Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ_ක්ෂිතිමය_පරම්පරාව_නියෝජනය_කල_දොස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ_ක්ෂිතිමය_පරම්පරාව_නියෝජනය_කල_දොස

ලංකාවේ ක්ෂිතිමය පරම්පරාව නියෝජනය කල දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු.

මහාචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා මිය යන විට 73 වැනි වියේ පසුවී ඇති අතර දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිට ඇත. ඔහුගේ වකුගඩු දෙකම නරක් වීම හේතුවෙන් අධික ශාරීරික පීඩාවකින් පෙළීම නිසා කල කිරීමට පත්ව සිටියේ යැයි සොහොයුරිය වූ ශිරානි මල්ලිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. වසර තුනක පමණ කාලයක සිට වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ඒ මහතා 05 වැනිදා උදෑසන නේවාසික කාමරයෙන් පිටතට පැමිණ දිවි හානි කරගෙන ඇත. මිය යෑමට සතියකට පෙර සිය නැඟණිය වූ ශිරානි මහත්මියට ඔහු සතුව ඇති සියලු දේපළවලට හිමිකම පවරා දී ඇති අතර ඔහුට හිමිව තිබූ මෝටර් රථයද ඇගේ නමට පවරා දී ඇත. මෙලෙස කිරීමට හේතුව විමසූ විට මගේ ජීවිතය කොයි මොහොතේදැයි විශ්වාස නෑ. වකුගඩු බද්ධ කිරීමටත් දැන් බැහැ. එනිසා මේවා එකලස් කර තැබීම මගේ යුතුකමක් යැයි සොහොයුරා ඇයට පැවසූ බව ශිරානි මහත්මිය "මව්බිම"ට පැවසුවාය.

සියදිවි හානිකර ගැනීමට පෙර සිය කලිසම් සාක්කුව තුළ පාරමිතා වැඩිහිටි නිවාසය භාර ස්වාමීන් වහන්සේගේ නම සහ දුරකථන අංකය දමාගෙන සිට ඇති අතර නිවෙසේ ලිපිනය, සිය නිදන කාමරයේ කොට්ටය යට තිබියදී හමුවී ඇත.

දුම්රිය අනතුරින් මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ දේහය අනතුරට පත් දුම්රියෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර ශිරානි මල්ලිකා ප්‍රනාන්දු නැඟණිය පැමිණ සහෝදරයාගේ සිරුර හඳුනාගෙන ඇත.

පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති මළ සිරුර මරණ පරීක්ෂණ වාර්තාවලින් පසුව අවසන් ගෞරව දැක්වීමට පිණිස බොරැල්ල ජයරත්න මල්ශාලාවේ වී.අයි.පී. ශාලාවේ තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු 07 වැනිදා (අද) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

මොළයට, උදරයට, පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

දුම්රිය රියැදුරුට 13 වැනිදා පෑලියගොඩ මරණ පරීක්ෂක ඩබ්ලිව්.ඩී.පත්මසිරි මහතා හමුවට උදේ 10.00ට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙස පොලිසිය දැනුම්දී ඇත. මෙම මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇත.

නීලා ඩුල් මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ චන්ද්‍ර ප්‍රනාන්දු මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි. එක් පුතෙක් වෛද්‍යවරයකු බවත් දැනට එංගලන්තයේ පදිංචිව සිටින බවත් පවුලේ ඥාතීහු පැවසූහ.

මෙම මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පෑලියගොඩ පොලිසියේ විවිධ පැමිණිලි අංශය මඟින් සිදුකර ඇති අතර විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් ටී.එම්. කුමාර රත්නායක (37022) මහතා පරීක්ෂණ පවත්වා පවුලේ ඥාතීන් වෙත දන්වා ඇත.

මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳව ශෝක වන්නන් අතර කැලණිය වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ භාරකාර කොස්ගොඩ ඥානසිරි ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙම මරණය සමස්ත වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ටම දරාගත නොහැකි පාඩුවක් ලෙස සැලකිය හැකි බවය. නිවාසයේ රෝගීන් වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් මෙම වෛද්‍යවරයා සිදුකළ බවත් රෝගීන් වෙත ගොස් කාරුණිකව ප්‍රතිකාර කරමින් රෝහල් වෙතද යොමු කළ බවත් උන්වහන්සේ පැවසූහ.

source

source

[QUOTE="Durotan, post: 23607470, member: 566151"] [b]ලංකාවේ_ක්ෂිතිමය_පරම්පරාව_නියෝජනය_කල_දොස[/b] [COLOR="Purple"][SIZE="7"][B][U][CENTER]ලංකාවේ ක්ෂිතිමය පරම්පරාව නියෝජනය කල දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු.[/CENTER][/U][/B][/SIZE][/COLOR] [CENTER][IMG]https://i.imgur.com/VA208IU.jpg?1[/IMG][/CENTER] [COLOR="Green"][SIZE="5"][B]මහාචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා මිය යන විට 73 වැනි වියේ පසුවී ඇති අතර දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිට ඇත. ඔහුගේ වකුගඩු දෙකම නරක් වීම හේතුවෙන් අධික ශාරීරික පීඩාවකින් පෙළීම නිසා කල කිරීමට පත්ව සිටියේ යැයි සොහොයුරිය වූ ශිරානි මල්ලිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. වසර තුනක පමණ කාලයක සිට වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ඒ මහතා 05 වැනිදා උදෑසන නේවාසික කාමරයෙන් පිටතට පැමිණ දිවි හානි කරගෙන ඇත. මිය යෑමට සතියකට පෙර සිය නැඟණිය වූ ශිරානි මහත්මියට ඔහු සතුව ඇති සියලු දේපළවලට හිමිකම පවරා දී ඇති අතර ඔහුට හිමිව තිබූ මෝටර් රථයද ඇගේ නමට පවරා දී ඇත. මෙලෙස කිරීමට හේතුව විමසූ විට මගේ ජීවිතය කොයි මොහොතේදැයි විශ්වාස නෑ. වකුගඩු බද්ධ කිරීමටත් දැන් බැහැ. එනිසා මේවා එකලස් කර තැබීම මගේ යුතුකමක් යැයි සොහොයුරා ඇයට පැවසූ බව ශිරානි මහත්මිය "මව්බිම"ට පැවසුවාය. සියදිවි හානිකර ගැනීමට පෙර සිය කලිසම් සාක්කුව තුළ පාරමිතා වැඩිහිටි නිවාසය භාර ස්වාමීන් වහන්සේගේ නම සහ දුරකථන අංකය දමාගෙන සිට ඇති අතර නිවෙසේ ලිපිනය, සිය නිදන කාමරයේ කොට්ටය යට තිබියදී හමුවී ඇත. දුම්රිය අනතුරින් මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ දේහය අනතුරට පත් දුම්රියෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර ශිරානි මල්ලිකා ප්‍රනාන්දු නැඟණිය පැමිණ සහෝදරයාගේ සිරුර හඳුනාගෙන ඇත. පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති මළ සිරුර මරණ පරීක්ෂණ වාර්තාවලින් පසුව අවසන් ගෞරව දැක්වීමට පිණිස බොරැල්ල ජයරත්න මල්ශාලාවේ වී.අයි.පී. ශාලාවේ තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු 07 වැනිදා (අද) සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. මොළයට, උදරයට, පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත. දුම්රිය රියැදුරුට 13 වැනිදා පෑලියගොඩ මරණ පරීක්ෂක ඩබ්ලිව්.ඩී.පත්මසිරි මහතා හමුවට උදේ 10.00ට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙස පොලිසිය දැනුම්දී ඇත. මෙම මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇත. නීලා ඩුල් මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ චන්ද්‍ර ප්‍රනාන්දු මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි. එක් පුතෙක් වෛද්‍යවරයකු බවත් දැනට එංගලන්තයේ පදිංචිව සිටින බවත් පවුලේ ඥාතීහු පැවසූහ. මෙම මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පෑලියගොඩ පොලිසියේ විවිධ පැමිණිලි අංශය මඟින් සිදුකර ඇති අතර විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් ටී.එම්. කුමාර රත්නායක (37022) මහතා පරීක්ෂණ පවත්වා පවුලේ ඥාතීන් වෙත දන්වා ඇත. මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳව ශෝක වන්නන් අතර කැලණිය වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ භාරකාර කොස්ගොඩ ඥානසිරි ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙම මරණය සමස්ත වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ටම දරාගත නොහැකි පාඩුවක් ලෙස සැලකිය හැකි බවය. නිවාසයේ රෝගීන් වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් මෙම වෛද්‍යවරයා සිදුකළ බවත් රෝගීන් වෙත ගොස් කාරුණිකව ප්‍රතිකාර කරමින් රෝහල් වෙතද යොමු කළ බවත් උන්වහන්සේ පැවසූහ.[/B][/SIZE][/COLOR] [URL="http://transyl2014.blogspot.com"][COLOR="Red"][SIZE="6"][B]source[/B][/SIZE][/COLOR][/URL] [URL="http://www.mawbima.lk/print20180101MB20181230.php?id=19684"][COLOR="Red"][SIZE="6"][B]source[/B][/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom