Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව ස්විට්සරලන්තයක් කරනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව ස්විට්සරලන්තයක් කරනවා

මං ජනාධිපති වුණාම ලංකාව ස්විට්සරලන්තයක් කරනවා..

රාජ්‍ය සේවක වැටුප් 50,000යි. ඩිවෝස් වෙන්න උදවු කරනවා

මේක මං කියන්නම් වාලේ කියන කතාවක් කියලා හිතන්න එපා. මං ජනාධිපති වුණොත් ලෝකෙ සහ මේ රටේ මං ආදර්ශයට ගන්න රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. මං ඉන්දිරා ගාන්ධි ගැන බොහෝ පොතපත කියවලා තියෙනවා. කෙනෙඩි කියන්නේ මගේ ප්‍රියතම ජන නායකයෙක්. ඔහුගේ ජීවිතය, ඔහු ප්‍රසිද්ධ නිළියක් වුණු මැල්රින් මොන්රෝ එක්ක තිබුණ ආදර සම්බන්ධය ගැන, ඊටත් පස්සේ ලෝකෙ හිටිය රූමත්ම ගැහැනියක් වුණු ජැකලොයින් එක්ක විවාහ වුණු හැටි, වගේ බොහෝ දේ මං කියවලා තියෙනවා.

එතකොට අවුන්සාන් සුකී.

ඇය තරම් රටට ආදරය කරපු ගැහැනියක් අපේ කාලේ බිහිවෙලා නෑ. හැබැයි මේ හැම දෙනාම අතරේ පුංචි කාලේ ඉඳන් මගේ පරමාදර්ශී දේශපාලන චරිතය වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මං අදහන කෙනෙක්. ලෝකයේ බොහෝ දේශපාලන චරිත ගැන මං දන්නවා. මාවෝ සේතුංගේ ජීවිත කතාව මට කටපාඩමින් කියන්න පුළුවන්. චේ ගුවේරා, කාල් මාක්ස් ගැන කියන්න පුළුවන්. හැබැයි ඒ කවුරු හිටියත් මගේ පරමාදර්ශී චරිතය තමයි සිරිමාවෝ මැතිනිය. සිරිමාවෝ කියන්නේ දේශපාලන විද්‍යාව හදාරපු කෙනෙක් නෙවෙයි. විශ්වවිද්‍යාලයට ගිහින් ආචාර්ය උපාධිය ගත්තු කෙනකුත් නෙවෙයි. හැබැයි හොඳ දැක්මකින් ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලෝකයට පළමු වතාවට ගෙනගියේ ඇය. ඒ නිසා මං ජනාධිපති වුණොත් මගේ පළමු පරමාදර්ශී චරිතය වෙන්නෙ ඇය.

පන්දමක් අල්ලනවා ජැක් එකක් ගහනවා කියලා හිතන්න එපා

මං අද ජනාධිපති වුණා කියලා හිතන්න. මට මේ රටේ වෙනස් කරන්න ඕන කියලා හිතෙන දේවල් තියෙනවා. නමුත් මගේ එක දෙයක් තියෙනවා. මේක ඇහුවම පන්දමක් අල්ලනවා, ලොක්කාට ජැක් එකක් ගහනවා කියලා කියයි. මහින්ද චින්තන වැඩපිළිවෙළ කට පාඩමින් දන්න කෙනෙක් විදියට මං ඒක අනිවාර්යයෙන්ම අනුමත කරන කෙනෙක්. ඒ නිසා මං අද ජනාධිපති වුණොත් හෙට ඉඳන් මහින්ද චින්තන වැඩපිළිවෙළ එක්ක තමයි ඉදිරියට යන්නෙ. හැබැයි මගේ දැක්මකුත් තියෙනවා. මගේ පරිකල්පනයක් මගේ දර්ශනයක් තියෙනවා.

මං රටේ ජනාධිපති වුණොත් මේ රටේ වෙනස් කරන පළමු දේ තමයි මනාප ඡන්ද ක්‍රමය. ජෙ ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතුමා විසින් මේ රටට කරන ලද විශාලම විනාශය හැටියට මං දකින්නේ මේ මනාප ඡන්ද ක්‍රමය. මේ ක්‍රමය නිසා ජනතාවට වැඩ කරන අවංක නායකයෙක් තෝරා ගැනීමට තියෙන අයිතිය නැති වෙලා ගිහින්. දිස්ත්‍රික්කයේ එකම දේශපාලන පක්ෂයේ මන්ත්‍රිවරු හතුරන් බවට පත්කරන ක්‍රමයක්. උඩින් බොරුවට කතා කරලා යටින් පරම හතුරන් බවට පත්කරන ක්‍රමයක්. මහන්සි වෙලා තමන්ගේ ගමට වැඩ කරන්න දගලන මන්ත්‍රිවරයා ලොකු ගැටලුවකට පත්වෙනවා. ඒ නිසා මම පෞද්ගලිකව හිතන්නේ මේ මනාප ක්‍රමය වහාම නතර කළ යුතුයි. තුනෙන් දෙකක බලයක් ගන්න ජනාධිපතිවරයකුට කළ හැකි දෙයක්. මං ජනාධිපති වුණොත් කරන එක කරනවාමයි.

විසබීජ උපදේශකයෝ දොට්ට

ඊට පස්සේ මට හොඳ උපදේශක මණ්ඩලයක් පත්කර ගන්නවා. ළිං මැර්ඩියන්ට බෑ උපදේශකයෝ වෙන්න. බැරක් ඔබාමාට හිනා වෙන්නවත් බෑ එයාගේ වේදිකාවකදී, එයාට ඕන විදියට. එයා හිනාවෙන්න ඕන එයාගේ ස්පීච් එකේදී උපදේශකයෝ කියන තැන්වලදී විතරයි. අපේ අගමැතිතුමාට වෙච්ච දේ බලන්න ඊයේ පෙරේදා. පොඩි වචනයකින් වරද්ද ගත්තා. ඒ වගේ වැදගත් නිලයක් දරන කෙනෙක්ට කටට ආව පළියට කතා කරන්න බෑ. ඒක නිසා උපදේශකයන් කියන අය වසංගත, විසබීජ වෙන්න බෑ.

ඊළගට රටේ ජනතාව වටේ, සමගි සම්පන්න වැටක් හදන්න ඕන. මුස්ලිම් වේවා, බර්ගර් වේවා, ද්‍රවිඩ වේවා ඒ සෑම කෙනෙක්ටම සාමකාමී සුවදායී පරිසරයක් හදලා දෙනවා. මම දැනට අවුරුදු තිහක විතර කාලයක ඉඳන් ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක්. ස්විට්සර්ලන්තයේ තියෙන දේශපාලන රටාව පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ස්විට්සර්ලන්තයේ හිටපු ජනාධිපතිවරයෙක් මගේ සැමියාගේ ළගම හිතවතෙක්. අපේ අල්ලපු ගමේ හිටියේ. අපි හැන්දෑවට නිතර දෙවේලේ ගිහින් එයා එක්ක සාකච්ඡා කරනවා, කතා කරනවා. මම ඒ දේශපාලන ව්‍යුහයට ගොඩක් කැමැති කෙනෙක්. ඒ රටේ මිනිස්සු භාෂා හයක් කතා කරනවා. හැබැයි ඒගොල්ලෝ හැමෝම ස්විස් ජාතිකයෝ. අපේ රටෙත් කොයි කොනේ උපන්නත් ජනතාවට තියෙන්න ඕන ශ්‍රී ලාංකික කියන හදවත. තාමත් අපේ උතුර, දකුණට එකතු වෙලා නෑ. ඒක ඔය නැවැත පදිංචි කිරීමෙන් කරන්න බෑ. මං ජනාධිපති වුණොත් ඕනෑම කෙනෙක්ට යාපනේ ගිහින් පදිංචි වෙන්නත්, ගාල්ලේ ඇවිත් පදිංචි වෙන්නත් අවසර දෙනවා. මිනිසුන්ගේ හදවත් එකතු කරන්නයි ඕන.

රාජ්‍ය සේවක වැටුප රුපියල් පනස්දාහයි

මිනිසුන්ට බඩගින්නෙ ඉන්න බෑනෙ. ඊළගට එන්නෙ ඒ කතන්දරේ. මොනවා කළත් වැඩක් නෑනෙ මිනිසුන්ගේ බඩගින්න නිව්වෙ නැත්නම්. පුළුවන් තරම් රටේ දේවල් දියුණු කරන්න ඕනේ. කුඩා තේ වතු, රබර් වතු, පොල් වතු, වැඩිදියුණු කරන්න ඕන. නැත්නම් පොල් ගෙඩිය මෙච්චර නැග්ගෙ කොහොමද? පොල්ගස් කපලා ගෙවල් හැදුවා. ඊට පස්සෙ පොල් ගෙඩිය උස්සගෙන ඇවිත් උද්ඝෝෂණ කරනවා. මං නම් ඒවට ඉඩ තියන්නෙ නෑ. පොදු ජනතාවට දියුණු වෙන්න ඉහළ වැටුපක් දෙන්න ඕන. රජයේ සේවකයන්ට අඩුම තරමේ රුපියල් පනස්දාහක් නැතිව මාසෙට අද ජීවත් වෙන්න බෑ. එක්කො බඩු මිල අඩු කරන්න ඕන. එහෙමත් නැත්නම් බඩු මිල වැඩිකරලා පඩියත් වැඩි කරන්න ඕන. මං ජනාධිපති වුණොත් අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප අඩුම තරමේ පනස්දාහක්වත් කරනවා.

දකුණට වැඩ කරනවා

මං ඉතින් දකුණේ කෙනෙක්නේ. ඛෙන්තර ගගෙන් එහානේ. වර්තමාන ජනාධිපතිතුමා දැන් හම්බන්තොටට යනකල් දියුණු කරගෙන යනවා. බුදුන් වහන්සේත් දේශනා කළේ කිඹුල්වත් නුවරෙන් එන සුළගත් සනීපයි කියලනේ. ඉතින් දකුණේ උපන් අපිටත් දකුණෙන් හමන සුළගත් සීතලයි. මේක සංචාරක පුරවරයක්නේ. අඩුම තරමේ කුරුලු අභය භූමි හතරක්, පහක්වත් හදන්න පුළුවන්. අධිවේගී මාර්ගය හදලා හිනිදුම කන්ද පැත්තෙ කර්මාන්ත පුරවරයක් ඇරිය නම් මොකද වෙන්නෙ? ඒ කර්මාන්ත පුරයෙන් ගෙන යන බඩු තමයි කොළඹ ගෙනයන්න වෙන්නෙ.

ඩිවොස් වෙන්න උදවු කරනවා

මේ රටේ වැඩිම ශ්‍රම දායකත්වයක් ලබා දෙන්නෙ කාන්තාව. අපේ රටේ නීතිය තවමත් කාන්තාවන්ට සරිලන විදියට හැදිලා නෑ. බලන්න කෙනෙක් දික්කසාද වෙනකොට සොච්චමක් දීලා අයින් කරන හැටි. ලෝකේ අනෙක් රටවල එහෙම බෑ. ස්විට්සර්ලන්තයේ දික්කසාද වෙද්දී ගෙදර තියෙන්නෙ එක පුටුව නම් ඒකෙනුත් භාගයක් දෙන්න ඕන. ඒ නිසා දික්කසාදයේදී කාන්තාවට සරිලන ආරක්ෂාව ලබාදිය යුතුමයි.

සිනමාවට කරන්න ඕන මෙච්චරයි

සිනමාව දියුණු කරන්න නම් විශාල වැඩකොටසක් කරන්න වෙනවා. වෙන්න ඕන ලොකුම දේ ජනතාවගේ ආකර්ෂණය වඩාත්ම දිනාගන්න පුළුවන් ජනප්‍රිය චිත්‍රපට වැඩිපුර හදන්න ඕන.

ජීවිත කාලෙම වුණත් ඉන්න කැමැතියි

හාඳ ජනාධිපති කෙනෙක් හැටියට මං පත්වෙනවා නම් මා කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් තියෙනවා නම් කාටවත් ප්‍රශ්නයක් නෑනේ. ජීවිත කාලෙම ඉන්න පුළුවන් නම් ඒත් හොඳයි.

දුව දේශපාලනයට ආවොත්

මගේ දුව නම් කීයටවත් දේශපාලනයට එන්නෙ නෑ. දුව දැනටත් මගෙන් අහන එකම දේ ඇයි අම්මෙ ඔයා මේ වගේ රටක දේශපාලනය කරන්නේ කියලා.

විපක්ෂයට හොඳ පාඩමක් උගන්වනවා

මේ රටේ දැන් තියෙන තත්ත්වයේ විපක්ෂයක් තිබුණොත් නම් මට කිසිම ගැටීමක් එන්නෙ නෑ. විපක්ෂයේ ඉන්නෙ ගෙඹි පැටව්. මම සැලුන් දොර ඇරලා මේ ගෙඹි පැටව් ඔක්කොම මගේ පැත්තට අරන් පොඩි පෙට්ටියකට දාලා ලොක් කරලා දානවා කට වහගෙන හිටපන් කියලා. හැබැයි ඒ හැමෝගෙම කනට කරලා එකපාරක් අහනවා, හරි ලැජ්ජා නැති දේශපාලනයක් නේද මේ රටේ තියෙන්නෙ කියලා.

විපක්ෂයෙන් පොදු අපේක්ෂිකාව වෙන්න කිව්වොත්

ඊට වැඩිය නම් හොඳයි ගලක් බැඳගෙන ඛෙන්තර ගගට පනිනවා.

Link

[QUOTE="IPman, post: 16187418, member: 359878"] [b]ලංකාව ස්විට්සරලන්තයක් කරනවා[/b] [SIZE="5"][B][SIZE="7"]මං ජනාධිපති වුණාම ලංකාව ස්විට්සරලන්තයක් කරනවා.. රාජ්‍ය සේවක වැටුප් 50,000යි. ඩිවෝස් වෙන්න උදවු කරනවා[/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-FU6sIkVmFXU/Ut3Lctwj0uI/AAAAAAAABjY/tt6HQgWhCqY/s1600/geetha+kumarasinghe.jpg[/IMG] මේක මං කියන්නම් වාලේ කියන කතාවක් කියලා හිතන්න එපා. මං ජනාධිපති වුණොත් ලෝකෙ සහ මේ රටේ මං ආදර්ශයට ගන්න රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. මං ඉන්දිරා ගාන්ධි ගැන බොහෝ පොතපත කියවලා තියෙනවා. කෙනෙඩි කියන්නේ මගේ ප්‍රියතම ජන නායකයෙක්. ඔහුගේ ජීවිතය, ඔහු ප්‍රසිද්ධ නිළියක් වුණු මැල්රින් මොන්රෝ එක්ක තිබුණ ආදර සම්බන්ධය ගැන, ඊටත් පස්සේ ලෝකෙ හිටිය රූමත්ම ගැහැනියක් වුණු ජැකලොයින් එක්ක විවාහ වුණු හැටි, වගේ බොහෝ දේ මං කියවලා තියෙනවා. [COLOR="Red"][B]එතකොට අවුන්සාන් සුකී.[/B][/COLOR] ඇය තරම් රටට ආදරය කරපු ගැහැනියක් අපේ කාලේ බිහිවෙලා නෑ. හැබැයි මේ හැම දෙනාම අතරේ පුංචි කාලේ ඉඳන් මගේ පරමාදර්ශී දේශපාලන චරිතය වුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මං අදහන කෙනෙක්. ලෝකයේ බොහෝ දේශපාලන චරිත ගැන මං දන්නවා. මාවෝ සේතුංගේ ජීවිත කතාව මට කටපාඩමින් කියන්න පුළුවන්. චේ ගුවේරා, කාල් මාක්ස් ගැන කියන්න පුළුවන්. හැබැයි ඒ කවුරු හිටියත් මගේ පරමාදර්ශී චරිතය තමයි සිරිමාවෝ මැතිනිය. සිරිමාවෝ කියන්නේ දේශපාලන විද්‍යාව හදාරපු කෙනෙක් නෙවෙයි. විශ්වවිද්‍යාලයට ගිහින් ආචාර්ය උපාධිය ගත්තු කෙනකුත් නෙවෙයි. හැබැයි හොඳ දැක්මකින් ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලෝකයට පළමු වතාවට ගෙනගියේ ඇය. ඒ නිසා මං ජනාධිපති වුණොත් මගේ පළමු පරමාදර්ශී චරිතය වෙන්නෙ ඇය. [IMG]http://i1246.photobucket.com/albums/gg603/toiya7/GeethaKumarasinghe2.jpg[/IMG] [COLOR="red"][B]පන්දමක් අල්ලනවා ජැක් එකක් ගහනවා කියලා හිතන්න එපා[/B][/COLOR] මං අද ජනාධිපති වුණා කියලා හිතන්න. මට මේ රටේ වෙනස් කරන්න ඕන කියලා හිතෙන දේවල් තියෙනවා. නමුත් මගේ එක දෙයක් තියෙනවා. මේක ඇහුවම පන්දමක් අල්ලනවා, ලොක්කාට ජැක් එකක් ගහනවා කියලා කියයි. මහින්ද චින්තන වැඩපිළිවෙළ කට පාඩමින් දන්න කෙනෙක් විදියට මං ඒක අනිවාර්යයෙන්ම අනුමත කරන කෙනෙක්. ඒ නිසා මං අද ජනාධිපති වුණොත් හෙට ඉඳන් මහින්ද චින්තන වැඩපිළිවෙළ එක්ක තමයි ඉදිරියට යන්නෙ. හැබැයි මගේ දැක්මකුත් තියෙනවා. මගේ පරිකල්පනයක් මගේ දර්ශනයක් තියෙනවා. මං රටේ ජනාධිපති වුණොත් මේ රටේ වෙනස් කරන පළමු දේ තමයි මනාප ඡන්ද ක්‍රමය. ජෙ ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතුමා විසින් මේ රටට කරන ලද විශාලම විනාශය හැටියට මං දකින්නේ මේ මනාප ඡන්ද ක්‍රමය. මේ ක්‍රමය නිසා ජනතාවට වැඩ කරන අවංක නායකයෙක් තෝරා ගැනීමට තියෙන අයිතිය නැති වෙලා ගිහින්. දිස්ත්‍රික්කයේ එකම දේශපාලන පක්ෂයේ මන්ත්‍රිවරු හතුරන් බවට පත්කරන ක්‍රමයක්. උඩින් බොරුවට කතා කරලා යටින් පරම හතුරන් බවට පත්කරන ක්‍රමයක්. මහන්සි වෙලා තමන්ගේ ගමට වැඩ කරන්න දගලන මන්ත්‍රිවරයා ලොකු ගැටලුවකට පත්වෙනවා. ඒ නිසා මම පෞද්ගලිකව හිතන්නේ මේ මනාප ක්‍රමය වහාම නතර කළ යුතුයි. තුනෙන් දෙකක බලයක් ගන්න ජනාධිපතිවරයකුට කළ හැකි දෙයක්. මං ජනාධිපති වුණොත් කරන එක කරනවාමයි. [COLOR="red"][B]විසබීජ උපදේශකයෝ දොට්ට[/B][/COLOR] ඊට පස්සේ මට හොඳ උපදේශක මණ්ඩලයක් පත්කර ගන්නවා. ළිං මැර්ඩියන්ට බෑ උපදේශකයෝ වෙන්න. බැරක් ඔබාමාට හිනා වෙන්නවත් බෑ එයාගේ වේදිකාවකදී, එයාට ඕන විදියට. එයා හිනාවෙන්න ඕන එයාගේ ස්පීච් එකේදී උපදේශකයෝ කියන තැන්වලදී විතරයි. අපේ අගමැතිතුමාට වෙච්ච දේ බලන්න ඊයේ පෙරේදා. පොඩි වචනයකින් වරද්ද ගත්තා. ඒ වගේ වැදගත් නිලයක් දරන කෙනෙක්ට කටට ආව පළියට කතා කරන්න බෑ. ඒක නිසා උපදේශකයන් කියන අය වසංගත, විසබීජ වෙන්න බෑ. ඊළගට රටේ ජනතාව වටේ, සමගි සම්පන්න වැටක් හදන්න ඕන. මුස්ලිම් වේවා, බර්ගර් වේවා, ද්‍රවිඩ වේවා ඒ සෑම කෙනෙක්ටම සාමකාමී සුවදායී පරිසරයක් හදලා දෙනවා. මම දැනට අවුරුදු තිහක විතර කාලයක ඉඳන් ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක්. ස්විට්සර්ලන්තයේ තියෙන දේශපාලන රටාව පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ස්විට්සර්ලන්තයේ හිටපු ජනාධිපතිවරයෙක් මගේ සැමියාගේ ළගම හිතවතෙක්. අපේ අල්ලපු ගමේ හිටියේ. අපි හැන්දෑවට නිතර දෙවේලේ ගිහින් එයා එක්ක සාකච්ඡා කරනවා, කතා කරනවා. මම ඒ දේශපාලන ව්‍යුහයට ගොඩක් කැමැති කෙනෙක්. ඒ රටේ මිනිස්සු භාෂා හයක් කතා කරනවා. හැබැයි ඒගොල්ලෝ හැමෝම ස්විස් ජාතිකයෝ. අපේ රටෙත් කොයි කොනේ උපන්නත් ජනතාවට තියෙන්න ඕන ශ්‍රී ලාංකික කියන හදවත. තාමත් අපේ උතුර, දකුණට එකතු වෙලා නෑ. ඒක ඔය නැවැත පදිංචි කිරීමෙන් කරන්න බෑ. මං ජනාධිපති වුණොත් ඕනෑම කෙනෙක්ට යාපනේ ගිහින් පදිංචි වෙන්නත්, ගාල්ලේ ඇවිත් පදිංචි වෙන්නත් අවසර දෙනවා. මිනිසුන්ගේ හදවත් එකතු කරන්නයි ඕන. [COLOR="red"][B]රාජ්‍ය සේවක වැටුප රුපියල් පනස්දාහයි [/B][/COLOR] මිනිසුන්ට බඩගින්නෙ ඉන්න බෑනෙ. ඊළගට එන්නෙ ඒ කතන්දරේ. මොනවා කළත් වැඩක් නෑනෙ මිනිසුන්ගේ බඩගින්න නිව්වෙ නැත්නම්. පුළුවන් තරම් රටේ දේවල් දියුණු කරන්න ඕනේ. කුඩා තේ වතු, රබර් වතු, පොල් වතු, වැඩිදියුණු කරන්න ඕන. නැත්නම් පොල් ගෙඩිය මෙච්චර නැග්ගෙ කොහොමද? පොල්ගස් කපලා ගෙවල් හැදුවා. ඊට පස්සෙ පොල් ගෙඩිය උස්සගෙන ඇවිත් උද්ඝෝෂණ කරනවා. මං නම් ඒවට ඉඩ තියන්නෙ නෑ. පොදු ජනතාවට දියුණු වෙන්න ඉහළ වැටුපක් දෙන්න ඕන. රජයේ සේවකයන්ට අඩුම තරමේ රුපියල් පනස්දාහක් නැතිව මාසෙට අද ජීවත් වෙන්න බෑ. එක්කො බඩු මිල අඩු කරන්න ඕන. එහෙමත් නැත්නම් බඩු මිල වැඩිකරලා පඩියත් වැඩි කරන්න ඕන. මං ජනාධිපති වුණොත් අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප අඩුම තරමේ පනස්දාහක්වත් කරනවා. [COLOR="red"][B]දකුණට වැඩ කරනවා[/B][/COLOR] මං ඉතින් දකුණේ කෙනෙක්නේ. ඛෙන්තර ගගෙන් එහානේ. වර්තමාන ජනාධිපතිතුමා දැන් හම්බන්තොටට යනකල් දියුණු කරගෙන යනවා. බුදුන් වහන්සේත් දේශනා කළේ කිඹුල්වත් නුවරෙන් එන සුළගත් සනීපයි කියලනේ. ඉතින් දකුණේ උපන් අපිටත් දකුණෙන් හමන සුළගත් සීතලයි. මේක සංචාරක පුරවරයක්නේ. අඩුම තරමේ කුරුලු අභය භූමි හතරක්, පහක්වත් හදන්න පුළුවන්. අධිවේගී මාර්ගය හදලා හිනිදුම කන්ද පැත්තෙ කර්මාන්ත පුරවරයක් ඇරිය නම් මොකද වෙන්නෙ? ඒ කර්මාන්ත පුරයෙන් ගෙන යන බඩු තමයි කොළඹ ගෙනයන්න වෙන්නෙ. [B][COLOR="red"]ඩිවොස් වෙන්න උදවු කරනවා[/COLOR][/B] මේ රටේ වැඩිම ශ්‍රම දායකත්වයක් ලබා දෙන්නෙ කාන්තාව. අපේ රටේ නීතිය තවමත් කාන්තාවන්ට සරිලන විදියට හැදිලා නෑ. බලන්න කෙනෙක් දික්කසාද වෙනකොට සොච්චමක් දීලා අයින් කරන හැටි. ලෝකේ අනෙක් රටවල එහෙම බෑ. ස්විට්සර්ලන්තයේ දික්කසාද වෙද්දී ගෙදර තියෙන්නෙ එක පුටුව නම් ඒකෙනුත් භාගයක් දෙන්න ඕන. ඒ නිසා දික්කසාදයේදී කාන්තාවට සරිලන ආරක්ෂාව ලබාදිය යුතුමයි. [B][COLOR="red"]සිනමාවට කරන්න ඕන මෙච්චරයි[/COLOR][/B] සිනමාව දියුණු කරන්න නම් විශාල වැඩකොටසක් කරන්න වෙනවා. වෙන්න ඕන ලොකුම දේ ජනතාවගේ ආකර්ෂණය වඩාත්ම දිනාගන්න පුළුවන් ජනප්‍රිය චිත්‍රපට වැඩිපුර හදන්න ඕන. [COLOR="red"][B]ජීවිත කාලෙම වුණත් ඉන්න කැමැතියි[/B][/COLOR] හාඳ ජනාධිපති කෙනෙක් හැටියට මං පත්වෙනවා නම් මා කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් තියෙනවා නම් කාටවත් ප්‍රශ්නයක් නෑනේ. ජීවිත කාලෙම ඉන්න පුළුවන් නම් ඒත් හොඳයි. [IMG]http://2.bp.blogspot.com/-Rlcej6itig0/Ut3M_CMZvwI/AAAAAAAABjk/8xZ1egFvi8s/s1600/geetha_kumarasinghe.jpg[/IMG] [B][COLOR="red"]දුව දේශපාලනයට ආවොත්[/COLOR][/B] මගේ දුව නම් කීයටවත් දේශපාලනයට එන්නෙ නෑ. දුව දැනටත් මගෙන් අහන එකම දේ ඇයි අම්මෙ ඔයා මේ වගේ රටක දේශපාලනය කරන්නේ කියලා. [COLOR="red"][B]විපක්ෂයට හොඳ පාඩමක් උගන්වනවා[/B][/COLOR] මේ රටේ දැන් තියෙන තත්ත්වයේ විපක්ෂයක් තිබුණොත් නම් මට කිසිම ගැටීමක් එන්නෙ නෑ. විපක්ෂයේ ඉන්නෙ ගෙඹි පැටව්. මම සැලුන් දොර ඇරලා මේ ගෙඹි පැටව් ඔක්කොම මගේ පැත්තට අරන් පොඩි පෙට්ටියකට දාලා ලොක් කරලා දානවා කට වහගෙන හිටපන් කියලා. හැබැයි ඒ හැමෝගෙම කනට කරලා එකපාරක් අහනවා, හරි ලැජ්ජා නැති දේශපාලනයක් නේද මේ රටේ තියෙන්නෙ කියලා. [IMG]http://2.bp.blogspot.com/-IKFnoKY33Xo/Ut3NAXG9lqI/AAAAAAAABjw/oSdf163MavA/s1600/GeethaKumarasinghe4.jpg[/IMG] [B][COLOR="red"]විපක්ෂයෙන් පොදු අපේක්ෂිකාව වෙන්න කිව්වොත්[/COLOR][/B] ඊට වැඩිය නම් හොඳයි ගලක් බැඳගෙන ඛෙන්තර ගගට පනිනවා.[/SIZE] [URL="http://www.gossip-lankanews.com/2014/01/when-geetha-become-president-srilanka.html"]Link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom