Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ, මම straight කියන දේ මත ඒක විග්රහ කරන්නේ නෑ. මම ඒක විග්රහ කරන්නේ ස්භාවධර්මයාට සාපේක්ෂ ලෙසයි.

හිතන්න ඇයි මේ ලෝකේ ලිංග දෙකක් ඉන්නේ?

ප්රජනනයටයි (වර්ගයා බෝකිරිම).

ඇයි මිනිස්සු ප්රජනනය කරන්නේ?

වර්ගයා නොනැසි පවත්වාගන්නයි.

ලිංග දෙකක් ඉන්නේ එතකොට අපේ වර්ගයා පවත්වාගන්නයි. නමුත් සත්තු වගේ අපිට වර්ගයා බෝකරන්න බෑ නේ, ඕන ඕන කෙනා එක්ක, ඉතින් ඒකට අපි කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වාගන්නවා (relationship) එතකොට ඒක තමයි relationship එකක් පටන් ගැනීමේත් තේරුම, ආදරය කියන්නේ ඒ relationship එක එකට ගැටගහලා තබාගන්න ලණුවයි.

සමලිංගික විවාහ වලදි වර්ගයා බෝකිරිමක් නෑ, එහෙම කරන්න බෑ. එතකොට ඒක ස්භාවධර්මයා එරෙහිව යෑමක් වෙනවා. මොකද ස්භාවධර්මයාට අනුව අපි ප්රජනනය කරන්න ඕනේ වර්ගයා පවත්වාගන්න, සමලිංගික විවාහ වලදි ඒක නැති නිසා ඒක ස්භාවධර්මයාට එරෙහිව යෑමක්. විරුද්ධ ලිංග පවුල් වලටත් ළමයි හදන්න බැරි අවස්ථාව තියෙනවා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම විරුද්ධලිංගේ පවුල් වලට ළමයි හදන්න පුලුවන් නමුත් සමලිංගේ පවුල් ලට එහෙම බෑ. මේක නිසා ස්භාවධර්මායට සාපේක්ෂ ලෙස ඒක වැරැදියි. lesbian couple එකකට බැංකුවෙන් ශුක්රාණු අරගෙන ළමයි හදන්න පුලුවන්, gay couple එකකට අම්මා කෙනෙක් කුළියට අරගෙන ළමයි හදන්න පුලුවන්, නමුත් යකෝ එතනත් අන්තිමට වෙලා තියෙන්නේ ගෑණියෙක් මිනිහෙක් එක්ක එකතු වෙලා ළමයි හදනවා වගේ වැඩක්.  ඒ හැදෙන ළමයාට තාත්තා කෙනෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා. අර සමලිංගික ජෝඩුව එකතු වෙලා ළමයි හදලා නෑ එහෙම බලාගෙන යනකොට.

ඊළග එක තමයි මම දෙවැනි පෝස්ට් එකේ විස්තර කරලා තියෙනවා වගේ, මේක මානසික ලෙඩක්.

වර්ධනයේ අඩුපාඩුවක් නිසා මේ තත්වය ඇති වෙන්නේ. ඒක කියවලා බලන්න.

[QUOTE="Radioactive, post: 18101605, member: 512093"] නෑ, මම straight කියන දේ මත ඒක විග්රහ කරන්නේ නෑ. මම ඒක විග්රහ කරන්නේ ස්භාවධර්මයාට සාපේක්ෂ ලෙසයි. හිතන්න ඇයි මේ ලෝකේ ලිංග දෙකක් ඉන්නේ? ප්රජනනයටයි (වර්ගයා බෝකිරිම). ඇයි මිනිස්සු ප්රජනනය කරන්නේ? වර්ගයා නොනැසි පවත්වාගන්නයි. ලිංග දෙකක් ඉන්නේ එතකොට අපේ වර්ගයා පවත්වාගන්නයි. නමුත් සත්තු වගේ අපිට වර්ගයා බෝකරන්න බෑ නේ, ඕන ඕන කෙනා එක්ක, ඉතින් ඒකට අපි කාත් එක්ක හරි සම්බන්ධයක් පවත්වාගන්නවා (relationship) එතකොට ඒක තමයි relationship එකක් පටන් ගැනීමේත් තේරුම, ආදරය කියන්නේ ඒ relationship එක එකට ගැටගහලා තබාගන්න ලණුවයි. සමලිංගික විවාහ වලදි වර්ගයා බෝකිරිමක් නෑ, එහෙම කරන්න බෑ. එතකොට ඒක ස්භාවධර්මයා එරෙහිව යෑමක් වෙනවා. මොකද ස්භාවධර්මයාට අනුව අපි ප්රජනනය කරන්න ඕනේ වර්ගයා පවත්වාගන්න, සමලිංගික විවාහ වලදි ඒක නැති නිසා ඒක ස්භාවධර්මයාට එරෙහිව යෑමක්. විරුද්ධ ලිංග පවුල් වලටත් ළමයි හදන්න බැරි අවස්ථාව තියෙනවා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම විරුද්ධලිංගේ පවුල් වලට ළමයි හදන්න පුලුවන් නමුත් සමලිංගේ පවුල් ලට එහෙම බෑ. මේක නිසා ස්භාවධර්මායට සාපේක්ෂ ලෙස ඒක වැරැදියි. lesbian couple එකකට බැංකුවෙන් ශුක්රාණු අරගෙන ළමයි හදන්න පුලුවන්, gay couple එකකට අම්මා කෙනෙක් කුළියට අරගෙන ළමයි හදන්න පුලුවන්, නමුත් යකෝ එතනත් අන්තිමට වෙලා තියෙන්නේ ගෑණියෙක් මිනිහෙක් එක්ක එකතු වෙලා ළමයි හදනවා වගේ වැඩක්. :lol: ඒ හැදෙන ළමයාට තාත්තා කෙනෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා. අර සමලිංගික ජෝඩුව එකතු වෙලා ළමයි හදලා නෑ එහෙම බලාගෙන යනකොට. ඊළග එක තමයි මම දෙවැනි පෝස්ට් එකේ විස්තර කරලා තියෙනවා වගේ, මේක මානසික ලෙඩක්. වර්ධනයේ අඩුපාඩුවක් නිසා මේ තත්වය ඇති වෙන්නේ. ඒක කියවලා බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom