Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකාව_in Gravity Film
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gravity, Harry Potter ඇතුළු ප්රමුඛ චිත්‍රපට රැසකට ලාංකිකයෙකුගේ සහාය

ලංකාවෙ සුපිරි කොල්ලෙක්

දෘශ්‍ය ප්‍රයෝග හා ත්‍රිමාණ සජීවීකරණ අතින් හොලිවුඩය හා සසඳන විට ලාංකික අප තවමත් ප්‍රාථමික අවදියේ සිටින බව බොහෝ දෙනාගේ මතයයි. එසේ වුවත් නුදුරේ දී තිරගත වීමට නියමිත Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයේ එක්තරා දර්ශණයක පසුබිමින් ලංකාව දර්ශණය වීම එම මතය අභියෝගයට ලක්කරන පුවතකට මඟ පෑදීමක් වුනා. ඇත්තෙන්ම මේ දර්ශණය නිර්මාණය කොට ඇත්තේ ලාංකිකයෙක්. නමින් තරංග රාජකරුණා වන ඔහු Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටුයුතු කර ඇත. මීට අමතරව ඔහු Harry Potter and the Deathly Hallows: Part 1, Star Wars: Episode I – The Phantom Menace, Ra.One, Dredd සහ World War Z වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රාශියකම ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු හා දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත.

දැනට Industrial Light & Magic ආයතනයේ සේවයේ නියුතු තරංග, මීට ප්‍රථම Pixar Animation Studios සහ Dream works වැනි සුප්‍රසිද්ධ ආයතන වලද සේවය කර ඇත.

පහතිනු දැක්වෙන්නේ ග්‍රැවිටි චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයේ පසුබිමින් ලංකාව දැක්වෙන ඇයුරුයි.

[YOUTUBE]uuMU2q00w3I[/YOUTUBE]

Source Cinema.lk

[QUOTE="cool-sasika, post: 15394020, member: 353431"] [CENTER][SIZE="5"][COLOR="DarkRed"]Gravity, Harry Potter ඇතුළු ප්රමුඛ චිත්‍රපට රැසකට ලාංකිකයෙකුගේ සහාය[/COLOR][/SIZE][/CENTER] [COLOR="DarkSlateBlue"][SIZE="4"]ලංකාවෙ සුපිරි කොල්ලෙක්[/SIZE][/COLOR] [CENTER][SIZE="4"][COLOR="DarkSlateBlue"]දෘශ්‍ය ප්‍රයෝග හා ත්‍රිමාණ සජීවීකරණ අතින් හොලිවුඩය හා සසඳන විට ලාංකික අප තවමත් ප්‍රාථමික අවදියේ සිටින බව බොහෝ දෙනාගේ මතයයි. එසේ වුවත් නුදුරේ දී තිරගත වීමට නියමිත Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයේ එක්තරා දර්ශණයක පසුබිමින් ලංකාව දර්ශණය වීම එම මතය අභියෝගයට ලක්කරන පුවතකට මඟ පෑදීමක් වුනා. ඇත්තෙන්ම මේ දර්ශණය නිර්මාණය කොට ඇත්තේ ලාංකිකයෙක්. නමින් තරංග රාජකරුණා වන ඔහු Gravity (ග්‍රැවිටි) චිත්‍රපටයේ ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු ලෙස කටුයුතු කර ඇත. මීට අමතරව ඔහු Harry Potter and the Deathly Hallows: Part 1, Star Wars: Episode I – The Phantom Menace, Ra.One, Dredd සහ World War Z වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රාශියකම ත්‍රිමාණ දර්ශණ නිර්මාණ ශිල්පියෙකු හා දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත. දැනට Industrial Light & Magic ආයතනයේ සේවයේ නියුතු තරංග, මීට ප්‍රථම Pixar Animation Studios සහ Dream works වැනි සුප්‍රසිද්ධ ආයතන වලද සේවය කර ඇත.[/COLOR][/SIZE] [IMG]http://cinema.lk/wp-content/uploads/2013/08/47879_10151133175623673_1111379363_n.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkSlateBlue"][CENTER]පහතිනු දැක්වෙන්නේ ග්‍රැවිටි චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටයේ පසුබිමින් ලංකාව දැක්වෙන ඇයුරුයි. [/CENTER][/COLOR][/SIZE] [YOUTUBE]uuMU2q00w3I[/YOUTUBE][/CENTER] [LEFT][COLOR="PaleTurquoise"]Source Cinema.lk[/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom