Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව දියුණු රාජ්ජයක් නොවුනේ නොවන්නේ ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Damith Kethaka

FB

//මේ ලිපිය තකහනියේ ලියන්නේ මීට පැයකට පෙර බී.බී.සී සේවය ඔස්සේ ලැබුණු තොරතුරක් නිසා...... කාළයක් තිස්සේ මම වෙනවා වෙනවා කිය කිය හිටපු දෙයක් එසේ සිදුවෙමින් පවතින බවට තොරතුරක් ලැබුණා......

මම මේ හැම තැනකම කියන්න උත්සාහ කරපු දෙයක් තමයි මේ "ඉකොනොමික් බ්රේක් වෝටර්ස්" ගැන.....Economic Break Waters....

බ්රේක් වෝටර් එකක් .. එහෙම නැත්නම් දිය කඩනයක් කියන්නෙ මොකක්ද?......වරායක නැංගුරම් ලා ඇති නෞකා සහ ජැටිය රළ පහරවල් වල වේගයෙන් සිදුවන හානි වලින් බේරා ගන්න, රළ පහරවල වේගය අඩාල කරන්න, නවත්වන්න හදන දෙයක්....

එතකොට "ආර්ථික දිය කඩනයක්" නැත්නම් ඉකොනොමික් බ්රේක් වෝටර් එකක් කියන්නෙ මොකක්ද?....

මෙහෙම ටර්ම් එකක් මා දන්නා තරමින් ආර්ථික විද්‍යාවේ නෑ..... මේක මම හඳුන්වා දෙන්න උත්සාහ කරන එකක්..... !!

ඔන්න අහගන්න.....

යම් කිසි රටකට විශාල වශයෙන් ආයෝජකයන්, සංචාරකයන් සහ ආදායම් එන ලෝකයේ පැත්තකුත්,

ඒ රටත් අතරේ,

ඒ රට ආවරණය කරමින්, නැත්නම් "කවර්" කරමින්,

ඒ රටට වඩා දියුණු යටිතල පහසුකම් තියෙන, ඒ රටට වඩා දියුණු සමාජයන් තියෙන, ඒ රටට වඩා අති විශාල මුදලක් අර ඉහත කී ආයෝජකයන්ට, සංචාරකයන්ට, ව්‍යාපාරිකයන්ට, ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් වැය කරන්න පුලුවන්, සංවර්ධිත රටවල් කළාපයක් හැදුනොත්,

ඒක පාස් කරලා, අර කියපු රට වෙත ආයෝජනයන් හෝ විනිමය යන්නේ නෑ..... ගියත් ඉතාම සුළුවෙන් යන්නෙ......

යම් කිසි රටක් කවර් කරගෙන, ආං ඒ වගේ ආර්ථික කළාපයක් ඔවුන්ට ඔබ්බෙන්, ඔවුන් සහ ඔවුන්ට මුදල් එන මාවතේ හැදුනොත්,

ආන්න ඒ කළාපය හඳුන්වන්න මම හඳුන්වා දෙන වචනය තමයි, ආර්ථික දිය කඩනය ... නැත්නම් ඉකොනොමික් බ්රේක් වෝටර් කියන්නෙ.....

මොකද ඒ කළාපය, අදාළ රටේ ඉඳන් බැලුවොත්, එරටට එන විනිමය කඩන, නතර කරන බ්රේක් වෝටර් එකක් හැටියට වැඩ කරන්නෙ.....

දැන් අපි ශ්‍රී ලංකාව දිහා බලමු.....

ශ්‍රී ලංකාව දියුණු වෙන්න නම්, මේ රටේ

- සේවා ආර්ථිකය ඉහළ යන්න ඕන......ඒකට විදේශ ව්‍යාපාරිකයන් මෙහේ ඇවිත් ගණු දෙණු කරන විවෘත වෙළඳපොළක් හැදෙන්න ඕන....

- සේවා ආර්ථිකයේම කොටසක් වන සංචාරක සේවාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න ඕන....

- අධ්‍යාපන සේවා ආර්ථිකය බිහිවෙන්න ඕන..... විදේශීය සිසු සිසුවියන් ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස සොයාගෙන එන්න ඕන....

එතකොට, ලංකාවට මුදල් ගලා එන්න පුළුවන් එක් දිශාවක් තමයි නැගෙනහිර ආසියාව හෙවත් "ඈත පෙරදිග" .... මොකද එහේ ධනවත් කළාපයක්....ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් සහ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහිත "ඕෂනියාව " එක්ක ඒ පැසිෆික් සාගර ආර්ථික කළාපය අරන් බැලුවොත්, විශාල වැය කිරීමේ ශක්තියක් තියෙන ධනවත් ජනතාවක් ඉන්න කළාපයක්.....

ඔවුන් ඉහත කී අරමුණු වලට ශ්‍රී ලංකාව සොයා එන්න කළින්,

අපිට නැගෙනහිරින් ඔවුන්ට හමුවෙනවා ආර්ථික දිය කඩනයක්.....

ඒ තමයි >>> සිංග්ගප්පූරුව - මැලේසියාව - තායිලන්තය - පිලිපීනය

මෙයින් තායිලන්තය සහ පිලිපීනය ශීඝ්‍රයෙන් ඉහත කී සේවා ආර්ථික සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම්, ලිබරල් සංස්කෘතික වෙනස් කම්, සාමාජීය වෙනස් කම්, සිදු කරගෙන යද්දි,

සිංග්ගප්පූරුව සහ මැලේසියාව අපට වඩා ගව් ගාණක් ඉහළින් ඒ අංශ වලින් සංවර්ධනය වෙලා ඉන්නවා.....

මේ කළාපය පොදුවේ අපිව පසු කරලා බොහෝ දුර ගිහින් ඉන්නෙ.... ඒ නිසා, ඒක අපිට නැගෙනහිරින් බිහිවෙච්ච ආර්ථික දිය කඩනයක්.....

ඒ පැත්තෙන් අවස්ථා සොයා එන මුදල් එතනින් කැඩෙනවා.....

දැන් අපි අනිත් පැත්ත බලමු.....

අනිත් පැත්තෙ ඔය කියපු සියලු දේ සඳහා සුපිරි පහසුකම් දීගෙන බලා ඉන්න කොටස තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය.... ඩුබායි, ෂාජා, රාස් අල් කයීමා, අබුඩාබි ඔය වගේ එමිරේටයන්ගේ එකතුව තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය එකතුව.... ඒකෙ තරම ඔබ කවුරුත් දන්නවා.....

මා මීට පෙර ලිපි වල ඉඟි ඵල කර පරිදිම, ඔන්න අද බී.බී.සී ප්‍රවෘත්තියක් එනවා,

ඉදිරි අවුරුදු දහය තුළ සවුදි අරාබිය, එහි පෙරළිකාර ඔටුන්න හිමි කුමරු සල්මාන් යටතේ ඇමරිකන් ඩොලර් බිලියන 64 ක් සංචාරක විනෝදාස්වාදය සඳහා පහසුකම් දෙන්න වියදම් කරන්න සූදානම් කියලා.....ඒ කියන්නෙ දැවැන්ත හෝටල් සංකීර්ණ, වෙරළ නගර, තීම් පාක්ස් එහෙම.....ඔය විනෝදාස්වාදය සඳහා වෙන් කරන මුදල් විතරයි..... ව්‍යාපාරික යටිතල පහසුකම් දෙන්න ඩොලර් බිලියන 108 ක් වෙන් කරලා තියෙන්නෙ ඔවුන්.....ඒ වගේම මේ සියල්ල සඳහා ඔවුන් ඩොලර් බිලියන 500 ක වියදමින් සුපිරි මෙගා සිටි එකක් හදන්න තීරණය කරලා තියෙනවා.....

ඒ කියන්නෙ ඉදිරි වසර දහය තුළ සවුදි අරාබිය අපේ දළ ජාතික නිෂ්පාදන අගය ( වත්මන් ) මෙන් දෙගුණයක්, යටිතල පහසුකම් සඳහා පමණක් වැය කරනවා.....

මම මගේ ගුවන් විදුලි වැඩසටහනකත්, රැස් පුවත් පතේ ලිපි මගිනුත්, මේ අවකාශයේත්, ඔබට දිගින් දිගටම අනතුරු අඟවපු දේ තමයි මේ.... මම කාළයත් කිව්වා "ශ්‍රී ලංකාවට තියෙන්නෙ හරියටම තව අවුරුදු නමයක් වගේ තමයි මේ ධනෝපායන කටයුතු කරගන්න" කියලා....

සවුදි අරාබිය එහෙම කරනකොට, ඕමාන්, කටාර්, කුවේට් ආදී අනෙක් සියලු රටවලුත් ඒකම කරන්න ඉඩ තියෙනවා.... මොකද බොර තෙල් ශිෂ්ඨාචාරයේ අවසානය සමග එන අනාගතයේ මුදල් උපයන ක්‍රම සාදා ගැනීමට තමයි ඔවුන් සූදානම් වෙන්නෙ.....

ඒකට ඔවුන්ට තිබුණු විශාලම බාධාව තමයි ඔවුන්ගේ දැඩි මතධාරී මූළධාර්මික ආගමික සංස්කෘතිය සහ ආගමික නීති,

නමුත් දැන් ඔවුන් ඒ සියල්ලෙන් මිදිලා, ක්‍රමයෙන් ඉතාම නිදහස් ලිබරල් සමාජයක් බවට පත්වෙමින්, අර මුදල් උපයන මාර්ග පාදගන්න අවශ්‍ය සාමාජීය වෙනස සිදු කරමින් ඉන්නවා.....

ඔය තමයි නෝනාවරුනි මහත්වරුනි, අපිට බටහිරින් බිහිවෙන්න යන ආර්ථික දිය කඩනය හෙවත්, ඉකොනොමික් බ්රේක් වෝටර් එක.....

ඕක තව අවුරුදු දහයක් ඇතුළත් කෙරෙනවා.... මොකද අදාළ සංස්කෘතික වෙනස සිදු වූ ගමන් ඉදිරියට යන්න අවශ්‍ය ධනය ඒ රටවල් වලට දැනටම යහමින් තියෙන නිසා.....

එතකොට මොකද වෙන්නෙ?....

යුරෝපය දෙසින් එන විනිමය, අන්න එතන දිය කඩනයේ රැඳෙනවා.....

ශ්‍රී ලංකාව දෙපැත්තකින්, ආර්ථික දිය කඩන දෙකකින් වැහෙනවා.......

මම දන් නෑ මම මේ පුන පුනා කියන දේ ඔබට වැටහුණාද කියලා...... නමුත් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් වෙන්න අවශ්‍ය "බ්‍රෑන්ඩ් ඉමේජ්" එක ලොවේ ගොඩ නගා ගන්න ඕන නම්, ඒ සඳහා අවශ්‍ය කවුලුව විවර වෙලා තියෙන්නෙ, තව අවුරුදු නමයක් වගේ කෙටි කාළයකට.....

Ajith de Alwis මහාචාර්ය තුමනි, එදා ගුවන් විදුලි සංස්ථාවෙදි ඔබතුමාට මම කියපු දේ, සහ ඔබතුමා අර ලිපියට එකතු කරපු දේ මෙන්න මේකයි.... අද තමා එහි අනෙක් දිය කඩනය ඉදි වීමේ පණිවිඩය ලැබුණේ......//

[QUOTE="marachoon, post: 22897223, member: 461504"] [SIZE="3"]Damith Kethaka FB //මේ ලිපිය තකහනියේ ලියන්නේ මීට පැයකට පෙර බී.බී.සී සේවය ඔස්සේ ලැබුණු තොරතුරක් නිසා...... කාළයක් තිස්සේ මම වෙනවා වෙනවා කිය කිය හිටපු දෙයක් එසේ සිදුවෙමින් පවතින බවට තොරතුරක් ලැබුණා...... මම මේ හැම තැනකම කියන්න උත්සාහ කරපු දෙයක් තමයි මේ "ඉකොනොමික් බ්රේක් වෝටර්ස්" ගැන.....Economic Break Waters.... බ්රේක් වෝටර් එකක් .. එහෙම නැත්නම් දිය කඩනයක් කියන්නෙ මොකක්ද?......වරායක නැංගුරම් ලා ඇති නෞකා සහ ජැටිය රළ පහරවල් වල වේගයෙන් සිදුවන හානි වලින් බේරා ගන්න, රළ පහරවල වේගය අඩාල කරන්න, නවත්වන්න හදන දෙයක්.... එතකොට "ආර්ථික දිය කඩනයක්" නැත්නම් ඉකොනොමික් බ්රේක් වෝටර් එකක් කියන්නෙ මොකක්ද?.... මෙහෙම ටර්ම් එකක් මා දන්නා තරමින් ආර්ථික විද්‍යාවේ නෑ..... මේක මම හඳුන්වා දෙන්න උත්සාහ කරන එකක්..... !! 😊😊 ඔන්න අහගන්න..... යම් කිසි රටකට විශාල වශයෙන් ආයෝජකයන්, සංචාරකයන් සහ ආදායම් එන ලෝකයේ පැත්තකුත්, ඒ රටත් අතරේ, ඒ රට ආවරණය කරමින්, නැත්නම් "කවර්" කරමින්, ඒ රටට වඩා දියුණු යටිතල පහසුකම් තියෙන, ඒ රටට වඩා දියුණු සමාජයන් තියෙන, ඒ රටට වඩා අති විශාල මුදලක් අර ඉහත කී ආයෝජකයන්ට, සංචාරකයන්ට, ව්‍යාපාරිකයන්ට, ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් වැය කරන්න පුලුවන්, සංවර්ධිත රටවල් කළාපයක් හැදුනොත්, ඒක පාස් කරලා, අර කියපු රට වෙත ආයෝජනයන් හෝ විනිමය යන්නේ නෑ..... ගියත් ඉතාම සුළුවෙන් යන්නෙ...... යම් කිසි රටක් කවර් කරගෙන, ආං ඒ වගේ ආර්ථික කළාපයක් ඔවුන්ට ඔබ්බෙන්, ඔවුන් සහ ඔවුන්ට මුදල් එන මාවතේ හැදුනොත්, ආන්න ඒ කළාපය හඳුන්වන්න මම හඳුන්වා දෙන වචනය තමයි, ආර්ථික දිය කඩනය ... නැත්නම් ඉකොනොමික් බ්රේක් වෝටර් කියන්නෙ..... මොකද ඒ කළාපය, අදාළ රටේ ඉඳන් බැලුවොත්, එරටට එන විනිමය කඩන, නතර කරන බ්රේක් වෝටර් එකක් හැටියට වැඩ කරන්නෙ..... දැන් අපි ශ්‍රී ලංකාව දිහා බලමු..... ශ්‍රී ලංකාව දියුණු වෙන්න නම්, මේ රටේ - සේවා ආර්ථිකය ඉහළ යන්න ඕන......ඒකට විදේශ ව්‍යාපාරිකයන් මෙහේ ඇවිත් ගණු දෙණු කරන විවෘත වෙළඳපොළක් හැදෙන්න ඕන.... - සේවා ආර්ථිකයේම කොටසක් වන සංචාරක සේවාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න ඕන.... - අධ්‍යාපන සේවා ආර්ථිකය බිහිවෙන්න ඕන..... විදේශීය සිසු සිසුවියන් ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස සොයාගෙන එන්න ඕන.... එතකොට, ලංකාවට මුදල් ගලා එන්න පුළුවන් එක් දිශාවක් තමයි නැගෙනහිර ආසියාව හෙවත් "ඈත පෙරදිග" .... මොකද එහේ ධනවත් කළාපයක්....ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව වගේ රටවල් සහ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහිත "ඕෂනියාව " එක්ක ඒ පැසිෆික් සාගර ආර්ථික කළාපය අරන් බැලුවොත්, විශාල වැය කිරීමේ ශක්තියක් තියෙන ධනවත් ජනතාවක් ඉන්න කළාපයක්..... ඔවුන් ඉහත කී අරමුණු වලට ශ්‍රී ලංකාව සොයා එන්න කළින්, අපිට නැගෙනහිරින් ඔවුන්ට හමුවෙනවා ආර්ථික දිය කඩනයක්..... ඒ තමයි >>> සිංග්ගප්පූරුව - මැලේසියාව - තායිලන්තය - පිලිපීනය මෙයින් තායිලන්තය සහ පිලිපීනය ශීඝ්‍රයෙන් ඉහත කී සේවා ආර්ථික සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම්, ලිබරල් සංස්කෘතික වෙනස් කම්, සාමාජීය වෙනස් කම්, සිදු කරගෙන යද්දි, සිංග්ගප්පූරුව සහ මැලේසියාව අපට වඩා ගව් ගාණක් ඉහළින් ඒ අංශ වලින් සංවර්ධනය වෙලා ඉන්නවා..... මේ කළාපය පොදුවේ අපිව පසු කරලා බොහෝ දුර ගිහින් ඉන්නෙ.... ඒ නිසා, ඒක අපිට නැගෙනහිරින් බිහිවෙච්ච ආර්ථික දිය කඩනයක්..... ඒ පැත්තෙන් අවස්ථා සොයා එන මුදල් එතනින් කැඩෙනවා..... දැන් අපි අනිත් පැත්ත බලමු..... අනිත් පැත්තෙ ඔය කියපු සියලු දේ සඳහා සුපිරි පහසුකම් දීගෙන බලා ඉන්න කොටස තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය.... ඩුබායි, ෂාජා, රාස් අල් කයීමා, අබුඩාබි ඔය වගේ එමිරේටයන්ගේ එකතුව තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය එකතුව.... ඒකෙ තරම ඔබ කවුරුත් දන්නවා..... මා මීට පෙර ලිපි වල ඉඟි ඵල කර පරිදිම, ඔන්න අද බී.බී.සී ප්‍රවෘත්තියක් එනවා, ඉදිරි අවුරුදු දහය තුළ සවුදි අරාබිය, එහි පෙරළිකාර ඔටුන්න හිමි කුමරු සල්මාන් යටතේ ඇමරිකන් ඩොලර් බිලියන 64 ක් සංචාරක විනෝදාස්වාදය සඳහා පහසුකම් දෙන්න වියදම් කරන්න සූදානම් කියලා.....ඒ කියන්නෙ දැවැන්ත හෝටල් සංකීර්ණ, වෙරළ නගර, තීම් පාක්ස් එහෙම.....ඔය විනෝදාස්වාදය සඳහා වෙන් කරන මුදල් විතරයි..... ව්‍යාපාරික යටිතල පහසුකම් දෙන්න ඩොලර් බිලියන 108 ක් වෙන් කරලා තියෙන්නෙ ඔවුන්.....ඒ වගේම මේ සියල්ල සඳහා ඔවුන් ඩොලර් බිලියන 500 ක වියදමින් සුපිරි මෙගා සිටි එකක් හදන්න තීරණය කරලා තියෙනවා..... ඒ කියන්නෙ ඉදිරි වසර දහය තුළ සවුදි අරාබිය අපේ දළ ජාතික නිෂ්පාදන අගය ( වත්මන් ) මෙන් දෙගුණයක්, යටිතල පහසුකම් සඳහා පමණක් වැය කරනවා..... මම මගේ ගුවන් විදුලි වැඩසටහනකත්, රැස් පුවත් පතේ ලිපි මගිනුත්, මේ අවකාශයේත්, ඔබට දිගින් දිගටම අනතුරු අඟවපු දේ තමයි මේ.... මම කාළයත් කිව්වා "ශ්‍රී ලංකාවට තියෙන්නෙ හරියටම තව අවුරුදු නමයක් වගේ තමයි මේ ධනෝපායන කටයුතු කරගන්න" කියලා.... සවුදි අරාබිය එහෙම කරනකොට, ඕමාන්, කටාර්, කුවේට් ආදී අනෙක් සියලු රටවලුත් ඒකම කරන්න ඉඩ තියෙනවා.... මොකද බොර තෙල් ශිෂ්ඨාචාරයේ අවසානය සමග එන අනාගතයේ මුදල් උපයන ක්‍රම සාදා ගැනීමට තමයි ඔවුන් සූදානම් වෙන්නෙ..... ඒකට ඔවුන්ට තිබුණු විශාලම බාධාව තමයි ඔවුන්ගේ දැඩි මතධාරී මූළධාර්මික ආගමික සංස්කෘතිය සහ ආගමික නීති, නමුත් දැන් ඔවුන් ඒ සියල්ලෙන් මිදිලා, ක්‍රමයෙන් ඉතාම නිදහස් ලිබරල් සමාජයක් බවට පත්වෙමින්, අර මුදල් උපයන මාර්ග පාදගන්න අවශ්‍ය සාමාජීය වෙනස සිදු කරමින් ඉන්නවා..... ඔය තමයි නෝනාවරුනි මහත්වරුනි, අපිට බටහිරින් බිහිවෙන්න යන ආර්ථික දිය කඩනය හෙවත්, ඉකොනොමික් බ්රේක් වෝටර් එක..... ඕක තව අවුරුදු දහයක් ඇතුළත් කෙරෙනවා.... මොකද අදාළ සංස්කෘතික වෙනස සිදු වූ ගමන් ඉදිරියට යන්න අවශ්‍ය ධනය ඒ රටවල් වලට දැනටම යහමින් තියෙන නිසා..... එතකොට මොකද වෙන්නෙ?.... යුරෝපය දෙසින් එන විනිමය, අන්න එතන දිය කඩනයේ රැඳෙනවා..... ශ්‍රී ලංකාව දෙපැත්තකින්, ආර්ථික දිය කඩන දෙකකින් වැහෙනවා....... මම දන් නෑ මම මේ පුන පුනා කියන දේ ඔබට වැටහුණාද කියලා...... නමුත් ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් වෙන්න අවශ්‍ය "බ්‍රෑන්ඩ් ඉමේජ්" එක ලොවේ ගොඩ නගා ගන්න ඕන නම්, ඒ සඳහා අවශ්‍ය කවුලුව විවර වෙලා තියෙන්නෙ, තව අවුරුදු නමයක් වගේ කෙටි කාළයකට..... Ajith de Alwis මහාචාර්ය තුමනි, එදා ගුවන් විදුලි සංස්ථාවෙදි ඔබතුමාට මම කියපු දේ, සහ ඔබතුමා අර ලිපියට එකතු කරපු දේ මෙන්න මේකයි.... අද තමා එහි අනෙක් දිය කඩනය ඉදි වීමේ පණිවිඩය ලැබුණේ......//[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom