Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව අසබඩ මුහුදේ ගිලීගිය මහාද්වීපයක් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව අසබඩ මුහුදේ ගිලීගිය මහාද්වීපයක් ?

ලංකාව අසබඩ මුහුදේ ගිලීගිය මහාද්වීපයක් ?

කුමාරි කන්දම් නමින් අතීතයේ මහාද්වීපයක් පැවැති බවත් එය සාගරයේ ගිලී ගිය බවත් ඓතිහාසික සංස්කෘත හා දෙමළ පාඨ ග්‍රන්ථවල සඳහන් වේ. සියවසකට පමණ ඉහත කුමාරි කන්දම් නමින් උපකල්පිත මහද්වීපයක් දකුණු ඉන්දියාව හා අප්‍රිකාව යා කරමින් ඉන්දියානු සහ පැසිෆික් සාගරය අතර පැවැති බවට දෙමළ ජාතිකවාදීන් අතරද විශ්වාසයක් පවතී. එය වත්මන් කන්‍යාකුමාරි දිස්ත්‍රික්කයේ දකුණු කෙළවර පිහිටි දෙමළ මහද්වීපයක් බවද, ඉන්දීය සාගරයේ ගීලී යෑමට පෙර පාණ්ඩ්‍ය රජවරුන්ගේ පාලනය යටතේ එය වසර 10,000 පමණ කාලයක් පැවැතියේ යැයි පුරාණ සාහිත්‍ය කෘති හා විවරණයන්හි සඳහන් යැයි ඔවුහු ප්‍රකාශ කරති.

දෙමළ සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ වීරකාව්‍ය 5න් එකක් සේ සැලකෙන ක්‍රි.පූ. 2වැනි සියවසේ රචිත සිලප්පදිකාරම් කෘතියේ වත්මන් පහ්රුලි හා කුමාරි නදී පිහිටා ඇති භූමියේ වූ පාණ්ඩ්‍ය රාජ්‍යයක් මුහුදට බිලි වූ බැව් සඳහන්ය. ක්‍රි.පූ. 12 වැනි සියවසේ සිටි වීර කාව්‍ය විචාරකයකු වූ අඩියාර්ක්කුනාල්ලාර් සඳහන් කර ඇති අයුරින් ඉන්දියාවේ දකුණු දෙසින් විශාල භූමියක් පැවැතියේය. එම ප්‍රදේශය වර්තමාන කන්‍යා කුමාරි ප්‍රදේශය ලෙස විශ්වාස කෙරේ. එය උතුරින් පහ්රුලි නදියේ සිට දකුණින් කුමාරි නදිය තෙක් කවටම් 700ක් පුරා විහිදුණු භූමි ප්‍රදේශයක් සේ සැලකෙයි.

දෙමළ බසින් කවටම් නමින් හැඳින්වෙනුයේ කිලෝමීටර 10.06 පමණ දුරකි. ඒ අනුව මෙම භූමිය කිලෝමීටර 7,041 පමණ ප්‍රදේශයක් පුරා විහිද තිබූ බවට සැලකිය හැකිය. එය ප්‍රදේශ 49කට බෙදා තිබූ බැව් ඔහු සඳහන් කරයි. ඉන් 7ක් එළුටෙන්ගා නාටු නොහොත් පොල් වගා කෙරුණු ප්‍රදේශ වේ. තවත් සතක් මදුරෙයි ප්‍රදේශ (එළුමතුරායි නාටු) වශයෙන්ද, සතක් වැලි සහිත (එළුපින්පලායි නාටු) ප්‍රදේශ ලෙස ද, සතක් කඳුකර ප්‍රදේශ ලෙස ද (එළුකුන්ර නාටු), සතක් නැගෙනහිර වෙරළ ප්‍රදේශ (එළුක්කුනාකරයි නාටු) සතක් කුරු ගස් සහිත ප්‍රදේශ (එළුකුරුම්පනායි නාටු) වශයෙන් ද ඒවා බෙදා තිබිණි. මේ සියලු ප්‍රදේශ හා කුමාරිකොල්ලම් ප්‍රදේශයෙන් ආරම්භ වූ කඳුකර භූමි, වනාන්තර හා වාසභූමි සියල්ල සාගරයේ ගිලී ගිය බැව් ඔහු සඳහන් කරයි. වර්තමාන කොල්ලම් හා කන්‍යාකුමාරි දිස්ත්‍රික්ක මෙම භූමි ප්‍රදේශයන්ගෙන් ශේෂ වූ ප්‍රදේශ සේ සැලකේ.

නක්කිරානර් විසින් ක්‍රි.පූ. 7 වැනි සියවසේ රචිත දෙමළ සාහිත්‍ය කෘතියක් වන ඉරයියානර් අකප්පෝරුල් නමැති කෘතියේ කුමාරි කන්දම් මහද්වීපය පාලනය කළ පාණ්ඩ්‍ය රජවරුන්ගේ නාමාවලියක් ඇතුළත්ය. එමෙන්ම එවක පැවැති දෙමළ සංගම් (කවියන් හා විද්වතුන් විසින් දෙමළ භාෂාව හා සාහිත්‍ය පිළිබඳ පර්යේෂණ කළ හා සාකච්ඡා කෙරුණු රැස්වීම්) තුනක් පිළිබඳව ද තොරතුරු අනාවරණ කෙරේ. කුමාරි කන්දම් රාජ්‍යය වසර 11,000ක් පමණ පැවැති බවට අනුමාන කෙරේ. පාණ්ඩ්‍ය නොහොත් පුරාණ දෙමළ රජ පෙළපත කවියට, සාහිත්‍යයට හා දැනුමට තිබූ කැමැත්ත හේතුවෙන් දෙමළ සංගම් තුනක් ස්ථාපනය කරන ලදැයි පැවසේ. මෙයින් සංගම් දෙකක් දකුණු ඉන්දියාවේ නොව එවක කුමාරි කන්දම් නමින් හැඳින් වූ මහාද්වීපයේ පැවැති බවට සාක්ෂි ඇත.

සංගම් යනු දෙමළ කවියන්ගේ හා විද්වතුන්ගේ සම්මේලන විය. මේවා දෙමළ සංස්කෘතියේ සහ සාහිත්‍යයේ උල්පත වූ අතර ඒවායේ ප්‍රධාන අරමුණ වූයේ දෙමළ භාෂාව සහ සාහිත්‍ය පරිපූර්ණත්වයට ගෙන ඒමය. පළමු සංගම් දෙක පැවැතියේ වර්තමානයේ දකුණු ඉන්දියාව සේ සැලකෙන ප්‍රදේශයේ නොව ඉන්දියාවට දකුණු දෙසින් පිහිටි බවට විශ්වාස කෙරෙන අන්තේදිලුවියන් දෙමළ රාජ්‍යය ලෙසින් හැඳින්වුණු භූමියේය. මෙම භූමිය අතීතයේ කුමාරි කන්දම් නමින් හඳුන්වා තිබේ. කුමාරි කන්දම් යනු කන්‍යා මහාද්වීපයයි.

පුරාණ විස්තරවලට අනුව පළමු සංගමය (මුටාර්චන්කම්) පැවැති බවට සඳහන් වනුයේ පාණ්ඩ්‍ය රජවරුන්ගේ අගනගරය වූ මදුරෙයිහිදීය. මෙම ප්‍රදේශය කඩල් කොණ්ඩ නමින්ද හැඳින්වේ. එය දකුණු මදුරෙයි බවද පසුකාලයේ මුහුදේ ගිලී ගිය බව ද විශ්වාස කෙරේ. (මෙම ප්‍රදේශය තුන් වැනි සංගමය පැවැත් වූ මදුරෙයි ප්‍රදේශය නොවේ.) පළමු සංගම් කාලය වසර 4440ක් පැවැති බවද, එයට සාමාජිකයන් 549ක් ඇතුළත් වූ බවද, ඔවුන් අතර හින්දු දෙවිවරුන් වන ශිව, කුවේර සහ මුරුගන් ද සිටි බැව් පැවසේ.

කවීහු 4449 දෙනෙක් එම සංගම්හි කාව්‍ය නිර්මාණයේ යෙදී සිටියහ. පාණ්ඩ්‍ය රජවරු 89 දෙනෙක් මෙම කාලයේ මහද්වීපය පාලනය කළ බවද ඔවුන්ගෙන් ප්‍රථමයා කයිසිනාවදුදි නම් වූ අතර කඩුන්ගොන් අවසන් පාලකයා වූ බවද සඳහන්ය. ඒ අනුව පළමු වැනි සංගමය ක්‍රි.පූ. 9000දී පමණ පැවැති බවට විශ්වාස කෙරේ. මේ කාලයේ කුමාරිකන්දම් භූමියේ කොටසක් මුහුදුබත් වූ අතර එවක සිටි රජතුමා සහ ඉතිරි වැසියෝ කපටපුරම් ප්‍රදේශයේ තම රාජධානිය පිහිටුවා ගත්හ. වර්තමාන තමිල්නාඩුව ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ එවක පාලනය පැවැතියේ චේර, චෝල සහ තවත් කුඩා රාජධානි 46ක් යටතේය.

දෙවැනි සංගම් කාලය (ඉරන්දාම්චන්කම්) ආරම්භ වූයේ කපටපුරම් පාලනය කළ පාණ්ඩ්‍ය රජුගෙනි. මෙම සංගමය වසර 3700ක් පැවැති අතර සාමාජිකයෝ 59 දෙනෙක් සහ කවීහු 3700 දෙනෙක් එයට සහභාගී වූහ. එම කාලය තුළ පාණ්ඩ්‍ය රජවරු 59 දෙනෙක් එම රාජ්‍ය පාලනයේ නිරත වූහ. ඔවුන්ගෙන් ප්‍රථමයා වෙන්ර්සෙලියාන් වූ අතර අවසන් රජු මුඩත්තිරුමාරන් විය. එම භූමි ප්‍රදේශය සාගරයට බිලි විය. කවටපුරම් රාජධානියේ පැවැත්ම පිළිබඳව රාමායණයේ සහ කෞටිල්‍යගේ අර්ථශාස්ත්රයේද සඳහන්ය. කුමාරිකන්දම් භූමිය මුළුමනින්ම මුහුදුබත් වීමෙන් පසු පාණ්ඩ්‍ය රජු, චෝල සහ චේර රජවරුන්ගේ පාලනය යටතේ පැවැති ප්‍රදේශ ආක්‍රමණය කළහ. (සිලප්පදිකාරම්, මතුරයික්කන්දම් 17-22 දක්වා පද්‍ය) ඉන්දියානු අර්ධවීපයේ තුඩුවක් බඳු වරාය නගරයක් වූ කොර්කායි ප්‍රදේශය අත්පත්කරගත් ඔහු පසුව වර්තමාන මදුරෙයි නගරය තම අගනුවර බවට පත්කර ගත්තේය.

තෙවැනි සංගම්කාලය (මූන්ඩ්රාම්චන්කම්) පිහිටියේ වත්මන් මදුරෙයි නගරයේය. එකල පාණ්ඩ්‍ය රජුගේ අගනගරය වූ එය වසර 1850ක් පැවැති බැව් සඳහන්ය. මුඩත්තිරුමාරන් රජුගේ සිට උක්කිරාපෙරුවලූ දි රජු දක්වා රජවරු 49 දෙනෙක් තෙවැනි සංගම් කාලයේ රාජ්‍ය පාලනයේ නිරත වූහ. එහි සාමාජිකයන් 49 දෙනකු සිටි අතර කවීහු 449 දෙනෙක් එයට දායකත්වය දැක් වූහ.

පුරාතන දෙමළ සාහිත්‍ය කෘතියක් වන භගවත පුරාණයේ හා වෙනත් පුරාණ කතාවල ඉන්දියානු සාගරයේ පිහිටි ලෙමූරියා නොහොත් කුමාරි කන්දම් නමින් හැඳින්වෙන සිතියමක් පිළිබඳව සඳහන් වේ. අයින්තිරාම්, සිලප්පදිකාරම්, මණිමේකලායි සහ සයිවම්පායනම් වැනි දෙමළ සාහිත්‍ය කෘතිවල ද භගවත පුරාණ නමැති සංස්කෘත ග්‍රන්ථයේ ද කුමාරි කන්දම් පිළිබඳව සඳහන්ය. එමෙන්ම අයින්තිරම් නමැති දෙමළ කාව්‍ය රචනා කළ, එවක සංගම්වලට සහභාගී වූ කුමාරි කන්දම්හි වාසය කළ මායන් නමැති දෙමළ පඬිවරයා පිළිබඳ තොරතුරු අනාවරණ වේ.

ප්රාණවවේදම්, මායාමාතම් සහ සූරියනූල් වැනි දෙමළ කෘති රැසක් ද මෙම පඬිවරයා විසින් රචනා කර තිබේ. කුමාරි කන්දම් විශාල භූමි ප්‍රදේශයක් වූ අතර පහ්රුලි නදිය එහි පිහිටා තිබූ බැව් අයින්තිරාම් නමැති කෘතියේ සඳහන්ය. සයිවම්පායනම් කෘතියේ සඳහන් තොරතුරුවලට අනුව කුමාරිකන්දම් යනු භූමිභාග 49කින් යුතු වූ ප්‍රදේශයක් බව ද, පෙරු මලෙයි (මෙරු කඳුවැටිය) එහි පිහිටා තිබූ බව ද සඳහන්ය.

මණිමේකලා ග්‍රන්ථය අනුව පුරාණ නගරයක් වූ පූම්පුහාර් නගරය විටින් විට පැමිණි සුනාමි උවදුරු කිහිපයකින් මුහුදුබත් වූ බවට සඳහන් වී තිබේ. වත්මන් පූම්පුහාර් වෙරළ ප්‍රදේශයෙන් සොයා ගැනුණු පුරාවිද්‍යාත්මක සාධක අනුව මෙය සත්‍යයක් බවට තහවුරු වී තිබේ. විදු තූතු නම් දෙමළ කාව්‍ය සංග්‍රහයේ කුමාරි කන්දම්හි භූ ලක්ෂණ පිළිබඳව සඳහන් වේ. පාණ්ඩ්‍ය රජකු වූ නෙදියොන් විසින් කඳුකර නිම්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා පහ්රුලි නදිය පුළුල් කළ බැව් එහි සඳහන්ය.

තුන් වැනි සංගම් කාලයේ ලියැවුණු පුරාණනූරු ග්‍රන්ථයේ කුමාරි කන්දම් හා පහ්රුලි නදිය පිළිබඳවද සඳහන්ය. දෙමළ වියරණ ග්රන්ථයක් වන නන්නුල්හිද දෙමළ සාහිත්‍ය කෘතියක් වන සිරුකාක්කයිප් පාදිනියාර් ග්රන්ථයේද මුහුදේ ගිලී ගිය කුමාරි කන්දම් නමැති රාජ්‍යයක් පිළිබඳව සඳහන් වේ. කාන්තාපුරනම්හි සඳහන් ඇතැම් සාධකවලට අනුව කුමාරි කන්දම් යනු පුරාණයේ පැවැති මහද්වීප නවයෙන් එකක් හෝ පුරාණ ඉන්දියාවේ කොට්ඨාස නවයෙන් එකක් හා ම්ලේච්ඡයන්ගේ ග්‍රහණයට නතු නොවූ එකම භූමිය වශයෙන් පිළිගැනෙයි.

මත්ස්‍ය පුරාණය අනුව ද්‍රවිඩ දේශය නොහොත් කුමාරිකන්දම්හි පාලකයා වූයේ මනු නම් රජෙකි. කලිට්ටොකායි 104 නමැති සංගම් කාලයේ රචිත ග්‍රන්ථයේ පාණ්ඩ්‍ය රාජ්‍ය මුහුදට බිලි වූ ආකාරයත්, තම භූමිය විනාශ වීමෙන් පසු එම රජවරු වෙනත් රාජ්‍ය ආක්‍රමණය ආකාරයක් පිළිබඳව සඳහන්ය. චීන සහ ග්‍රීක සාහිත්‍යයේද ලෙමුරියා නොහොත් කුමාරි කන්දම් පිළිබඳව තොරතුරු අනාවරණ කෙරේ. පුරාණ චීන වංශකතාවල පහ්රුලි නදිය, පෙරු නදිය සහ කුමාරි නදිය සහ මුදුන් 49ක් සහිත මෙරු කඳුවැටිය පිළිබඳව සඳහන්ය. එමෙන්ම පාණ්ඩ්‍ය රජවරුන් සතු ආකරවල සේවය සඳහා චීන කම්කරුවන් යොදා ගත් ආකාරය ද පිළිබඳ තොරතුරු ඉන් අනාවරණ වේ.

මෙගස්තිනස් නම් ග්‍රීක මානව විද්‍යාඥයා (ක්‍රි. පූ. 350-290) විසින් රචිත ඉන්දියානු චාරිකා සටහන්හි තැප්‍රොබේනය (ශ්‍රී ලංකාව) ඉන්දියාවෙන් වෙන් වී තිබුණේ නදියකින් බවට සඳහන් වේ. ඒ අනුව මෙගස්තීනස් සිටි යුගයේ ලංකාව ඉන්දියාව සමඟ සම්බන්ධව පවතින්නට ඇති බවටත්, එය වෙන් වී තිබුණේ තමිරභාරණී (පොරුනායි නදිය) නදියෙන් බවටත් අනුමාන කළ හැකිය. වත්මන් තමිරභාරණී නදිය තමිල්නාඩුවෙන් මුහුදට ගලා යයි.

එවක එය ශ්‍රී ලංකාව ඔස්සේ ගලා බසින්නට ඇති බවට අනුමාන කළ හැකිය. ගෝවේ පිහිටි සමුද්‍ර පුරා විද්‍යා ජාතික ආයතනය මගින් සිදු කෙරුණු පර්යේෂණවල දී පූම්පුගාර් නගරය සුනාමි ප්‍රහාරවලින් හා නොකඩවා සිදු වූ ඛාදන හේතුවෙන් ක්‍රි.පූ. 300 දී පමණ මුහුදට බිලි වූ බවට අනාවරණ වී තිබේ. මෙම නගරයෙන් 4 වැනි සියවසට අයත් මැටි භාණ්ඩ සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකි විය.

භූ විද්‍යාත්මක සාධක අනුව එවක පැවැති භූමියෙන් විශාල ප්‍රමාණයක් මුහුදු පතුලේ සැඟව ගිය බවට සනාථ වී තිබේ. කුමාරි කන්දම්හි ඇතැම් කොටස් මීටර් 200ක් පමණ ගැඹුරු මුහුදේ ගිලී පවතින අතර ඇතැම් කොටස් මීටර 2000ක් පමණ ගැඹුරේ ඇති බවට අනුමාන කෙරේ. එතරම් ගැඹුරු නොවන ස්ථානවල ඇති සාධක අනුව ඒවායේ කුමන ජනවාර්ගිකයන් පිරිසක් වාසය කර ඇතිදැයි යන්න අනාවරණ කර ගැනීමට හැකි වෙතැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

ඔස්ට්‍රේලියානු, අප්‍රිකානු, අන්දමන්, නිකොබාර් හා ලක්ෂද්වීප ගෝත්‍රික ජනයා දෙමළ බසට සමාන බසක් භාවිත කරන ලදැයි පැවසේ. වර්තමානයේ මැඩගස්කරයේ සහ අප්‍රිකාවේ ඇති ඇතැම් වෘක්ෂලතා සහ සතුන් ඉන්දියාවේ ඇති වෘක්ෂලතා හා සතුනට සමානකමක් දක්වයි. මෙම සාධක අනුව ඉන්දියාව සහ මැඩගස්කරය සම්බන්ධ කෙරෙන භූමියක් පැවැති බවට අනුමාන කළ හැකි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

අන්තර්ජාලයෙනි

[QUOTE="araki, post: 23612187, member: 360239"] [b]ලංකාව අසබඩ මුහුදේ ගිලීගිය මහාද්වීපයක් ?[/b] [B][SIZE=5]ලංකාව අසබඩ මුහුදේ ගිලීගිය මහාද්වීපයක් ?[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#FFFFFF][B][SIZE=5][/SIZE][/B][/COLOR] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_9fc8280e7d.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=#B22222][B]කුමාරි කන්දම් නමින් අතීතයේ මහාද්වීපයක් පැවැති බවත් එය සාගරයේ ගිලී ගිය බවත් ඓතිහාසික සංස්කෘත හා දෙමළ පාඨ ග්‍රන්ථවල සඳහන් වේ. සියවසකට පමණ ඉහත කුමාරි කන්දම් නමින් උපකල්පිත මහද්වීපයක් දකුණු ඉන්දියාව හා අප්‍රිකාව යා කරමින් ඉන්දියානු සහ පැසිෆික් සාගරය අතර පැවැති බවට දෙමළ ජාතිකවාදීන් අතරද විශ්වාසයක් පවතී. එය වත්මන් කන්‍යාකුමාරි දිස්ත්‍රික්කයේ දකුණු කෙළවර පිහිටි දෙමළ මහද්වීපයක් බවද, ඉන්දීය සාගරයේ ගීලී යෑමට පෙර පාණ්ඩ්‍ය රජවරුන්ගේ පාලනය යටතේ එය වසර 10,000 පමණ කාලයක් පැවැතියේ යැයි පුරාණ සාහිත්‍ය කෘති හා විවරණයන්හි සඳහන් යැයි ඔවුහු ප්‍රකාශ කරති.[/B][/COLOR] දෙමළ සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ වීරකාව්‍ය 5න් එකක් සේ සැලකෙන ක්‍රි.පූ. 2වැනි සියවසේ රචිත සිලප්පදිකාරම් කෘතියේ වත්මන් පහ්රුලි හා කුමාරි නදී පිහිටා ඇති භූමියේ වූ පාණ්ඩ්‍ය රාජ්‍යයක් මුහුදට බිලි වූ බැව් සඳහන්ය. ක්‍රි.පූ. 12 වැනි සියවසේ සිටි වීර කාව්‍ය විචාරකයකු වූ අඩියාර්ක්කුනාල්ලාර් සඳහන් කර ඇති අයුරින් ඉන්දියාවේ දකුණු දෙසින් විශාල භූමියක් පැවැතියේය. එම ප්‍රදේශය වර්තමාන කන්‍යා කුමාරි ප්‍රදේශය ලෙස විශ්වාස කෙරේ. එය උතුරින් පහ්රුලි නදියේ සිට දකුණින් කුමාරි නදිය තෙක් කවටම් 700ක් පුරා විහිදුණු භූමි ප්‍රදේශයක් සේ සැලකෙයි. [/SIZE] [SIZE=5]දෙමළ බසින් කවටම් නමින් හැඳින්වෙනුයේ කිලෝමීටර 10.06 පමණ දුරකි. ඒ අනුව මෙම භූමිය කිලෝමීටර 7,041 පමණ ප්‍රදේශයක් පුරා විහිද තිබූ බවට සැලකිය හැකිය. එය ප්‍රදේශ 49කට බෙදා තිබූ බැව් ඔහු සඳහන් කරයි. ඉන් 7ක් එළුටෙන්ගා නාටු නොහොත් පොල් වගා කෙරුණු ප්‍රදේශ වේ. තවත් සතක් මදුරෙයි ප්‍රදේශ (එළුමතුරායි නාටු) වශයෙන්ද, සතක් වැලි සහිත (එළුපින්පලායි නාටු) ප්‍රදේශ ලෙස ද, සතක් කඳුකර ප්‍රදේශ ලෙස ද (එළුකුන්ර නාටු), සතක් නැගෙනහිර වෙරළ ප්‍රදේශ (එළුක්කුනාකරයි නාටු) සතක් කුරු ගස් සහිත ප්‍රදේශ (එළුකුරුම්පනායි නාටු) වශයෙන් ද ඒවා බෙදා තිබිණි. මේ සියලු ප්‍රදේශ හා කුමාරිකොල්ලම් ප්‍රදේශයෙන් ආරම්භ වූ කඳුකර භූමි, වනාන්තර හා වාසභූමි සියල්ල සාගරයේ ගිලී ගිය බැව් ඔහු සඳහන් කරයි. වර්තමාන කොල්ලම් හා කන්‍යාකුමාරි දිස්ත්‍රික්ක මෙම භූමි ප්‍රදේශයන්ගෙන් ශේෂ වූ ප්‍රදේශ සේ සැලකේ. [/SIZE] [SIZE=5]නක්කිරානර් විසින් ක්‍රි.පූ. 7 වැනි සියවසේ රචිත දෙමළ සාහිත්‍ය කෘතියක් වන ඉරයියානර් අකප්පෝරුල් නමැති කෘතියේ කුමාරි කන්දම් මහද්වීපය පාලනය කළ පාණ්ඩ්‍ය රජවරුන්ගේ නාමාවලියක් ඇතුළත්ය. එමෙන්ම එවක පැවැති දෙමළ සංගම් (කවියන් හා විද්වතුන් විසින් දෙමළ භාෂාව හා සාහිත්‍ය පිළිබඳ පර්යේෂණ කළ හා සාකච්ඡා කෙරුණු රැස්වීම්) තුනක් පිළිබඳව ද තොරතුරු අනාවරණ කෙරේ. කුමාරි කන්දම් රාජ්‍යය වසර 11,000ක් පමණ පැවැති බවට අනුමාන කෙරේ. පාණ්ඩ්‍ය නොහොත් පුරාණ දෙමළ රජ පෙළපත කවියට, සාහිත්‍යයට හා දැනුමට තිබූ කැමැත්ත හේතුවෙන් දෙමළ සංගම් තුනක් ස්ථාපනය කරන ලදැයි පැවසේ. මෙයින් සංගම් දෙකක් දකුණු ඉන්දියාවේ නොව එවක කුමාරි කන්දම් නමින් හැඳින් වූ මහාද්වීපයේ පැවැති බවට සාක්ෂි ඇත. [/SIZE] [SIZE=5]සංගම් යනු දෙමළ කවියන්ගේ හා විද්වතුන්ගේ සම්මේලන විය. මේවා දෙමළ සංස්කෘතියේ සහ සාහිත්‍යයේ උල්පත වූ අතර ඒවායේ ප්‍රධාන අරමුණ වූයේ දෙමළ භාෂාව සහ සාහිත්‍ය පරිපූර්ණත්වයට ගෙන ඒමය. පළමු සංගම් දෙක පැවැතියේ වර්තමානයේ දකුණු ඉන්දියාව සේ සැලකෙන ප්‍රදේශයේ නොව ඉන්දියාවට දකුණු දෙසින් පිහිටි බවට විශ්වාස කෙරෙන අන්තේදිලුවියන් දෙමළ රාජ්‍යය ලෙසින් හැඳින්වුණු භූමියේය. මෙම භූමිය අතීතයේ කුමාරි කන්දම් නමින් හඳුන්වා තිබේ. කුමාරි කන්දම් යනු කන්‍යා මහාද්වීපයයි. [/SIZE] [SIZE=5]පුරාණ විස්තරවලට අනුව පළමු සංගමය (මුටාර්චන්කම්) පැවැති බවට සඳහන් වනුයේ පාණ්ඩ්‍ය රජවරුන්ගේ අගනගරය වූ මදුරෙයිහිදීය. මෙම ප්‍රදේශය කඩල් කොණ්ඩ නමින්ද හැඳින්වේ. එය දකුණු මදුරෙයි බවද පසුකාලයේ මුහුදේ ගිලී ගිය බව ද විශ්වාස කෙරේ. (මෙම ප්‍රදේශය තුන් වැනි සංගමය පැවැත් වූ මදුරෙයි ප්‍රදේශය නොවේ.) පළමු සංගම් කාලය වසර 4440ක් පැවැති බවද, එයට සාමාජිකයන් 549ක් ඇතුළත් වූ බවද, ඔවුන් අතර හින්දු දෙවිවරුන් වන ශිව, කුවේර සහ මුරුගන් ද සිටි බැව් පැවසේ.[/SIZE] [SIZE=5] කවීහු 4449 දෙනෙක් එම සංගම්හි කාව්‍ය නිර්මාණයේ යෙදී සිටියහ. පාණ්ඩ්‍ය රජවරු 89 දෙනෙක් මෙම කාලයේ මහද්වීපය පාලනය කළ බවද ඔවුන්ගෙන් ප්‍රථමයා කයිසිනාවදුදි නම් වූ අතර කඩුන්ගොන් අවසන් පාලකයා වූ බවද සඳහන්ය. ඒ අනුව පළමු වැනි සංගමය ක්‍රි.පූ. 9000දී පමණ පැවැති බවට විශ්වාස කෙරේ. මේ කාලයේ කුමාරිකන්දම් භූමියේ කොටසක් මුහුදුබත් වූ අතර එවක සිටි රජතුමා සහ ඉතිරි වැසියෝ කපටපුරම් ප්‍රදේශයේ තම රාජධානිය පිහිටුවා ගත්හ. වර්තමාන තමිල්නාඩුව ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ එවක පාලනය පැවැතියේ චේර, චෝල සහ තවත් කුඩා රාජධානි 46ක් යටතේය. [/SIZE] [SIZE=5]දෙවැනි සංගම් කාලය (ඉරන්දාම්චන්කම්) ආරම්භ වූයේ කපටපුරම් පාලනය කළ පාණ්ඩ්‍ය රජුගෙනි. මෙම සංගමය වසර 3700ක් පැවැති අතර සාමාජිකයෝ 59 දෙනෙක් සහ කවීහු 3700 දෙනෙක් එයට සහභාගී වූහ. එම කාලය තුළ පාණ්ඩ්‍ය රජවරු 59 දෙනෙක් එම රාජ්‍ය පාලනයේ නිරත වූහ. ඔවුන්ගෙන් ප්‍රථමයා වෙන්ර්සෙලියාන් වූ අතර අවසන් රජු මුඩත්තිරුමාරන් විය. එම භූමි ප්‍රදේශය සාගරයට බිලි විය. කවටපුරම් රාජධානියේ පැවැත්ම පිළිබඳව රාමායණයේ සහ කෞටිල්‍යගේ අර්ථශාස්ත්රයේද සඳහන්ය. කුමාරිකන්දම් භූමිය මුළුමනින්ම මුහුදුබත් වීමෙන් පසු පාණ්ඩ්‍ය රජු, චෝල සහ චේර රජවරුන්ගේ පාලනය යටතේ පැවැති ප්‍රදේශ ආක්‍රමණය කළහ. (සිලප්පදිකාරම්, මතුරයික්කන්දම් 17-22 දක්වා පද්‍ය) ඉන්දියානු අර්ධවීපයේ තුඩුවක් බඳු වරාය නගරයක් වූ කොර්කායි ප්‍රදේශය අත්පත්කරගත් ඔහු පසුව වර්තමාන මදුරෙයි නගරය තම අගනුවර බවට පත්කර ගත්තේය. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_601249c32e.jpg[/IMG] තෙවැනි සංගම්කාලය (මූන්ඩ්රාම්චන්කම්) පිහිටියේ වත්මන් මදුරෙයි නගරයේය. එකල පාණ්ඩ්‍ය රජුගේ අගනගරය වූ එය වසර 1850ක් පැවැති බැව් සඳහන්ය. මුඩත්තිරුමාරන් රජුගේ සිට උක්කිරාපෙරුවලූ දි රජු දක්වා රජවරු 49 දෙනෙක් තෙවැනි සංගම් කාලයේ රාජ්‍ය පාලනයේ නිරත වූහ. එහි සාමාජිකයන් 49 දෙනකු සිටි අතර කවීහු 449 දෙනෙක් එයට දායකත්වය දැක් වූහ. [/SIZE] [SIZE=5]පුරාතන දෙමළ සාහිත්‍ය කෘතියක් වන භගවත පුරාණයේ හා වෙනත් පුරාණ කතාවල ඉන්දියානු සාගරයේ පිහිටි ලෙමූරියා නොහොත් කුමාරි කන්දම් නමින් හැඳින්වෙන සිතියමක් පිළිබඳව සඳහන් වේ. අයින්තිරාම්, සිලප්පදිකාරම්, මණිමේකලායි සහ සයිවම්පායනම් වැනි දෙමළ සාහිත්‍ය කෘතිවල ද භගවත පුරාණ නමැති සංස්කෘත ග්‍රන්ථයේ ද කුමාරි කන්දම් පිළිබඳව සඳහන්ය. එමෙන්ම අයින්තිරම් නමැති දෙමළ කාව්‍ය රචනා කළ, එවක සංගම්වලට සහභාගී වූ කුමාරි කන්දම්හි වාසය කළ මායන් නමැති දෙමළ පඬිවරයා පිළිබඳ තොරතුරු අනාවරණ වේ. [/SIZE] [SIZE=5]ප්රාණවවේදම්, මායාමාතම් සහ සූරියනූල් වැනි දෙමළ කෘති රැසක් ද මෙම පඬිවරයා විසින් රචනා කර තිබේ. කුමාරි කන්දම් විශාල භූමි ප්‍රදේශයක් වූ අතර පහ්රුලි නදිය එහි පිහිටා තිබූ බැව් අයින්තිරාම් නමැති කෘතියේ සඳහන්ය. සයිවම්පායනම් කෘතියේ සඳහන් තොරතුරුවලට අනුව කුමාරිකන්දම් යනු භූමිභාග 49කින් යුතු වූ ප්‍රදේශයක් බව ද, පෙරු මලෙයි (මෙරු කඳුවැටිය) එහි පිහිටා තිබූ බව ද සඳහන්ය. මණිමේකලා ග්‍රන්ථය අනුව පුරාණ නගරයක් වූ පූම්පුහාර් නගරය විටින් විට පැමිණි සුනාමි උවදුරු කිහිපයකින් මුහුදුබත් වූ බවට සඳහන් වී තිබේ. වත්මන් පූම්පුහාර් වෙරළ ප්‍රදේශයෙන් සොයා ගැනුණු පුරාවිද්‍යාත්මක සාධක අනුව මෙය සත්‍යයක් බවට තහවුරු වී තිබේ. විදු තූතු නම් දෙමළ කාව්‍ය සංග්‍රහයේ කුමාරි කන්දම්හි භූ ලක්ෂණ පිළිබඳව සඳහන් වේ. පාණ්ඩ්‍ය රජකු වූ නෙදියොන් විසින් කඳුකර නිම්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා පහ්රුලි නදිය පුළුල් කළ බැව් එහි සඳහන්ය. [/SIZE] [SIZE=5]තුන් වැනි සංගම් කාලයේ ලියැවුණු පුරාණනූරු ග්‍රන්ථයේ කුමාරි කන්දම් හා පහ්රුලි නදිය පිළිබඳවද සඳහන්ය. දෙමළ වියරණ ග්රන්ථයක් වන නන්නුල්හිද දෙමළ සාහිත්‍ය කෘතියක් වන සිරුකාක්කයිප් පාදිනියාර් ග්රන්ථයේද මුහුදේ ගිලී ගිය කුමාරි කන්දම් නමැති රාජ්‍යයක් පිළිබඳව සඳහන් වේ. කාන්තාපුරනම්හි සඳහන් ඇතැම් සාධකවලට අනුව කුමාරි කන්දම් යනු පුරාණයේ පැවැති මහද්වීප නවයෙන් එකක් හෝ පුරාණ ඉන්දියාවේ කොට්ඨාස නවයෙන් එකක් හා ම්ලේච්ඡයන්ගේ ග්‍රහණයට නතු නොවූ එකම භූමිය වශයෙන් පිළිගැනෙයි. [/SIZE] [SIZE=5]මත්ස්‍ය පුරාණය අනුව ද්‍රවිඩ දේශය නොහොත් කුමාරිකන්දම්හි පාලකයා වූයේ මනු නම් රජෙකි. කලිට්ටොකායි 104 නමැති සංගම් කාලයේ රචිත ග්‍රන්ථයේ පාණ්ඩ්‍ය රාජ්‍ය මුහුදට බිලි වූ ආකාරයත්, තම භූමිය විනාශ වීමෙන් පසු එම රජවරු වෙනත් රාජ්‍ය ආක්‍රමණය ආකාරයක් පිළිබඳව සඳහන්ය. චීන සහ ග්‍රීක සාහිත්‍යයේද ලෙමුරියා නොහොත් කුමාරි කන්දම් පිළිබඳව තොරතුරු අනාවරණ කෙරේ. පුරාණ චීන වංශකතාවල පහ්රුලි නදිය, පෙරු නදිය සහ කුමාරි නදිය සහ මුදුන් 49ක් සහිත මෙරු කඳුවැටිය පිළිබඳව සඳහන්ය. එමෙන්ම පාණ්ඩ්‍ය රජවරුන් සතු ආකරවල සේවය සඳහා චීන කම්කරුවන් යොදා ගත් ආකාරය ද පිළිබඳ තොරතුරු ඉන් අනාවරණ වේ. [/SIZE] [SIZE=5]මෙගස්තිනස් නම් ග්‍රීක මානව විද්‍යාඥයා (ක්‍රි. පූ. 350-290) විසින් රචිත ඉන්දියානු චාරිකා සටහන්හි තැප්‍රොබේනය (ශ්‍රී ලංකාව) ඉන්දියාවෙන් වෙන් වී තිබුණේ නදියකින් බවට සඳහන් වේ. ඒ අනුව මෙගස්තීනස් සිටි යුගයේ ලංකාව ඉන්දියාව සමඟ සම්බන්ධව පවතින්නට ඇති බවටත්, එය වෙන් වී තිබුණේ තමිරභාරණී (පොරුනායි නදිය) නදියෙන් බවටත් අනුමාන කළ හැකිය. වත්මන් තමිරභාරණී නදිය තමිල්නාඩුවෙන් මුහුදට ගලා යයි. එවක එය ශ්‍රී ලංකාව ඔස්සේ ගලා බසින්නට ඇති බවට අනුමාන කළ හැකිය. ගෝවේ පිහිටි සමුද්‍ර පුරා විද්‍යා ජාතික ආයතනය මගින් සිදු කෙරුණු පර්යේෂණවල දී පූම්පුගාර් නගරය සුනාමි ප්‍රහාරවලින් හා නොකඩවා සිදු වූ ඛාදන හේතුවෙන් ක්‍රි.පූ. 300 දී පමණ මුහුදට බිලි වූ බවට අනාවරණ වී තිබේ. මෙම නගරයෙන් 4 වැනි සියවසට අයත් මැටි භාණ්ඩ සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකි විය. [/SIZE] [SIZE=5]භූ විද්‍යාත්මක සාධක අනුව එවක පැවැති භූමියෙන් විශාල ප්‍රමාණයක් මුහුදු පතුලේ සැඟව ගිය බවට සනාථ වී තිබේ. කුමාරි කන්දම්හි ඇතැම් කොටස් මීටර් 200ක් පමණ ගැඹුරු මුහුදේ ගිලී පවතින අතර ඇතැම් කොටස් මීටර 2000ක් පමණ ගැඹුරේ ඇති බවට අනුමාන කෙරේ. එතරම් ගැඹුරු නොවන ස්ථානවල ඇති සාධක අනුව ඒවායේ කුමන ජනවාර්ගිකයන් පිරිසක් වාසය කර ඇතිදැයි යන්න අනාවරණ කර ගැනීමට හැකි වෙතැයි පුරාවිද්‍යාඥයෝ පවසති. [/SIZE] [SIZE=5]ඔස්ට්‍රේලියානු, අප්‍රිකානු, අන්දමන්, නිකොබාර් හා ලක්ෂද්වීප ගෝත්‍රික ජනයා දෙමළ බසට සමාන බසක් භාවිත කරන ලදැයි පැවසේ. වර්තමානයේ මැඩගස්කරයේ සහ අප්‍රිකාවේ ඇති ඇතැම් වෘක්ෂලතා සහ සතුන් ඉන්දියාවේ ඇති වෘක්ෂලතා හා සතුනට සමානකමක් දක්වයි. මෙම සාධක අනුව ඉන්දියාව සහ මැඩගස්කරය සම්බන්ධ කෙරෙන භූමියක් පැවැති බවට අනුමාන කළ හැකි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා අන්තර්ජාලයෙනි [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom