Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාවේ_ධනවත්ම පුද්ගලයන් හයදෙනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ_ධනවත්ම පුද්ගලයන් හයදෙනා

ෆෝබ්ස් සඟරාව නම්කළ ලංකාවේ ධනවත්ම පුද්ගලයන් හයදෙනා

ලංකාවේ ධනවත්ම පුද්ගලයන් ලෙස ලෝප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් ධම්ම්ක පෙරේරා,හැරී ජයවර්ධන,සොහිල් හා රුසී කැප්ටන් පිය පුතු යුගලය හා හැරී හා මනෝ සෙල්වනාදන් සහෝදර යුගලය නම්කොට තිබේ.

මොවුන්ට ඇති දේශීය හා විදේශීය වත්කම් වෙන වෙනම ගණනය කිරීම අපහසු හෙයින් ඔවුන්ගේ වත්කම් වල පිළිවෙල කීම අපහසු බව දක්වා ඇති ෆෝබ්ස් සඟරාව මෙසේ ඔවුන්ගේ නම් හා වත්කම් පිලිබඳ පමණක් දක්වා තිබේ. ඒ මෙසේය.

තවමත් වයස අවරුදු 45 පසුවන ධම්මික පෙරේරා දැනට ලංකාව තුල සිටින ධවත්ම මෙන්ම බලවත්ම තනිපුද්ගලයා වේ. ඔහුගේ ධනස්කන්දය ඩොලර් මිලියන 550කි. කොළඹ කොටස් වෙළඳපොලේ සමාගම් වලින් 8% ක් ධම්මික පෙරේරා ගේ වන අතර ඔහු සතුව ඇති ලැයිස්තුගත සමාගම් ගණන 23 කි.

එයට අමතරව කැසිනෝ සහ පෞද්ගලික ව්‍යාපාර රැසක් ධම්මික පෙරේරාට අයත්වේ. සම්පත් බැංකු සභාපති,මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් හා හේලීස්,වැලිබල් ,රෝයල් සෙරමික් වැනි සමාගම් රැසක ප්‍රධාන ධුරයන් රැසක් ධම්මික විසින් දැනට දරනු ලබයි.

ෆෝබ්ස් සඟරාව සඳහන් කරන පරිදි ඔහු වත්මන් පාලන රෙජිමය සමග සමීප සම්බන්ධතාවයක් පවත්වනු ලබයි.

ජෝන් කීල්ස් සමුහයේ හා කෙමිකල් ඉන්ඩස්ට්රස් හි විශාලතම කොටස් කරුවන් ලෙස පර්සියානු සම්භවයක් ඇති සොහිල් හා රුසි පියපුතු කැපි පෙනේ. සොහිල් සහ රුසි ව්‍යවසායකයන් වන අතර ඔවුන්ගේ වයස පිලිවෙලින් 80 හා 48 වේ.

බැංකු,තීන්ත,කෘෂී,අමුද්‍රව්‍ය,ඇසුරුම්,බෙහෙත්හෙත් හි ස්වකිය ආයෝජන ඔවුන් විසින් විසුරුවා ඇත.සොහිල් හා රුසි කැප්ටන් මෙම පියපුතු යුගලයේ කොටස් වෙළෙඳ පොළ ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 185 ඉක්මවයි.

ඔවුන්ගේ වෙනත් පෞද්ගලික ආයෝජනවල වත්කම් එයට ඇතුලත්වී නොමැත

ස්ටැසන්ස් නම් තේ අපනයන සමාගමක් 1977 දි අරඹා ව්‍යාපාරික අංශයට එක් වෙන දැනට 71 වනවියේ පසුවන හැරී ජයවර්ධන ද ලංකාවේ ප්‍රධානතම ධනපතියන් අතර කැපීපෙනෙන චරිතයකි.

මොහු වත්මනෙහි ශ්‍රී ලංකාවේ මධ්‍යසාර වෙළෙදාමේ පාලනය හිමි Distilleries Co. හි හා Aitken Spence PLC හි සභාපතිත්වය දරයි. එයට අමතරව ඩෙන්මාර්කයේ කලා,විද්‍යා හා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඔහු දැක් වු දායකත්වයට එරට Queen Margrethe II විසින් ගෞරව පදවියක්ද Knight’s Cross of Dannebrog ලබා ඇත.

මෙයට සියවසකට පමණ පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වු හැරී හා මනෝගේ පියා මුලින්ම ඉන්ධන හලක් අරඹා මෙරට ව්‍යාපාරික අංශයට එළඹුණු අතර පසුව හැරී හා මනෝ විසින් එය ව්‍යාප්ත කරන ලදී. මේවනවිට හැරීගේ වයස 64 ක් වන අතර මනෝගේ වයස 66 කි.

ඔවුන් මේවනවිට arson Cumberbatch, Bukit Darah, Ceylon Beverage Holdings යන ලැයිස්තුගත සමාගම් වල හිමිකරුවන්ය.පාම් තෙල්,මුල්‍ය කළමණාකරණය,දේපොළ වෙළෙදාම හා හෝටල් කර්මාන්තයේද මොවුන්ගේ ව්‍යාපාර ඇත.

source 33000lk

[QUOTE="Truth Hurts, post: 15937672, member: 477372"] [b]ලංකාවේ_ධනවත්ම පුද්ගලයන් හයදෙනා[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]ෆෝබ්ස් සඟරාව නම්කළ ලංකාවේ ධනවත්ම පුද්ගලයන් හයදෙනා [/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"]ලංකාවේ ධනවත්ම පුද්ගලයන් ලෙස ලෝප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් ධම්ම්ක පෙරේරා,හැරී ජයවර්ධන,සොහිල් හා රුසී කැප්ටන් පිය පුතු යුගලය හා හැරී හා මනෝ සෙල්වනාදන් සහෝදර යුගලය නම්කොට තිබේ. මොවුන්ට ඇති දේශීය හා විදේශීය වත්කම් වෙන වෙනම ගණනය කිරීම අපහසු හෙයින් ඔවුන්ගේ වත්කම් වල පිළිවෙල කීම අපහසු බව දක්වා ඇති ෆෝබ්ස් සඟරාව මෙසේ ඔවුන්ගේ නම් හා වත්කම් පිලිබඳ පමණක් දක්වා තිබේ. ඒ මෙසේය. [/SIZE][/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/-YQy6TK6cZEE/UpM-hyjdg0I/AAAAAAAACMg/cLgufs8Y6mQ/s590/A.Perera.1119_perera1_416x416-960x600.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Black"]තවමත් වයස අවරුදු 45 පසුවන ධම්මික පෙරේරා දැනට ලංකාව තුල සිටින ධවත්ම මෙන්ම බලවත්ම තනිපුද්ගලයා වේ. ඔහුගේ ධනස්කන්දය ඩොලර් මිලියන 550කි. කොළඹ කොටස් වෙළඳපොලේ සමාගම් වලින් 8% ක් ධම්මික පෙරේරා ගේ වන අතර ඔහු සතුව ඇති ලැයිස්තුගත සමාගම් ගණන 23 කි. එයට අමතරව කැසිනෝ සහ පෞද්ගලික ව්‍යාපාර රැසක් ධම්මික පෙරේරාට අයත්වේ. සම්පත් බැංකු සභාපති,මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් හා හේලීස්,වැලිබල් ,රෝයල් සෙරමික් වැනි සමාගම් රැසක ප්‍රධාන ධුරයන් රැසක් ධම්මික විසින් දැනට දරනු ලබයි. ෆෝබ්ස් සඟරාව සඳහන් කරන පරිදි ඔහු වත්මන් පාලන රෙජිමය සමග සමීප සම්බන්ධතාවයක් පවත්වනු ලබයි. [/COLOR][/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-1rNOi9OHs3U/UpM-qRswmwI/AAAAAAAACMo/30SDmlY51ak/s590/captains1.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ජෝන් කීල්ස් සමුහයේ හා කෙමිකල් ඉන්ඩස්ට්රස් හි විශාලතම කොටස් කරුවන් ලෙස පර්සියානු සම්භවයක් ඇති සොහිල් හා රුසි පියපුතු කැපි පෙනේ. සොහිල් සහ රුසි ව්‍යවසායකයන් වන අතර ඔවුන්ගේ වයස පිලිවෙලින් 80 හා 48 වේ. බැංකු,තීන්ත,කෘෂී,අමුද්‍රව්‍ය,ඇසුරුම්,බෙහෙත්හෙත් හි ස්වකිය ආයෝජන ඔවුන් විසින් විසුරුවා ඇත.සොහිල් හා රුසි කැප්ටන් මෙම පියපුතු යුගලයේ කොටස් වෙළෙඳ පොළ ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 185 ඉක්මවයි. ඔවුන්ගේ වෙනත් පෞද්ගලික ආයෝජනවල වත්කම් එයට ඇතුලත්වී නොමැත [/SIZE][/COLOR] [CENTER][IMG]http://2.bp.blogspot.com/-_IU5r5Aqr9A/UpM-wVENf0I/AAAAAAAACMw/pvj5nJOeZfU/s590/harry-j1.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]ස්ටැසන්ස් නම් තේ අපනයන සමාගමක් 1977 දි අරඹා ව්‍යාපාරික අංශයට එක් වෙන දැනට 71 වනවියේ පසුවන හැරී ජයවර්ධන ද ලංකාවේ ප්‍රධානතම ධනපතියන් අතර කැපීපෙනෙන චරිතයකි. මොහු වත්මනෙහි ශ්‍රී ලංකාවේ මධ්‍යසාර වෙළෙදාමේ පාලනය හිමි Distilleries Co. හි හා Aitken Spence PLC හි සභාපතිත්වය දරයි. එයට අමතරව ඩෙන්මාර්කයේ කලා,විද්‍යා හා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඔහු දැක් වු දායකත්වයට එරට Queen Margrethe II විසින් ගෞරව පදවියක්ද Knight’s Cross of Dannebrog ලබා ඇත. [/SIZE][/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/-_bpYKwd8OHc/UpM-29-kosI/AAAAAAAACM4/V03h3pwJ3B4/s590/selvanathan.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]මෙයට සියවසකට පමණ පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වු හැරී හා මනෝගේ පියා මුලින්ම ඉන්ධන හලක් අරඹා මෙරට ව්‍යාපාරික අංශයට එළඹුණු අතර පසුව හැරී හා මනෝ විසින් එය ව්‍යාප්ත කරන ලදී. මේවනවිට හැරීගේ වයස 64 ක් වන අතර මනෝගේ වයස 66 කි. ඔවුන් මේවනවිට arson Cumberbatch, Bukit Darah, Ceylon Beverage Holdings යන ලැයිස්තුගත සමාගම් වල හිමිකරුවන්ය.පාම් තෙල්,මුල්‍ය කළමණාකරණය,දේපොළ වෙළෙදාම හා හෝටල් කර්මාන්තයේද මොවුන්ගේ ව්‍යාපාර ඇත. [/SIZE][/COLOR] source 33000lk [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom