Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව මෙතනින් ඉදිරියට යන්නනම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව මෙතනින් ඉදිරියට යන්නනම්...

අපි දැන් ඉන්න තැන

උඹල අපි හැමෝටම පොඩි කාලෙ ඉදලම උගන්නල තියෙන්නෙ "ලංකාව තමයි ලෝකෙ උතුම්ම රට" කියල නෙ. ඒත් හොදට හිතල බැලුවොත් ඒක අමුම අමු බොරුවක් කියල තේරෙන්න ඕනෙ

කොහොමද බං ලංකාව උතුම්ම රට වෙන්නෙ මෙච්චර පරිසර දූශනයක් තියෙද්දි? මෙච්චර දරුණු මිනිස්සු ඉන්නකොට? මිනි මැරීම්, ස්ත්‍රී දූෂණ, සක්කිලි දේශපාලකයො එලිපිටම මෙච්චර හොරකම් කරන කොට? ජීවිතය එපා වෙලා සමහර උන් දිවිනසා ගන්නකොට? මට හිතෙන විදිහට ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන කාලකන්නිම රටක්. ලෝකෙ තියෙන සත්‍යවාදීම ආගම බෞද්ධාගම. ඒත් අපේ හාමුදුරුවරු ඒක පිටිපස්සෙ ඉදගෙන කරන වැරදි වැඩ බලපන්. බෞද්ධ කියා ගන්න ම්නිස්සු උනත් කොච්චර ආගමානුකූලව ජීවත් වෙනවද කියල පේනවනෙ

අපි ලෝකෙ අනිත් රටවල් එක්ක උනත් සංසන්දනය වෙන්නෙ කොච්චර පහත් විදිහටද බලපන්. ගොඩක් පිටරට මිනිස්සු Sri Lanka කිව්වම මේක රටක් ද? නගරයක් ද? කියලවත් දන්නෙ නෑ. අපේ කොච්චර දක්ෂ උන් හිටියත් උන්ට හරියට අත හිත දෙන්න රජයවත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒව නිසා අපි කාටවත් impact එකක් ඇතිකරන්න පුලුවන් රටක් නෙමෙයි.

රට මෙතනින් ඉදිරියට යන්න නම්

1. මගේ මතය නම් අපේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ දූපත් මානසිකත්වය සහ මවාගත්ත සංස්කෘතියක හිර වෙලා ඉන්න හදන එක.

2. සංස්කෘතිය ගැන මගේ පෞද්ගලික අර්ථ දැක්වීම "Culture is something that evolves over the course of time. This evolution is based on people's behaviors and preferences that affects them through external influences" ඒත් අපේ ලංකාවෙ මිනිස්සු අතීතයේ එක කාලෙක තිබ්බ සංස්කෘතියක හිරවෙලා ඉන්නව. කාලය ගෙවිල ගියත්, කොච්චර බාහිර බලපෑම් ආවත්, forcefully අර සංස්කෘතියට වෙනස් වෙන්න දෙන්නෙ නෑ. වෙනසක් ගැන කතා කරන මිනිස්සුන්වත් නැති කරල දානව social media වලින්ම.

3. Social Media වැරදි ලෙස බාවිතය තමයි අනිත් එක. දැන් බලපන් මිනිහෙක් ට කිසිම privacy එකක් තියෙනවද? accidents, suicide cases, පවුල් ප්‍රශ්ණ කිසිම හිතක් පපුවක් නැතුව එක එක pages වලින් සහ රටේ ප්‍රධාන මාධ්‍ය වලින්ම එහෙම්මම එලියට දානව. කිසිම filter කිරීමක් නෑ. මේ දේවල් අදාල පවුල් වලට personally කොහොම බලපානවද කියල ශිෂ්ඨ විදිහට හිතන්නෙ නෑ. බලපන් දැන් මිනී මැරුමක් උනත් කොච්චර සාමාන්‍ය සිද්ධියක් වෙලාද කියල. ගානක් වත් නෑනෙ නැද්ද?

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අපේ රටේ මිනිස්සු කොච්චර රටේ දියුනුවක්, රට ඉදිරියට යාමක් අවශ්‍යයි කිය කිය කෑගැහුවත් සංස්කෘතිය කියන මිරිඟුවට අහුවෙලා එ්ක වෙනස් කරන්නෙ නැති තාක්, අපි එකම තැන පල් වෙන, ඒකාකරී ජීවිතයන් ගතකරන මිනිස්සු ඉන්න දූපතක් විතරයි.

"We don't live our lives. We merely exist " -K

[QUOTE="jingo, post: 21662443, member: 562578"] [b]ලංකාව මෙතනින් ඉදිරියට යන්නනම්...[/b] [SIZE="3"][B]අපි දැන් ඉන්න තැන[/B] උඹල අපි හැමෝටම පොඩි කාලෙ ඉදලම උගන්නල තියෙන්නෙ "ලංකාව තමයි ලෝකෙ උතුම්ම රට" කියල නෙ. ඒත් හොදට හිතල බැලුවොත් ඒක අමුම අමු බොරුවක් කියල තේරෙන්න ඕනෙ :angry: කොහොමද බං ලංකාව උතුම්ම රට වෙන්නෙ මෙච්චර පරිසර දූශනයක් තියෙද්දි? මෙච්චර දරුණු මිනිස්සු ඉන්නකොට? මිනි මැරීම්, ස්ත්‍රී දූෂණ, සක්කිලි දේශපාලකයො එලිපිටම මෙච්චර හොරකම් කරන කොට? ජීවිතය එපා වෙලා සමහර උන් දිවිනසා ගන්නකොට? මට හිතෙන විදිහට ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන කාලකන්නිම රටක්. ලෝකෙ තියෙන සත්‍යවාදීම ආගම බෞද්ධාගම. ඒත් අපේ හාමුදුරුවරු ඒක පිටිපස්සෙ ඉදගෙන කරන වැරදි වැඩ බලපන්. බෞද්ධ කියා ගන්න ම්නිස්සු උනත් කොච්චර ආගමානුකූලව ජීවත් වෙනවද කියල පේනවනෙ :( අපි ලෝකෙ අනිත් රටවල් එක්ක උනත් සංසන්දනය වෙන්නෙ කොච්චර පහත් විදිහටද බලපන්. ගොඩක් පිටරට මිනිස්සු Sri Lanka කිව්වම මේක රටක් ද? නගරයක් ද? කියලවත් දන්නෙ නෑ. අපේ කොච්චර දක්ෂ උන් හිටියත් උන්ට හරියට අත හිත දෙන්න රජයවත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒව නිසා අපි කාටවත් impact එකක් ඇතිකරන්න පුලුවන් රටක් නෙමෙයි. [B]රට මෙතනින් ඉදිරියට යන්න නම්[/B] 1. මගේ මතය නම් අපේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ [U]මිනිස්සුන්ගෙ දූපත් මානසිකත්වය[/U] සහ [U]මවාගත්ත සංස්කෘතියක හිර වෙලා ඉන්න හදන එක[/U]. 2. සංස්කෘතිය ගැන මගේ පෞද්ගලික අර්ථ දැක්වීම "Culture is something that evolves over the course of time. This evolution is based on people's behaviors and preferences that affects them through external influences" ඒත් අපේ ලංකාවෙ මිනිස්සු අතීතයේ එක කාලෙක තිබ්බ සංස්කෘතියක හිරවෙලා ඉන්නව. කාලය ගෙවිල ගියත්, කොච්චර බාහිර බලපෑම් ආවත්, forcefully අර සංස්කෘතියට වෙනස් වෙන්න දෙන්නෙ නෑ. වෙනසක් ගැන කතා කරන මිනිස්සුන්වත් නැති කරල දානව social media වලින්ම. 3. Social Media වැරදි ලෙස බාවිතය තමයි අනිත් එක. දැන් බලපන් මිනිහෙක් ට කිසිම privacy එකක් තියෙනවද? accidents, suicide cases, පවුල් ප්‍රශ්ණ කිසිම හිතක් පපුවක් නැතුව එක එක pages වලින් සහ රටේ ප්‍රධාන මාධ්‍ය වලින්ම එහෙම්මම එලියට දානව. කිසිම filter කිරීමක් නෑ. මේ දේවල් අදාල පවුල් වලට personally කොහොම බලපානවද කියල ශිෂ්ඨ විදිහට හිතන්නෙ නෑ. බලපන් දැන් මිනී මැරුමක් උනත් කොච්චර සාමාන්‍ය සිද්ධියක් වෙලාද කියල. ගානක් වත් නෑනෙ නැද්ද? :dull: අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, අපේ රටේ මිනිස්සු කොච්චර රටේ දියුනුවක්, රට ඉදිරියට යාමක් අවශ්‍යයි කිය කිය කෑගැහුවත් සංස්කෘතිය කියන මිරිඟුවට අහුවෙලා එ්ක වෙනස් කරන්නෙ නැති තාක්, අපි එකම තැන පල් වෙන, ඒකාකරී ජීවිතයන් ගතකරන මිනිස්සු ඉන්න දූපතක් විතරයි. "We don't live our lives. We merely exist :dull:" -K[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom