Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල පවු කියල හිතෙනවා බන්....

උබල පවු කියල හිතෙනවා බන්... මොන ජෝබ්ද බන් මේ ලංකාවේ තියෙන්නේ IT ෆීල්ඩ් එකේ.

මිනිස්සු මරාගෙන කාල කියක් හරි දෙනවා ඊලග මාසෙත් වැඩට වරෙන් ගොන් හරක කියල.

අපේ උන්ට කන්න බොන්න අදින්න ගමනක් යන්න අම්ම තාත්ත බලන්න ට්‍රිපක් යන්න වෙලාවක් නැ .සදා වැඩ වැඩ.

මාත් ඔය මගුලේ software engineer ජොබ් කරා 5 years ම.අමාරුවෙන් bike එකක් නම් ගත්ත නොකා නොබී.ඇදුම් වලට,එකට යන්න එන්නම පඩියෙන් සෑහෙන ගානක් ඉවරයි.නොදකින් කියල හිතෙනවා.

ඔය මගුලේ වහල් සේවයෙන් ඉවත් වෙලා අදට 2+ years වෙනවා.අපරාදේ කියන්න බෑ.

කාර් එකක් අරන් හොදට තෙල් ගහල ට්‍රිප් යනවා,වෙඩිමකුත් හොදටම ගත්ත ඇ.

අම්ම තාත්ත,පවුලේ නැයෝ, වයිපරේ එක්ක සතුටින් ඉන්නවා,යාළුවොත් එමටයි.

හොද හොටෙල්,රෙස්ටෝරෙන්ට් වලින් කකා ෆුල් ආතල් එකේ ඉන්නේ

මාසෙකට $300 USD - 1000USD හොයනවා freelancing කරලා.අමාරුවෙන් ගොඩ අවේ ඇ.

උදේට මුණ හෝදන්න නෑ. නැගිට්ට rs250 ජම්පරේ ගහගත්ත.ඉදගත්තා ලෑප දිගඅරන් ඉන්නවා

හැමදාම හොද film බානව බලනවා,fb යනවා අතල් දෙනවා,වැලක් බලල අතේ පාරක් ගහල ඉන්නවා සතියට 2යි ඇ

මාසෙටම වැඩ 2ක් ගන්නවා 250USD - upto 500USD.කාලයක් කපු කට්ටේ ප්‍රතිපල නිසා

ඕන project එකක් දවස් 4න් 7න් ගහල මාසෙම උද දාපු වේද කරන ඉන්නවා.

පුදුම ෆන් life එකක් අප්පා මේක.ජීවිතේ ජොලි කරපල්ලා බන්.අඩුවෙන් වැඩ.මැරෙනකම් හොදට කාල බිල පවුලේ අය යාලුවෝ එක්ක සතුටෙන් ඉදහල්ල.මට නම් කියන්න තියෙන්නේ මේ ටික තම.

මගේ ගෙවුණු 7+ year එකෙන් මට කියන්න තියෙන්නේ

මුලින් මහන්සි වෙලා තමන්ගේ දෙයක් කරලා ගොඩ එන්න බලහන්.ඉතුරු ටික ඉබේ සිද්දවෙයි.

උබල ගොඩ එනවා සත්තයි.

මන් කරන්නේ freelancer,fiverr,peoperperhour. ඕවයේ ලොකු ලබ්බක් නැ.මුලින් උබලගේ skill up කරගන්.රැල්ලට යන skill එපා.උබට පුළුවන් එකක්.update වෙයන්.ඔච්චරයි.

අපේ උන්ට කෙලවෙලා ඉන්නේ ලෝගෝ design කරලා එකෙක් අවොත්.අනෙත් හැත්ත බුරුත්තම ලෝගෝ ලෝගෝ.උට්ට එකෙක්ට හරියන්නේ න.එහෙම නෙවේ වෙනස් දෙයක් කරහන් .එකෙක් අනෙකට වැඩ මොකක් හරි වෙනස් දෙයක් ට්‍රයි කොරහන්.මාත් එහෙම කරේ.

ඔය එක එකා කියන අද යන්නේ මේ trend එක කීවට.ඔය ලබ්බවල් customer ල දන්නේ න.උන්ට ඕනේ ඇදගන්න ජන්ගියක්.අපේ උන් දෙන්නේ යන්නේ බල්බ් දාපු ලේන්සුවක් ඕකයි අද තත්වේ.බෙට්ටක් දිහා හරි වෙනස් විදිහක බලල ගොන් offer එකක් දිහන්.උන්ට ඕනේ පොල් කොලෙන් හරි අඩුවට බෙට්ට අයින් කරන එකෙක්.වාහනෙන් ඇවිත් රගල බලලවත් මරල යන උන් රට උන්ට වැඩක් නැ.

එක එකාගේ වහල් කම් නොකර.යටින් ගේමක් ගහල ගොඩ එමු මචන්ලා.IT උන්ට මේ කියන්නේ.ජොබ් වලින් පුළුවන් තරම් නිවාඩු අරන් චුන් එකේ ඉදන් උබලගේ වෙඩක් කරපල්ලා.

ගුඩ් ලක්

[QUOTE="nissanlover, post: 22413218, member: 559975"] [b]උබල පවු කියල හිතෙනවා බන්....[/b] [B][COLOR="RoyalBlue"][SIZE="3"]උබල පවු කියල හිතෙනවා බන්... මොන ජෝබ්ද බන් මේ ලංකාවේ තියෙන්නේ IT ෆීල්ඩ් එකේ. මිනිස්සු මරාගෙන කාල කියක් හරි දෙනවා ඊලග මාසෙත් වැඩට වරෙන් ගොන් හරක කියල. අපේ උන්ට කන්න බොන්න අදින්න ගමනක් යන්න අම්ම තාත්ත බලන්න ට්‍රිපක් යන්න වෙලාවක් නැ .සදා වැඩ වැඩ. මාත් ඔය මගුලේ software engineer ජොබ් කරා 5 years ම.අමාරුවෙන් bike එකක් නම් ගත්ත නොකා නොබී.ඇදුම් වලට,එකට යන්න එන්නම පඩියෙන් සෑහෙන ගානක් ඉවරයි.නොදකින් කියල හිතෙනවා. ඔය මගුලේ වහල් සේවයෙන් ඉවත් වෙලා අදට 2+ years වෙනවා.අපරාදේ කියන්න බෑ. කාර් එකක් අරන් හොදට තෙල් ගහල ට්‍රිප් යනවා,වෙඩිමකුත් හොදටම ගත්ත ඇ.:lol: අම්ම තාත්ත,පවුලේ නැයෝ, වයිපරේ එක්ක සතුටින් ඉන්නවා,යාළුවොත් එමටයි. හොද හොටෙල්,රෙස්ටෝරෙන්ට් වලින් කකා ෆුල් ආතල් එකේ ඉන්නේ මාසෙකට $300 USD - 1000USD හොයනවා freelancing කරලා.අමාරුවෙන් ගොඩ අවේ ඇ. උදේට මුණ හෝදන්න නෑ. නැගිට්ට rs250 ජම්පරේ ගහගත්ත.ඉදගත්තා ලෑප දිගඅරන් ඉන්නවා හැමදාම හොද film බානව බලනවා,fb යනවා අතල් දෙනවා,වැලක් බලල අතේ පාරක් ගහල ඉන්නවා සතියට 2යි ඇ :lol: මාසෙටම වැඩ 2ක් ගන්නවා 250USD - upto 500USD.කාලයක් කපු කට්ටේ ප්‍රතිපල නිසා ඕන project එකක් දවස් 4න් 7න් ගහල මාසෙම උද දාපු වේද කරන ඉන්නවා. පුදුම ෆන් life එකක් අප්පා මේක.ජීවිතේ ජොලි කරපල්ලා බන්.අඩුවෙන් වැඩ.මැරෙනකම් හොදට කාල බිල පවුලේ අය යාලුවෝ එක්ක සතුටෙන් ඉදහල්ල.මට නම් කියන්න තියෙන්නේ මේ ටික තම. මගේ ගෙවුණු 7+ year එකෙන් මට කියන්න තියෙන්නේ මුලින් මහන්සි වෙලා තමන්ගේ දෙයක් කරලා ගොඩ එන්න බලහන්.ඉතුරු ටික ඉබේ සිද්දවෙයි. උබල ගොඩ එනවා සත්තයි. මන් කරන්නේ freelancer,fiverr,peoperperhour. ඕවයේ ලොකු ලබ්බක් නැ.මුලින් උබලගේ skill up කරගන්.රැල්ලට යන skill එපා.උබට පුළුවන් එකක්.update වෙයන්.ඔච්චරයි. අපේ උන්ට කෙලවෙලා ඉන්නේ ලෝගෝ design කරලා එකෙක් අවොත්.අනෙත් හැත්ත බුරුත්තම ලෝගෝ ලෝගෝ.උට්ට එකෙක්ට හරියන්නේ න.එහෙම නෙවේ වෙනස් දෙයක් කරහන් .එකෙක් අනෙකට වැඩ මොකක් හරි වෙනස් දෙයක් ට්‍රයි කොරහන්.මාත් එහෙම කරේ. ඔය එක එකා කියන අද යන්නේ මේ trend එක කීවට.ඔය ලබ්බවල් customer ල දන්නේ න.උන්ට ඕනේ ඇදගන්න ජන්ගියක්.අපේ උන් දෙන්නේ යන්නේ බල්බ් දාපු ලේන්සුවක් ඕකයි අද තත්වේ.බෙට්ටක් දිහා හරි වෙනස් විදිහක බලල ගොන් offer එකක් දිහන්.උන්ට ඕනේ පොල් කොලෙන් හරි අඩුවට බෙට්ට අයින් කරන එකෙක්.වාහනෙන් ඇවිත් රගල බලලවත් මරල යන උන් රට උන්ට වැඩක් නැ. එක එකාගේ වහල් කම් නොකර.යටින් ගේමක් ගහල ගොඩ එමු මචන්ලා.IT උන්ට මේ කියන්නේ.ජොබ් වලින් පුළුවන් තරම් නිවාඩු අරන් චුන් එකේ ඉදන් උබලගේ වෙඩක් කරපල්ලා. ගුඩ් ලක් :):):):):)[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom