ලංකාව ගැන කරපු patta documentary ekak...

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක බලන්න මාර ගති මට කැනඩා වල ඉන්න යාලුවෙක් මේ ගැන දාපු දවස් වලම කියුවා..කැනඩාවේ ශ්‍රී ලාංකිකයෝ මාරම ආස උනාලු මේ විඩියෝ එක දැකලා.. මෙයාලා ලංකාවේ එක දවසකට ඕන දේවල් විතරයි කැප්චර කරගෙන තියෙන්නේ තව කොච්චර තියෙනවද මේ මිනිස්සුන්ව නොදැක්ක නොදන්න දේවල් පෙන්නන්න එක්ක යන්න තිබුනනේ..එයාලා අන් ඔෆීෂියල් විදියට ඇවිත් තියෙන්නේ..
    පැපුවා-නිවිගිනියා වල දවස් 2කද 3කට ඩොකුයිමෙන්ට්‍රි එකක් කලා...අපරාදි ඒත් එයාලා කියනවා මේ දක්වා ගිය රටවල් වලෛන් හොඳම රට මේක කියලා
     
    • Like
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මේක බලන්න මාර ගති මට කැනඩා වල ඉන්න යාලුවෙක් මේ ගැන දාපු දවස් වලම කියුවා..කැනඩාවේ ශ්‍රී ලාංකිකයෝ මාරම ආස උනාලු මේ විඩියෝ එක දැකලා.. මෙයාලා ලංකාවේ එක දවසකට ඕන දේවල් විතරයි කැප්චර කරගෙන තියෙන්නේ තව කොච්චර තියෙනවද මේ මිනිස්සුන්ව නොදැක්ක නොදන්න දේවල් පෙන්නන්න එක්ක යන්න තිබුනනේ..එයාලා අන් ඔෆීෂියල් විදියට ඇවිත් තියෙන්නේ..
    පැපුවා-නිවිගිනියා වල දවස් 2කද 3කට ඩොකුයිමෙන්ට්‍රි එකක් කලා...අපරාදි ඒත් එයාලා කියනවා මේ දක්වා ගිය රටවල් වලෛන් හොඳම රට මේක කියලා

    Aniwa machoo... me vage ekak dakkama agata maara kick ekak enava...
    yakoo me ape ratane kiyala... :):):)

    menna tawa podi clip ekak

    maara adambarayk hithenawa ban mewa dekkama....

    Aniva machan... :):):)