ලංකා ඉතිහාසයේ ලොකුම වන්චාව

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ලංකා ඉතිහාසයේ ලොකුම වන්චාව

පාර්ලිමේන්තුව විසිරවීමත් සමඟ ලංකා ඉතිහාසයේ ලොකුම වන්චාව, මහ බැන්කුවේ වන්චාව සදා වසන් වෙයි? රටම කාපු හැත්ත ගෙදර යයි. සුදන බබා (රවි), උක්කුන් තොප්පි (මංගල), වන්දා (අකිල), මිස්ටර් බීන් (රනිල්), ලිදේ මැඩිය (සජිත්), වන් මෑන් ශෝ (රන්ජන්), මම පොර (සුජීව), ඕන ගොනා (කිරිඇල්ල) මේ අයට විශ්‍රාම සුවය පතමු.
 
Last edited:

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,080
    207
    63
    😁
    පාර්ලිමේන්තුව විසිරවීමත් සමඟ ලංකා ඉතිහාසයේ ලොකුම වන්චාව, මහ බැන්කුවේ වන්චාව සදා වසන් වෙයි? රටම කාපු හැත්ත ගෙදර යයි. සුදන බබා(රවි), උක්කුන් තොප්පි (මංගල), වන්දා (අකිල), මිස්ටර් බීන් (රනිල්), ලිදේ මැඩිය (සජිත්) මේ අයට විශ්‍රාම සුවය පතමු.

    කවුරුත් එකයි ..
    උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර..

    :P:P