Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
ලංකාවේ_වාහන_අප්රිකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ_වාහන_අප්රිකාවට

ලංකාවේ පරණ වාහන අප්රිකාවට

ශ්රී ලංකාවේ භාවිත කෙරෙන පැරණි වාහන අප්රිකානු රටවලට අපනයනය කිරීමට පියවර ගැනෙනු ඇති.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

දේශපාලන ආරංචි පවසන්නේ ඒ සඳහා දිරි දෙමින් නව යෝජනා කිහිපයක් ඉදිරි අයවැයේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි. දැනට පවතින ප්රවණතාවන් අනුව වසර දහයේ සිට විස්ස දක්වා පැරණි වාහන වුවද අප්රිකානු රටවලට අපනයනය කිරීමට හැකියාව තිබෙනවා.

ශ්රී ලංකාවේ ඇති පැරණි වාහන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා මෙය අවස්ථාවක් කරගැනීමයි ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන්නේ.

එවැනි වාහන වැඩි ප්රමාණයක් භාවිතයේ තිබීම ප්රධාන නගරවල පවතින රථවාහන තදබදයට ද හේතු වී ඇතැයි පෙනී ගොස් තිබෙනවා. පැරණි වාහන පරිසර දූෂණයට ද හේතුවක් බවයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ.

nethfm.com

[QUOTE="mano3989, post: 19085259, member: 348050"] [b]ලංකාවේ_වාහන_අප්රිකාවට[/b] [SIZE="4"]ලංකාවේ පරණ වාහන අප්රිකාවට ශ්රී ලංකාවේ භාවිත කෙරෙන පැරණි වාහන අප්රිකානු රටවලට අපනයනය කිරීමට පියවර ගැනෙනු ඇති. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙන බවයි වාර්තා වෙන්නේ. දේශපාලන ආරංචි පවසන්නේ ඒ සඳහා දිරි දෙමින් නව යෝජනා කිහිපයක් ඉදිරි අයවැයේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි. දැනට පවතින ප්රවණතාවන් අනුව වසර දහයේ සිට විස්ස දක්වා පැරණි වාහන වුවද අප්රිකානු රටවලට අපනයනය කිරීමට හැකියාව තිබෙනවා. ශ්රී ලංකාවේ ඇති පැරණි වාහන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා මෙය අවස්ථාවක් කරගැනීමයි ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන්නේ. එවැනි වාහන වැඩි ප්රමාණයක් භාවිතයේ තිබීම ප්රධාන නගරවල පවතින රථවාහන තදබදයට ද හේතු වී ඇතැයි පෙනී ගොස් තිබෙනවා. පැරණි වාහන පරිසර දූෂණයට ද හේතුවක් බවයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නේ. [/SIZE] [SIZE="3"]nethfm.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom