Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව මැදින් භූගත ගඟක් යනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මාතලේ ප්‍රදේශයේ (?) කෙනෙක් වෙලත්, ඔය කියන නවීන විද්යර්තියෙක් වෙලත්, "රාවණ" පිළිබඳව ඔබේ මතය ගෙන කණගාටුයි. රාවණ පිලිබඳ ලංකාව පුරාම විසිරී තියෙන ස්ථාන, ඒ ඒ තැන් වලට නම් සැදී තිබෙන ආකාරය, ඒ ඒ තැන් වල ඇති භොඋතික සාක්ෂි, යනාදිය පිළිබඳ පැය කීපයක් අධ්‍යයනය කළොත් සහ ඔබට තේරේවි, මෙතන නිකන්ම නිකන් මිත්‍යාවකට වඩා ලොකු දෙයක් තියෙනවා කියල.**** (History leaves traces)

ඔබ Geology සම්බන්ද තර්ක කරන්නේ සහ නිගමන වලට ඇවිත් තියෙන්නේ geology සම්බන්ද අධ්‍යයනයෙන්. ඒ අධ්‍යයනය නිසා ඔබට geology සම්බන්ද දේවල් "අද්භූත බලවේග" ලෙස පෙන්නේ නෑ. ඒ වගේම "රාවණ" පිලිබඳවත් අඩු තරමේ මූලික අධ්‍යයනයක් කළානම්, ඔබට ඒ දේවල් වල සම්බන්දය තේරුම් ගන්න බුද්ධියක් තිබුණා නම් සහ, ඒ නිගමන පිළිගන්න ඔබ නිරහංකාර උනානම්, ඔබ මේ දේවල් වලට "අද්භූත බලවේග" කියලා කියන මතය වෙනස් කර ගනීවි.

මේකටම අදාළ දෙයක්;

ඔය ego එක (මේ ego එක ඔබට අදාලයි කියල කියන්නේ නෑ) බටහිර විද්‍යාවන් ඉගෙන ගත්තු, ඒක තමා "modern" science කියල හිතාගෙන ඉන්න ගොඩ දෙනෙකුට තියෙනවා. නමුත් ඔවුන්ට තේරෙන්නේ නෑ (නැතිනම් පිළිගන්න කැමති නෑ ) පුරාණ විද්‍යාවන් ගොඩක් පරිපුඋර්ණ විද්‍යාවන් (perfect or near perfect teachings), සහ එව්වා අදටත් එදා තිබුණ නිරවද්‍යතාවයෙන් වැඩ කරනවා කියන එක.

නමුත් ඔය කියන "modern" science කියන දේවල, අද නිවැරදි කියල කියන දේ හෙට වෙද්දී වැරදි කියලා විද්‍යාත්මකව (lol.) ඔප්පු වෙන අවස්තා ඕන තරම් තියෙනවා.

අමතක කරන්න එපා "modern" science එකට තාම තියෙන්නේ බොහොම සීමිත ශ්‍රව්‍ය, දෘශ්‍ය පරාශයක් විතරයි.

**** - This is the problem with so called "modern scientists". They don't have ability to "connect the dots" and come up with "possibilities" by just using common sense and exploring basic facts available.

BTW: I've myself a science degree with research experience (in case you question my background)

[QUOTE="Shehan333, post: 31098155, member: 586989"] ඔබ මාතලේ ප්‍රදේශයේ (?) කෙනෙක් වෙලත්, ඔය කියන නවීන විද්යර්තියෙක් වෙලත්, "රාවණ" පිළිබඳව ඔබේ මතය ගෙන කණගාටුයි. රාවණ පිලිබඳ ලංකාව පුරාම විසිරී තියෙන ස්ථාන, ඒ ඒ තැන් වලට නම් සැදී තිබෙන ආකාරය, ඒ ඒ තැන් වල ඇති භොඋතික සාක්ෂි, යනාදිය පිළිබඳ පැය කීපයක් අධ්‍යයනය කළොත් සහ ඔබට තේරේවි, මෙතන නිකන්ම නිකන් මිත්‍යාවකට වඩා ලොකු දෙයක් තියෙනවා කියල.**** [I](History leaves traces)[/I] ඔබ Geology සම්බන්ද තර්ක කරන්නේ සහ නිගමන වලට ඇවිත් තියෙන්නේ geology සම්බන්ද අධ්‍යයනයෙන්. ඒ අධ්‍යයනය නිසා ඔබට geology සම්බන්ද දේවල් "අද්භූත බලවේග" ලෙස පෙන්නේ නෑ. ඒ වගේම "රාවණ" පිලිබඳවත් අඩු තරමේ මූලික අධ්‍යයනයක් කළානම්, ඔබට ඒ දේවල් වල සම්බන්දය තේරුම් ගන්න බුද්ධියක් තිබුණා නම් සහ, ඒ නිගමන පිළිගන්න ඔබ නිරහංකාර උනානම්, ඔබ මේ දේවල් වලට "අද්භූත බලවේග" කියලා කියන මතය වෙනස් කර ගනීවි. [B]මේකටම අදාළ දෙයක්;[/B] ඔය ego එක (මේ ego එක ඔබට අදාලයි කියල කියන්නේ නෑ) බටහිර විද්‍යාවන් ඉගෙන ගත්තු, ඒක තමා "modern" science කියල හිතාගෙන ඉන්න ගොඩ දෙනෙකුට තියෙනවා. නමුත් ඔවුන්ට තේරෙන්නේ නෑ (නැතිනම් පිළිගන්න කැමති නෑ ) පුරාණ විද්‍යාවන් ගොඩක් පරිපුඋර්ණ විද්‍යාවන් (perfect or near perfect teachings), සහ එව්වා අදටත් එදා තිබුණ නිරවද්‍යතාවයෙන් වැඩ කරනවා කියන එක. නමුත් ඔය කියන "modern" science කියන දේවල, අද නිවැරදි කියල කියන දේ හෙට වෙද්දී වැරදි කියලා විද්‍යාත්මකව (lol.) ඔප්පු වෙන අවස්තා ඕන තරම් තියෙනවා. අමතක කරන්න එපා "modern" science එකට තාම තියෙන්නේ බොහොම සීමිත ශ්‍රව්‍ය, දෘශ්‍ය පරාශයක් විතරයි. [B]**** -[/B] This is the problem with so called "modern scientists". They don't have ability to "connect the dots" and come up with "possibilities" by just using common sense and exploring basic facts available. [B][I]BTW:[/I][/B][I] I've myself a science degree with research experience (in case you question my background)[/I] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom