ලංකාව ඒ කාලේ..😦☹️.#Newsweek

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,075
    46,615
    113
    ඒ කාලේ මෙහෙම තිබ්බ රටක් අද වෙනකොට කොහොම තියෙන්න ඕනද බං.පක්ෂ පාට අමතක කරලා හිතල බලපං.වෙන රටවල් ඉස්සරහට යනකොට අපි ගිහින් තියෙන්නෙ පිටිපස්සට.:(

    මේවට අපි හැමෝම වග කියන්න ඕන..අපිමනේ පාලකයෝ පත් කරගත්තේ...:(


    FB_IMG_1638227575861.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    1994 ඉදන් වැඪිම කාලයක් අගමැටි ජනාදිපටි වෙලා හිටියෙ කවුද ඌට චන්දෙ දුන්නෙ කවුද. අන්න ඒ චන්දෙ දුන්න උන්ට අවශ්‍ය දේ තමා දැන් ඔය වෙලා තියෙන්නෙ. කොහෙන්වත් ඇවිත් අල්ලගෙන නෑනෙ, ඉතින් අඩන්නෙ නැතුව ඉදපන් දැන් :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,075
    46,615
    113
    1994 ඉදන් වැඪිම කාලයක් අගමැටි ජනාදිපටි වෙලා හිටියෙ කවුද ඌට චන්දෙ දුන්නෙ කවුද. අන්න ඒ චන්දෙ දුන්න උන්ට අවශ්‍ය දේ තමා දැන් ඔය වෙලා තියෙන්නෙ. කොහෙන්වත් ඇවිත් අල්ලගෙන නෑනෙ, ඉතින් අඩන්නෙ නැතුව ඉදපන් දැන් :lol:
    ඉතිං ඒක තමා මාත් කියල තියෙන්නෙ..:baffled:
     
    • Like
    Reactions: Cypress

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    aththa muththa kale Premadasa geyak hadala dunna ekata thama dan inna Premadasatath chande dena gon nambo, Mahinda yudde dinna kiyala kawada hari dawasaka Namal ta chande dena gon nambo innakan ratata wagathuwak wenne na :yes: chande denne rassawak ganna balagena, pathweem list ekata nama daganna balagena, ehemath naththam anduwe office eke uge next promotion ekata , ehemath naththam ministry ekaka lopu post ekakata yanna, naththam chandedi salli wiyadam karala ewa aye projects widiyata tax cut widiyata 10-12 gunayak return ekak ganna balagena itath pahalata giyama takaran koleta arakku kaalata, chanda kale dena bath packet ekata thamange chande dena minissu inna ratak, kochchara skills thibbath attitudes walin pattama chora jathiyak, mokek hari deka waradima dakina jathiyak, kawadawath goda enne na ban...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    In 1994 GLP and late CV Goonaratna said this Airbus purchase (about 6 ?) was illegal hence they will cancel it. It was an election promise !! There was a commission appointed for this. As far as I know there was no illegality in the deal and contract was not cancelled abd we purchased these aircrafts and they did a commendable service to uplift our fleet under Emirates(49%). But MR deported MrPeter Hill and bought the Emirate shares back (there is a story behind this I do not know the truth of that). Now again going to sell but who will buy and for what price?
    Under MR we contracted to buy 23 new aircrafts under Mr. Kapila Chandrasena and Airbus admitted corruption and payments to Sri Lanka and gave details of money trail. But we know Mr. Chandarsena was not even prosecuted yet!! (he was Chairman of Srilankan under MR and 51 day illegal govt)
    But I cant remember Newsweek publishing such an item as lead story as shown. May be it was inside . News week Archive is available online for subscribers and can confirm it this is true by a subscriber!!
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    man danna wdiyata premadasage kale siddawechcha Airbus ganudenu wanchaawakin thamai Sri lankan airline eka paadu labana matamata watila thiyenne
    oken goda ganna bari hinda thamai oka emirates ekata dunne
    passe rajathuma awith eeka aye gatta
    paadu pita duwanawa
     
    • Like
    Reactions: Bizzare_Art

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඒ කාලේ මෙහෙම තිබ්බ රටක් අද වෙනකොට කොහොම තියෙන්න ඕනද බං.පක්ෂ පාට අමතක කරලා හිතල බලපං.වෙන රටවල් ඉස්සරහට යනකොට අපි ගිහින් තියෙන්නෙ පිටිපස්සට.:(

    මේවට අපි හැමෝම වග කියන්න ඕන..අපිමනේ පාලකයෝ පත් කරගත්තේ...:(


    View attachment 152587
    e kale idan pada show thamai,

    puka kahaganna niyapoththa nathi unata bette katayam gana talk denne,