Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව ගොඩගන්න බැරි ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව ගොඩගන්න බැරි ඇයි?

ලංකාව ගොඩගන්න බැරි ඇයි? (දැනට රාජ්‍ය නිලධාරී සංඛ්‍යාව මිලියන 1.4 - අවශ්‍ය වන්නේ එයින් 50% පමණි)

මීළඟ මැතිවරණවලින් පසු රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන එකම දේශපාලන පක්ෂයක් විසින්වත් රට සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය උපාය මාර්ග හෝ ප්‍රතිපත්ති ඉදිරිපත්කොට නැත. එබැවින් පහත සඳහන් උපාය මාර්ග හා ප්‍රතිපත්ති මාලාව සැම විසින් මනා ලෙස පරීක්ෂා කර බැලීම හා ක්‍රියාත්මක කිරීම වටියි.

එහි අරමුණු:

දිළිඳු බව තුරන් කිරීම හා ආදායම් පරතරය අවම කිරීම ඇතුළු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු 17 ඉටුකරගැනීම (ඇමුණුම බලන්න), අපනයන ආදායම උපරිම කිරීමත් සමග ආර්ථික වර්ධනය වේගවත් කිරීම.

(මෙම අරමුණු සකස් කර ඇත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති බාධා පිරීක්සා බැලීමෙන් පසුවය. මේවා ඉවත් කිරීමට මෙතෙක් නායකයින් විසින් උත්සාහයක් ගෙන නොමැත.)

ලෝක බැංකුව අනුව ලංකාවේ දිළිඳු බව - දිනකට අමෙරිකානු ඩොලර් 2 1/2ට අඩු ආදායමක් උපයන අය- වර්ෂ 2012/13 දී මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 32 පමණ, ගැමි ජන දිළිඳු බව- සියයට 85, අති දිළිඳු බව - 700,000 පමණ ජනයා, විශේෂයෙන් වතුකර ජනතාව).

උපාය මාර්ග:

1. අපනයනයට යොමුවුණු (විදේශ) ආයෝජන ආකර්ෂණය කර ගැනීම

2. පලදායිතාවය/කාර්යක්ෂමතාවය දියුණු කිරීම

3. භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ගෝලීය තරඟකාරීත්වය උපරිම කිරීම

4. ගොවි ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම

5. නායකයින් හා වෙනත් ජන නායකයින්, භික්ෂුන් වහන්සේලා හා වෘත්තිකයින් විසින් මෙම උපාය මාර්ග සියල්ල මහජනයාට හා අදාළ ආයතනවලට සරලව සිංහල හා දෙමළ බසින් පහදාදීම.

6. සෑම පුරවැසියකු විසින්ම මෙම වගකීම නායකයන්ටම නොපවරා සෑම දිනකම රට වෙනුවෙන් මේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට යමක් කිරීම.

මීළඟට දැක්වෙන්නේ ප්‍රධාන උපායවල (ක්‍රියාත්මක කිරීමට ලක් කළ හැකි) එක් එක් ප්‍රධාන උපාය මාර්ග යටතේ උප උපාය මාර්ග වේ.

1. අපනයනයට යොමුවුණු (විදේශ) ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීම

(එක්සත් ජාතීන්ගේ සංගමයේ වෙළෙඳ හා සංවර්ධන අංශය අනුව 2016 වන විට ලංකාවට ලැබී ඇති විදේශ සෘජු ආයෝජන (වි.සෘ.ආ.) තොගය අමෙරිකානු ඩොලර් බිලියන 9.7 කි. එයින් නිෂ්පාදනය සඳහා යොදා ඇත්තේ 1/3 පමණි. මෙවිට සිංගප්පූරුවට ද හොංකොංවලට ද ලැබී ඇති වි.සෘ.ආ. තොගය ඩොලර් බිලියන 1000 ට අධිකය. අනෙක් බොහෝ කුඩා නැගෙනහිර ආසියානු රටවලට ලැබී ඇති වි.සෘ.ආ. තොගය ඩොලර් බිලියන 125 ඉක්මවයි, නිදර්ශනය, මැලේසියාවට අමෙ. ඩොලර් බිලියන 125. මේ රටවල් ප්‍රධාන වශයෙන් සමෘද්ධිමත් වූයේ වි.සෘ.ආ. නිසාය.

උප උපාය මාර්ග

අ) විදේශ ආයෝජකයින්ගේ ලංකාවට පැමිණීමේ බිය ඉවත් කිරීමට දේශපාලන අස්ථිර භාවය ඉවත් කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ ආණ්ඩු ක්‍රමයට සමාන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම.

ආ) ඒ සඳහාම වාර්ගික අර්බුදය විසඳීමට සුළු ජාතීන්ට සියලූ අයිතීන් ලබාදීම ඇතුළුව ප්රතිසඳානය කරා යෑමට කටයුතු කිරීම.

ඇ) සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්ති (සමාජවාදි හා ධනවාදි ක්‍රමවල මිශ්‍රණයක්) ක්‍රියාත්මක කිරීම, සමාජවාදි ප්‍රතිපත්ති සෑම රටකම අසාර්ථක වී ඇති නිසා.

ඈ) රාජ්‍ය අයවැය හිඟය අවම කිරීම/ධනවත් අයගෙ බදු වැඩි කිරීමෙන් ද ආදායම් උපරිම කරගැනීමෙන් හා විශාල වශයෙන් අලාභ විඳින රජය සතු ව්‍යාපාර පුද්ගලික/අර්ධ පුද්ගලිකකරණයෙන්.

උ) දූෂණය තුරන් කිරීම: ඡන්ද ව්‍යාපාර වියදම් අවමකිරීම සඳහා දිස්ත්‍රික්ක මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමෙන් ද මන්ත්‍රීවරුන්ට මුදල් ඉපයීමට දී ඇති විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමෙන් ද ඔවුන්ගේ ධනය ප්‍රකාශයට පත් කිරීමේ නීති ක්‍රියාත්මක කිරීමෙන් හා නීතිමාර්ගයෙන්් දැඩි දඬුවම් පැනවීමෙන්.

උෑ) රාජ්‍ය සේවය දේශපාලකයින්ගේ ග්රහනයෙන් නිදහස් කිරීම (ව්‍යවස්ථාවේ 55 වගන්තිය ඉවත් කිරීමෙන්)

ඉ) නීතිය හා සාමය තදින් ආරක්ෂා කිරීම හා ආයෝජකයින්ට හා සංචාරකයින්ට මිතුරු බවින් සැලකීමට ජනයා යොමු කිරීම

2. ඵලදායිතාවය/කාර්ක්ෂමතාවය දියුණුකිරීම /ඵලදායිතාවය යනු - යෙදවුම් එකකින් ලබාගන්නා නිමවුම් ප්‍රමාණය පෙන්වන අනුපාතය (ලංකාවේ රැකියාවේ යෙදෙන එක්කෙනෙකුගේ නිමැවුම් අගය/ඵලදායිතාවය අමෙරිකානු ඩොලර් 31,692 වන අතර මැලේසියාවේ අමෙ. ඩො. 63,324, සිංගප්පූරුවේ අමෙ. ඩො. 133,915- කොන්ෆන්ස් බෝඞ් දත්ත, 2017).

උප උපාය මාර්ග:

අ) ව්‍යාපාරවලට අවශ්‍ය නිපුනතා දියුණු කිරීම සඳහා අධ්‍යාපන හා පුහුණු ක්‍රමය වෙනස් කිරීම- විශේෂයෙන් තාක්ෂණ හා මෘදු (ඉංග්‍රිසි භාෂාව ඇතුළු) නිපුනතා දියුණු කිරීමට අවශ්‍ය විෂය ධාරාවක් ඇතුළත් කිරීම.

ආ) දැනට අති සංකීර්ණ කම්කරු නීති මාලාව සරල කිරීම

ඇ) මාර්ග හා වාරිමාර්ග ඉදිකිරීම, ජලය හා විදුලිය සැපයීම ආදි යටිතල පහසුකම් දියුණු කිරීම.

ඈ) ව්‍යාපාරවලට පහසු බැංකු ණය සැපයීමේ ක්‍රමයක් පිහිටුවීම.

උ) රජයේ අති සංකීර්ණ ව්‍යාපාර අනුමත/ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම.

උෑ) අපනයනයට යොමු විශාල පරිමාණයේ (ඒකක වියදම් අඩු/ මනා ඵලදායිතාවයක් ඇති) ව්‍යාපාර පිහිටුවීමට ආයෝජන ආකර්ෂණය කිරීම හා ඊට පහසුකම් සැපයීම.

ඔ) රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය දියුණු කිරීම, කාර්යයන් එකිනෙකට සම්බන්ධ වන ආකාරයට අමාත්‍යංශ වෙන් කිරීම, නිලධාරීන් සංඛ්‍යාව අඩුකිරීම (දැනට රාජ්‍ය නිලධාරී සංඛ්‍යාව මිලියන 1.4 - අවශ්‍ය වන්නේ එයින් 50% පමණි) හා නිලධාරී පුහුණුව.

3. භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ගෝලීය තරගකාරීත්වය උපරිම කිරීම (ගෝලීය තරගකාරීත්ව දර්ශකය, 2016/17: ලංකාව 71, මැලේසියාව 5, සිංගප්පූරුව 2, රටවල් 138 ක් අතුරෙන්).

උප උපාය මාර්ග:

අ) තරගකාරීත්වය දියුණු කිරීම හෙවත් භාණ්ඩ හා සේවාහි අගය /තරගකරුවා පරදවා වැඩි කරන ආකාරයට

පාරිභෝගිකයාගේ අවශ්‍යතා සැපයීමට, ව්‍යාපාර අතරේ ඒවා ආරක්ෂා කිරීමෙන් තොර, තරගයක් ඇතිකොට, ඒවා ආයෝජනයට හා නවෝත්පාදනයට යොමු කිරීමට.

ආ) ඒ සඳහා භාණ්ඩ හා සේවාවලට පනවා ඇති උස් තීරු බදු හා වෙනත් බදු ක්‍රමක්‍රමයෙන් අවම කිරීමෙන් (දැනට පිහිටුවා ඇති ව්‍යාපාරවලට අවම හානියක් වන සේ) විවෘත වෙළෙඳ පොළක් ඇති කිරීම - (1993 සිට රටේ විවෘත වෙළෙඳ පොළක් නොතිබුණි: ලංකාවේ අභ්‍යන්තර වෙළෙඳපොළ ඉතා කුඩා වන නිසා, දේශීය ව්‍යාපාර ආරක්ෂා කිරීමට තැත් කිරීමෙන් තොරව, ගෝලීය වෙළෙඳපොළට නැඹුරුවීම අත්‍යවශ්‍යය.

ඇ) අපනයනයට ඇති සියලූ බාධා ඉවත් කොට ඊට දිය හැකි සෑම දිරිදීමක්ම ලබාදීම

4. ලංකාවේ ගොවිපළවල් 60% කට වැඩිය යැපුම් මට්ටමේ තිබෙන නිසා, ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම: ගොවිපළ ඵලදායිතාවය උපරිම කිරීම සඳහා/ ලංකාවේ ගොවියකු විසින් නිමවුම් අගය /ඵලදායිතාවය වැඩිකිරීම/ ඒකක වියදම් අඩුකිරීම සඳහා, (ලංකාවේ කෘෂි ඵලදායිතාවය- අමෙ. ඩො. 2,533, මැලේසියාවේ අමෙ. ඩො. 18,124, සිංගප්පූරුවේ අමෙ. ඩො. 22,703, ලෝක බැංකුව, 2017). ගැමි ජනයා 85% ක්ම දුප්පත්කමෙන් පෙළෙන නිසා මෙය අත්‍යවශ්‍යය: 1935 ඉඩම් සංවර්ධන ආඥා පනතෙන් පසු මේ සඳහා කිසිම රජයක් විසින් උත්සාහයක් ගෙන නොමැත.

උප උපාය මාර්ග

අ) රජයෙන් බදු ක්‍රමයට ගත් තම ඉඩම්වල අයිතිය

ගොවීන්ට ලබාදීම හා ගොවිපළවල්වල ඵලදායිතාවය උපරිම කිරීමට ඒවා ඒකාබද්ධ කිරීම.

ආ) ඵලදායිතාවය උපරිම කිරීම සඳහා ගොවිපළ/ ගොවියන් අතර කොම්පැනි ක්‍රමයක් ඇති කිරීම.

ඇ) මෙම ඉඩම් එකිනෙකට ඈතින් පිහිටා ඇති නිසා යන්ත්‍රෝපකරණ භාවිතය පහසු කිරීමට කිට්ටුවෙන් පිහිටුවීමට කටයුතු කිරීම.

ඈ) අපනයනයට සුදුසු/ ගොවින්ට ලාබ සහිත/ වගාවන් හඳුන්වා දීම

උ) ගොවිතැන අත්හරින අයට කර්මාන්තවල/ සේවාවල රැකියා ලබාදීම හා ඒ සඳහා කර්මාන්ත පුර/ නාගරික මධ්‍යස්ථාන පිහිටුවීම (2018 දී රටේ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 26 ක්ම ගොවි සේවකයින් විය./ ඉඩම් ප්‍රමාණය සීමාසහිත නිසා මෙය අධික ප්රමාණයකි/ මෙය වනාන්තර එළි කිරීමට ද තුඩු දෙයි.)

උෑ) දැනට සිරස රූපවාහිනී හා කැපිටල් මහරාජා සමාගම මගින් ක්‍රියාත්මක කෙරෙන ‘ගම්මැද්ද’ වැඩපිළිවෙළට සමාන ග්‍රාමීය ප්‍රදේශවලට මාර්ග හා වාරිමාර්ග පහසුකම් හා වාරිජලය, පිරිසිදු බීමේ ජලය ඇතුළු යටිතල පහසුකම් සැපයීමේ ක්‍රියාවලියක් අවශ්‍යය: මොවුන්ට රජයේ නායකයකු විසින් දින කීපයකට පෙර පොරොන්දු වුණු ඩොලර් බිලියන ගණන් ණය අවශ්‍ය වන, සමහරවිට කොමිස් උපයා ගත හැකි, විශාල පරිමාණයේ වරාය හා ගුවන් තොටුපළවල් නොවේ. මොවුන්ට තවද අවශ්‍ය වන්නේ ගබඩා පහසුකම් හා ඉල්ලූම සැපයුම පිළිබඳ තොරතුරු දැක්වීම, භාණ්ඩ අලෙවිය සඳහා වෙනත් පහසුකම් සැපයීම ඇතුළු අගයදාමය ශක්තිමත් කිරීමට රජය විසින් කටයුතු කිරීමය.

ලොයිඞ් යාපා

[QUOTE="Dr.Amdan, post: 24238201, member: 549909"] [b]ලංකාව ගොඩගන්න බැරි ඇයි?[/b] [B][SIZE="4"][CENTER][COLOR="Green"]ලංකාව ගොඩගන්න බැරි ඇයි? (දැනට රාජ්‍ය නිලධාරී සංඛ්‍යාව මිලියන 1.4 - අවශ්‍ය වන්නේ එයින් 50% පමණි)[/COLOR][/CENTER][/SIZE][/B] [SIZE="3"][B]මීළඟ මැතිවරණවලින් පසු රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන එකම දේශපාලන පක්ෂයක් විසින්වත් රට සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය උපාය මාර්ග හෝ ප්‍රතිපත්ති ඉදිරිපත්කොට නැත. එබැවින් පහත සඳහන් උපාය මාර්ග හා ප්‍රතිපත්ති මාලාව සැම විසින් මනා ලෙස පරීක්ෂා කර බැලීම හා ක්‍රියාත්මක කිරීම වටියි. එහි අරමුණු: දිළිඳු බව තුරන් කිරීම හා ආදායම් පරතරය අවම කිරීම ඇතුළු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු 17 ඉටුකරගැනීම (ඇමුණුම බලන්න), අපනයන ආදායම උපරිම කිරීමත් සමග ආර්ථික වර්ධනය වේගවත් කිරීම. (මෙම අරමුණු සකස් කර ඇත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති බාධා පිරීක්සා බැලීමෙන් පසුවය. මේවා ඉවත් කිරීමට මෙතෙක් නායකයින් විසින් උත්සාහයක් ගෙන නොමැත.) ලෝක බැංකුව අනුව ලංකාවේ දිළිඳු බව - දිනකට අමෙරිකානු ඩොලර් 2 1/2ට අඩු ආදායමක් උපයන අය- වර්ෂ 2012/13 දී මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 32 පමණ, ගැමි ජන දිළිඳු බව- සියයට 85, අති දිළිඳු බව - 700,000 පමණ ජනයා, විශේෂයෙන් වතුකර ජනතාව). උපාය මාර්ග: 1. අපනයනයට යොමුවුණු (විදේශ) ආයෝජන ආකර්ෂණය කර ගැනීම 2. පලදායිතාවය/කාර්යක්ෂමතාවය දියුණු කිරීම 3. භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ගෝලීය තරඟකාරීත්වය උපරිම කිරීම 4. ගොවි ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම 5. නායකයින් හා වෙනත් ජන නායකයින්, භික්ෂුන් වහන්සේලා හා වෘත්තිකයින් විසින් මෙම උපාය මාර්ග සියල්ල මහජනයාට හා අදාළ ආයතනවලට සරලව සිංහල හා දෙමළ බසින් පහදාදීම. 6. සෑම පුරවැසියකු විසින්ම මෙම වගකීම නායකයන්ටම නොපවරා සෑම දිනකම රට වෙනුවෙන් මේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට යමක් කිරීම. මීළඟට දැක්වෙන්නේ ප්‍රධාන උපායවල (ක්‍රියාත්මක කිරීමට ලක් කළ හැකි) එක් එක් ප්‍රධාන උපාය මාර්ග යටතේ උප උපාය මාර්ග වේ. 1. අපනයනයට යොමුවුණු (විදේශ) ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීම (එක්සත් ජාතීන්ගේ සංගමයේ වෙළෙඳ හා සංවර්ධන අංශය අනුව 2016 වන විට ලංකාවට ලැබී ඇති විදේශ සෘජු ආයෝජන (වි.සෘ.ආ.) තොගය අමෙරිකානු ඩොලර් බිලියන 9.7 කි. එයින් නිෂ්පාදනය සඳහා යොදා ඇත්තේ 1/3 පමණි. මෙවිට සිංගප්පූරුවට ද හොංකොංවලට ද ලැබී ඇති වි.සෘ.ආ. තොගය ඩොලර් බිලියන 1000 ට අධිකය. අනෙක් බොහෝ කුඩා නැගෙනහිර ආසියානු රටවලට ලැබී ඇති වි.සෘ.ආ. තොගය ඩොලර් බිලියන 125 ඉක්මවයි, නිදර්ශනය, මැලේසියාවට අමෙ. ඩොලර් බිලියන 125. මේ රටවල් ප්‍රධාන වශයෙන් සමෘද්ධිමත් වූයේ වි.සෘ.ආ. නිසාය. උප උපාය මාර්ග අ) විදේශ ආයෝජකයින්ගේ ලංකාවට පැමිණීමේ බිය ඉවත් කිරීමට දේශපාලන අස්ථිර භාවය ඉවත් කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ ආණ්ඩු ක්‍රමයට සමාන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම. ආ) ඒ සඳහාම වාර්ගික අර්බුදය විසඳීමට සුළු ජාතීන්ට සියලූ අයිතීන් ලබාදීම ඇතුළුව ප්රතිසඳානය කරා යෑමට කටයුතු කිරීම. ඇ) සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්ති (සමාජවාදි හා ධනවාදි ක්‍රමවල මිශ්‍රණයක්) ක්‍රියාත්මක කිරීම, සමාජවාදි ප්‍රතිපත්ති සෑම රටකම අසාර්ථක වී ඇති නිසා. ඈ) රාජ්‍ය අයවැය හිඟය අවම කිරීම/ධනවත් අයගෙ බදු වැඩි කිරීමෙන් ද ආදායම් උපරිම කරගැනීමෙන් හා විශාල වශයෙන් අලාභ විඳින රජය සතු ව්‍යාපාර පුද්ගලික/අර්ධ පුද්ගලිකකරණයෙන්. උ) දූෂණය තුරන් කිරීම: ඡන්ද ව්‍යාපාර වියදම් අවමකිරීම සඳහා දිස්ත්‍රික්ක මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමෙන් ද මන්ත්‍රීවරුන්ට මුදල් ඉපයීමට දී ඇති විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමෙන් ද ඔවුන්ගේ ධනය ප්‍රකාශයට පත් කිරීමේ නීති ක්‍රියාත්මක කිරීමෙන් හා නීතිමාර්ගයෙන්් දැඩි දඬුවම් පැනවීමෙන්. උෑ) රාජ්‍ය සේවය දේශපාලකයින්ගේ ග්රහනයෙන් නිදහස් කිරීම (ව්‍යවස්ථාවේ 55 වගන්තිය ඉවත් කිරීමෙන්) ඉ) නීතිය හා සාමය තදින් ආරක්ෂා කිරීම හා ආයෝජකයින්ට හා සංචාරකයින්ට මිතුරු බවින් සැලකීමට ජනයා යොමු කිරීම 2. ඵලදායිතාවය/කාර්ක්ෂමතාවය දියුණුකිරීම /ඵලදායිතාවය යනු - යෙදවුම් එකකින් ලබාගන්නා නිමවුම් ප්‍රමාණය පෙන්වන අනුපාතය (ලංකාවේ රැකියාවේ යෙදෙන එක්කෙනෙකුගේ නිමැවුම් අගය/ඵලදායිතාවය අමෙරිකානු ඩොලර් 31,692 වන අතර මැලේසියාවේ අමෙ. ඩො. 63,324, සිංගප්පූරුවේ අමෙ. ඩො. 133,915- කොන්ෆන්ස් බෝඞ් දත්ත, 2017). උප උපාය මාර්ග: අ) ව්‍යාපාරවලට අවශ්‍ය නිපුනතා දියුණු කිරීම සඳහා අධ්‍යාපන හා පුහුණු ක්‍රමය වෙනස් කිරීම- විශේෂයෙන් තාක්ෂණ හා මෘදු (ඉංග්‍රිසි භාෂාව ඇතුළු) නිපුනතා දියුණු කිරීමට අවශ්‍ය විෂය ධාරාවක් ඇතුළත් කිරීම. ආ) දැනට අති සංකීර්ණ කම්කරු නීති මාලාව සරල කිරීම ඇ) මාර්ග හා වාරිමාර්ග ඉදිකිරීම, ජලය හා විදුලිය සැපයීම ආදි යටිතල පහසුකම් දියුණු කිරීම. ඈ) ව්‍යාපාරවලට පහසු බැංකු ණය සැපයීමේ ක්‍රමයක් පිහිටුවීම. උ) රජයේ අති සංකීර්ණ ව්‍යාපාර අනුමත/ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම. උෑ) අපනයනයට යොමු විශාල පරිමාණයේ (ඒකක වියදම් අඩු/ මනා ඵලදායිතාවයක් ඇති) ව්‍යාපාර පිහිටුවීමට ආයෝජන ආකර්ෂණය කිරීම හා ඊට පහසුකම් සැපයීම. ඔ) රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය දියුණු කිරීම, කාර්යයන් එකිනෙකට සම්බන්ධ වන ආකාරයට අමාත්‍යංශ වෙන් කිරීම, නිලධාරීන් සංඛ්‍යාව අඩුකිරීම (දැනට රාජ්‍ය නිලධාරී සංඛ්‍යාව මිලියන 1.4 - අවශ්‍ය වන්නේ එයින් 50% පමණි) හා නිලධාරී පුහුණුව. 3. භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල ගෝලීය තරගකාරීත්වය උපරිම කිරීම (ගෝලීය තරගකාරීත්ව දර්ශකය, 2016/17: ලංකාව 71, මැලේසියාව 5, සිංගප්පූරුව 2, රටවල් 138 ක් අතුරෙන්). උප උපාය මාර්ග: අ) තරගකාරීත්වය දියුණු කිරීම හෙවත් භාණ්ඩ හා සේවාහි අගය /තරගකරුවා පරදවා වැඩි කරන ආකාරයට පාරිභෝගිකයාගේ අවශ්‍යතා සැපයීමට, ව්‍යාපාර අතරේ ඒවා ආරක්ෂා කිරීමෙන් තොර, තරගයක් ඇතිකොට, ඒවා ආයෝජනයට හා නවෝත්පාදනයට යොමු කිරීමට. ආ) ඒ සඳහා භාණ්ඩ හා සේවාවලට පනවා ඇති උස් තීරු බදු හා වෙනත් බදු ක්‍රමක්‍රමයෙන් අවම කිරීමෙන් (දැනට පිහිටුවා ඇති ව්‍යාපාරවලට අවම හානියක් වන සේ) විවෘත වෙළෙඳ පොළක් ඇති කිරීම - (1993 සිට රටේ විවෘත වෙළෙඳ පොළක් නොතිබුණි: ලංකාවේ අභ්‍යන්තර වෙළෙඳපොළ ඉතා කුඩා වන නිසා, දේශීය ව්‍යාපාර ආරක්ෂා කිරීමට තැත් කිරීමෙන් තොරව, ගෝලීය වෙළෙඳපොළට නැඹුරුවීම අත්‍යවශ්‍යය. ඇ) අපනයනයට ඇති සියලූ බාධා ඉවත් කොට ඊට දිය හැකි සෑම දිරිදීමක්ම ලබාදීම 4. ලංකාවේ ගොවිපළවල් 60% කට වැඩිය යැපුම් මට්ටමේ තිබෙන නිසා, ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම: ගොවිපළ ඵලදායිතාවය උපරිම කිරීම සඳහා/ ලංකාවේ ගොවියකු විසින් නිමවුම් අගය /ඵලදායිතාවය වැඩිකිරීම/ ඒකක වියදම් අඩුකිරීම සඳහා, (ලංකාවේ කෘෂි ඵලදායිතාවය- අමෙ. ඩො. 2,533, මැලේසියාවේ අමෙ. ඩො. 18,124, සිංගප්පූරුවේ අමෙ. ඩො. 22,703, ලෝක බැංකුව, 2017). ගැමි ජනයා 85% ක්ම දුප්පත්කමෙන් පෙළෙන නිසා මෙය අත්‍යවශ්‍යය: 1935 ඉඩම් සංවර්ධන ආඥා පනතෙන් පසු මේ සඳහා කිසිම රජයක් විසින් උත්සාහයක් ගෙන නොමැත. උප උපාය මාර්ග අ) රජයෙන් බදු ක්‍රමයට ගත් තම ඉඩම්වල අයිතිය ගොවීන්ට ලබාදීම හා ගොවිපළවල්වල ඵලදායිතාවය උපරිම කිරීමට ඒවා ඒකාබද්ධ කිරීම. ආ) ඵලදායිතාවය උපරිම කිරීම සඳහා ගොවිපළ/ ගොවියන් අතර කොම්පැනි ක්‍රමයක් ඇති කිරීම. ඇ) මෙම ඉඩම් එකිනෙකට ඈතින් පිහිටා ඇති නිසා යන්ත්‍රෝපකරණ භාවිතය පහසු කිරීමට කිට්ටුවෙන් පිහිටුවීමට කටයුතු කිරීම. ඈ) අපනයනයට සුදුසු/ ගොවින්ට ලාබ සහිත/ වගාවන් හඳුන්වා දීම උ) ගොවිතැන අත්හරින අයට කර්මාන්තවල/ සේවාවල රැකියා ලබාදීම හා ඒ සඳහා කර්මාන්ත පුර/ නාගරික මධ්‍යස්ථාන පිහිටුවීම (2018 දී රටේ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 26 ක්ම ගොවි සේවකයින් විය./ ඉඩම් ප්‍රමාණය සීමාසහිත නිසා මෙය අධික ප්රමාණයකි/ මෙය වනාන්තර එළි කිරීමට ද තුඩු දෙයි.) උෑ) දැනට සිරස රූපවාහිනී හා කැපිටල් මහරාජා සමාගම මගින් ක්‍රියාත්මක කෙරෙන ‘ගම්මැද්ද’ වැඩපිළිවෙළට සමාන ග්‍රාමීය ප්‍රදේශවලට මාර්ග හා වාරිමාර්ග පහසුකම් හා වාරිජලය, පිරිසිදු බීමේ ජලය ඇතුළු යටිතල පහසුකම් සැපයීමේ ක්‍රියාවලියක් අවශ්‍යය: මොවුන්ට රජයේ නායකයකු විසින් දින කීපයකට පෙර පොරොන්දු වුණු ඩොලර් බිලියන ගණන් ණය අවශ්‍ය වන, සමහරවිට කොමිස් උපයා ගත හැකි, විශාල පරිමාණයේ වරාය හා ගුවන් තොටුපළවල් නොවේ. මොවුන්ට තවද අවශ්‍ය වන්නේ ගබඩා පහසුකම් හා ඉල්ලූම සැපයුම පිළිබඳ තොරතුරු දැක්වීම, භාණ්ඩ අලෙවිය සඳහා වෙනත් පහසුකම් සැපයීම ඇතුළු අගයදාමය ශක්තිමත් කිරීමට රජය විසින් කටයුතු කිරීමය. [/B][/SIZE] ලොයිඞ් යාපා [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom