Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
ලංකාවේ_හොර_ග්‍රෑන්ඩ්_මාස්ටර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මං ෂෝටෝකාන් (සාම්ප්‍රදායික ශෛලිය) ජාත්‍යන්තර කලුපටි දෙවෙනි ශේණීයේ ඉන්නේ

අපි ඒ තත්වෙට එන්න සෑහෙන්න කට්ටක් කෑවා

අපි මෙට්ට උඩ නෙවෙයි පුරුදු වුනේ

සිමෙන්ති පොලොවේ

පිට්ටනිවල

දැන් ලංකාවේ කරාත් ශෛලිය විනාස කරලා තියෙන්නේ

යන්තම් කරතේ දැනගෙන

තව කික්බොක්සින් හරි තවත මොකක් හරි එකක් දැනගෙන

සේරම පටලවගෙන පන්ති කරන උන් තමා ඉන්නේ

නියම සාම්ප්‍රදායික ජපන් කරාතේ උගන්වන ගුරුවරු ලංකාවේ ඉන්නේ ටික දෙනයි

අපි ඉස්සර දෝජෝ එකට ගියහම ඒක අතුගෑවේ ලේන්සුවෙන්

එහෙම තමයි ඉගෙන ගත්තේ

පන්ති ඉවරවෙලා බිම දනගහගෙන ඇදුම නවනවා

ඒකත් චාරිත්‍රයක්

දැන් කරතේ පන්ති වල ඒවා නෑ

ළමයා කිට් එක ගෙදර ඉදන් ඇන්ද ගෙන වාහනේ එන්නේ

අපි කොයිතරම් මහන්සි වෙලා පුහුණු වීම් කලාද කියතොත්

අපි කලු පටි ගන්න කොට අපේ කිට් එකත් නිකන්ම කලු වුනා

කලුපටි දෙවෙනි ශේණීයේ පරීක්ෂණයට යනකොට මගේ කලු පටිය සුදු පාට වෙලා

[QUOTE="chanakacm, post: 13465369, member: 9983"] [SIZE="5"]මචං මං ෂෝටෝකාන් (සාම්ප්‍රදායික ශෛලිය) ජාත්‍යන්තර කලුපටි දෙවෙනි ශේණීයේ ඉන්නේ අපි ඒ තත්වෙට එන්න සෑහෙන්න කට්ටක් කෑවා අපි මෙට්ට උඩ නෙවෙයි පුරුදු වුනේ සිමෙන්ති පොලොවේ පිට්ටනිවල දැන් ලංකාවේ කරාත් ශෛලිය විනාස කරලා තියෙන්නේ යන්තම් කරතේ දැනගෙන තව කික්බොක්සින් හරි තවත මොකක් හරි එකක් දැනගෙන සේරම පටලවගෙන පන්ති කරන උන් තමා ඉන්නේ නියම සාම්ප්‍රදායික ජපන් කරාතේ උගන්වන ගුරුවරු ලංකාවේ ඉන්නේ ටික දෙනයි අපි ඉස්සර දෝජෝ එකට ගියහම ඒක අතුගෑවේ ලේන්සුවෙන් එහෙම තමයි ඉගෙන ගත්තේ පන්ති ඉවරවෙලා බිම දනගහගෙන ඇදුම නවනවා ඒකත් චාරිත්‍රයක් දැන් කරතේ පන්ති වල ඒවා නෑ ළමයා කිට් එක ගෙදර ඉදන් ඇන්ද ගෙන වාහනේ එන්නේ අපි කොයිතරම් මහන්සි වෙලා පුහුණු වීම් කලාද කියතොත් අපි කලු පටි ගන්න කොට අපේ කිට් එකත් නිකන්ම කලු වුනා කලුපටි දෙවෙනි ශේණීයේ පරීක්ෂණයට යනකොට මගේ කලු පටිය සුදු පාට වෙලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom