Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව ඇමරිකාවට 88% බදු ගහලා නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය ඇමරිකාවට Trade deficit එක වැඩිම තියෙන රටවල් ටිකටනෙ අලුතෙන් තීරු බදු වැඩි කරල තියෙන්නෙ. එහෙම ඒ රටවල් එක්ක Trade deficit එක වැඩිවෙන්න හේතුව වෙන්නෙ ඇමරිකාව ඒ රටවලින් වැඩිපුර බඩු ආනයනය කරන නිසානෙ. ඒ කියන්නෙ ඇමරිකාවට ඒ බඩු මොනම හෝ හේතූන් මත ඒ රටවලින් ආනයනය කරන්න අත්‍යාවශයම නිසානෙ. එහෙම අත්‍යාවශයම නැත්නම් ඒ රටවලින් ආනයනය නොකර ඉන්නත් තිබ්බනෙ. එතකොට ඔය Trade deficit එකට අනුව තීරු බදු වැඩි කරල තියෙන රටවල් 60 එහෙම බැලුවම ඇමරිකාවට භාන්ඩ ආනයනයේදී අත්‍යාවශය්‍යම වෙලා තියෙන රටවල් ටිකක්.

දැන් මට තියෙන ප්රශ්නය මේකයි. දැන් ඔය රටවල් 60ට තීරු බදු වැඩි කලාම වෙන්නෙ ඒ රටවලින් එන ඒ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අධික ලෙස ඒ රටේ මිනිස්සුන්ට වැඩිවීමනෙ. අනික ඔය රටවල් 60න් එන බඩු එන එක අධෛර්යමත් කරල ඒ ඔක්කොම ඇමරිකාව ඇතුලෙ නිශ්පාදනය කරන්නද . කලිනුත් කලේ නැත්තෙ මොනම හෝ හේතූන් නිසා වෙන්න ඇතිනෙ ඔය labor cost, infrastructure cost, operational cost වගේ දේවල් නිසා.

අනික එහෙම කලයි කියමු. ඒක මේ මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක්ද. කෙනෙක් කියයි ඒ රටවල් 60න් ගේන බඩු එහෙම වුනොත් වෙන රටකින් එතකොට අඩුවට ගෙනේවි කියල. ඉතින් එහෙම කලත් එතකොට අර කලින් රටවල් එක්ක තිබ්බ Trade Deficit එක තවත් රටකට යන එකනෙ වෙන්නෙ.

උදාහරණයකට මේක නිකන් හරියට අපි ලන්කාවෙන් චීනයට අපනයනය කරන බඩු අඩුවීම හා ලන්කාවට චීනයෙන් ආනයනය කරන බඩු වැඩිවීම නිසා ලන්කාවට චීනයත් එක්ක Trade deficit එකක් ඇතිවීම වගේ දෙයක්නෙ. ඉතින් ඒකට චීන්නු මොනා කරන්නද. චීන්නුන්ගෙ බඩු ගොඩක් දේවල් මෙහෙ හදනවට වඩා මෙහෙට ගෙනල්ල ව්කුණන එක ලාබ නිසා මෙහෙ පාරිභෝගික ඉල්ලුමක් ඒවට තියෙන නිසා වෙලෙන්දො වැඩිපුර ඒව ආනයනය කරනව, චීන්නුන්ට අපේ බඩු එහෙට ආනයනය කරල විකුණන්න බැරි නිසා උන් අපෙන් අඩුවෙන් ආනයනය කරනව.

මට අනුවනම් ට්‍රම්ප් ගත්තෙ පිස්සු තීරණයක්. මේකෙන් අර රටවල් 60ටත් බලපෑමක් වෙනව. හැබැයි ඊට වැඩිය බලපෑමක් වෙන්නෙ ඇමරිකාවෙ මිනිස්සුන්ට කියලයි මට නම් හිතෙන්නෙ අදික ලෙස බඩු මිල වැඩිවීම නිසා inflation will skyrocketed. කාබනික 2.0 වගේ මට නම් හිතෙන්නෙ.

[QUOTE="Irugal_Bandara, post: 30634547, member: 583217"] දැන් ඔය ඇමරිකාවට Trade deficit එක වැඩිම තියෙන රටවල් ටිකටනෙ අලුතෙන් තීරු බදු වැඩි කරල තියෙන්නෙ. එහෙම ඒ රටවල් එක්ක Trade deficit එක වැඩිවෙන්න හේතුව වෙන්නෙ ඇමරිකාව ඒ රටවලින් වැඩිපුර බඩු ආනයනය කරන නිසානෙ. ඒ කියන්නෙ ඇමරිකාවට ඒ බඩු මොනම හෝ හේතූන් මත ඒ රටවලින් ආනයනය කරන්න අත්‍යාවශයම නිසානෙ. එහෙම අත්‍යාවශයම නැත්නම් ඒ රටවලින් ආනයනය නොකර ඉන්නත් තිබ්බනෙ. එතකොට ඔය Trade deficit එකට අනුව තීරු බදු වැඩි කරල තියෙන රටවල් 60 එහෙම බැලුවම ඇමරිකාවට භාන්ඩ ආනයනයේදී අත්‍යාවශය්‍යම වෙලා තියෙන රටවල් ටිකක්. දැන් මට තියෙන ප්රශ්නය මේකයි. දැන් ඔය රටවල් 60ට තීරු බදු වැඩි කලාම වෙන්නෙ ඒ රටවලින් එන ඒ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අධික ලෙස ඒ රටේ මිනිස්සුන්ට වැඩිවීමනෙ. අනික ඔය රටවල් 60න් එන බඩු එන එක අධෛර්යමත් කරල ඒ ඔක්කොම ඇමරිකාව ඇතුලෙ නිශ්පාදනය කරන්නද . කලිනුත් කලේ නැත්තෙ මොනම හෝ හේතූන් නිසා වෙන්න ඇතිනෙ ඔය labor cost, infrastructure cost, operational cost වගේ දේවල් නිසා. අනික එහෙම කලයි කියමු. ඒක මේ මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක්ද. කෙනෙක් කියයි ඒ රටවල් 60න් ගේන බඩු එහෙම වුනොත් වෙන රටකින් එතකොට අඩුවට ගෙනේවි කියල. ඉතින් එහෙම කලත් එතකොට අර කලින් රටවල් එක්ක තිබ්බ Trade Deficit එක තවත් රටකට යන එකනෙ වෙන්නෙ. උදාහරණයකට මේක නිකන් හරියට අපි ලන්කාවෙන් චීනයට අපනයනය කරන බඩු අඩුවීම හා ලන්කාවට චීනයෙන් ආනයනය කරන බඩු වැඩිවීම නිසා ලන්කාවට චීනයත් එක්ක Trade deficit එකක් ඇතිවීම වගේ දෙයක්නෙ. ඉතින් ඒකට චීන්නු මොනා කරන්නද. චීන්නුන්ගෙ බඩු ගොඩක් දේවල් මෙහෙ හදනවට වඩා මෙහෙට ගෙනල්ල ව්කුණන එක ලාබ නිසා මෙහෙ පාරිභෝගික ඉල්ලුමක් ඒවට තියෙන නිසා වෙලෙන්දො වැඩිපුර ඒව ආනයනය කරනව, චීන්නුන්ට අපේ බඩු එහෙට ආනයනය කරල විකුණන්න බැරි නිසා උන් අපෙන් අඩුවෙන් ආනයනය කරනව. මට අනුවනම් ට්‍රම්ප් ගත්තෙ පිස්සු තීරණයක්. මේකෙන් අර රටවල් 60ටත් බලපෑමක් වෙනව. හැබැයි ඊට වැඩිය බලපෑමක් වෙන්නෙ ඇමරිකාවෙ මිනිස්සුන්ට කියලයි මට නම් හිතෙන්නෙ අදික ලෙස බඩු මිල වැඩිවීම නිසා inflation will skyrocketed. කාබනික 2.0 වගේ මට නම් හිතෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom