Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ මල්ලි වැඩ කරළා කන්ස්ට්රක්ෂන් කම්පැණි එකක. අයිති එකයි උගෙ පවුලයි පට්ට ඇම්ඩන්ලා. මිනිස්සු හූරගෙනම කන තැනක්. අයිති එකා Genuine නැති, Professional නැති චාටර්ම බුවෙක්. තියෙන අවුල් ටික

1. EPF ETF හොරා කනවා එළිපිට. දාන්නෙ නැහැ.

2. Basic salary 10000/= වලට 800/= ක් EPF කියලා කපනවා. එහෙම basic එකක් ලංකාවෙත් නැහැ. ඒ 800 වත් දාන්නෙ නැහැලු.

3. interview එකේදි කතා කරගත්ත විධියට නෙමෙයිලු conditions දාළා තියෙන්නෙ appointment letter එකේ.

3.1 දවස් 365 ම වැඩ කරන්න ඕනි අවශ්යතාවයමත.

3.2 පවරන ඕනි වැඩක් කරන්න ඕනි ප්රශ්න කිරීමකින් තොරව.

3.3 Full salary එක mention කරලා නැහැ service letter එකේ කොහෙවත්. 10000/= basic එක විතරයි mention කරලා තියෙන්නෙ.

මේ වගේ අසාදාරණ කොන්දේසි දාළාලු තාමත් appointment letters issue කරන්නෙ.

4. අවුරුදු 05 ට වැඩි Service තියෙන අයට දෙන්න ඕනා Grativity දෙන්නෙ නැහැලු අයින් වෙනකොට. මග අරිනවා.

5. Bonus දෙන්නෙ නැහැ. පාඩුයි කියලා බොරු කියලා, MD අයින් වෙනවා කියලා රඟපාලා දෙසැම්බර් මාසෙ කම්පැණි එකෙන්, අවුරුද්දෙ අන්තිම bonus දෙන එක ගාණට මග අරිනවාලු.

6. Increments දෙන්නෙ නැහැලු. බොරු කියලා මග අරිනවාලු.

7. සල්ලි තියාගෙන salary එක හිතා මතා වෙලාවට දාන්නෙ නැහැලු. අයිති එකාගෙ පෞද්ගලික වියදම් ඔක්කොම කරගෙන, cheque එනකන් බලාගෙන ඉන්නවලු පඩි ගෙවන්න. මාස ගණන් පරක්කු කරලලු පඩි දාන්නෙ. වෙලාවට නොදී බොරු හේතු කිය කිය සල්ලි නැහැ කියලා ඒ සල්ලි වලින් වෙන වැඩ කරගෙන මග අරිනවාලු.

8. B-Card එක දෙන්නෙ නැහැ. පස්සෙ දෙන්නම් කියලා මග අරිනවා.

9. සමහරුන්ගෙ වැඩකරපු අන්තිම මාසෙ පඩිය දෙන්නෙ නැහැලු. බොරු හේතු කියලා මාටියා ගහනවලු.

10. OT දෙන්නම් කියලා වැඩේ අරගෙන, නොගෙවා මග අරිනවලු. කොච්චර වැඩ කළත් OT නැහැලු.

11. Loan එකකටවත් apply කරන්න බැහැ. කිසිම facility එකක් නැති තැනක්ලු.

ලාබ තියෙනවලු. කරන්නෙ එන ලාබෙ අයිති එකාගෙ personal account වලට දාගෙන එකතු කර කර, Company එකක MD කෙනෙක් කියලා පෙන්නන්න, පොරගෙ life style එක maintain කරන්න වියදම් කරන එකලු. සේවකයන්ට ලැබෙන්න ඕනි දේවල් මග ඇර ඇර වාහන වල finance ගෙවනවලු. ජරාම තැනක්ලු. Labour department තිබුණට වැඩක් නැහැ. ජරාව දීලා අල්ලගෙන ඇති. නැත්නම් මෙහෙම නටන්නෙ කොහොමද.

[QUOTE="SpinXO, post: 25111367, member: 541389"] [SIZE="3"][B][CENTER]අපේ මල්ලි වැඩ කරළා කන්ස්ට්රක්ෂන් කම්පැණි එකක. අයිති එකයි උගෙ පවුලයි පට්ට ඇම්ඩන්ලා. මිනිස්සු හූරගෙනම කන තැනක්. අයිති එකා Genuine නැති, Professional නැති චාටර්ම බුවෙක්. තියෙන අවුල් ටික 1. EPF ETF හොරා කනවා එළිපිට. දාන්නෙ නැහැ. 2. Basic salary 10000/= වලට 800/= ක් EPF කියලා කපනවා. එහෙම basic එකක් ලංකාවෙත් නැහැ. ඒ 800 වත් දාන්නෙ නැහැලු. 3. interview එකේදි කතා කරගත්ත විධියට නෙමෙයිලු conditions දාළා තියෙන්නෙ appointment letter එකේ. 3.1 දවස් 365 ම වැඩ කරන්න ඕනි අවශ්යතාවයමත. 3.2 පවරන ඕනි වැඩක් කරන්න ඕනි ප්රශ්න කිරීමකින් තොරව. 3.3 Full salary එක mention කරලා නැහැ service letter එකේ කොහෙවත්. 10000/= basic එක විතරයි mention කරලා තියෙන්නෙ. මේ වගේ අසාදාරණ කොන්දේසි දාළාලු තාමත් appointment letters issue කරන්නෙ. 4. අවුරුදු 05 ට වැඩි Service තියෙන අයට දෙන්න ඕනා Grativity දෙන්නෙ නැහැලු අයින් වෙනකොට. මග අරිනවා. 5. Bonus දෙන්නෙ නැහැ. පාඩුයි කියලා බොරු කියලා, MD අයින් වෙනවා කියලා රඟපාලා දෙසැම්බර් මාසෙ කම්පැණි එකෙන්, අවුරුද්දෙ අන්තිම bonus දෙන එක ගාණට මග අරිනවාලු. 6. Increments දෙන්නෙ නැහැලු. බොරු කියලා මග අරිනවාලු. 7. සල්ලි තියාගෙන salary එක හිතා මතා වෙලාවට දාන්නෙ නැහැලු. අයිති එකාගෙ පෞද්ගලික වියදම් ඔක්කොම කරගෙන, cheque එනකන් බලාගෙන ඉන්නවලු පඩි ගෙවන්න. මාස ගණන් පරක්කු කරලලු පඩි දාන්නෙ. වෙලාවට නොදී බොරු හේතු කිය කිය සල්ලි නැහැ කියලා ඒ සල්ලි වලින් වෙන වැඩ කරගෙන මග අරිනවාලු. 8. B-Card එක දෙන්නෙ නැහැ. පස්සෙ දෙන්නම් කියලා මග අරිනවා. 9. සමහරුන්ගෙ වැඩකරපු අන්තිම මාසෙ පඩිය දෙන්නෙ නැහැලු. බොරු හේතු කියලා මාටියා ගහනවලු. 10. OT දෙන්නම් කියලා වැඩේ අරගෙන, නොගෙවා මග අරිනවලු. කොච්චර වැඩ කළත් OT නැහැලු. 11. Loan එකකටවත් apply කරන්න බැහැ. කිසිම facility එකක් නැති තැනක්ලු. ලාබ තියෙනවලු. කරන්නෙ එන ලාබෙ අයිති එකාගෙ personal account වලට දාගෙන එකතු කර කර, Company එකක MD කෙනෙක් කියලා පෙන්නන්න, පොරගෙ life style එක maintain කරන්න වියදම් කරන එකලු. සේවකයන්ට ලැබෙන්න ඕනි දේවල් මග ඇර ඇර වාහන වල finance ගෙවනවලු. ජරාම තැනක්ලු. Labour department තිබුණට වැඩක් නැහැ. ජරාව දීලා අල්ලගෙන ඇති. නැත්නම් මෙහෙම නටන්නෙ කොහොමද. [/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom