Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව මැදින් භූගත ගඟක් යනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය හුණුගල් දියවීම ඉන්ටරස්ටින්ග්, ඔව් ඔව්.

අහ් රීසර්ච් කරන කෙනෙක් නම් සමාව දෙන්න තවත් අමාරුයි. එහෙනම් මේ ත්‍රෙඩ් එකේ මිනිස්සු දාල තියෙන අත්දැකීම් වලින් බොහොමයක් hydrosphere එකේ ටිපිකල් හැසිරීම් බව දන්නවනෙ. ඉතින් ඔබතුමාට අඩුම තරමෙ අපි දැනට දන්න පසුබිම් විස්තර වත් මිනිස්සුන්ට කියන්න පුලුවන්නෙ. මම නම් දැක්කෙ කුතුහලය වඩවන අත්දැකීම් කීපයක් කියල විවරණය නොකර sensationalize කිරීමක් විතරයි. Established view එකට එකඟ නොවෙනව නම් ඔබතුමාට පුලුවන් තමන්ගෙ පබ්ලිකේෂන් වල නිගමන අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඇත්තටම මාත් උනන්දුයි මේව ගැන රීසර්ච් කරපු කෙනෙක්ගෙන්ම විස්තර ඇතුව දැනගන්න.

හැමදේම පැහැදිලියි වගේ අදහසක් කවුරුත් කියල නෑ. උඩ කියල තියෙනව ස්ට්‍රක්චරල් කාරනා තාම හරියට නොදන්න බව.

සෙට්ල් නොවුන ප්‍රශ්න තියෙන බව දැනගන්න mentalfloss ආටිකල් එකක් මට අවශ්‍ය නෑ, ඒවගෙ pop journalistic ලිපි quote කිරීම විද්යාර්ථයෙක්ට ගැලපෙන්නෙත් නෑ. වැදගත්ම දේ සමාන්‍යයෙන් natural sciences වල තියෙන කාරනා "not understood by scientists" කියද්දි ඒකෙ තේරුම candidate theories තිබුනත් කාරනේ සෙට්ල් කරන්න ලොකු රීසර්ච් එකක් තාම වෙලා නෑ කියන එක. ඔය හැම කේස් එකටම වගේ විවාදපන්න පැහැදිලිකිරීම් තියෙනව.

ඔබතුමා "අභිරහස්" sensationalize කරන එකනෙ නැවතත් මේ කරන්නෙ.

හැමෝම තම තමන්ගෙ අත්දැකීම් ලියල එතනින් එහාට දෙයක් එකතු කරල නැති නිසාත්, මේක භූමියෙ trivial ව්‍යුහයට සම්බන්ධයක් තියෙන බව කවුරුත් සඳහනක් වත් නොකරපු නිසාත් ඒක රිප්ලයි එකක් විදිහට දැම්ම එකයි මම කලේ. රජකාලෙ උමං මාර්ගයි රටේ නැති ඒව කියවනවනෙ.

[QUOTE="lovethebomb, post: 26843851, member: 531830"] ඔය හුණුගල් දියවීම ඉන්ටරස්ටින්ග්, ඔව් ඔව්. අහ් රීසර්ච් කරන කෙනෙක් නම් සමාව දෙන්න තවත් අමාරුයි. එහෙනම් මේ ත්‍රෙඩ් එකේ මිනිස්සු දාල තියෙන අත්දැකීම් වලින් බොහොමයක් hydrosphere එකේ ටිපිකල් හැසිරීම් බව දන්නවනෙ. ඉතින් ඔබතුමාට අඩුම තරමෙ අපි දැනට දන්න පසුබිම් විස්තර වත් මිනිස්සුන්ට කියන්න පුලුවන්නෙ. මම නම් දැක්කෙ කුතුහලය වඩවන අත්දැකීම් කීපයක් කියල විවරණය නොකර sensationalize කිරීමක් විතරයි. Established view එකට එකඟ නොවෙනව නම් ඔබතුමාට පුලුවන් තමන්ගෙ පබ්ලිකේෂන් වල නිගමන අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඇත්තටම මාත් උනන්දුයි මේව ගැන රීසර්ච් කරපු කෙනෙක්ගෙන්ම විස්තර ඇතුව දැනගන්න. හැමදේම පැහැදිලියි වගේ අදහසක් කවුරුත් කියල නෑ. උඩ කියල තියෙනව ස්ට්‍රක්චරල් කාරනා තාම හරියට නොදන්න බව. සෙට්ල් නොවුන ප්‍රශ්න තියෙන බව දැනගන්න mentalfloss ආටිකල් එකක් මට අවශ්‍ය නෑ, ඒවගෙ pop journalistic ලිපි quote කිරීම විද්යාර්ථයෙක්ට ගැලපෙන්නෙත් නෑ. වැදගත්ම දේ සමාන්‍යයෙන් natural sciences වල තියෙන කාරනා "not understood by scientists" කියද්දි ඒකෙ තේරුම candidate theories තිබුනත් කාරනේ සෙට්ල් කරන්න ලොකු රීසර්ච් එකක් තාම වෙලා නෑ කියන එක. ඔය හැම කේස් එකටම වගේ විවාදපන්න පැහැදිලිකිරීම් තියෙනව. ඔබතුමා "අභිරහස්" sensationalize කරන එකනෙ නැවතත් මේ කරන්නෙ. හැමෝම තම තමන්ගෙ අත්දැකීම් ලියල එතනින් එහාට දෙයක් එකතු කරල නැති නිසාත්, මේක භූමියෙ trivial ව්‍යුහයට සම්බන්ධයක් තියෙන බව කවුරුත් සඳහනක් වත් නොකරපු නිසාත් ඒක රිප්ලයි එකක් විදිහට දැම්ම එකයි මම කලේ. රජකාලෙ උමං මාර්ගයි රටේ නැති ඒව කියවනවනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom