Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව සමලිංගිකත්වයට සහය පළකරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක ලෙඩක් තමයි මචන්. ළමයෙක් වර්ධනය වෙනකොට වෙන අඩුපාඩුවක් නිසා ඇතිවන තත්වයක් මේක. (පළවෙනි උදාහරණය ගොඩක් දුර්ලභයි ඒක නිසා එක වැදගත්නෑ)

කෙනෙක් සමලිංගික වෙන්නේ හේතු දෙකක් නිසයි. එකක් උපතින්ම ජාන විකෘතිතා නිසා (Klinefelter syndrome වගේ තියෙන අය) නමුත් ඒ ගොල්ලන්ගේ ලිංගය ප්‍රධාන ලිංග දෙකෙන් එකකටවත් අදාළ නෑ මොකද ක්‍රෝමසෝම්වල පිහිටීම XXY නිසා ඉතින් මේ ගොල්ලෝ සමලිංගික හෝ විරුද්ධ ලිංගිකයි. (මේක ගැන තව විස්තර ඕනේ නම් මේ movie එක බලන්න http://www.imdb.com/title/tt0995829/) නමුත් මේ ජාතියේ අය සමාජයේ ගොඩක් දුලබයි.

අනෙක් හේතුව තමයි වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක්. NARTH (National Association for Research & Therapy of Homosexuality) එකට අනුව සාමාන්‍යය කෙනෙක් සමලිංගික වෙන්නේ වර්ධනය වෙනකොට වෙන අඩුපාඩුවක් නිසයි.

මුලින්ම පිරිමියෙක් ගේ වෙන හැටි මම කියන්නම්.

ළමයෙක් ඉපදිච්ච ගමන් අවුරුදු 1, 2 වගේ වෙනකම් අම්මගේ රැකවරණය යටතේ ඉන්නේ.මේ කාලේ ළමයා සහා අම්මා අතර දැඩි සම්බන්ධයක් තියෙනවා ඒක නිසාම ළමයා තේරුම් ගන්නේ අම්මා කියන්නේ තමන්ගේම කොටසක් කියලා , නමුත් අවුරුදු 2ක පහුවෙන කොට ළමයා ක්‍රමයෙන් තේරුම් ගන්නවා අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා, ඒ කාලේම තමයි ළමයා තමන්ගේ ලිංගය අවබෝධ කරගන්නෙත්. ඕනම පුද්ගලයෙක් වැඩි වියට පත්වෙනකම් යම් පරිශ්‍රමයක් දරනවා තමන්ගේ ලිංගය තේරුම් ගන්න ,සමාජයේ තමන්ට හිමි තැන තේරුම් ගන්න ඊට පස්සේ ළමයා විසින් සමාජය විසින් අදාළ ලිංගයට දීලා තියෙන ගතිගුණ තමන්ට ආරෝපණය කරගන්නවා තමන්ගේ ලිංගය අනුව, පිරිමියෙක් නම් පිරිමි විදියට අදින්න, කතා කරන්න, හැසිරෙන්න , කෙල්ලෙක් නම් කෙල්ලෙක් වගේ, ඒකනේ කොල්ලෝ කාර්වලට ආස පොඩි කාලේ ඉදලම, කෙල්ලෝ බෝන්නිකන්ට ආසා පොඩි කාලේ ඉදලම. මේකට කියන්නේ ආරෝපිත ලිංගය කියලයි.

අවුරුදු 2 දී ළමයා පිරිමියෙක් නම් , ළමයා ස්භාවිකවම තාත්තගේ හෝ තාත්තා වගේ ඉන්න කෙනෙක්ගේ ආභාෂය ගන්නවා ,ඒකෙන් ළමයා අවබෝධකරගන්නවා පිරිමි ගති ලක්ෂණ සහා තමන්ගේ ලිංගය ගැන, මේ ක්‍රියාව වෙන්නේ යටි සිතෙන් ස්වයංක්‍රිය ලෙසයි. ඊට පස්සේ අවුරුදු 5 දී පමණ ,ලමයා ඉස්කෝලේට ගියාම ,අනෙක් පිරිමි ළමයි සමග හැසිරෙන කොට තවත් තේරුම් ගන්නවා තමන්ගේ ලිංගය ගැන, සමාජයේ ඊට තියෙන තැන ගැන, තමන්ගේ භූමිකාව ගැන. ඕනෙම කෙනෙක් කැමතියි නේ තමන්ගේ ලග තියෙන දේ අතපත ගාලා හොදට හාර අවුස්සලා බලන්න, අපි phone එකක් ගත්තම වුනත් අපි කොච්චර නම් ඒකේ තියෙන එවා ඔබලා බලනවද ,ඒ වගේම තමයි පොඩි ළමයිනුත් තමන්ගේ ලිංගය තේරුම් ගන්න, සමාජයේ තමන්ගේ ලිංගයට අදාළය භූමිකාව තේරුම් ගන්න ගොඩක් මහන්සි වෙනවා. මේක හිතාමතාම කරන දෙයක් නෙවෙයි, මේක අපි එකිනෙකා සමග ගැටෙන කොට ,අපේ මනස තේරුම් ගන්න දෙයක්. ඊට පස්සේ වැඩි වියට පත් වෙනකොට ,ළමයා දන්නවා තමන් පිරිමියෙක් , තමන් පිරිමි චරිතයක් සමාජයේ නිරූපනය කරන්න ඕනේ, තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගත්තට පස්සේ තමයි කෙල්ලොන්ට ආකර්ශණය වෙන්න ගන්නේ, ඒක තමයි ස්භාවධර්මයා විසින් මනුෂ්‍යයෙක්ව වැඩි වියට පත් කරන්නේ අවුරුදු 11-13 දී ,ඒ කාලේ ඇතුලදි එතකොට ළමයාට අවකාශය ලැබෙනවා තමන්ගේ ලිංගය ගැන අවබෝධකරගන්න. මේක තමයි සාමාන්‍යය රටාව ඕනම කෙනෙකුගේ.

නමුත් සමලිංගික කෙනෙකුට වෙන්නේ, අවුරුදු 2 දී වගේ (අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා තේරුම් ගත්තට පස්සේ)ස්භාවිකම තමන්ට ආශාවක් එනවා පිරිමින් ගැන තේරුම් ගන්න මොකද තමන්ගේ ලිංගයත් පිරිමි නිසා, ඒක ස්භාවිකවම එන ආශාවක් හරියට කුතුහලයක් වගේ නමුත් අවකාශය ලැබෙන්නේ නෑ තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගන්න ,එක්කෝ තාත්තා නෑ, නැත්නම් තාත්තට බයයි ඒක නිසා අම්මට ගොඩක් සමීප වෙනවා, නැත්නම් ගෙදර සහෝදරියන් ගොඩක් ඉන්නවා, ඒක නිසා තමන්ට ලැබෙන්නේ ස්ත්‍රී ආභාෂයයි, පිරිමි ආභාෂයයි ලැබෙන්නේ නෑ නමුත් පිරිමි ආභාෂය ලබාගන්න දැඩි ආශාවකින් පෙළෙනවා, ඒකෙන් වෙන්නේ ළමයට තේරුම් ගන්න බැරි වෙනවා තමන්ගේ ලිංගය ගැන, එතකොට අවුරුදු 5 දී පමණ ඉස්කෝලේ ගියාම (මිශ්‍ර පාසැලකට නම් යන්නේ) ළමයා කෙල්ලොත් එක්ක ගොඩක් ෂේප් ,කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන් මොකද ස්ත්‍රී ආභාෂය ලැබුන නිසා, නමුත් කොල්ලොන්ට එනකොට ළමයා ගොඩක් අපහසු වෙනව මොකද කොල්ලෝ ගැන වැඩියේ දන්නේ නැති නිසා. අපි වුනත් එහෙමනේ, අපි සිංහල නම් කෙලින්ම ගිහින් සෙට් වෙන්නෙ සිංහල group එකක් එක්කයි, දෙමළෙක් නම් දෙමළුන් සමගයි. හැමෝම එහෙමයි, තමන්ට පුරුදු, හුරු group එකකට ගිහින් ඇලෙනවා.

ඊට පස්සේ මේ රටාව අනුව ළමයා කෙල්ලොන්ට තවත් සම්ප වෙලා වැඩි වියට වෙනකම්ම එනවා, ළමයට මේ මුළු කාලය ඇතුලතම කුතුහලය ඇති වෙනවා කොල්ලෝ ගැන. මේ කොල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක්ද, කොල්ලෝ හොදද නරකද වගේ හිතන්න ගන්නවා.ළමයා කොල්ලෙක් නිසා ස්භාවිකවම අවුරුදු 2 ඉදලා යටි සිතේ ආශාවක් තියෙනවා කොල්ලෝ ගැන අදුන ගන්න නමුත් ඒකට අවකාශය ලැබෙන්නේ නෑ ,ඒ වෙනුවට ලැබෙන්නේ ස්ත්‍රී ඇසුරයි, ස්ත්‍රී ආභාෂයයි , විශේෂයෙන්ම අම්මාගේ, සහෝදරියන්ගේ , නෑදෑයන්ගේ (ගෑණූ අය). හැමදාම දකින කුකුළගේ කරමලය සුදුයි වගේ එතකොට මල් වර වුනාම (එතකොටම තමයි ලිංගික ආශාවන් එන්නෙත්) කෙල්ලොන්ට කිසිම ආශාවක් එන්නේ නෑ නමුත් කොල්ලන්ගේ ගැන කුතුහලයක් තියෙනවා, කොල්ලන් සමග ආශ්‍රය කරන්න ආසාවක් තියෙනවා, තමන්ට පොඩි කාලේ පිරිමියෙක්ගේ නොලැබුනු මානසික සම්බන්ධතාව ගොඩනගා ගන්න ආශාවක් එනව, මේක නිසා කොල්ලොන්ට ලං වෙනවා, තමන් දැන් මල් වර වෙලා ඉන්නේ නිසා ලිංගික හැගිමත් තියෙන නිසා එතකොට මේ මානසික සම්බන්ධයේ අවශ්‍යයතාව ලිංගික අවශ්‍යතාවක් විදියට තේරුම් ගන්නවා ,ඊට පස්සේ ඒක relationship එකක් දක්වා යනවා, අද කාලේ LGBT එක එක විකාර නිසා ඊට පස්සේ උන් මේක වැරදි දෙයක්, මේක තමන්ගේ වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක් කියල හිතන්නේ නැතුව, මේක සාමාන්‍යය දෙයක් කියලා හිතන්න ගන්නවා , ඒකෙන් තමයි කොල්ලෙක් සමලිංගික වෙන්නේ ගොඩක් වෙලාවට.

කෙල්ලොන්ගේ වෙන්නෙත් මේකම තමයි නමුත් අනෙක් පැත්තට. ඒ වගේම ගෑණියෙක් lesbian වෙන්න පුලුවන් කොල්ලොන්ට බය වුනාම (rape වුනොත්, යාළුවෙන යාළුවෙන කොල්ලා දාලා ගියොත්, කොල්ලෝ නිතරම පහර දෙනවා නම්) , නැත්නම් තමන් වෙන කෙල්ලෙක් සමග මානසික වශයෙන් යැපෙනවා නම් (emotional dependency ) ,ඒ කියන්නේ තමන් මානසික වශයෙන් ගොඩක්ම වැටිලා නම්, ගොඩක් තනිනම්, ගෙදර කට්ටිය පහර දෙනව නම්, කොන් කරනවා නම් , බැදලා නම් මිනිහා හරියට සලකන්නේ නැත්නම් එතකොට ,කෙල්ල බලනවා තමන්ගේ තනිකම බෙදාගන්න කෙනෙක් හොයන්න, එතකොට වෙන කෙල්ලෙක් සෙට් වුනොත් ඒ වගේම, දෙන්නට දෙන්නා මනසික වශයෙන් බැදෙනවා (ඒක සම්බන්ධ කමක් නෙවෙයි ඒක හරියට තමන්ගේ තනියට කෙනෙක් තියාගන්නවා වගේ තමයි),කෙල්ලෝ කියන්නේ ගොඩක් සංවේදි ජාතියක්, කොල්ලෝ වගේ නෙවෙයි තවත් කෙල්ලෙක් සමග තමන්ගේ හැගීම් ප්‍රකාශ කරනවා, තවත් කෙල්ලෙක්ගෙන් තමන්ගේ හැගීම් වලට ප්‍රතිකාර ගන්න බලනවා නමුත් කොල්ලෙක් හම්බ වෙන්නේ නෑ ඒකට හෝ කොල්ලොන්ට බයයි හෝ දැන් ඉන්න කොල්ලා හරියට සලකන්නේ නෑ ඒ අතර කෙල්ලෙක් ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ මේ දෙන්නා මේ මානසික යැපීම වරදවා වටහාගන්නවා, ඊට පස්සේ හිතනවා ඒක love එකක් කියලා, ඊට පස්සේ ඒක sex එකට වෙනකම්ම යනවා. ඒකෙන් තමයි lesbian ගෑණියෙක් හැදෙන්නේ. මේක කොල්ලෙක්ට වෙන්නත් පුලුවන් තමන් ගොඩක් සංවේදි නම් එතකොට ඒකෙන් වුනත් gay මානසික පසුබිම හැදෙන්න පුලුවන්.

මේ කාරණා අනුව සමලිංගිකත්වය කියන්නේ වැඩිමේදී ඇතිවන අඩුපාඩුවක්, ඒක එතකොට මානසික ලෙඩක්. තව මෙකට හේතු තියෙන්නත් පුලුවන්.

[QUOTE="Radioactive, post: 18101637, member: 512093"] ඒක ලෙඩක් තමයි මචන්. ළමයෙක් වර්ධනය වෙනකොට වෙන අඩුපාඩුවක් නිසා ඇතිවන තත්වයක් මේක. (පළවෙනි උදාහරණය ගොඩක් දුර්ලභයි ඒක නිසා එක වැදගත්නෑ) කෙනෙක් සමලිංගික වෙන්නේ හේතු දෙකක් නිසයි. එකක් උපතින්ම ජාන විකෘතිතා නිසා (Klinefelter syndrome වගේ තියෙන අය) නමුත් ඒ ගොල්ලන්ගේ ලිංගය ප්‍රධාන ලිංග දෙකෙන් එකකටවත් අදාළ නෑ මොකද ක්‍රෝමසෝම්වල පිහිටීම XXY නිසා ඉතින් මේ ගොල්ලෝ සමලිංගික හෝ විරුද්ධ ලිංගිකයි. (මේක ගැන තව විස්තර ඕනේ නම් මේ movie එක බලන්න [url]http://www.imdb.com/title/tt0995829/[/url]) නමුත් මේ ජාතියේ අය සමාජයේ ගොඩක් දුලබයි. අනෙක් හේතුව තමයි වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක්. NARTH (National Association for Research & Therapy of Homosexuality) එකට අනුව සාමාන්‍යය කෙනෙක් සමලිංගික වෙන්නේ වර්ධනය වෙනකොට වෙන අඩුපාඩුවක් නිසයි. මුලින්ම පිරිමියෙක් ගේ වෙන හැටි මම කියන්නම්. ළමයෙක් ඉපදිච්ච ගමන් අවුරුදු 1, 2 වගේ වෙනකම් අම්මගේ රැකවරණය යටතේ ඉන්නේ.මේ කාලේ ළමයා සහා අම්මා අතර දැඩි සම්බන්ධයක් තියෙනවා ඒක නිසාම ළමයා තේරුම් ගන්නේ අම්මා කියන්නේ තමන්ගේම කොටසක් කියලා , නමුත් අවුරුදු 2ක පහුවෙන කොට ළමයා ක්‍රමයෙන් තේරුම් ගන්නවා අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා, ඒ කාලේම තමයි ළමයා තමන්ගේ ලිංගය අවබෝධ කරගන්නෙත්. ඕනම පුද්ගලයෙක් වැඩි වියට පත්වෙනකම් යම් පරිශ්‍රමයක් දරනවා තමන්ගේ ලිංගය තේරුම් ගන්න ,සමාජයේ තමන්ට හිමි තැන තේරුම් ගන්න ඊට පස්සේ ළමයා විසින් සමාජය විසින් අදාළ ලිංගයට දීලා තියෙන ගතිගුණ තමන්ට ආරෝපණය කරගන්නවා තමන්ගේ ලිංගය අනුව, පිරිමියෙක් නම් පිරිමි විදියට අදින්න, කතා කරන්න, හැසිරෙන්න , කෙල්ලෙක් නම් කෙල්ලෙක් වගේ, ඒකනේ කොල්ලෝ කාර්වලට ආස පොඩි කාලේ ඉදලම, කෙල්ලෝ බෝන්නිකන්ට ආසා පොඩි කාලේ ඉදලම. මේකට කියන්නේ ආරෝපිත ලිංගය කියලයි. අවුරුදු 2 දී ළමයා පිරිමියෙක් නම් , ළමයා ස්භාවිකවම තාත්තගේ හෝ තාත්තා වගේ ඉන්න කෙනෙක්ගේ ආභාෂය ගන්නවා ,ඒකෙන් ළමයා අවබෝධකරගන්නවා පිරිමි ගති ලක්ෂණ සහා තමන්ගේ ලිංගය ගැන, මේ ක්‍රියාව වෙන්නේ යටි සිතෙන් ස්වයංක්‍රිය ලෙසයි. ඊට පස්සේ අවුරුදු 5 දී පමණ ,ලමයා ඉස්කෝලේට ගියාම ,අනෙක් පිරිමි ළමයි සමග හැසිරෙන කොට තවත් තේරුම් ගන්නවා තමන්ගේ ලිංගය ගැන, සමාජයේ ඊට තියෙන තැන ගැන, තමන්ගේ භූමිකාව ගැන. ඕනෙම කෙනෙක් කැමතියි නේ තමන්ගේ ලග තියෙන දේ අතපත ගාලා හොදට හාර අවුස්සලා බලන්න, අපි phone එකක් ගත්තම වුනත් අපි කොච්චර නම් ඒකේ තියෙන එවා ඔබලා බලනවද ,ඒ වගේම තමයි පොඩි ළමයිනුත් තමන්ගේ ලිංගය තේරුම් ගන්න, සමාජයේ තමන්ගේ ලිංගයට අදාළය භූමිකාව තේරුම් ගන්න ගොඩක් මහන්සි වෙනවා. මේක හිතාමතාම කරන දෙයක් නෙවෙයි, මේක අපි එකිනෙකා සමග ගැටෙන කොට ,අපේ මනස තේරුම් ගන්න දෙයක්. ඊට පස්සේ වැඩි වියට පත් වෙනකොට ,ළමයා දන්නවා තමන් පිරිමියෙක් , තමන් පිරිමි චරිතයක් සමාජයේ නිරූපනය කරන්න ඕනේ, තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගත්තට පස්සේ තමයි කෙල්ලොන්ට ආකර්ශණය වෙන්න ගන්නේ, ඒක තමයි ස්භාවධර්මයා විසින් මනුෂ්‍යයෙක්ව වැඩි වියට පත් කරන්නේ අවුරුදු 11-13 දී ,ඒ කාලේ ඇතුලදි එතකොට ළමයාට අවකාශය ලැබෙනවා තමන්ගේ ලිංගය ගැන අවබෝධකරගන්න. මේක තමයි සාමාන්‍යය රටාව ඕනම කෙනෙකුගේ. නමුත් සමලිංගික කෙනෙකුට වෙන්නේ, අවුරුදු 2 දී වගේ (අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා තේරුම් ගත්තට පස්සේ)ස්භාවිකම තමන්ට ආශාවක් එනවා පිරිමින් ගැන තේරුම් ගන්න මොකද තමන්ගේ ලිංගයත් පිරිමි නිසා, ඒක ස්භාවිකවම එන ආශාවක් හරියට කුතුහලයක් වගේ නමුත් අවකාශය ලැබෙන්නේ නෑ තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගන්න ,එක්කෝ තාත්තා නෑ, නැත්නම් තාත්තට බයයි ඒක නිසා අම්මට ගොඩක් සමීප වෙනවා, නැත්නම් ගෙදර සහෝදරියන් ගොඩක් ඉන්නවා, ඒක නිසා තමන්ට ලැබෙන්නේ ස්ත්‍රී ආභාෂයයි, පිරිමි ආභාෂයයි ලැබෙන්නේ නෑ නමුත් පිරිමි ආභාෂය ලබාගන්න දැඩි ආශාවකින් පෙළෙනවා, ඒකෙන් වෙන්නේ ළමයට තේරුම් ගන්න බැරි වෙනවා තමන්ගේ ලිංගය ගැන, එතකොට අවුරුදු 5 දී පමණ ඉස්කෝලේ ගියාම (මිශ්‍ර පාසැලකට නම් යන්නේ) ළමයා කෙල්ලොත් එක්ක ගොඩක් ෂේප් ,කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන් මොකද ස්ත්‍රී ආභාෂය ලැබුන නිසා, නමුත් කොල්ලොන්ට එනකොට ළමයා ගොඩක් අපහසු වෙනව මොකද කොල්ලෝ ගැන වැඩියේ දන්නේ නැති නිසා. අපි වුනත් එහෙමනේ, අපි සිංහල නම් කෙලින්ම ගිහින් සෙට් වෙන්නෙ සිංහල group එකක් එක්කයි, දෙමළෙක් නම් දෙමළුන් සමගයි. හැමෝම එහෙමයි, තමන්ට පුරුදු, හුරු group එකකට ගිහින් ඇලෙනවා. ඊට පස්සේ මේ රටාව අනුව ළමයා කෙල්ලොන්ට තවත් සම්ප වෙලා වැඩි වියට වෙනකම්ම එනවා, ළමයට මේ මුළු කාලය ඇතුලතම කුතුහලය ඇති වෙනවා කොල්ලෝ ගැන. මේ කොල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක්ද, කොල්ලෝ හොදද නරකද වගේ හිතන්න ගන්නවා.ළමයා කොල්ලෙක් නිසා ස්භාවිකවම අවුරුදු 2 ඉදලා යටි සිතේ ආශාවක් තියෙනවා කොල්ලෝ ගැන අදුන ගන්න නමුත් ඒකට අවකාශය ලැබෙන්නේ නෑ ,ඒ වෙනුවට ලැබෙන්නේ ස්ත්‍රී ඇසුරයි, ස්ත්‍රී ආභාෂයයි , විශේෂයෙන්ම අම්මාගේ, සහෝදරියන්ගේ , නෑදෑයන්ගේ (ගෑණූ අය). හැමදාම දකින කුකුළගේ කරමලය සුදුයි වගේ එතකොට මල් වර වුනාම (එතකොටම තමයි ලිංගික ආශාවන් එන්නෙත්) කෙල්ලොන්ට කිසිම ආශාවක් එන්නේ නෑ නමුත් කොල්ලන්ගේ ගැන කුතුහලයක් තියෙනවා, කොල්ලන් සමග ආශ්‍රය කරන්න ආසාවක් තියෙනවා, තමන්ට පොඩි කාලේ පිරිමියෙක්ගේ නොලැබුනු මානසික සම්බන්ධතාව ගොඩනගා ගන්න ආශාවක් එනව, මේක නිසා කොල්ලොන්ට ලං වෙනවා, තමන් දැන් මල් වර වෙලා ඉන්නේ නිසා ලිංගික හැගිමත් තියෙන නිසා එතකොට මේ මානසික සම්බන්ධයේ අවශ්‍යයතාව ලිංගික අවශ්‍යතාවක් විදියට තේරුම් ගන්නවා ,ඊට පස්සේ ඒක relationship එකක් දක්වා යනවා, අද කාලේ LGBT එක එක විකාර නිසා ඊට පස්සේ උන් මේක වැරදි දෙයක්, මේක තමන්ගේ වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක් කියල හිතන්නේ නැතුව, මේක සාමාන්‍යය දෙයක් කියලා හිතන්න ගන්නවා , ඒකෙන් තමයි කොල්ලෙක් සමලිංගික වෙන්නේ ගොඩක් වෙලාවට. කෙල්ලොන්ගේ වෙන්නෙත් මේකම තමයි නමුත් අනෙක් පැත්තට. ඒ වගේම ගෑණියෙක් lesbian වෙන්න පුලුවන් කොල්ලොන්ට බය වුනාම (rape වුනොත්, යාළුවෙන යාළුවෙන කොල්ලා දාලා ගියොත්, කොල්ලෝ නිතරම පහර දෙනවා නම්) , නැත්නම් තමන් වෙන කෙල්ලෙක් සමග මානසික වශයෙන් යැපෙනවා නම් (emotional dependency ) ,ඒ කියන්නේ තමන් මානසික වශයෙන් ගොඩක්ම වැටිලා නම්, ගොඩක් තනිනම්, ගෙදර කට්ටිය පහර දෙනව නම්, කොන් කරනවා නම් , බැදලා නම් මිනිහා හරියට සලකන්නේ නැත්නම් එතකොට ,කෙල්ල බලනවා තමන්ගේ තනිකම බෙදාගන්න කෙනෙක් හොයන්න, එතකොට වෙන කෙල්ලෙක් සෙට් වුනොත් ඒ වගේම, දෙන්නට දෙන්නා මනසික වශයෙන් බැදෙනවා (ඒක සම්බන්ධ කමක් නෙවෙයි ඒක හරියට තමන්ගේ තනියට කෙනෙක් තියාගන්නවා වගේ තමයි),කෙල්ලෝ කියන්නේ ගොඩක් සංවේදි ජාතියක්, කොල්ලෝ වගේ නෙවෙයි තවත් කෙල්ලෙක් සමග තමන්ගේ හැගීම් ප්‍රකාශ කරනවා, තවත් කෙල්ලෙක්ගෙන් තමන්ගේ හැගීම් වලට ප්‍රතිකාර ගන්න බලනවා නමුත් කොල්ලෙක් හම්බ වෙන්නේ නෑ ඒකට හෝ කොල්ලොන්ට බයයි හෝ දැන් ඉන්න කොල්ලා හරියට සලකන්නේ නෑ ඒ අතර කෙල්ලෙක් ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ මේ දෙන්නා මේ මානසික යැපීම වරදවා වටහාගන්නවා, ඊට පස්සේ හිතනවා ඒක love එකක් කියලා, ඊට පස්සේ ඒක sex එකට වෙනකම්ම යනවා. ඒකෙන් තමයි lesbian ගෑණියෙක් හැදෙන්නේ. මේක කොල්ලෙක්ට වෙන්නත් පුලුවන් තමන් ගොඩක් සංවේදි නම් එතකොට ඒකෙන් වුනත් gay මානසික පසුබිම හැදෙන්න පුලුවන්. මේ කාරණා අනුව සමලිංගිකත්වය කියන්නේ වැඩිමේදී ඇතිවන අඩුපාඩුවක්, ඒක එතකොට මානසික ලෙඩක්. තව මෙකට හේතු තියෙන්නත් පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom