Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ලංකාව ඇතුළේ දික්කසාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දික්කසාදය

ලංකාව ඇතුළේ දික්කසාදය ගැන දැනගෙන ඉන්න ඕන කරුණු 7 ක්

අත ඇරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි කියල කීමට කිව්වට ඉතින් ජීවිත කාලෙම එකට ඉම්මු කියලා පටන් ගත්තු බැඳීමක් කඩලා දාන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. හැබැයි ඉතින් එහෙම කිව්වයි කියල ඕක පාස්සන්න කොහෙත්ම විදියක් නැත්තං ජීවිත කාලයක් මානසික වද විඳින්නෙ නැතුව දෙන්නා දෙපැත්තට වෙන එක තමයි කරන්න වෙන්නේ. හැබැයි මේ මොනදේ කිව්වත් ඒකෙන් තව තුන්වෙනි පාර්ශවයන්ටත් යම් යම් ඩැමේජ් වෙන එක වළක්වන්නත් බෑ. හරි, අපි කෙලින් කතාකරමු දික්කසාදේ ගැන!

1. දික්කසාදය ලෝක ඉතිහාසයෙන්

ඉතිහාසේ ගත්තොත් පොදුවේ දකින්න පුලුවන් දේ තමයි විවාහ වෙනවා වගේම දික්කසාද වෙනවා කියන එකටත් අද වගේම සීරියස් තත්වයක් තිබුණාය කියන එක. උදාහරණයක් විදියට පුරාණ ඇතන්ස් වල කට්ටියට දික්කසාද වෙන්න ඕන නං ගිහින් මහේස්ත්‍රාත් කෙනෙක් හම්බුවෙලා කරුණු කියන්න ඕන. කරුණු පිළිගන්න පුලුවන් නං ඩිවෝස්! ඊට හපන් ක්‍රිස්තියානි අධිරාජ්‍ය වල. කොන්ස්ටන්ටයින් සහ තියෝඩොසියස් අධිරාජයින්ගෙ කාලේ ඩිවෝස් කේස් එකක් දාන්න නම් අතිශයින්ම සීරියස් කාරණයක් තියෙන්න ඕන. ඕකම මධ්‍යතන යුරෝපෙත් තිබුණා. හැබැයි ඒ කාලේ යුරෝපේ ඔය කසාදේ කිරීම සහ අවලංගු කිරීම කියන දෙකටම බලය තිබ්බේ පල්ලියට තමයි. මේ ක්‍රිස්තියානි රටවල අතීතයේ දික්කසාදය ගැන තිබුණු තදබල අදහස් එන්නේ ‘විවාහය කියන්නේ දෙවියන් වහන්සේ විසින් ඇතිකරපු ශුද්ධ වූ බැඳීමක්’ ය කියන අදහසත් එක්කයි කියලා කියන්න පුලුවන්.

වෙන රටවල් ගත්තොත් දික්කසාදය ගැන තිබුණු අදහස් වල යම් යම් වෙනස්කම් දකින්න පුලුවන්. උදාහරණයක් විදියට අතීත ජපානේ (1603-1868) ස්වාමිපුරුෂයාට විතරයි දික්කසාදයක් කරන්න බලය තියෙන්නේ. බිරිඳට ස්වාමියාව දික්කසාද කරන්න අයිතියක් නෑ. හැබැයි ඒ කාලේ තිබිලා තියෙනවා ෂින්ටෝ ‘දික්කසාද ආරාම’. මේ එකකට ගිහින් බිරිඳට පුලුවන් දික්කසාදයක් ලබාගන්න. ඒ වගේම තමයි 19 වෙනි සියවසේ ජපානේ කසාද 8 කට එකක් දික්කසාදෙන් කෙළවර වුනාය කියලත් කියනවා.

මේ වගේ ලෝකේ හැම රටකම අතීතයේ ඉඳලා ස්ත්‍රියකට හා පුරුෂයෙකුට විවාහ බන්ධනයක් හදාගන්න වගේම ඒක කෙළවර කරන්නත් සමාජයෙන්ම හදාගත්තු සම්මුතීන් තිබුණා. සමහර රටවල මේක අමාරු ක්‍රියාවලියක් වුනත් තවත් රටක කට වචනයෙන් ඉවර කරන්න පුලුවන් තරම් පහසු දෙයක් වෙලාත් තිබුණා.

2. පුරාණ ලංකාවේ දික්කසාද වුනේ කොහොමද?

පුරාණ ලංකාවේ විවාහය වගේම දික්කසාදයත් සිද්ධ වෙන්නේ බොහොම සරල ආකාරයකින් වෙන්න ඇතිය කියලා ඉතිහාසය පරිශීලනය කරනකොට හිතාගන්න පුලුවන්. විශේෂයෙන්ම කුලගොත් සලකා බැලීම්, පොරොන්දම් ගැලපීම් වගේ දේවල් තිබුණත් අතීත ශ්‍රී ලංකාවේ විවාහය සිද්ධ වෙලා තියෙන්නේ අදාළ පවුල් අතර අභිමතයත් එක්ක නිසා දික්කසාද වීමත් දෙන්නා දෙමහල්ලන්ගේ කැමැත්ත විතරක් ඇතුව සිද්ධ වෙලා තියෙන්නේ කියලා අනුමාන කරන්න පුලුවන්.

විවාහයන් ලියාපදිංචි කිරීම ආරම්භ වුනාට පස්සෙ වුනත් ලංකාවේ ක්‍රමයට නම් දික්කසාදය සඳහා ප්‍රායෝගික තත්ත්වයේ ඉඩකඩ තිබුණාය කියන එක පැහැදිලි වෙනවා උඩරට නීතිය සලකා බලනකොට. උඩරට නීතියට අනුව දික්කසාද වෙන්න කරුණු තුනකින් එකක් තියෙන්න ඕන. ඒ තමයි විවාහ වීමෙන් පසු බිරිඳ අනාචාරයෙහි යෙදීම, බිරිඳ විසින් අවුරුදු දෙකක් තිස්සේ සැමියා අතහැර දමා සිටීම, සතුටින් එකට ජීවත්වීමට නොහැකිවීම හෝ පුරා වසරක් තිස්සේ වාසයෙන් හෝ සංවාසයෙන් වෙන්වී ජීවත්වීම කියන ඒවා. ඒ කියන්නේ දෙන්නටම එකට සතුටින් ජීවත් වෙන්න බැරි නං දෙන්නටම ඉල්ලුම් කරන්න පුලුවන් දික්කසාදයකට. මේ නිදහස අද ලංකාවේ පාවිච්චි වෙන රෝම-ලන්දේසි නීතියේ නෑ. ඒක තේරුම් ගන්න පුලුවන් අතීත ක්‍රිස්තියානි අධිරාජ්‍ය වල දික්කසාදයක් කරගන්න තිබුණු ගේම දිහා බැලුවහම.

3. අද කාලේ දික්කසාද වෙන්න ඕන නං

දැන් කාලේ අපි සාමාන්‍යයෙන් නීතිය කියලා දන්න රෝම ලන්දේසි නීතිය යටතේ දික්කසාදයක් , එහෙම නැත්තං ලියාපදිංචි විවාහයක් නීතියෙන් විසුරුවා හැරීමට අදාළ නඩු වර්ග දෙකක් තියෙනවා. එකක් විවාහ ශූන්‍ය නඩු. අනික දික්කසාද නඩු. විවාහ ශූන්‍ය නඩු කියන්නේ විවාහ වෙනකොට වයස අවුරුදු 18 සම්පූර්ණ නොවුණු විවාහ, තහනම් ලේ ඥාතීන් අතර වෙන විවාහ වගේම යම් පාර්ශවයක තර්ජනයන් මත සිද්ධ වුණු විවාහ විසුරුවා හරින්න පවරන නඩු තමා.

හැබැයි දික්කසාද නඩුවක් කියන්නේ උඩ කිව්ව ගැටළු නැති විවාහයක් සඳහා දික්කසාදයක් ලබාගන්න නම් පවරන්න ඕන නඩු වර්ගය. මේකෙදී කාරණා පහක් තියෙනවා.

(i) ලිංගික බෙලහීනතාවය: මෙතනදී වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු කරන්න වෙනවා විවාහය කෙරෙන අවස්ථාවේදී ලිංගික බෙලහීනතාවයක් එක් පාර්ශවයකට තිබුණා කියන එක. හැබැයි විවාහයෙන් පස්සේ ඇතිවෙන ලිංගික බෙලහීනතාවය හරි, කාන්තාවන්ගේ වඳ බව හරි පුරුෂයින්ගේ මඳ සරු බව හරි මේ කාරණාවට ඇතුළත් වෙන්නෙ නෑ.

(ii) ද්වේෂ සහගත හැර යාම: මෙතනදී එක් පාර්ශවයක් විවාහ අවසන් කිරීමේ චේතනාවෙන් අනෙක් පාර්ශවය අත ඇරලා දෙන්නා ජීවත් වුණු නිවසෙන් පිටව යාම තමයි ද්වේෂ සහගත අත්හැර යාම කියලා ගැනෙන්නේ. හැබැයි මෙතනදී වරදකරුවා වෙන්නේ පිටවෙලා ගියපු පාර්ශවය තමයි. කොහොම වුනත් අද රටේ ගොඩක් දික්කසාද නඩු දාන්නේ මේ හේතුව මත තමයි.

(iii) අනුමිතික ද්වේශ සහගත හැරයාම: මෙතනදී එක පාර්ශවයකට අනෙක් පාර්ශවයේ ක්‍රියාකලාපය මත දෙන්නා ජීවත් වෙන නිවසෙන් පිටව යෑම තමයි මෙහෙම හැඳින්වෙන්නේ. හැබැයි මෙතනදී වැරදිකරු වෙන්නේ නිවසේ ඉන්න පාර්ශවය තමයි.

(iv) අනාචාරය: විවාහ වෙලා ඉන්න එක පාර්ශවයක් තමන්ගේ කැමැත්තෙන් වෙනත් කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වනවා කියලා ඔප්පු කරගත්තොත් අනාචාර චෝදනාව යටතේ දික්කසාද වෙන්න පුලුවන්. හැබැයි නිකං ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බා වගේ පේන නිසා, සැකයි සැකයි වගේ නිසා මෙහෙම නඩු දාන්න බෑ. ලිංගික සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඔප්පු කරන්න ඕන. ඉස්සර නං තිබුණේ “සාධාරණ සැකයෙන්” ඔබ්බට ඔප්පු කරන්න ඕන කියලා. සමලිංගික ආශ්‍රයන් වගේ දේවල් වුනත් මේකට අයිති වෙන්න පුලුවන් වුනත් ඒ සම්බන්ධයෙන් නීති පදනම් අපැහැදිලියි කියලා කියන්න වෙනවා.

4. වෙන වෙන ආගම් වල, ප්‍රජාවන් වල දික්කසාදේ ගැන කියන්නේ මෙහෙමයි

දැං ඔය දික්කසාදේ කියන වචනේ ඇවිත් තියෙන්නේත් පෘතුගීසි බාසාවෙන් කියනවනේ. කසාදෝස් කියන්නේ පවුල් ජීවිත ගතකරපු ගෘහවාසීන් කියන එක තමා. අනික් කට්ටිය සොල්දාදෝස්, ඒ කියන්නේ පඩි ගන්න සොල්දාදුවෝ. කොහොමහරි කසාදය කියන එක කැඩෙනවා කියන්නේ ‘දිස්කසාදෝ’ කියලලු කිව්වේ.

මේ කියන්න යන්නේ විවිධ ජනකොටස් තුළ දික්කසාදය ගැන තියෙන දැක්ම ගැන. හැබැයි ආගම් මොකක් වුනත් රටේ පුරවැසියෙක් රටේ නීතියට හිස නමන්න ඕනනේ. ඒ නිසා දික්කසාදය ගැන තියෙන නීති හැම පුරවැසියෙක්ටම එකයි. රෝම ලන්දේසි, උඩරට හරි මුස්ලිම් හරි නීති ඒ ඒ ජනකොටස් වලට බලපවත්වනවා.

දැන් ක්‍රිස්තියානි ආගම ඇතුළේ දික්කසාදය ගැන බොහොම දැඩි විදියට සලකනවා කියන එක අපි දන්නවනේ. ඒකට සාධාරණ හේතුත් ඒ අය ඉදිරිපත් කරනවා. ඒකට හේතුව ‘විවාහය’ කියන්නේ දෙවියන් විසින් අනුමත කළ සන්ථවයක් කියන අදහසත් එක්ක තමයි. උදාහරණයක් විදියට බයිබලයේ සඳහන් වෙනවා කියලා කියනවා “තමන්ගේ සහකරු හෝ සහකාරිය අත්හැර දමන කෙනා ද්‍රෝහීකමක් කරන්නේ” කියලා. හැබැයි විවිධ ක්‍රිස්තියානි ප්‍රජාවන් ඇතුලේ මේ දික්කසාදය ගැන තියෙන අදහස් ලිහිල් සහ දැඩි වෙනවා කියලත් කියන්න ඕන.

ඉස්ලාමය ගත්තහම ගොඩක් අය හිතාගෙන ඉන්නවා ස්වාමිපුරුෂයා ‘තලාක්’ කියලා තුන්පාරක් කිව්වහම වයිෆ් ඩිවෝස් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මූලිකවම ඉස්ලාමය දික්කසාදය අනුමත කරන්නෙ නෑ. හැබැයි දෙන්නෙක්ට එකට ඉන්න බැරි නං දික්කසාද වෙන්න ඉඩ මුස්ලිම් ආගම ඇතුළේ තිබුණත්, එහෙම ලේසියෙන් කසාදේ ඉවර කරන්න බෑ. ස්වාමිපුරුෂයාට දික්කසාද වෙන්න ඕන නම් ප්‍රදේශයේ ක්වාසිවරයාව මුණගැහෙන්න ඕන ඊට කලින්. ඉන් පස්සේ කරුණු කියන්න ඕන. දැන් ක්වාසිවරයා කරුණු ඇහුවා කියලා දික්කසාදෙට අවසර දෙන්නෙ නෑ. ඊට කලින් මේ ගැටළුව ගොඩදාන්න පුලුවන්ද කියලා ක්වාසිවරයා සලකලා බලනවා. මෙතනදී ස්වාමිපුරුෂයා සහ බිරිඳ එක්ක ක්වාසිවරයා කතාබහ කරනවා වගේම පවුලේ අනික් අය, වැඩිහිටියෝ විතරක් නෙවෙයි, ප්‍රදේශයේ ඉන්න වෙනත් මුස්ලිම් ගරු කටයුතු පුද්ගලයන්ගේ මැදිහත්වීමත් මේ ප්‍රශ්නෙට ලබාගන්නවා. එහෙමත් කරලා කසාදේ ගොඩදාන්න බැරි නං තමයි දික්කසාද වෙන්න අවසර දෙන්නේ. කාති උසාවියටත් මේ විදියට දික්කසාදය බලසහිත කරන්න පුලුවන්.

මුස්ලිම් නීතිය යටතේ බිරිඳටත් ඕන නම් දික්කසාද වෙන්න ඉල්ලන්න පුලුවන්. හැබැයි ක්‍රියාපටිපාටිය මීට වඩා වෙනස් වෙනවා.

5. දික්කසාද වෙන්නම ඕනද?

මෙන්න මේක තමයි ඇත්තටම අපි කතා කරන්න ආපු කාරණාව. දික්කසාද වෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මොකද දික්කසාදයක් කියන එක විවාහ වුණු දෙන්නාට විතරක් බලපාන එකක් නෙවෙයි. දැන් දරුමල්ලෝ වෙලා නං දික්කසාද වෙන්න හදන්නේ ඒක අනිවා දරුවන්ගේ මානසික තත්වයට බලපානවා. නිකමට හිතන්න ගෙදර අම්මයි තාත්තයි රණ්ඩුවක් වුනහම දරුවන්ට ඒක කොයි තරම් හිත්වේදනාවක් වෙනවද කියලා. එහෙව් එකේ සම්පූර්ණයෙන්ම දෙන්නා දෙමාල්ලෝ දෙපැත්තට වෙන්න තීරණය කරනවා කියන්නේ සෙල්ලං නෙවෙයි. මේ මානසික බලපෑම දරුවන්ගේ ජීවිතේ ඉදිරිය පුරාම බලපවත්වන්න පුලුවන්. ඒ කියන්නේ ඉස්කෝලේ වැඩ අඩාල වීම, චර්යා රටාවන් වෙනස් වීම වගේ කාරණා විතරක් නෙවෙයි. මේ දරුවෝ වැඩිමහලු වුනු දවසක ඒ අයටත් විවාහය සම්බන්ධයෙන් යම් යම් ෆෝබියා පවා ඇතිවෙන්න පුලුවන් දෙමාපියන් දික්කසාද වීම නිසා. මේ වෙනකොට මනෝවිද්‍යාඥයෝ කියන්නේ ඇත්තටම දරුවන්ගේ මනසට බලපෑම් කරන්නේ දික්කසාදය කියන කාරණාව නෙවෙයි කියලයි. ඊට වඩා දික්කසාදයෙන් පස්සේ ඇතිවෙන අවිනිශ්චිතභාවය සහ දික්කසාදය අතරතුර පවුලේ ඇතිවෙන ආතතිජනක තත්වය තමයි හානිකර වෙන්නේ.

එතකොට තම තමන්ගේ පවුල් වල උදවියට වුනත් තමන්ගේ දරුවෙක්, සහෝදරයෙක් සහෝදරියක් තමන්ගේ විවාහය කෙළවර කරනවා කියන්නේ හිත් වේදනාවක්.

මේ හැමදේමත් එක්ක දික්කසාද වෙන්නම ඕනද කියන ප්‍රශ්නයට දෙන්න පුළුවන් උත්තරේ තමයි වෙන කරන්නම දෙයක් නැතිනම් දික්කසාද වෙන්න. එහෙම නැතුව කසාදය හරිගස්සගන්න පොඩි හරි ඉඩක් තියෙනවා නං ඒකට අවධානය යොමුකරන්න කියන එක තමයි. හැබැයි එහෙම කිසිම ඉඩක් නැතිනම්, අම්මයි තාත්තයි දරුවෝ නිසා එකට ඉන්න ඕන කියලා තුන්සිය හැටපස් දවසෙම රණ්ඩු වෙවී නං කාලේ ගෙවන්නේ, දික්කසාදයකට වඩා ඒක දරුවන්ගේ මානසිකත්වයට හානිකර වෙන්න පුලුවන්.

6. දික්කසාද වුනොත් රටේ ලෝකේ මිනිස්සු මොනවා නොකියයිද?

මෙන්න මේ කාරණාව දිහා අපිට බොහොම විවෘත මනසකින් බලන්න වෙනවා. කොහොමත් ආසියාතික රටවල විවාහය ගැන තවමත් තියෙන්නේ බොහොම පූජනීය හැඟීමක් සංස්කෘතියේ හැටියට. කෙනෙක් කියන්න පුලුවන් ඒක ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තත්වයක් කියලා. හැබැයි ඇත්ත කතාව තමයි විවාහයට අපේ සංස්කෘතීන් වල දීලා තියෙන තැන නිසා විවාහයක් කෙළවර කිරීම කියන එක දිහා සමාජයේ බලන්නෙත් වපරැහෙන් කියන එක. උදාහරණයක් විදියට දික්කසාද වුණු කෙනෙකුට තමන්ගේ දුවෙක් හරි පුතෙක් හරි විවාහ කරලා දෙන්න වැඩිහරියක් අම්මලා තාත්තලා පැකිලෙනවා. ඒ විතරක් නෙවෙයි, දික්කසාද වෙලා තමන්ගේ දරුවෙක් ගෙදර එනවා කියන එක පිළිගන්නත් අම්මලා තාත්තලා පැකිලෙනවා. එතනින් එහාට ඕපදූප කතාන්තර වලට වස්තු විෂය වෙන එක, තමන් ඉන්න සමාජ සමූහ වල තමන්ව සාකච්ඡාවට ලක්වෙන එක වගේ දේවල් වුනත් දික්කසාදයත් එක්ක ශ්‍රී ලංකාවේ අනිවා සිද්ධ වෙන දෙයක්.

කොහොම කළත් ලංකාවේ ඇත්ත කතාව තමයි දික්කසාදයක් ලබාගන්න උසාවි ගානේ රස්තියාදු වීම පවා දැඩි මානසික පීඩනයක් ගෙන දෙන තත්ත්වයක් කියන එක.

දැන් ඒකට අපි එකඟ වෙනවද? කොහෙත්ම නෑ. මොකද අපි හිතන්නේ කසාදය හෝ දික්කසාදය කියන්නේ පුද්ගලානුබද්ධ තීරණයක් කියලා. ඕන මිනිහෙක්ට හරි ගෑණියෙක්ට හරි නිදහස තියෙනවා තමන්ගේ විවාහය සම්බන්ධයෙන් තමන්ට ඕන තීරණයක් ගන්න. ඒ තීරණය හරිම තීරණයද කියලා තෝරාබේරා ගන්න ඕන නං පිට සමාජේ අයට උදවු වෙන්න පුලුවන්. ඒ තීරණය ගත්තට පස්සේ ගත්වෙන අපහසු කාලපරිච්ඡේදය ගෙවන්න ශක්තියක් වෙන්න පුලුවන්. ඒක තමයි තමන්ගෙකම කියන්නේ. හැබැයි ඒ තීරණය නිසා පුද්ගලයාව විවේචනය කරන එක කැතයි.

7. දැන් එතකොට දික්කසාදය අනුමත කළහම අපේ සංස්කෘතියට මොනවද වෙන්නේ?

ඔව් ඊලඟට අහන ප්‍රශ්නේ ඕකනේ. ඒකට දෙන්න තියෙන උත්තරේ මේකයි. අනුමත කරන්න හරි ප්‍රතික්ෂේප කරන්න හරි දෙයක් නෑ. දික්කසාදය කියන්නෙත් අපි ජීවත් වෙන සමාජ පුද්ගල සම්බන්ධතා වල කොටසක් තමයි.

කෙටියෙන්ම කියනවා නං අපිට දික්කසාදය ගැන ඇතිවෙන්න ඕන සමාජ මතය මේ විදියට විග්රහ කරන්න පුලුවන්. දෙන්නෙක් විවාහ වෙන්නේ අවුරුද්දකින් නැත්තං දෙකකින් වෙන් වෙනවා කියලා හිතාගෙන නෙවෙයිනේ. හැබැයි එකට ජීවත් වෙනවා කියන්නෙම යම් යම් ප්‍රශ්න ගැටළු අනිවා ඇතිවෙනවා කියන එක තමයි. කවදාවත් රණ්ඩු වෙලා නැති කසාද බැඳපු කපල් එකක් හොයනවට වඩා ලේසි වෙයි ෆේස්බුක් පාවිච්චි නොකරන කොල්ලෙක්ව කෙල්ලෙක්ව හොයන එක. කොහොම වුනත් දික්කසාදය කියන්නේ අර ලිහිලෙට, සරලව ගන්න ඕන දෙයක් නෙවෙයි. දික්කසාදයක් කියන්නේ අන්තිම සීරියස් දෙයක්. ඒ නිසා දෙන්නෙක් තමන්ගේ විවාහය අවසාන කරනවා කියන තීරණය ගන්න ඕන වෙන කරන්න කිසිම දෙයක් නැත්තං විතරයි. එහෙම නැතුව පළවෙනිම විකල්පය විදියට නෙවෙයි.

දික්කසාද වෙනවා නං ඒ දෙන්නට වගකීමක් තියෙනවා ඒක හරි විදියට කරන්න. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට, තමන්ගේ පවුල් වල සමීපතමයන්ට මේ තීරණයෙන් වෙන බලපෑම අවම වෙන විදියට වැඩ කරන්න. අවශ්‍ය නම් ඒ සඳහා උපදේශන සේවාවක පිහිට පැතුවත් කමක් නෑ. හැබැයි විශේෂයෙන්ම දරුවන්ට මේ වෙනස්වීමට මුහුණ දෙන්න අම්මා සහ තාත්තා දෙන්නම සහයෝගයක් වෙන්න ඕන. දික්කසාද වුනත් තමන්ගේ දරුවෝ කියන තැනදී අම්මා තාත්තා එකතු වෙන්න ඕන, එකඟ වෙන්න ඕන.

අවසාන වශයෙන් දික්කසාදය එක්ක සමාජයෙන් පීඩනයක් එල්ල වෙනවා නං ඒක ගැන නොහිතා තමන්ගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. දික්කසාදය කියන එක විසඳුමක් නම්, සමාජය ඒක අනුමත කරන්නෙ නෑ කියලා හිතලා ඒ විසඳුම නොගෙන ඉන්න එකෙන් ප්රශ්නය විසඳෙන්නේ නැහැනේ. අවසානයට වැදගත් වෙන්නේ තමන්ගේ ජීවිතය මිසක් රටේ ලෝකේ මිනිස්සු තමන්ගේ ජීවිතේ ගැන හිතන දේ නෙවෙයි.

දික්කසාදේ තත්වේ ඔන්න ඕකයි!

Souce: Aniwa.lk

[QUOTE="Minimuthu Mora, post: 21253699, member: 529847"] [b]දික්කසාදය[/b] [B][COLOR=darkorchid][SIZE=5]ලංකාව ඇතුළේ දික්කසාදය ගැන දැනගෙන ඉන්න ඕන කරුණු 7 ක්[/SIZE][/COLOR][/B] [SIZE=4][COLOR=darkorchid][COLOR=darkorchid]අත ඇරෙන දීගේ හෙවණැල්ලත් ඇදයි කියල කීමට කිව්වට ඉතින් ජීවිත කාලෙම එකට ඉම්මු කියලා පටන් ගත්තු බැඳීමක් කඩලා දාන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. හැබැයි ඉතින් එහෙම කිව්වයි කියල ඕක පාස්සන්න කොහෙත්ම විදියක් නැත්තං ජීවිත කාලයක් මානසික වද විඳින්නෙ නැතුව දෙන්නා දෙපැත්තට වෙන එක තමයි කරන්න වෙන්නේ. හැබැයි මේ මොනදේ කිව්වත් ඒකෙන් තව තුන්වෙනි පාර්ශවයන්ටත් යම් යම් ඩැමේජ් වෙන එක වළක්වන්නත් බෑ. හරි, අපි කෙලින් කතාකරමු දික්කසාදේ ගැන! [B]1. දික්කසාදය ලෝක ඉතිහාසයෙන්[/B] ඉතිහාසේ ගත්තොත් පොදුවේ දකින්න පුලුවන් දේ තමයි විවාහ වෙනවා වගේම දික්කසාද වෙනවා කියන එකටත් අද වගේම සීරියස් තත්වයක් තිබුණාය කියන එක. උදාහරණයක් විදියට පුරාණ ඇතන්ස් වල කට්ටියට දික්කසාද වෙන්න ඕන නං ගිහින් මහේස්ත්‍රාත් කෙනෙක් හම්බුවෙලා කරුණු කියන්න ඕන. කරුණු පිළිගන්න පුලුවන් නං ඩිවෝස්! ඊට හපන් ක්‍රිස්තියානි අධිරාජ්‍ය වල. කොන්ස්ටන්ටයින් සහ තියෝඩොසියස් අධිරාජයින්ගෙ කාලේ ඩිවෝස් කේස් එකක් දාන්න නම් අතිශයින්ම සීරියස් කාරණයක් තියෙන්න ඕන. ඕකම මධ්‍යතන යුරෝපෙත් තිබුණා. හැබැයි ඒ කාලේ යුරෝපේ ඔය කසාදේ කිරීම සහ අවලංගු කිරීම කියන දෙකටම බලය තිබ්බේ පල්ලියට තමයි. මේ ක්‍රිස්තියානි රටවල අතීතයේ දික්කසාදය ගැන තිබුණු තදබල අදහස් එන්නේ ‘විවාහය කියන්නේ දෙවියන් වහන්සේ විසින් ඇතිකරපු ශුද්ධ වූ බැඳීමක්’ ය කියන අදහසත් එක්කයි කියලා කියන්න පුලුවන්. වෙන රටවල් ගත්තොත් දික්කසාදය ගැන තිබුණු අදහස් වල යම් යම් වෙනස්කම් දකින්න පුලුවන්. උදාහරණයක් විදියට අතීත ජපානේ (1603-1868) ස්වාමිපුරුෂයාට විතරයි දික්කසාදයක් කරන්න බලය තියෙන්නේ. බිරිඳට ස්වාමියාව දික්කසාද කරන්න අයිතියක් නෑ. හැබැයි ඒ කාලේ තිබිලා තියෙනවා ෂින්ටෝ ‘දික්කසාද ආරාම’. මේ එකකට ගිහින් බිරිඳට පුලුවන් දික්කසාදයක් ලබාගන්න. ඒ වගේම තමයි 19 වෙනි සියවසේ ජපානේ කසාද 8 කට එකක් දික්කසාදෙන් කෙළවර වුනාය කියලත් කියනවා. මේ වගේ ලෝකේ හැම රටකම අතීතයේ ඉඳලා ස්ත්‍රියකට හා පුරුෂයෙකුට විවාහ බන්ධනයක් හදාගන්න වගේම ඒක කෙළවර කරන්නත් සමාජයෙන්ම හදාගත්තු සම්මුතීන් තිබුණා. සමහර රටවල මේක අමාරු ක්‍රියාවලියක් වුනත් තවත් රටක කට වචනයෙන් ඉවර කරන්න පුලුවන් තරම් පහසු දෙයක් වෙලාත් තිබුණා. [B]2. පුරාණ ලංකාවේ දික්කසාද වුනේ කොහොමද?[/B] පුරාණ ලංකාවේ විවාහය වගේම දික්කසාදයත් සිද්ධ වෙන්නේ බොහොම සරල ආකාරයකින් වෙන්න ඇතිය කියලා ඉතිහාසය පරිශීලනය කරනකොට හිතාගන්න පුලුවන්. විශේෂයෙන්ම කුලගොත් සලකා බැලීම්, පොරොන්දම් ගැලපීම් වගේ දේවල් තිබුණත් අතීත ශ්‍රී ලංකාවේ විවාහය සිද්ධ වෙලා තියෙන්නේ අදාළ පවුල් අතර අභිමතයත් එක්ක නිසා දික්කසාද වීමත් දෙන්නා දෙමහල්ලන්ගේ කැමැත්ත විතරක් ඇතුව සිද්ධ වෙලා තියෙන්නේ කියලා අනුමාන කරන්න පුලුවන්. විවාහයන් ලියාපදිංචි කිරීම ආරම්භ වුනාට පස්සෙ වුනත් ලංකාවේ ක්‍රමයට නම් දික්කසාදය සඳහා ප්‍රායෝගික තත්ත්වයේ ඉඩකඩ තිබුණාය කියන එක පැහැදිලි වෙනවා උඩරට නීතිය සලකා බලනකොට. උඩරට නීතියට අනුව දික්කසාද වෙන්න කරුණු තුනකින් එකක් තියෙන්න ඕන. ඒ තමයි විවාහ වීමෙන් පසු බිරිඳ අනාචාරයෙහි යෙදීම, බිරිඳ විසින් අවුරුදු දෙකක් තිස්සේ සැමියා අතහැර දමා සිටීම, සතුටින් එකට ජීවත්වීමට නොහැකිවීම හෝ පුරා වසරක් තිස්සේ වාසයෙන් හෝ සංවාසයෙන් වෙන්වී ජීවත්වීම කියන ඒවා. ඒ කියන්නේ දෙන්නටම එකට සතුටින් ජීවත් වෙන්න බැරි නං දෙන්නටම ඉල්ලුම් කරන්න පුලුවන් දික්කසාදයකට. මේ නිදහස අද ලංකාවේ පාවිච්චි වෙන රෝම-ලන්දේසි නීතියේ නෑ. ඒක තේරුම් ගන්න පුලුවන් අතීත ක්‍රිස්තියානි අධිරාජ්‍ය වල දික්කසාදයක් කරගන්න තිබුණු ගේම දිහා බැලුවහම. [B]3. අද කාලේ දික්කසාද වෙන්න ඕන නං[/B] දැන් කාලේ අපි සාමාන්‍යයෙන් නීතිය කියලා දන්න රෝම ලන්දේසි නීතිය යටතේ දික්කසාදයක් , එහෙම නැත්තං ලියාපදිංචි විවාහයක් නීතියෙන් විසුරුවා හැරීමට අදාළ නඩු වර්ග දෙකක් තියෙනවා. එකක් විවාහ ශූන්‍ය නඩු. අනික දික්කසාද නඩු. විවාහ ශූන්‍ය නඩු කියන්නේ විවාහ වෙනකොට වයස අවුරුදු 18 සම්පූර්ණ නොවුණු විවාහ, තහනම් ලේ ඥාතීන් අතර වෙන විවාහ වගේම යම් පාර්ශවයක තර්ජනයන් මත සිද්ධ වුණු විවාහ විසුරුවා හරින්න පවරන නඩු තමා. හැබැයි දික්කසාද නඩුවක් කියන්නේ උඩ කිව්ව ගැටළු නැති විවාහයක් සඳහා දික්කසාදයක් ලබාගන්න නම් පවරන්න ඕන නඩු වර්ගය. මේකෙදී කාරණා පහක් තියෙනවා. (i) ලිංගික බෙලහීනතාවය: මෙතනදී වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු කරන්න වෙනවා විවාහය කෙරෙන අවස්ථාවේදී ලිංගික බෙලහීනතාවයක් එක් පාර්ශවයකට තිබුණා කියන එක. හැබැයි විවාහයෙන් පස්සේ ඇතිවෙන ලිංගික බෙලහීනතාවය හරි, කාන්තාවන්ගේ වඳ බව හරි පුරුෂයින්ගේ මඳ සරු බව හරි මේ කාරණාවට ඇතුළත් වෙන්නෙ නෑ. (ii) ද්වේෂ සහගත හැර යාම: මෙතනදී එක් පාර්ශවයක් විවාහ අවසන් කිරීමේ චේතනාවෙන් අනෙක් පාර්ශවය අත ඇරලා දෙන්නා ජීවත් වුණු නිවසෙන් පිටව යාම තමයි ද්වේෂ සහගත අත්හැර යාම කියලා ගැනෙන්නේ. හැබැයි මෙතනදී වරදකරුවා වෙන්නේ පිටවෙලා ගියපු පාර්ශවය තමයි. කොහොම වුනත් අද රටේ ගොඩක් දික්කසාද නඩු දාන්නේ මේ හේතුව මත තමයි. (iii) අනුමිතික ද්වේශ සහගත හැරයාම: මෙතනදී එක පාර්ශවයකට අනෙක් පාර්ශවයේ ක්‍රියාකලාපය මත දෙන්නා ජීවත් වෙන නිවසෙන් පිටව යෑම තමයි මෙහෙම හැඳින්වෙන්නේ. හැබැයි මෙතනදී වැරදිකරු වෙන්නේ නිවසේ ඉන්න පාර්ශවය තමයි. (iv) අනාචාරය: විවාහ වෙලා ඉන්න එක පාර්ශවයක් තමන්ගේ කැමැත්තෙන් වෙනත් කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වනවා කියලා ඔප්පු කරගත්තොත් අනාචාර චෝදනාව යටතේ දික්කසාද වෙන්න පුලුවන්. හැබැයි නිකං ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බා වගේ පේන නිසා, සැකයි සැකයි වගේ නිසා මෙහෙම නඩු දාන්න බෑ. ලිංගික සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඔප්පු කරන්න ඕන. ඉස්සර නං තිබුණේ “සාධාරණ සැකයෙන්” ඔබ්බට ඔප්පු කරන්න ඕන කියලා. සමලිංගික ආශ්‍රයන් වගේ දේවල් වුනත් මේකට අයිති වෙන්න පුලුවන් වුනත් ඒ සම්බන්ධයෙන් නීති පදනම් අපැහැදිලියි කියලා කියන්න වෙනවා. [B]4. වෙන වෙන ආගම් වල, ප්‍රජාවන් වල දික්කසාදේ ගැන කියන්නේ මෙහෙමයි[/B] දැං ඔය දික්කසාදේ කියන වචනේ ඇවිත් තියෙන්නේත් පෘතුගීසි බාසාවෙන් කියනවනේ. කසාදෝස් කියන්නේ පවුල් ජීවිත ගතකරපු ගෘහවාසීන් කියන එක තමා. අනික් කට්ටිය සොල්දාදෝස්, ඒ කියන්නේ පඩි ගන්න සොල්දාදුවෝ. කොහොමහරි කසාදය කියන එක කැඩෙනවා කියන්නේ ‘දිස්කසාදෝ’ කියලලු කිව්වේ. මේ කියන්න යන්නේ විවිධ ජනකොටස් තුළ දික්කසාදය ගැන තියෙන දැක්ම ගැන. හැබැයි ආගම් මොකක් වුනත් රටේ පුරවැසියෙක් රටේ නීතියට හිස නමන්න ඕනනේ. ඒ නිසා දික්කසාදය ගැන තියෙන නීති හැම පුරවැසියෙක්ටම එකයි. රෝම ලන්දේසි, උඩරට හරි මුස්ලිම් හරි නීති ඒ ඒ ජනකොටස් වලට බලපවත්වනවා. දැන් ක්‍රිස්තියානි ආගම ඇතුළේ දික්කසාදය ගැන බොහොම දැඩි විදියට සලකනවා කියන එක අපි දන්නවනේ. ඒකට සාධාරණ හේතුත් ඒ අය ඉදිරිපත් කරනවා. ඒකට හේතුව ‘විවාහය’ කියන්නේ දෙවියන් විසින් අනුමත කළ සන්ථවයක් කියන අදහසත් එක්ක තමයි. උදාහරණයක් විදියට බයිබලයේ සඳහන් වෙනවා කියලා කියනවා “තමන්ගේ සහකරු හෝ සහකාරිය අත්හැර දමන කෙනා ද්‍රෝහීකමක් කරන්නේ” කියලා. හැබැයි විවිධ ක්‍රිස්තියානි ප්‍රජාවන් ඇතුලේ මේ දික්කසාදය ගැන තියෙන අදහස් ලිහිල් සහ දැඩි වෙනවා කියලත් කියන්න ඕන. ඉස්ලාමය ගත්තහම ගොඩක් අය හිතාගෙන ඉන්නවා ස්වාමිපුරුෂයා ‘තලාක්’ කියලා තුන්පාරක් කිව්වහම වයිෆ් ඩිවෝස් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මූලිකවම ඉස්ලාමය දික්කසාදය අනුමත කරන්නෙ නෑ. හැබැයි දෙන්නෙක්ට එකට ඉන්න බැරි නං දික්කසාද වෙන්න ඉඩ මුස්ලිම් ආගම ඇතුළේ තිබුණත්, එහෙම ලේසියෙන් කසාදේ ඉවර කරන්න බෑ. ස්වාමිපුරුෂයාට දික්කසාද වෙන්න ඕන නම් ප්‍රදේශයේ ක්වාසිවරයාව මුණගැහෙන්න ඕන ඊට කලින්. ඉන් පස්සේ කරුණු කියන්න ඕන. දැන් ක්වාසිවරයා කරුණු ඇහුවා කියලා දික්කසාදෙට අවසර දෙන්නෙ නෑ. ඊට කලින් මේ ගැටළුව ගොඩදාන්න පුලුවන්ද කියලා ක්වාසිවරයා සලකලා බලනවා. මෙතනදී ස්වාමිපුරුෂයා සහ බිරිඳ එක්ක ක්වාසිවරයා කතාබහ කරනවා වගේම පවුලේ අනික් අය, වැඩිහිටියෝ විතරක් නෙවෙයි, ප්‍රදේශයේ ඉන්න වෙනත් මුස්ලිම් ගරු කටයුතු පුද්ගලයන්ගේ මැදිහත්වීමත් මේ ප්‍රශ්නෙට ලබාගන්නවා. එහෙමත් කරලා කසාදේ ගොඩදාන්න බැරි නං තමයි දික්කසාද වෙන්න අවසර දෙන්නේ. කාති උසාවියටත් මේ විදියට දික්කසාදය බලසහිත කරන්න පුලුවන්. මුස්ලිම් නීතිය යටතේ බිරිඳටත් ඕන නම් දික්කසාද වෙන්න ඉල්ලන්න පුලුවන්. හැබැයි ක්‍රියාපටිපාටිය මීට වඩා වෙනස් වෙනවා. [B]5. දික්කසාද වෙන්නම ඕනද?[/B] මෙන්න මේක තමයි ඇත්තටම අපි කතා කරන්න ආපු කාරණාව. දික්කසාද වෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මොකද දික්කසාදයක් කියන එක විවාහ වුණු දෙන්නාට විතරක් බලපාන එකක් නෙවෙයි. දැන් දරුමල්ලෝ වෙලා නං දික්කසාද වෙන්න හදන්නේ ඒක අනිවා දරුවන්ගේ මානසික තත්වයට බලපානවා. නිකමට හිතන්න ගෙදර අම්මයි තාත්තයි රණ්ඩුවක් වුනහම දරුවන්ට ඒක කොයි තරම් හිත්වේදනාවක් වෙනවද කියලා. එහෙව් එකේ සම්පූර්ණයෙන්ම දෙන්නා දෙමාල්ලෝ දෙපැත්තට වෙන්න තීරණය කරනවා කියන්නේ සෙල්ලං නෙවෙයි. මේ මානසික බලපෑම දරුවන්ගේ ජීවිතේ ඉදිරිය පුරාම බලපවත්වන්න පුලුවන්. ඒ කියන්නේ ඉස්කෝලේ වැඩ අඩාල වීම, චර්යා රටාවන් වෙනස් වීම වගේ කාරණා විතරක් නෙවෙයි. මේ දරුවෝ වැඩිමහලු වුනු දවසක ඒ අයටත් විවාහය සම්බන්ධයෙන් යම් යම් ෆෝබියා පවා ඇතිවෙන්න පුලුවන් දෙමාපියන් දික්කසාද වීම නිසා. මේ වෙනකොට මනෝවිද්‍යාඥයෝ කියන්නේ ඇත්තටම දරුවන්ගේ මනසට බලපෑම් කරන්නේ දික්කසාදය කියන කාරණාව නෙවෙයි කියලයි. ඊට වඩා දික්කසාදයෙන් පස්සේ ඇතිවෙන අවිනිශ්චිතභාවය සහ දික්කසාදය අතරතුර පවුලේ ඇතිවෙන ආතතිජනක තත්වය තමයි හානිකර වෙන්නේ. එතකොට තම තමන්ගේ පවුල් වල උදවියට වුනත් තමන්ගේ දරුවෙක්, සහෝදරයෙක් සහෝදරියක් තමන්ගේ විවාහය කෙළවර කරනවා කියන්නේ හිත් වේදනාවක්. මේ හැමදේමත් එක්ක දික්කසාද වෙන්නම ඕනද කියන ප්‍රශ්නයට දෙන්න පුළුවන් උත්තරේ තමයි වෙන කරන්නම දෙයක් නැතිනම් දික්කසාද වෙන්න. එහෙම නැතුව කසාදය හරිගස්සගන්න පොඩි හරි ඉඩක් තියෙනවා නං ඒකට අවධානය යොමුකරන්න කියන එක තමයි. හැබැයි එහෙම කිසිම ඉඩක් නැතිනම්, අම්මයි තාත්තයි දරුවෝ නිසා එකට ඉන්න ඕන කියලා තුන්සිය හැටපස් දවසෙම රණ්ඩු වෙවී නං කාලේ ගෙවන්නේ, දික්කසාදයකට වඩා ඒක දරුවන්ගේ මානසිකත්වයට හානිකර වෙන්න පුලුවන්. [B]6. දික්කසාද වුනොත් රටේ ලෝකේ මිනිස්සු මොනවා නොකියයිද?[/B] මෙන්න මේ කාරණාව දිහා අපිට බොහොම විවෘත මනසකින් බලන්න වෙනවා. කොහොමත් ආසියාතික රටවල විවාහය ගැන තවමත් තියෙන්නේ බොහොම පූජනීය හැඟීමක් සංස්කෘතියේ හැටියට. කෙනෙක් කියන්න පුලුවන් ඒක ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තත්වයක් කියලා. හැබැයි ඇත්ත කතාව තමයි විවාහයට අපේ සංස්කෘතීන් වල දීලා තියෙන තැන නිසා විවාහයක් කෙළවර කිරීම කියන එක දිහා සමාජයේ බලන්නෙත් වපරැහෙන් කියන එක. උදාහරණයක් විදියට දික්කසාද වුණු කෙනෙකුට තමන්ගේ දුවෙක් හරි පුතෙක් හරි විවාහ කරලා දෙන්න වැඩිහරියක් අම්මලා තාත්තලා පැකිලෙනවා. ඒ විතරක් නෙවෙයි, දික්කසාද වෙලා තමන්ගේ දරුවෙක් ගෙදර එනවා කියන එක පිළිගන්නත් අම්මලා තාත්තලා පැකිලෙනවා. එතනින් එහාට ඕපදූප කතාන්තර වලට වස්තු විෂය වෙන එක, තමන් ඉන්න සමාජ සමූහ වල තමන්ව සාකච්ඡාවට ලක්වෙන එක වගේ දේවල් වුනත් දික්කසාදයත් එක්ක ශ්‍රී ලංකාවේ අනිවා සිද්ධ වෙන දෙයක්. කොහොම කළත් ලංකාවේ ඇත්ත කතාව තමයි දික්කසාදයක් ලබාගන්න උසාවි ගානේ රස්තියාදු වීම පවා දැඩි මානසික පීඩනයක් ගෙන දෙන තත්ත්වයක් කියන එක. දැන් ඒකට අපි එකඟ වෙනවද? කොහෙත්ම නෑ. මොකද අපි හිතන්නේ කසාදය හෝ දික්කසාදය කියන්නේ පුද්ගලානුබද්ධ තීරණයක් කියලා. ඕන මිනිහෙක්ට හරි ගෑණියෙක්ට හරි නිදහස තියෙනවා තමන්ගේ විවාහය සම්බන්ධයෙන් තමන්ට ඕන තීරණයක් ගන්න. ඒ තීරණය හරිම තීරණයද කියලා තෝරාබේරා ගන්න ඕන නං පිට සමාජේ අයට උදවු වෙන්න පුලුවන්. ඒ තීරණය ගත්තට පස්සේ ගත්වෙන අපහසු කාලපරිච්ඡේදය ගෙවන්න ශක්තියක් වෙන්න පුලුවන්. ඒක තමයි තමන්ගෙකම කියන්නේ. හැබැයි ඒ තීරණය නිසා පුද්ගලයාව විවේචනය කරන එක කැතයි. [B]7. දැන් එතකොට දික්කසාදය අනුමත කළහම අපේ සංස්කෘතියට මොනවද වෙන්නේ?[/B] ඔව් ඊලඟට අහන ප්‍රශ්නේ ඕකනේ. ඒකට දෙන්න තියෙන උත්තරේ මේකයි. අනුමත කරන්න හරි ප්‍රතික්ෂේප කරන්න හරි දෙයක් නෑ. දික්කසාදය කියන්නෙත් අපි ජීවත් වෙන සමාජ පුද්ගල සම්බන්ධතා වල කොටසක් තමයි. කෙටියෙන්ම කියනවා නං අපිට දික්කසාදය ගැන ඇතිවෙන්න ඕන සමාජ මතය මේ විදියට විග්රහ කරන්න පුලුවන්. දෙන්නෙක් විවාහ වෙන්නේ අවුරුද්දකින් නැත්තං දෙකකින් වෙන් වෙනවා කියලා හිතාගෙන නෙවෙයිනේ. හැබැයි එකට ජීවත් වෙනවා කියන්නෙම යම් යම් ප්‍රශ්න ගැටළු අනිවා ඇතිවෙනවා කියන එක තමයි. කවදාවත් රණ්ඩු වෙලා නැති කසාද බැඳපු කපල් එකක් හොයනවට වඩා ලේසි වෙයි ෆේස්බුක් පාවිච්චි නොකරන කොල්ලෙක්ව කෙල්ලෙක්ව හොයන එක. කොහොම වුනත් දික්කසාදය කියන්නේ අර ලිහිලෙට, සරලව ගන්න ඕන දෙයක් නෙවෙයි. දික්කසාදයක් කියන්නේ අන්තිම සීරියස් දෙයක්. ඒ නිසා දෙන්නෙක් තමන්ගේ විවාහය අවසාන කරනවා කියන තීරණය ගන්න ඕන වෙන කරන්න කිසිම දෙයක් නැත්තං විතරයි. එහෙම නැතුව පළවෙනිම විකල්පය විදියට නෙවෙයි. දික්කසාද වෙනවා නං ඒ දෙන්නට වගකීමක් තියෙනවා ඒක හරි විදියට කරන්න. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට, තමන්ගේ පවුල් වල සමීපතමයන්ට මේ තීරණයෙන් වෙන බලපෑම අවම වෙන විදියට වැඩ කරන්න. අවශ්‍ය නම් ඒ සඳහා උපදේශන සේවාවක පිහිට පැතුවත් කමක් නෑ. හැබැයි විශේෂයෙන්ම දරුවන්ට මේ වෙනස්වීමට මුහුණ දෙන්න අම්මා සහ තාත්තා දෙන්නම සහයෝගයක් වෙන්න ඕන. දික්කසාද වුනත් තමන්ගේ දරුවෝ කියන තැනදී අම්මා තාත්තා එකතු වෙන්න ඕන, එකඟ වෙන්න ඕන. අවසාන වශයෙන් දික්කසාදය එක්ක සමාජයෙන් පීඩනයක් එල්ල වෙනවා නං ඒක ගැන නොහිතා තමන්ගේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. දික්කසාදය කියන එක විසඳුමක් නම්, සමාජය ඒක අනුමත කරන්නෙ නෑ කියලා හිතලා ඒ විසඳුම නොගෙන ඉන්න එකෙන් ප්රශ්නය විසඳෙන්නේ නැහැනේ. අවසානයට වැදගත් වෙන්නේ තමන්ගේ ජීවිතය මිසක් රටේ ලෝකේ මිනිස්සු තමන්ගේ ජීවිතේ ගැන හිතන දේ නෙවෙයි. දික්කසාදේ තත්වේ ඔන්න ඕකයි![/COLOR] Souce: Aniwa.lk [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom