Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ASHO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ASHO

ගොඩක් අය දන්නෙ නැති වුනාට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම අති සාර්තක public private partnership (ppp) එකට හොදම උදාහරණයක්. මෙකේ ලොකුම කොටස්කරුවො තමයි ලංකා රජය සහ ඉංදියානු අශෝක් ලේලන්ඩ් සමාගම. දැනට CEO විදිහට කටයුතු කරන්නෙ Umesh Gautam මහතා. ඇත්තටම මේක ලංකාවෙ sustainability සහ value creation එකට වගේම employment , skill development තියෙන eco network එකක්. මෙම ආයතනය පසුගිය අවු 10, කොවිඩ් කාලෙවත්, ආර්ථික අර්බුද කාලෙවත් ලොස් නොවී business එක continue කරපු සුපිරිම ආයතනයක්.

ලංකාවෙ මිනිස්සු පාරෙ තොටේ යද්දි දකින bus වලින් 90%ක් ම ASHO එකෙ බස්. එක නිසා ගොඩක් අය හිතන්නෙ මේක bus company එකක් කියලා. ඒත් මෙකෙ revenue එකෙන් 75% කට වඩා එන්නෙ ලොරි වලින්, කුඩා ලොරි වල ඉදලා ලොකු ලොරි, බව්සර්, ටිපර් සහ ජෙනරේටර් දක්වා මෙකේ vehicle portfolio එක diversify වෙලා තියෙනවා. දැන් අලුතින් super luxury බස් වගේම low floor බසුත් ලංකාවට ගේන්න පටන් අරන්. අශෝක් එකට අනික් import companies වලට නැති ලොකු වාසියක් තියෙනවා. Locally assembly කරන නිසා ලොකු tax advantage එකක් මේකට තියෙනවා. ඒ advantage එකෙන් කොටසක් customers ලට pass කරන නිසා price point එකෙන් අනික් competitors කට තරග කරන්න අමාරුයි. මේ හේතු නිසා business sustainability සහ growth එක හොදටම තියෙන company එකක් තමයි මේක. දැන් මාලදිවයින සක african countries වලට export කරන්න පටන් අරන්. මේ segment එකේ potential එක ඉදිරි අවුරුදු වල බලාගන්න පුලුවන්.

Sep කාර්තුවෙ results කලින්ම දැම්මා මේක. Revenue සහ profits 100% වඩා වැඩි වෙලා, cash විතරක් රු බිලියන 3.5ක් balance sheet එකේ තියෙනවා. Debt zero company එකක් මේක. ඒක නිසා net finance income එකක් මෙකට තියෙනවා. ROE එක 40% තියෙන සුපිරිම company එකක් මේක. Revenue growth එක බැලුවොත් වාහන වලින් 200% growth එකක් පෙන්නනවා. මේ ඔක්කොම එක්ක මෙකේ share price එක බලද්දි ගොඩක් undervalued company එකක් විදිහට මේක අදුර ගන්න පුලුවන්. Potential එක ඉතා වැඩී.

මෙකේ revenue එකයි financial position එකයි බැලුවම, retail investor කෙනෙක්ට ගන්න පුලුවන් දැනට CSE එකේ තියෙන හොදම undervalued company එකක් තමයි ASHO කියන්නෙ. ඒ විතරක් නෙමේ 2026 අවුරුද්දේ අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් සුපිරි news ටිකක් තමා මේ,

Significant Revenue Growth , Gvt bus ටෙන්ඩර් ලැබෙන්න පුලුවන් , Share එකේ value එක ගොඩක් වැඩි නිසා share split එකක් වෙන්න පුලුවන්, Gvt එකට cash ගන්න ලොලු divided එකක් දෙන්න පුලුවන් (දැනට රු 850/- Cash Per Share ) තියෙනවා. Export segment එක හරියට වැඩ කරොත් වෙනමම level එකකට මේක යන්න පුලුවන්.

මේ ඔක්කොම බලද්දි ASHO එකේ investment එකක් දාලා අවු 2 hold කරොත්, හොද return එකක් ගන්න පුලුවන්.

[QUOTE="chathura414, post: 31029957, member: 496798"] ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ASHO ගොඩක් අය දන්නෙ නැති වුනාට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම අති සාර්තක public private partnership (ppp) එකට හොදම උදාහරණයක්. මෙකේ ලොකුම කොටස්කරුවො තමයි ලංකා රජය සහ ඉංදියානු අශෝක් ලේලන්ඩ් සමාගම. දැනට CEO විදිහට කටයුතු කරන්නෙ Umesh Gautam මහතා. ඇත්තටම මේක ලංකාවෙ sustainability සහ value creation එකට වගේම employment , skill development තියෙන eco network එකක්. මෙම ආයතනය පසුගිය අවු 10, කොවිඩ් කාලෙවත්, ආර්ථික අර්බුද කාලෙවත් ලොස් නොවී business එක continue කරපු සුපිරිම ආයතනයක්. ලංකාවෙ මිනිස්සු පාරෙ තොටේ යද්දි දකින bus වලින් 90%ක් ම ASHO එකෙ බස්. එක නිසා ගොඩක් අය හිතන්නෙ මේක bus company එකක් කියලා. ඒත් මෙකෙ revenue එකෙන් 75% කට වඩා එන්නෙ ලොරි වලින්, කුඩා ලොරි වල ඉදලා ලොකු ලොරි, බව්සර්, ටිපර් සහ ජෙනරේටර් දක්වා මෙකේ vehicle portfolio එක diversify වෙලා තියෙනවා. දැන් අලුතින් super luxury බස් වගේම low floor බසුත් ලංකාවට ගේන්න පටන් අරන්. අශෝක් එකට අනික් import companies වලට නැති ලොකු වාසියක් තියෙනවා. Locally assembly කරන නිසා ලොකු tax advantage එකක් මේකට තියෙනවා. ඒ advantage එකෙන් කොටසක් customers ලට pass කරන නිසා price point එකෙන් අනික් competitors කට තරග කරන්න අමාරුයි. මේ හේතු නිසා business sustainability සහ growth එක හොදටම තියෙන company එකක් තමයි මේක. දැන් මාලදිවයින සක african countries වලට export කරන්න පටන් අරන්. මේ segment එකේ potential එක ඉදිරි අවුරුදු වල බලාගන්න පුලුවන්. Sep කාර්තුවෙ results කලින්ම දැම්මා මේක. Revenue සහ profits 100% වඩා වැඩි වෙලා, cash විතරක් රු බිලියන 3.5ක් balance sheet එකේ තියෙනවා. Debt zero company එකක් මේක. ඒක නිසා net finance income එකක් මෙකට තියෙනවා. ROE එක 40% තියෙන සුපිරිම company එකක් මේක. Revenue growth එක බැලුවොත් වාහන වලින් 200% growth එකක් පෙන්නනවා. මේ ඔක්කොම එක්ක මෙකේ share price එක බලද්දි ගොඩක් undervalued company එකක් විදිහට මේක අදුර ගන්න පුලුවන්. Potential එක ඉතා වැඩී. මෙකේ revenue එකයි financial position එකයි බැලුවම, retail investor කෙනෙක්ට ගන්න පුලුවන් දැනට CSE එකේ තියෙන හොදම undervalued company එකක් තමයි ASHO කියන්නෙ. ඒ විතරක් නෙමේ 2026 අවුරුද්දේ අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් සුපිරි news ටිකක් තමා මේ, Significant Revenue Growth , Gvt bus ටෙන්ඩර් ලැබෙන්න පුලුවන් , Share එකේ value එක ගොඩක් වැඩි නිසා share split එකක් වෙන්න පුලුවන්, Gvt එකට cash ගන්න ලොලු divided එකක් දෙන්න පුලුවන් (දැනට රු 850/- Cash Per Share ) තියෙනවා. Export segment එක හරියට වැඩ කරොත් වෙනමම level එකකට මේක යන්න පුලුවන්. මේ ඔක්කොම බලද්දි ASHO එකේ investment එකක් දාලා අවු 2 hold කරොත්, හොද return එකක් ගන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom