Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව මෙතනින් ඉදිරියට යන්නනම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව ඉදිරියට යන්න නම් මුලුන්ම හොද අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ගේන්න ඕනේ. ඒ අධයාපන ප්‍රතිසංස්කරණය මගින් ළමයෙකුට ස්වයං තීරණ ගන්න පොඩිකාලේ ඉදලා පුරුදු කරවන්න ඕනේ. ඒ වගේම දැන් තියන රේස් එකක් දුවන, ළමයව පොඩි කාලේ ඉදලා හිර කාරයෙක් කරන තත්වේ වෙනස් කරන්න ඕනේ. ළමයට ළමා කාලය තියෙන්න ඕනේ. තව කෙනෙකුට ඕනෙ විදිහට නෙවෙයි ළමයට එන සහජ හැකියාවෙන් ළමයව ඉදිරියට යවන්න අධ්‍යාපන ක්‍රමය හදන්න ඕනේ. අපේ රටේ මේ සමාජීය වෙනස කරන්න පුලුවන් අනිවාර්යෙන් ළමයව මුල් කරගෙන විතරයි.

හැබැයි ඉතිං ඔය තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගෙන්න දැන් ඉන්න ඔලමොට්ටල කාලකන්නි දේශපාලුවන්ට බෑ. උන්ට මේ පවතින රාමුවෙන් එපිට හිතන්න තරම් දැනුමක් නෑ. කවදා හරි රටේ වාසනාවකට සැබෑ බුද්ධියක් තියන අධ්‍යාපන ඇමති වරයෙක් ආවොත් ඒ දේ කරන්න පෙළඹෙයි.

ළමා මනස කුඩා කාලේ ඉදලා හදන ගමන් ලොකු මිනිස්සු ළමයි ගැන හිතන වැරදි විදිහවල් වෙනස් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවන්න ඕනේ. මේ වගේ දේවල් සාර්ථක දේශන සහ වැඩසටහන් වලින් 30% ක් වත් කරන්න පුලුවන්.

මේ රට දියුනු කරන්න ඕනේ ආර්ථික සැලසුම් ගැන නම් මම දන්නෙ නෑ. හැමෝටම පේන විදිහට අපණයනය දිරිමත් කිරීම මගින් ඒක කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. පිටරටවලට ගෘහසේවිකාවෝ, අමුද්‍රව්‍ය අපණයනය කරණවට වඩා නිමිද්‍රව්‍ය අපණයනය කරන තැනට අපි එන්න ඕනේ. තේ වල වෙළදපොළ උනත් මීට වඩා හදාගන්න රාජ්‍ය මැදිහත්වීම තියෙන්න ඕනේ. රට තුළ පර්යේෂන වෙන්න ඕනේ. නව නිර්මාණ බිහි කිරීම දිරිමත් කරන්න ඕනේ.

අවසන් වශයෙන්

අපේ මව් බිමට වෛර කරන්න එපා බං. මේ අපේ රට. අපි ඉපදුනේ මේ බිමේ. කවදහරි අපි (බොහෝවිට) පොළවට පස් වෙන්නෙත් මේකේ. අව්රුදු දහස් ගණනක් තිස්සේ අපේම එව්න් මේ රට රැක ගන්න මොන තරම් නම් ලේ මේ පොළවේ හළලා ඇත්ද. මිනිසුන්ගේ ආකල්ප වල වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ අපේ මිනිස්සු. තමන්ට පුලුවන් එකෙක්ව හදන්නද ඌව හදපං. දියුනු රටවල් දිහා බලලා අපේ රට එහෙම නෑනේ කියලා හූල්ලන්න එපා. මේ ලෝකේ තියන අන්ත චාටර් දිලිදුම රට අපේ රට නෙවෙයිනේ. බලපං සමහර රටවල අපේ රටේ තියන යටිතළ පහසුකම් වත් තියනවද කියලා. වැඩිය ඕනෙ නෑ ඉන්දියාවේ බහුතරයකට ටොයිලට් නෑ. ගොඩක් පැති වලට අන්ථර්ජාලය තියා ෆෝන් වත් නෑ. අප්‍රිකා මහද්වීපේ ගොඩක් රටවල තත්වේ මොකද්ද. දියුනුයි කියන ඇමරිකාවේ ලංකාවට වඩා මොන තරම් අපරාධ වෙනවද, මොන තරම් හොරකම් වෙනවද. ගොඩක් රටවල මොන තරම් ස්වාභාවික විපත් අධිකද. මේ රට හදන්න පුලුවන් බං. අපි රටට ආදරයෙන් අපිට පුලුවන් එක සුළු දෙයක් හරි කරන්න ඕනේ.

[QUOTE="Mr.Tom, post: 21662674, member: 462987"] [SIZE="4"]ලංකාව ඉදිරියට යන්න නම් මුලුන්ම හොද අධ්‍යාපන ප්රතිසංස්කරණයක් ගේන්න ඕනේ. ඒ අධයාපන ප්‍රතිසංස්කරණය මගින් ළමයෙකුට ස්වයං තීරණ ගන්න පොඩිකාලේ ඉදලා පුරුදු කරවන්න ඕනේ. ඒ වගේම දැන් තියන රේස් එකක් දුවන, ළමයව පොඩි කාලේ ඉදලා හිර කාරයෙක් කරන තත්වේ වෙනස් කරන්න ඕනේ. ළමයට ළමා කාලය තියෙන්න ඕනේ. තව කෙනෙකුට ඕනෙ විදිහට නෙවෙයි ළමයට එන සහජ හැකියාවෙන් ළමයව ඉදිරියට යවන්න අධ්‍යාපන ක්‍රමය හදන්න ඕනේ. අපේ රටේ මේ සමාජීය වෙනස කරන්න පුලුවන් අනිවාර්යෙන් ළමයව මුල් කරගෙන විතරයි. හැබැයි ඉතිං ඔය තියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගෙන්න දැන් ඉන්න ඔලමොට්ටල කාලකන්නි දේශපාලුවන්ට බෑ. උන්ට මේ පවතින රාමුවෙන් එපිට හිතන්න තරම් දැනුමක් නෑ. කවදා හරි රටේ වාසනාවකට සැබෑ බුද්ධියක් තියන අධ්‍යාපන ඇමති වරයෙක් ආවොත් ඒ දේ කරන්න පෙළඹෙයි. ළමා මනස කුඩා කාලේ ඉදලා හදන ගමන් ලොකු මිනිස්සු ළමයි ගැන හිතන වැරදි විදිහවල් වෙනස් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවන්න ඕනේ. මේ වගේ දේවල් සාර්ථක දේශන සහ වැඩසටහන් වලින් 30% ක් වත් කරන්න පුලුවන්. මේ රට දියුනු කරන්න ඕනේ ආර්ථික සැලසුම් ගැන නම් මම දන්නෙ නෑ. හැමෝටම පේන විදිහට අපණයනය දිරිමත් කිරීම මගින් ඒක කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. පිටරටවලට ගෘහසේවිකාවෝ, අමුද්‍රව්‍ය අපණයනය කරණවට වඩා නිමිද්‍රව්‍ය අපණයනය කරන තැනට අපි එන්න ඕනේ. තේ වල වෙළදපොළ උනත් මීට වඩා හදාගන්න රාජ්‍ය මැදිහත්වීම තියෙන්න ඕනේ. රට තුළ පර්යේෂන වෙන්න ඕනේ. නව නිර්මාණ බිහි කිරීම දිරිමත් කරන්න ඕනේ. අවසන් වශයෙන් අපේ මව් බිමට වෛර කරන්න එපා බං. මේ අපේ රට. අපි ඉපදුනේ මේ බිමේ. කවදහරි අපි (බොහෝවිට) පොළවට පස් වෙන්නෙත් මේකේ. අව්රුදු දහස් ගණනක් තිස්සේ අපේම එව්න් මේ රට රැක ගන්න මොන තරම් නම් ලේ මේ පොළවේ හළලා ඇත්ද. මිනිසුන්ගේ ආකල්ප වල වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ අපේ මිනිස්සු. තමන්ට පුලුවන් එකෙක්ව හදන්නද ඌව හදපං. දියුනු රටවල් දිහා බලලා අපේ රට එහෙම නෑනේ කියලා හූල්ලන්න එපා. මේ ලෝකේ තියන අන්ත චාටර් දිලිදුම රට අපේ රට නෙවෙයිනේ. බලපං සමහර රටවල අපේ රටේ තියන යටිතළ පහසුකම් වත් තියනවද කියලා. වැඩිය ඕනෙ නෑ ඉන්දියාවේ බහුතරයකට ටොයිලට් නෑ. ගොඩක් පැති වලට අන්ථර්ජාලය තියා ෆෝන් වත් නෑ. අප්‍රිකා මහද්වීපේ ගොඩක් රටවල තත්වේ මොකද්ද. දියුනුයි කියන ඇමරිකාවේ ලංකාවට වඩා මොන තරම් අපරාධ වෙනවද, මොන තරම් හොරකම් වෙනවද. ගොඩක් රටවල මොන තරම් ස්වාභාවික විපත් අධිකද. මේ රට හදන්න පුලුවන් බං. අපි රටට ආදරයෙන් අපිට පුලුවන් එක සුළු දෙයක් හරි කරන්න ඕනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom