Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව සිංහල බෞද්ධ රටකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන උබ මතු කරන කාරණා ටික පෙල ගහල ගත්තොත්,

1. ලංකාවේ මිනිස්සු, හැම ජාතියක් ම එකට ඉන්න ඕනි,

කිසි ප්‍රශ්නයක් නෑ අදටත් හැම ජාතියකටම එකට ඉන්න පහසුකම, නිදහස ලංකාවේ තියෙනවා

2. ලංකාව ලංකාව විදිහට තියෙන්න ඕනි නම්, මේ රටේ හැම ජනවර්ගයකම මිනිස්සුන්ට එක වගේ අයිතියක් තියෙන්න ඕනි....

ඉතිහාසයේ ඉදලා හැමදාමත්, අනිකුත් ආගමිකයින්ට ඔවුන්ගේ සියලුම ආගමික චාරිත්‍ර ඉටු කිරීම සදහා අවශ්‍ය සමාන අයිතිවාසකම තියෙනවා. උදා:- උබලට කවදාවත් කියල නෑ රාමසාන් උපවාස එපා කියලා. උබලගේ ගෑනුන්ට බුර්කාව අදින්න එපා කියල නෑ.

3. ලංකාවට එහෙම වෙන්න නම් අනිවාර්යයෙන් ම සර්වාගමික අනන්‍යතාව පිළිගෙන සෙකියුලර් පද්ධතියක් විදිහට තමයි යන්න ඕන හරියට සිංගප්පූරුවේ වගේ

සිංහල බෞද්ද මිනිස්සු හැමදමත් පිලිගන්නවා අනිකුත් ජාතිනුත් ලංකාවේ ඉන්නඕන ඕන කියලා. නමුත් මහ ලොකුවට ආගමික සහජීවනය ගැන කියවන උබලම දන්නෑ ඒ මොකක්ද කියලවත්

ඉස්සරලම ආගමික සහජීවනය කියන්නේ මොකක්ද කියල හොයල බලලා පොස්ට් එකක් දාපන්. ඒ නැතත්, උබල මේ කියවන සහජීවනය සිංහල බෞද්දයන්ට විතරක් අදාල වෙන්නේ කොහොමද කියලත් මට නම් පුදුමයි.

4. එහෙම කරන්න බැරි නම් සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන්න නම් රට දෙකඩ වෙන්න ඕනි.

එහෙම කරන්න බැරිනම් කියල කියන්න දෙයක් නෑ. උබලට ලංකාවේ ඉන්න, ආගමක් අදහන්න, ඕනම භාෂාවක් කතාකරන්න, ඕනෑම තැනක යන්න එන්න, ඕනෑම රැකියාවක් කරන්න නිදහස දීලා තියෙනකොටත්, තව මදි කියන්නේ මොනවාද? ඒක නිසා රට දෙකඩ කරන්න උවමනාවක් නෑ. උබලට මේ දෙන නිදහස මදිනම්, ලෝකේ අනිත් රටවල මීටත් වැඩ නිදහස දෙනවනම්, මේකෙම ලැගගෙන කෑගහන්නේ ඇයි? ඒ රටකට ගිහිල්ලා නිදහසේ ඉදපල්ලකෝ. ඒක උබලටත් හොදයි. අපිටත් නිදහසේ ඉන්න පුළුවන්....

[QUOTE="Sanju malli, post: 16789542, member: 395210"] [SIZE="5"]මෙතන උබ මතු කරන කාරණා ටික පෙල ගහල ගත්තොත්,[/SIZE] [SIZE="5"]1. ලංකාවේ මිනිස්සු, හැම ජාතියක් ම එකට ඉන්න ඕනි, [INDENT][B]කිසි ප්‍රශ්නයක් නෑ අදටත් හැම ජාතියකටම එකට ඉන්න පහසුකම, නිදහස ලංකාවේ තියෙනවා[/B][/INDENT] 2. ලංකාව ලංකාව විදිහට තියෙන්න ඕනි නම්, මේ රටේ හැම ජනවර්ගයකම මිනිස්සුන්ට එක වගේ අයිතියක් තියෙන්න ඕනි.... [INDENT][B]ඉතිහාසයේ ඉදලා හැමදාමත්, අනිකුත් ආගමිකයින්ට ඔවුන්ගේ සියලුම ආගමික චාරිත්‍ර ඉටු කිරීම සදහා අවශ්‍ය සමාන අයිතිවාසකම තියෙනවා. උදා:- උබලට කවදාවත් කියල නෑ රාමසාන් උපවාස එපා කියලා. උබලගේ ගෑනුන්ට බුර්කාව අදින්න එපා කියල නෑ.[/B][/INDENT] 3. ලංකාවට එහෙම වෙන්න නම් අනිවාර්යයෙන් ම සර්වාගමික අනන්‍යතාව පිළිගෙන සෙකියුලර් පද්ධතියක් විදිහට තමයි යන්න ඕන හරියට සිංගප්පූරුවේ වගේ [INDENT][B]සිංහල බෞද්ද මිනිස්සු හැමදමත් පිලිගන්නවා අනිකුත් ජාතිනුත් ලංකාවේ ඉන්නඕන ඕන කියලා. නමුත් මහ ලොකුවට ආගමික සහජීවනය ගැන කියවන උබලම දන්නෑ ඒ මොකක්ද කියලවත්[/B][/INDENT] [INDENT][B]ඉස්සරලම ආගමික සහජීවනය කියන්නේ මොකක්ද කියල හොයල බලලා පොස්ට් එකක් දාපන්. ඒ නැතත්, උබල මේ කියවන සහජීවනය සිංහල බෞද්දයන්ට විතරක් අදාල වෙන්නේ කොහොමද කියලත් මට නම් පුදුමයි.[/B][/INDENT] 4. එහෙම කරන්න බැරි නම් සිංහල බෞද්ධ රටක් විදිහට තියෙන්න නම් රට දෙකඩ වෙන්න ඕනි. [INDENT][B]එහෙම කරන්න බැරිනම් කියල කියන්න දෙයක් නෑ. උබලට ලංකාවේ ඉන්න, ආගමක් අදහන්න, ඕනම භාෂාවක් කතාකරන්න, ඕනෑම තැනක යන්න එන්න, ඕනෑම රැකියාවක් කරන්න නිදහස දීලා තියෙනකොටත්, තව මදි කියන්නේ මොනවාද? ඒක නිසා රට දෙකඩ කරන්න උවමනාවක් නෑ. උබලට මේ දෙන නිදහස මදිනම්, ලෝකේ අනිත් රටවල මීටත් වැඩ නිදහස දෙනවනම්, මේකෙම ලැගගෙන කෑගහන්නේ ඇයි? ඒ රටකට ගිහිල්ලා නිදහසේ ඉදපල්ලකෝ. ඒක උබලටත් හොදයි. අපිටත් නිදහසේ ඉන්න පුළුවන්....[/B][/INDENT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom