ලංකාව ජාත්‍යන්තරේට ගිහින් නේ david attenborough😊

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,449
    113
    Gampaha
    එදා සුද්දට එරෙහිව කැරලි ගහන්න බත සපයපු යාල ශක්ති කලාපය මහා කැලයක් කරලා ලංකාව හිඟන රටකට ඇද දාපු පර සුද්දා නම් කරපු යාල වනන්තරයේ කිඹුල්ලු ජාත්යන්තරේට යන එක කොහොමද දකුණේ ගැම්ම වෙන්නේ ? ඔය යාල කැලේ තහනම් කරලා ගෙවල් කුඹුරු හදන්න ඔනේ.. :angry: