Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව තවත් ලෝක වාර්ථාවක් තබයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව තවත් ලෝක වාර්ථාවක් තබයි

ලංකාව එක දිගටම පරාජ 09යි.. වැඩිම පරාජ ගණනේ ලෝක වාර්තාවත් පිහිටුවයි..

Date: October 17, 2017

in: Political, Sri Lanka

Leave a comment

share

0 0 0 0

ශ්රී ලංකාව හා පකිස්තානය අතර අබුඩාබිහි පැවති දෙවැනි එක්දින තරගයෙන් ශ්රී ලංකාව පරාජයට ලත් විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් පාකිස්තාන පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 219ක් රැුස්කල අතර පිළිතුරු ලෙස ශ්රි ලංකාව පන්දුවාර 48කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 187ක් පමණි.

ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ 2-0ක් ලෙස මේ වන විට පකිස්තානය ඉදිරියෙන් සිටී.

මෙම පරාජය ශ්රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලබාගත් 09 වැනි එක්දින තරග පරාය වෙයි.

එමෙන්ම වසරක් තුලදී කණ්ඩායමක් ලද වැඩිම තරග පරාජ ගණනද ශ්රී ලංකාව සම කර ඇත. මෙම වසරේදී ශ්රි ලංකාව තරග 16ක් පරාජය වී ඇත්තේ තරග තරග 23කට සහභාගී වෙමිනි.

මීට පෙර මෙම වාර්තාව තබා තිබුනේ 1994දී නවසීලන්ත පිල වසරක් තුලදී තරග 27ක් ක්රීඩා කර ඉන් 18ක් පරාජයට පත් වීමෙනි.

[QUOTE="amasin, post: 22368831, member: 438906"] [b]ලංකාව තවත් ලෝක වාර්ථාවක් තබයි[/b] [SIZE="5"]ලංකාව එක දිගටම පරාජ 09යි.. වැඩිම පරාජ ගණනේ ලෝක වාර්තාවත් පිහිටුවයි.. Date: October 17, 2017 in: Political, Sri Lanka Leave a comment share 0 0 0 0 ශ්රී ලංකාව හා පකිස්තානය අතර අබුඩාබිහි පැවති දෙවැනි එක්දින තරගයෙන් ශ්රී ලංකාව පරාජයට ලත් විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් පාකිස්තාන පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 219ක් රැුස්කල අතර පිළිතුරු ලෙස ශ්රි ලංකාව පන්දුවාර 48කදී සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 187ක් පමණි. ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලියේ 2-0ක් ලෙස මේ වන විට පකිස්තානය ඉදිරියෙන් සිටී. මෙම පරාජය ශ්රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලබාගත් 09 වැනි එක්දින තරග පරාය වෙයි. එමෙන්ම වසරක් තුලදී කණ්ඩායමක් ලද වැඩිම තරග පරාජ ගණනද ශ්රී ලංකාව සම කර ඇත. මෙම වසරේදී ශ්රි ලංකාව තරග 16ක් පරාජය වී ඇත්තේ තරග තරග 23කට සහභාගී වෙමිනි. මීට පෙර මෙම වාර්තාව තබා තිබුනේ 1994දී නවසීලන්ත පිල වසරක් තුලදී තරග 27ක් ක්රීඩා කර ඉන් 18ක් පරාජයට පත් වීමෙනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom