Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව_ගොඩදාන්න_එක_විදිහක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

100% එකඟයි. ඒකත් එක විදියක් රටට ආදායම් ගේන්න. පුද්ගලික අංශයට දුන්නනම් කරයි නියමෙට. හැබැයි මේ රටේ ඒකෙක්ට.

කිරි වලින්

සීනි වලින්

පළතුරු වලින්

පිරිසිදු එළවලු වලින්

තේ වලින්

කුරුදු වලින්

ඇගලුම් වලින්

මෘදුකාංග IT සම්බන්ධ දේවලින්

ආදායම් උපයන්න අපේ රටේ සම්පත් ඔන තරම්

වැඩේ තියෙන්නේ අපි අතේමයි. අපේ දෙමව්පියන්ට වැඩිහිටි අයට මේ වෙනස කරන්න කියල අපිට කියන්න බැ.

නමුත්,

තරුණයෝ විදියට අපිට හැම දේකටම බෑ, කරන්න බෑ, හරියන්නෑ, අපරාදෙ, තේරුමක්නෑ, අමාරුයි වගේ කතා කියන එක නතර කරල අපි කරල බලමු.

හැමෝම වගේ හොයන්නෙ රජයෙ රැකියා ඇයි ඒ. රජයකට සේරම දේවල් පවරල අපි අත්දෙක බැඳන් ඉන්න එක හරිද?

කරනවනම් මේ රටේ පුදුමාකාර ආදායම් මවන්න පුලුවන් දේවල් තියෙනව එකෙක්වත් උත්සාහ කරන්නැ නිකං කියව කියව ඉන්නවා. සල්ලි තියෙන එකත් එක්කො කඩයක් දාගනී, කුරුඳු හරි තේ හරි ඉඩමක් ගනී නිකං ඉඳං සල්ලි එනවනම් අපි හරි කැමතියි.

අපි රජයෙ රෑකියා හොයන්නෙත් ඕකටමනේ. නිකං ඉන්න, වරප්රසාද ගන්න, අර්ථසාධකේ ගන්න, නාකිවෙලා ගෙදරට වෙලා ඉන්න. ඔන්න අපේ ටාගට්.

ඒහෙම නෙමෙයි. විහිලුකාරයො, නලු නිලියො, කිූඩකයෝ, චන්ඩි, වාහන සේල් කාරයො, වී මෝල් කාරයො නෙමෙයි උගත් බුද්ධිමත් මිනිස්සු නියෝජිතයො විදියට පාර්ලිමේන්තුවට තෝරල යවමු.

අනික හැම දේකටම දේශපාලනේ ගාවගන්නෙ නැතුව ඉමු. උංව පුම්බල අපිම ඒවට බැනල වැඩක් නෑ. වරම අපි අතේ නම් හරි තීරණය ගමු.

අපි මේ ක්රමය වෙනස් කරන්න උත්සාහයක්වත් ගන්නවද වෙනදෙයක් වෙන්න ඇරල ඉන්නවද කියන කාරනේ අපි හැමෝගෙම හිත් වලට එනකම් අපි අපිට පුලුවන් උපරිම දේ තනිවහෝ කරමු.

[QUOTE="creativeN, post: 23758090, member: 224119"] [SIZE="4"]100% එකඟයි. ඒකත් එක විදියක් රටට ආදායම් ගේන්න. පුද්ගලික අංශයට දුන්නනම් කරයි නියමෙට. හැබැයි මේ රටේ ඒකෙක්ට. [B]කිරි වලින් සීනි වලින් පළතුරු වලින් පිරිසිදු එළවලු වලින් තේ වලින් කුරුදු වලින් ඇගලුම් වලින් මෘදුකාංග IT සම්බන්ධ දේවලින්[/B] ආදායම් උපයන්න අපේ රටේ සම්පත් ඔන තරම් වැඩේ තියෙන්නේ අපි අතේමයි. අපේ දෙමව්පියන්ට වැඩිහිටි අයට මේ වෙනස කරන්න කියල අපිට කියන්න බැ. නමුත්, තරුණයෝ විදියට අපිට හැම දේකටම බෑ, කරන්න බෑ, හරියන්නෑ, අපරාදෙ, තේරුමක්නෑ, අමාරුයි වගේ කතා කියන එක නතර කරල අපි කරල බලමු. හැමෝම වගේ හොයන්නෙ රජයෙ රැකියා ඇයි ඒ. රජයකට සේරම දේවල් පවරල අපි අත්දෙක බැඳන් ඉන්න එක හරිද? කරනවනම් මේ රටේ පුදුමාකාර ආදායම් මවන්න පුලුවන් දේවල් තියෙනව එකෙක්වත් උත්සාහ කරන්නැ නිකං කියව කියව ඉන්නවා. සල්ලි තියෙන එකත් එක්කො කඩයක් දාගනී, කුරුඳු හරි තේ හරි ඉඩමක් ගනී නිකං ඉඳං සල්ලි එනවනම් අපි හරි කැමතියි. අපි රජයෙ රෑකියා හොයන්නෙත් ඕකටමනේ. නිකං ඉන්න, වරප්රසාද ගන්න, අර්ථසාධකේ ගන්න, නාකිවෙලා ගෙදරට වෙලා ඉන්න. ඔන්න අපේ ටාගට්. ඒහෙම නෙමෙයි. විහිලුකාරයො, නලු නිලියො, කිූඩකයෝ, චන්ඩි, වාහන සේල් කාරයො, වී මෝල් කාරයො නෙමෙයි [B]උගත් බුද්ධිමත් මිනිස්සු[/B] නියෝජිතයො විදියට පාර්ලිමේන්තුවට තෝරල යවමු. අනික [B]හැම දේකටම දේශපාලනේ ගාවගන්නෙ නැතුව ඉමු[/B]. උංව පුම්බල අපිම ඒවට බැනල වැඩක් නෑ. වරම අපි අතේ නම් හරි තීරණය ගමු. අපි මේ ක්රමය වෙනස් කරන්න උත්සාහයක්වත් ගන්නවද වෙනදෙයක් වෙන්න ඇරල ඉන්නවද කියන කාරනේ අපි හැමෝගෙම හිත් වලට එනකම් අපි අපිට පුලුවන් උපරිම දේ තනිවහෝ කරමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom