Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකා ඊළාම් නිව්ස් හම්බයන්ට කඩේ යය්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා ඊළාම් නිව්ස් හම්බයන්ට කඩේ යය්

<උපුටා ගැනීම> බුද්ධාගම දඩයම් යුගයට ඇදගෙන යන්නෝ සහ හලාල් වර්ජනය: ප්රජාතන්ත්රවාදය යනු ඕනෑම අන්තවාදයකට ඉඩදීම නොවේ-------------

(ලංකා ඊ නිව්ස් -2012.දෙසැ.25, පෙ.ව.9.30) මොකෙක් හෝ මරා ගෙන කන්න බැරි නම් මරණය තෝරාගත යුතු අවදියක් තිබිණ. ඒ දඩයම් යුගයයි. ඒ එකළ මානවයා ගොවිතැන් ගැන දැන සිටියේ නැති නිසාය. ලංකාවේ තලේබාන් බුද්ධාගම අදහන්නෝ ද තවමත් ජීවත් වන්නේ දඩයම් යුගයේ ය. කලක් දෙමළ සිංහල යුද්ධය පාදක කරගෙන දෙමළුන් මරාගෙන කමින් දිවි ගෙවූ මොවුන්ට යුද්ධය අහවර වීමත් සමග මරාගෙන කන්නට එකෙක් නැති විය. දැන් ඒ වෙනුවට මුසල්මානුවන් අල්ලාගෙන සිටී. තලේබාන් බුද්ධාගම අදහන අඳ බාල සේනා කාරයෝ හලාල් භාණ්ඩ වර්ජනය කරන්නැයි කීය. දැන් එම සටන් පාඨය හෙල උරුමය කරතියාගෙන යති. කලක් ජාතිවාදී වීරවංශලා ජවිපෙ මතය සකසමින් සිටි යුගයේ ජවිපෙ-සහ හෙළ උරුමය අතර ජාතිවාදයේ තරඟයක් තිබිණ. එහිදී වඩා ජාතිවාදී කතාවක් හෙළ උරුමය කියයි. ජවිපෙ ඊට ටික දිනකට පසු එය ඊටත් වඩා හොඳට කියයි. එකළ දේශපාලන විචාරකයන් පැවසුවේ ජවිපෙ පැනිය යුතු උසට පොල්ල සකසන්නේ හෙළ උරුමය කියා ය. දැන් එහි අනෙක් පැත්ත සිදුව තිබේ. හෙළ උරුමය පැනිය යුතු උස අඳ බාල සේනාව සකසමින් තිබේ. මන්ද මේ දෙගොල්ලන්ම අමතන්නේ එකම අන්තවාදීන් පිරිසකට බැවිනි.

පාර්ලිමේන්තුවද නියෝජනය කරන පක්ෂයක් ලෙස හෙළ උරුමය වැනි පක්ෂයක් හලාල් වර්ජනය කරන්න වැනි ගොං කතා කියමින් පාරේ පෙලපාලි යෑම තරම් මෝඩ වැඩක් ඉතිහාසයේ තවත් නැත. ඔවුන් ඊයේ ඇඹිලිපිටියේ එසේ පෙලපාලි ගියේ හෙළ උරුම නායක ඕමල්පේ චීවරධාරී මනුෂ්‍යයාගේ ගම් පළාත නිසා විය යුතුය. හෙළ උරුමය අවුලූවා ලීමට උත්සාහ කරන ආගම් වාදයට එරෙහිව ඊයෙ ජවිපෙ රටපුරා අත් පත්‍රිකාවක් ඛෙදා හැරියේ ය. ජාතිවාදී යුද්ධයකින් තිස්වසරක් අන්ධකාරයේ ගිලී සිට ලංකාව යළි ආගම්වාදී ගැටුමක ගිලවන්නට කරන උත්සාහයට විරුද්ධව පාරට බැසීම ගැන අද ජවිපෙට ස්තූති කළ යුතුය.

අඳබාල සේනා, හෙළු නරුමයෝ වැනි අන්තවාදී තලේබාන් බුද්ධාගම අදහන්නන් නිසා ගෞතම බුදුන් වහන්සේ දෙසා වදාල සැබෑ බෞද්ධ දර්ශනයට වන හානිය කොතෙක්දැයි ඒ වෙනුවෙන් කැපවී සිටින බෞද්ධ නායක හිමිපාණන් වහන්සේලා ගිහි බුද්ධිමතුන් වහ වහා තේරුම් ගෙන නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ලංකාවේ සිංහල බෞද්ධයන් යනු අන්තවාදී ගෝත්‍රිකයන් කොටසක් ලෙස ලෝකයා සිතනු ඇත. මන්ද ලෝකය අද සිටින්නේ අඳ බාල සේනාව හෝ හෙළු නරුමයෝ සිටින ස්ථානයේ නොවන නිසාය. වත්මන් පාලකයන් සියළු සංවිධිත සමාජ සංස්ථා මැදමූලන ගංකබර චින්තනයට යට කරමින් යනවා මෙන් බුද්ධාගමද ගං කබර චින්තනයට යට කර ගැනීම නොබෝ දිනකින්ම සිදුවනු ඇත.

ප්‍රජාත්නත්‍රවාදය යනු ඕනෑම අන්තවාදයකට ඉඩ දීම නොවේ. දියුණු ප්රජාතන්ත්රවාදී රටවල අඳබාල සේනා වැනි අන්තවාදී සංවිධානයන්ට ඉඩක් නැත. පුද්ගලයන්ටද ඉඩක් නැත. ඔවුන් සිටින්නේ එක්කෝ සිරගෙවල් වලය නැතිනම් උපදේශක සේවා මධ්‍යස්ථානවලය. ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස ඉදිරියට යන්නේ නම් මුස්ලිම්, දෙමළ හින්දු, මෙන්ම සිංහල බෞද්ධ අන්තවාදයන්ට ද කිසිදු ඉඩක් දිය යුතු නැත.

හලාල් වර්ජනය සම්බන්ධයෙන් අන්වර් මනතුංග නම් ලේඛකයා මීට කලකට පෙර ලංකා ඊ නිව්ස් වෙත එවා තිබූ ලිපියක සංස්කරණය කරන කොටස් කිහිපයක් හලාල් යනු කුමක්දැයි දැන ගැනීම සඳහා මෙහි පහත පළ කරමු. මේ එම ලිපියයි.

හලාල් යනු කුමක්ද?

මෙහිදී පලමුවෙන් අප විසින් විමසා බැලිය යුත්තේ zහලාල් ලකුණZ යනු කුමක්ද? යනුයි. හලාල් යනු අරාබි බසින් zඅනුමතZ යන අරුත ගෙනදේ. zහලාල් ලකුණZ යනු කිසියම් භාන්ඩයක් zමුස්ලිම් වරයෙකුගේ භාවිතාවට අනුමතZ යැයි යොදන්නාවු සලකුණ වේ.

හලාල් (අනුමත) හා හරාම් (තහනම්) යන අරාබි වචන ප්‍රයෝජනයට ගැනීමෙන්, මෙය ඉස්ලාමයට පමණක් සීමාවූ සංකල්පයක් බව හා එය අන් දහම් වලට අදාළ නොවන්න්නක් ලෙසත් වැරදි අවබෝධයක් ඇති වීමට හේතුවී තිබිය හැක.

බෞද්ධ ඉගැන්වීම් දෙස බැලූවද භික්ෂූන් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග දහයක් විනය පිටකයේ මහාවග්ගපාලියේ සඳහන් වෙයි. ගිහි බෞද්ධයින්ගේ විනය, පන්සිල් පද වලද ගැබ්වී ඇත. පස්වන සිල් පදයෙන් සියලුම මත්ද්‍රව්‍ය අකැප බව පැහැදිලිව ඇති කරුණකි.

කිතුනු ඉගැන්වීම් බැලූවද එසේය. zzඌරාගේ කුරය ඛෙදී වෙන් ව තිඛෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක්වූ සතුන්ගේ මස් නො කෑ යුතුය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුයZZ (ශ=ද්ධ බයිබලය - ලෙවීගේ ව්‍යවස්තාව 11-7-8)

ඉහත කරුණු වලින් පෙනී යන්නේ ප්‍රධාන දහම් මිනිසාට හිතකර මෙන්ම අහිතකර හා අයෝග්‍ය ආහාර වර්ග මෙන්ම අනෙකුත් පරිභෝජනය සඳහා නුසුදුසු දෑ පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක යෙදී ඇති බවය. නමුත් zහලාල් සහ හරාම්Z යන වචන උපයෝගී වන සෑම අවස්ථාවකම කෙනෙකුගේ මනසේ ඇතිවන චිත්ත රුපය වනුයේ මෙය ඉස්ලාමිකයින්ට පමණක් සීමාවූ සංකල්පයක් බවය. එවැනිම ඉගැන්වීම් අනෙකුත් දහම්හි අන්තර්ගතයේ නොමැති බවත් සිතෙන්නට ඉඩ ඇත. මෙය සහමුලින්ම සාවද්‍ය මතයක් යන්න ඉහතින් ඉදිරිපත් කළ කරුණු වලින් පැහැදිළි වන්නකි. සියළුම දහම් මෙම මතය විවිධ ප්‍රමාණයන්ගෙන් තම ඉගැන්වීම් වල අන්තර්ගත කොට ඇති බව ඉතාම පැහැදිළි කරුණකි.

සැබැවින්ම ඉතා පළල් පරාසයක ඉස්ලාමය විසින් මිනිසාට හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳව වෙන්කර ගැඹුරු සංකල්පයක් ඉදිරිපත් කොට ඇත.

ඉස්ලාමය විසින් මිනිසාට හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳව වෙන්කර දී ඇත. මෙය ආහාර සම්බන්ධව පමණක් නොව ජීවිතයේ සෑම දෙයක් සඳහාම වලංගුය. නිදසුනක් ලෙස ඉස්ලාමයට අනුව පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් විවාහ විය යුත්තේද හලාල් සහකරුවෙක් හෝ සහකාරියක සමගයි. එමෙන්ම ඔවුන්ගේ විවාහය සිදුවිය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙලකටයි. ඉන්පසුව ඔවුන් අඹුසැමි සබඳතා පැවැත්විය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙලටයි. එමෙන්ම අප කරන රැකියාද හලාල් විය යුතුය. නිදසුනක් ලෙස මත්පැන් හෝ දුම්වැටි නිශ්පාදනය/ අළෙවිය වැනි රැකියාවන් මුස්ලිම් වරයෙකුට තහනම්ය. අප අඳින්නාවු වස්ත්‍ර වලටද අනුමත සහ අනුමත නොකළ විධි ඉස්ලාමය උගන්වා ඇත. ඒ නිසා වස්ත්‍රද හලාල් විය යුතුය. අප යන ගමන් බිමන්ද ඉස්ලාමය අනුමත පිළිවෙලට විය යුතුය. ඒ නිසා ගමන් බිමන්ද හලාල් විය යුතුය.

හලාල් යනු මුස්ලිම් වරයෙකුගේ සියළුම පැතිකඩයන් ආවරණය කරන්නාවු සංකල්පයක් බව දැන් ඔබට වැටහී ඇතැයි සිතමි. මෙසේ අපට ජීවිතයේ බොහෝ සිදුවීම් සම්බන්ධව හලාල් පිළිවෙත ක්‍රියාත්මක කිරීම පහසු වුවද ආහාර සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී යම් යම් දුෂ්කරතාවයන් මතුවේ. එයට ප්‍රධානතම හේතුව නම් ආහාර වල නිශ්පාදනයේදී අන්තර්ගත මුල ද්‍රව්‍යයන් හලාල් දැයි අප නොදන්නා බැවිනි. එමෙන්ම ඕනෑම නිශ්පාදකයෙකුට තමන් විසින් නිපදවන්නාවු ආහාරයට zහරාම්Z හෙවත් zතහනම්Z ද්‍රව්‍ය අඩංගු කර එය zහලාල්Z යැයි පවසා වෙලඳපොලට නිකුත් කළ හැක. මේ නිසා ආහාර ද්‍රව්‍ය zහලාල්Z දැයි සොයා බලා ඒවා zහලාල්Z බවට සහතික කිරීමට කිසියම් ආයතනික වැඩපිළිවෙලක් තිබිය යුතුය

මුස්ලිම් වරුන් විසින් භාන්ඩයක හලාල් ලාංඡනය යොදා ඇති නම් එය තමන්ට පාවිච්චි කිරීමට ආගමානුකූල මෙන්ම හිතකර දෙයක් බව දනිති. මෙහිදී හලාල් බවට ව්‍යාජ මුද්‍රාවන් තබා වෙලඳපොලට එන භාන්ඩ ගැනද මුස්ලිම් වරුන් අවදියෙන් සිටිති. මේ නිසා මුස්ලිම් පාරිබෝගික ජනතාව ඉලක්ක කරන භාන්ඩ නිශ්පාදකයන් විසින් තමන්ගේ නිශ්පාදන වලට හලාල් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් වේ.

ලංකාවේ හලාල් සලකුණ

මුස්ලිම් රටවල නම් ඒ සඳහා zහලාල් අධිකාරිZ පිහිටුවා ඇත. නමුත් මුස්ලිම් නොවන රටවල එවැනි ආයතන රජයන් මගින් සංස්ථාපනය කර නැති නිසා බොහෝ විට එම රටවල මුස්ලිම් ආගමික නායකයන්ගෙන් සැදුම් ලත් zහලාල් කමිටුZ ක්‍රියාත්මක වේ. ලංකාව තුල මෙම කාර්යය කරන්නේ zසමස්ථ ලංකා ජමියතුල් උලමාZ හෙවත් zමුස්ලිම් ආගමික වියතුන්ගේ සම්මේලනයZ යටතේය. එම සංගමය විසින් මේ සඳහා zහලාල් කමිටුවZක් පත්කර ඇත. කිසියම් භාන්ඩ නිශ්පාදකයෙකුට zහලාල් සලකුණZ යොදා භාන්ඩ නිශ්පාදනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලුම් කර zහලාල් කමිටුවZ මගින් පෙන්වා දෙන නිර්නායකයන් සපුරාලන්නේ නම් zහලාල් සහතිකයZ ලබාගත හැක. මෙය මුස්ලිම් හෝ මුස්ලිම් නොවන නිශ්පාදකයන් දෙවර්ගයටම පොදුය.

මෙහිදී මෙම කමිටුව විසින් කිසියම් ගාස්තුවක් අය කරන්නේ ඔවුන් විසින් හලාල් සහතිකය ලත් නිශ්පාදන නිරතුරුවම නියාමනයකට ලක් කරන නිසාවෙනි. ඒ මුදල් ධර්ම ප්රචාරයට යොදවන බවට බොදුබලසේනාව නගන තර්කය සාවද්‍ය සහ අභූත චෝදනාවකි. එම මුදල් එසේ ධර්මප්‍රචාරය සඳහා යොදවා ඇති බවට කිසියම් කෙනෙකු චෝදනා නගනවා නම් එයට සාක්ෂි සාධක සහිතව පැවසිය යුතුය. නැතිනම් එය ගමේ ගොඩේ ඕපාදුප අම්මන්ඩි කෙනෙකුගේ ප්‍රකාශයකට සමාන වේ.

ලංකාවේ ආහාර නිශ්පාදනය කරන නිශ්පාදකයන් හලාල් සහතිකය ලබා ගැනීමට පෙලඹෙන හේතු දෙකක් ඇත. එනම් වෙනත් රටවලට භාන්ඩ අලෙවි කිරීමේදී එම රටවලින් හලාල් සහතිකය ඉල්ලා සිටින නිසා සහ ලංකාවේ මුස්ලිම් ජනතාවගේ වෙලඳපොල ඉලක්ක කරගෙනයි. මේ නිසා ලංකාවේ ප්‍රධාන පෙලේ ආහාර ද්‍රව්‍ය නිශ්පාදනය කරන බොහෝ සමාගම් හලාල් සහතිකය රැගෙන නිශ්පාදන කටයුතු සිදුකරති. කිසියම් භාන්ඩයක හලාල් සහතිකය නැතිනම් මුස්ලිම් වරුන් කරන්නේ එම භාන්ඩය මිලට නොගෙන එයට ආදේශක හලාල් සලකුණ සහිත නිශ්පාදනයක් සොයා බැලීමයි. වෙලඳපොලේ හලාල් සලකුණ තිබිය යුතු නිශපාදනයක හලාල් සලකුණ නොයොදා තිබේ නම් එම ආහාරය කෙතරම් රසවත් වුවද මුස්ලිම් වරුන් එය මිලට නොගනිති. මන්ද ඒවා අනුභව කිරීම දහමට පටහැනි බැවිනි.

ලංකාවේ ආහාර නිශ්පාදනය කරන අය හලාල් සහතිකයෙන් ඉවත් වුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න දැන් අපි සොයා බලමු. ඇත්තටම ලංකාවේ පාරිබෝගික වෙලඳපොල ඉතා කුඩා එකකි. එමනිසා අපේ රටේ නිශ්පාදකයාට ඇති වෙලඳපොල කුඩා එකකි. මේ නිසා නිශ්පාදන පිරිවැය ඉල්ලුමට සාපේක්ෂව ඛෙදීගොස් භාන්ඩයක මිල තීරණය වේ. අප අසල්වැසි ඉන්දියාව යනු දැවැන්ත වෙලඳ පොලකි. ඒ නිසා ඔවුන්ගේ නිශ්පාදන ධාරිතාව වැඩිකර භාන්ඩයක මිල අඩු කිරීමට ඉතා පහසුය. මේ නිසා අපේ රටේ නිශ්පාදකයන් දැනුදු සිටින්නේ ඉන්දියානු නිශ්පාදකයා හමුවේ ඉතා අසරණ තත්වයේය. අද අපේ රටේ බොහෝ භාන්ඩ වල නිශ්පාදකයා ඉන්දියාවයි. මෙරට නිපදවන සමහර දේ ඊට වඩා බොහෝ අඩු මිලකට ඉන්දියාවෙන් ආනයනය කළ හැක.

මැලිබන් හලාල් සහතිකය

බොදුබලසේනා විසින් හලාල් නිශ්පාදන වර්ජනය කළයුතු බවට බලපෑම් කිරීමෙන් භාන්ඩ නිශ්පාදකයා වැටෙන්නේ අසීරුතාවයකටයි. මන්ද ඉන්පසුව ඔවුන් ඉන්පසුව මුස්ලිම් සමාජයට වෙලඳාම් කිරීමේ අදහස අත්හැර ගතයුතුය. එමගින් සිදුවන්නේ ඔවුන්ගේ පාරිබෝගික වෙලඳපොල තවත් කුඩා වීමයි. එවිට නිශ්පාදන ධාරිතාවය අඩුකිරීමට වන නිසා භාන්ඩයක මිල ඉහල යනු ඇත. අනෙක් පසින් මුස්ලිම් වරුන්ට මෙම නිශ්පාදනයන් හලාල් ලෙස ලංකාවෙන් මිලට ගත නොහැකි තත්වයක් මත ආනයන කරුවන්ට දැඩි වාසි සහගත තත්වයක් උදාවේ. මේ නිසා ඔවුන් හලාල් ආහාර ද්‍රව්‍යයන් පිටරටින් ආනයනය කිරීමට වැඩි වැඩියෙන් පෙලඹෙනු ඇත. නිදසුනක් ලෙස අපේ රටේ බිස්කට් සමාගම් වන මැලිබන් සහ මන්චි ආයතන හලාල් සහතිකයෙන් ඉවත් වන්නේ නම් පිටරට හලාල් සහතිකය සහිත බිස්කට් නිශ්පාදකයන්ට ලංකාවේ දොර විවෘත වේ. මෙසේ පිටරටින් පැමිණෙන බිස්කට් රස බලන බෞද්ධ සමාජයෙන් සමහරුන්ද ඒ බිස්කට්ම මිලදී ගතහොත් සිදුවන්නේ කුමක්ද?

සිද්ධාලේප හලාල් සහතිකය

අද සිද්ධාලේප ආයතනය හලාල් සහතිකයෙන් ඉවත් වන්නේ නම් ඒ තැන ගන්නට ඉන්දියානු බාම් නිශ්පාදකයන් සැදී පැහැදී සිටිති. එමෙන්ම සිද්ධාලේප නිශ්පාදන අපනයනය කිරීමේදීද ගැටළු මතුවනු ඇත. අනෙකුත් බොහෝ නිශ්පාදනයන්ටද අත්වන ඉරණම මේ හා සමානයි. මා විසින් ඉතාමත් සරලව ආර්ථික විද්‍යාවේ කිසිදු වචනයක් භාවිතා නොකර සාමාන්‍ය වචනයෙන් ඉහත කොටස ලිව්වේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් නැති පුද්ගලයෙකුටද වටහාගත හැකි අයුරිනි. මන්ද මා විසින් දුටුයේ මෙම ප්‍රකාශය ආර්ථික විද්‍යාව ගැන අල්පවු දැනුමක් ඇති කෙනෙකුගේ පෙලඹවීමක් විය හැකි බවයි.

මෙහිදී හලාල් සලකුණට නිශ්පාදකයන් ගෙවන මුදල බෞද්ධයන්ගෙනුත් අයවෙනවා යන්න සාමාන්‍ය තර්කානුකූල ප්‍රකාශයක් ලෙස පෙනුනද ආර්ථික විද්‍යාව ගැන දන්නා අය එහි ඊට වඩා ඇතුලාන්තය දකිති. එනම් හලාල් සහතිකය ගැනීමෙන් වෙලඳපොල එනම් විකිණුම් පරාසය පුළුල් වේ. එයින් නිශ්පාදකයා ලබන වාසි වැඩිය. මන්ද විකිණුම් පරාසය වැඩිවීමෙන් නිශ්පාදනය වැඩිකර ගත හැක. එවිට භාන්ඩයේ නිශ්පාදන පිරිවැයද ඛෙදීයාම වැඩි වී භාන්ඩයේ මිලද අඩුවෙනු ඇත. එමෙන්ම ලංකාවේ නාගරික ප්‍රදේශ වල සිටින මුස්ලිම් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහල තත්වයක පවතී. මේ සියළු කරුණ මෙසේ තිබියදීත් කිසියම් නිශ්පාදකයෙකු හලාල් සහතිකය ලබා ගැනීම අත්හරින්නේ නම් එය සියතින් තමන්ගේ දිවිනසා ගැනීමකට සමාන වේ. ලංකාවේ කිසිදු ව්‍යාපාරිකයෙකුට එවැනි පිස්සුවක් නැතැයි මා විශ්වාස කරමි.

මෑතකදී මියගිය ඉන්දියානු ආගම්බේද වාදියෙකු වන බාල්තකරේ විසින් ආරම්භ කළ ශිවසේනා සංවිධානය කොපි කරමින් බිහිවු ලංකාවේ බොදුබලසේනා සංවිධානය විසින් නොයෙකුත් හොඳ යෝජනා ඉදිරිපත් කර තිඛෙනු මා දැක ඇති නමුදු ඔවුන් මුස්ලිම් වරුන් කෙරෙහි ද්වේෂයෙන් කටයුතු කරන බවක් පෙනේ. නමුත් මගේ අත්දැකීම් අනුව කුමණ දහමක කෙනෙකු වුවද වෛරය සහ ද්වේෂය මුල්කරගෙන කිසිවෙකුට ජීවිතය ජයගත නොහැක.

</උපුටා ගැනීම>

[QUOTE="sustharapuncha, post: 14131810, member: 383427"] [b]ලංකා ඊළාම් නිව්ස් හම්බයන්ට කඩේ යය්[/b] [SIZE=4][COLOR=Red]<උපුටා ගැනීම>[/COLOR][/SIZE][SIZE=4] බුද්ධාගම දඩයම් යුගයට ඇදගෙන යන්නෝ සහ හලාල් වර්ජනය: ප්රජාතන්ත්රවාදය යනු ඕනෑම අන්තවාදයකට ඉඩදීම නොවේ------------- (ලංකා ඊ නිව්ස් -2012.දෙසැ.25, පෙ.ව.9.30) මොකෙක් හෝ මරා ගෙන කන්න බැරි නම් මරණය තෝරාගත යුතු අවදියක් තිබිණ. ඒ දඩයම් යුගයයි. ඒ එකළ මානවයා ගොවිතැන් ගැන දැන සිටියේ නැති නිසාය. ලංකාවේ තලේබාන් බුද්ධාගම අදහන්නෝ ද තවමත් ජීවත් වන්නේ දඩයම් යුගයේ ය. කලක් දෙමළ සිංහල යුද්ධය පාදක කරගෙන දෙමළුන් මරාගෙන කමින් දිවි ගෙවූ මොවුන්ට යුද්ධය අහවර වීමත් සමග මරාගෙන කන්නට එකෙක් නැති විය. දැන් ඒ වෙනුවට මුසල්මානුවන් අල්ලාගෙන සිටී. තලේබාන් බුද්ධාගම අදහන අඳ බාල සේනා කාරයෝ හලාල් භාණ්ඩ වර්ජනය කරන්නැයි කීය. දැන් එම සටන් පාඨය හෙල උරුමය කරතියාගෙන යති. කලක් ජාතිවාදී වීරවංශලා ජවිපෙ මතය සකසමින් සිටි යුගයේ ජවිපෙ-සහ හෙළ උරුමය අතර ජාතිවාදයේ තරඟයක් තිබිණ. එහිදී වඩා ජාතිවාදී කතාවක් හෙළ උරුමය කියයි. ජවිපෙ ඊට ටික දිනකට පසු එය ඊටත් වඩා හොඳට කියයි. එකළ දේශපාලන විචාරකයන් පැවසුවේ ජවිපෙ පැනිය යුතු උසට පොල්ල සකසන්නේ හෙළ උරුමය කියා ය. දැන් එහි අනෙක් පැත්ත සිදුව තිබේ. හෙළ උරුමය පැනිය යුතු උස අඳ බාල සේනාව සකසමින් තිබේ. මන්ද මේ දෙගොල්ලන්ම අමතන්නේ එකම අන්තවාදීන් පිරිසකට බැවිනි. පාර්ලිමේන්තුවද නියෝජනය කරන පක්ෂයක් ලෙස හෙළ උරුමය වැනි පක්ෂයක් හලාල් වර්ජනය කරන්න වැනි ගොං කතා කියමින් පාරේ පෙලපාලි යෑම තරම් මෝඩ වැඩක් ඉතිහාසයේ තවත් නැත. ඔවුන් ඊයේ ඇඹිලිපිටියේ එසේ පෙලපාලි ගියේ හෙළ උරුම නායක ඕමල්පේ චීවරධාරී මනුෂ්‍යයාගේ ගම් පළාත නිසා විය යුතුය. හෙළ උරුමය අවුලූවා ලීමට උත්සාහ කරන ආගම් වාදයට එරෙහිව ඊයෙ ජවිපෙ රටපුරා අත් පත්‍රිකාවක් ඛෙදා හැරියේ ය. ජාතිවාදී යුද්ධයකින් තිස්වසරක් අන්ධකාරයේ ගිලී සිට ලංකාව යළි ආගම්වාදී ගැටුමක ගිලවන්නට කරන උත්සාහයට විරුද්ධව පාරට බැසීම ගැන අද ජවිපෙට ස්තූති කළ යුතුය. අඳබාල සේනා, හෙළු නරුමයෝ වැනි අන්තවාදී තලේබාන් බුද්ධාගම අදහන්නන් නිසා ගෞතම බුදුන් වහන්සේ දෙසා වදාල සැබෑ බෞද්ධ දර්ශනයට වන හානිය කොතෙක්දැයි ඒ වෙනුවෙන් කැපවී සිටින බෞද්ධ නායක හිමිපාණන් වහන්සේලා ගිහි බුද්ධිමතුන් වහ වහා තේරුම් ගෙන නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ලංකාවේ සිංහල බෞද්ධයන් යනු අන්තවාදී ගෝත්‍රිකයන් කොටසක් ලෙස ලෝකයා සිතනු ඇත. මන්ද ලෝකය අද සිටින්නේ අඳ බාල සේනාව හෝ හෙළු නරුමයෝ සිටින ස්ථානයේ නොවන නිසාය. වත්මන් පාලකයන් සියළු සංවිධිත සමාජ සංස්ථා මැදමූලන ගංකබර චින්තනයට යට කරමින් යනවා මෙන් බුද්ධාගමද ගං කබර චින්තනයට යට කර ගැනීම නොබෝ දිනකින්ම සිදුවනු ඇත. ප්‍රජාත්නත්‍රවාදය යනු ඕනෑම අන්තවාදයකට ඉඩ දීම නොවේ. දියුණු ප්රජාතන්ත්රවාදී රටවල අඳබාල සේනා වැනි අන්තවාදී සංවිධානයන්ට ඉඩක් නැත. පුද්ගලයන්ටද ඉඩක් නැත. ඔවුන් සිටින්නේ එක්කෝ සිරගෙවල් වලය නැතිනම් උපදේශක සේවා මධ්‍යස්ථානවලය. ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස ඉදිරියට යන්නේ නම් මුස්ලිම්, දෙමළ හින්දු, මෙන්ම සිංහල බෞද්ධ අන්තවාදයන්ට ද කිසිදු ඉඩක් දිය යුතු නැත. හලාල් වර්ජනය සම්බන්ධයෙන් අන්වර් මනතුංග නම් ලේඛකයා මීට කලකට පෙර ලංකා ඊ නිව්ස් වෙත එවා තිබූ ලිපියක සංස්කරණය කරන කොටස් කිහිපයක් හලාල් යනු කුමක්දැයි දැන ගැනීම සඳහා මෙහි පහත පළ කරමු. මේ එම ලිපියයි. හලාල් යනු කුමක්ද? ------------------------ මෙහිදී පලමුවෙන් අප විසින් විමසා බැලිය යුත්තේ zහලාල් ලකුණZ යනු කුමක්ද? යනුයි. හලාල් යනු අරාබි බසින් zඅනුමතZ යන අරුත ගෙනදේ. zහලාල් ලකුණZ යනු කිසියම් භාන්ඩයක් zමුස්ලිම් වරයෙකුගේ භාවිතාවට අනුමතZ යැයි යොදන්නාවු සලකුණ වේ. හලාල් (අනුමත) හා හරාම් (තහනම්) යන අරාබි වචන ප්‍රයෝජනයට ගැනීමෙන්, මෙය ඉස්ලාමයට පමණක් සීමාවූ සංකල්පයක් බව හා එය අන් දහම් වලට අදාළ නොවන්න්නක් ලෙසත් වැරදි අවබෝධයක් ඇති වීමට හේතුවී තිබිය හැක. බෞද්ධ ඉගැන්වීම් දෙස බැලූවද භික්ෂූන් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග දහයක් විනය පිටකයේ මහාවග්ගපාලියේ සඳහන් වෙයි. ගිහි බෞද්ධයින්ගේ විනය, පන්සිල් පද වලද ගැබ්වී ඇත. පස්වන සිල් පදයෙන් සියලුම මත්ද්‍රව්‍ය අකැප බව පැහැදිලිව ඇති කරුණකි. කිතුනු ඉගැන්වීම් බැලූවද එසේය. zzඌරාගේ කුරය ඛෙදී වෙන් ව තිඛෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක්වූ සතුන්ගේ මස් නො කෑ යුතුය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුයZZ (ශ=ද්ධ බයිබලය - ලෙවීගේ ව්‍යවස්තාව 11-7-8) ඉහත කරුණු වලින් පෙනී යන්නේ ප්‍රධාන දහම් මිනිසාට හිතකර මෙන්ම අහිතකර හා අයෝග්‍ය ආහාර වර්ග මෙන්ම අනෙකුත් පරිභෝජනය සඳහා නුසුදුසු දෑ පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක යෙදී ඇති බවය. නමුත් zහලාල් සහ හරාම්Z යන වචන උපයෝගී වන සෑම අවස්ථාවකම කෙනෙකුගේ මනසේ ඇතිවන චිත්ත රුපය වනුයේ මෙය ඉස්ලාමිකයින්ට පමණක් සීමාවූ සංකල්පයක් බවය. එවැනිම ඉගැන්වීම් අනෙකුත් දහම්හි අන්තර්ගතයේ නොමැති බවත් සිතෙන්නට ඉඩ ඇත. මෙය සහමුලින්ම සාවද්‍ය මතයක් යන්න ඉහතින් ඉදිරිපත් කළ කරුණු වලින් පැහැදිළි වන්නකි. සියළුම දහම් මෙම මතය විවිධ ප්‍රමාණයන්ගෙන් තම ඉගැන්වීම් වල අන්තර්ගත කොට ඇති බව ඉතාම පැහැදිළි කරුණකි. සැබැවින්ම ඉතා පළල් පරාසයක ඉස්ලාමය විසින් මිනිසාට හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳව වෙන්කර ගැඹුරු සංකල්පයක් ඉදිරිපත් කොට ඇත. ඉස්ලාමය විසින් මිනිසාට හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳව වෙන්කර දී ඇත. මෙය ආහාර සම්බන්ධව පමණක් නොව ජීවිතයේ සෑම දෙයක් සඳහාම වලංගුය. නිදසුනක් ලෙස ඉස්ලාමයට අනුව පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් විවාහ විය යුත්තේද හලාල් සහකරුවෙක් හෝ සහකාරියක සමගයි. එමෙන්ම ඔවුන්ගේ විවාහය සිදුවිය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙලකටයි. ඉන්පසුව ඔවුන් අඹුසැමි සබඳතා පැවැත්විය යුත්තේද හලාල් හෙවත් අනුමත පිළිවෙලටයි. එමෙන්ම අප කරන රැකියාද හලාල් විය යුතුය. නිදසුනක් ලෙස මත්පැන් හෝ දුම්වැටි නිශ්පාදනය/ අළෙවිය වැනි රැකියාවන් මුස්ලිම් වරයෙකුට තහනම්ය. අප අඳින්නාවු වස්ත්‍ර වලටද අනුමත සහ අනුමත නොකළ විධි ඉස්ලාමය උගන්වා ඇත. ඒ නිසා වස්ත්‍රද හලාල් විය යුතුය. අප යන ගමන් බිමන්ද ඉස්ලාමය අනුමත පිළිවෙලට විය යුතුය. ඒ නිසා ගමන් බිමන්ද හලාල් විය යුතුය. හලාල් යනු මුස්ලිම් වරයෙකුගේ සියළුම පැතිකඩයන් ආවරණය කරන්නාවු සංකල්පයක් බව දැන් ඔබට වැටහී ඇතැයි සිතමි. මෙසේ අපට ජීවිතයේ බොහෝ සිදුවීම් සම්බන්ධව හලාල් පිළිවෙත ක්‍රියාත්මක කිරීම පහසු වුවද ආහාර සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී යම් යම් දුෂ්කරතාවයන් මතුවේ. එයට ප්‍රධානතම හේතුව නම් ආහාර වල නිශ්පාදනයේදී අන්තර්ගත මුල ද්‍රව්‍යයන් හලාල් දැයි අප නොදන්නා බැවිනි. එමෙන්ම ඕනෑම නිශ්පාදකයෙකුට තමන් විසින් නිපදවන්නාවු ආහාරයට zහරාම්Z හෙවත් zතහනම්Z ද්‍රව්‍ය අඩංගු කර එය zහලාල්Z යැයි පවසා වෙලඳපොලට නිකුත් කළ හැක. මේ නිසා ආහාර ද්‍රව්‍ය zහලාල්Z දැයි සොයා බලා ඒවා zහලාල්Z බවට සහතික කිරීමට කිසියම් ආයතනික වැඩපිළිවෙලක් තිබිය යුතුය මුස්ලිම් වරුන් විසින් භාන්ඩයක හලාල් ලාංඡනය යොදා ඇති නම් එය තමන්ට පාවිච්චි කිරීමට ආගමානුකූල මෙන්ම හිතකර දෙයක් බව දනිති. මෙහිදී හලාල් බවට ව්‍යාජ මුද්‍රාවන් තබා වෙලඳපොලට එන භාන්ඩ ගැනද මුස්ලිම් වරුන් අවදියෙන් සිටිති. මේ නිසා මුස්ලිම් පාරිබෝගික ජනතාව ඉලක්ක කරන භාන්ඩ නිශ්පාදකයන් විසින් තමන්ගේ නිශ්පාදන වලට හලාල් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් වේ. ලංකාවේ හලාල් සලකුණ --------------------------- මුස්ලිම් රටවල නම් ඒ සඳහා zහලාල් අධිකාරිZ පිහිටුවා ඇත. නමුත් මුස්ලිම් නොවන රටවල එවැනි ආයතන රජයන් මගින් සංස්ථාපනය කර නැති නිසා බොහෝ විට එම රටවල මුස්ලිම් ආගමික නායකයන්ගෙන් සැදුම් ලත් zහලාල් කමිටුZ ක්‍රියාත්මක වේ. ලංකාව තුල මෙම කාර්යය කරන්නේ zසමස්ථ ලංකා ජමියතුල් උලමාZ හෙවත් zමුස්ලිම් ආගමික වියතුන්ගේ සම්මේලනයZ යටතේය. එම සංගමය විසින් මේ සඳහා zහලාල් කමිටුවZක් පත්කර ඇත. කිසියම් භාන්ඩ නිශ්පාදකයෙකුට zහලාල් සලකුණZ යොදා භාන්ඩ නිශ්පාදනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉල්ලුම් කර zහලාල් කමිටුවZ මගින් පෙන්වා දෙන නිර්නායකයන් සපුරාලන්නේ නම් zහලාල් සහතිකයZ ලබාගත හැක. මෙය මුස්ලිම් හෝ මුස්ලිම් නොවන නිශ්පාදකයන් දෙවර්ගයටම පොදුය. මෙහිදී මෙම කමිටුව විසින් කිසියම් ගාස්තුවක් අය කරන්නේ ඔවුන් විසින් හලාල් සහතිකය ලත් නිශ්පාදන නිරතුරුවම නියාමනයකට ලක් කරන නිසාවෙනි. ඒ මුදල් ධර්ම ප්රචාරයට යොදවන බවට බොදුබලසේනාව නගන තර්කය සාවද්‍ය සහ අභූත චෝදනාවකි. එම මුදල් එසේ ධර්මප්‍රචාරය සඳහා යොදවා ඇති බවට කිසියම් කෙනෙකු චෝදනා නගනවා නම් එයට සාක්ෂි සාධක සහිතව පැවසිය යුතුය. නැතිනම් එය ගමේ ගොඩේ ඕපාදුප අම්මන්ඩි කෙනෙකුගේ ප්‍රකාශයකට සමාන වේ. ලංකාවේ ආහාර නිශ්පාදනය කරන නිශ්පාදකයන් හලාල් සහතිකය ලබා ගැනීමට පෙලඹෙන හේතු දෙකක් ඇත. එනම් වෙනත් රටවලට භාන්ඩ අලෙවි කිරීමේදී එම රටවලින් හලාල් සහතිකය ඉල්ලා සිටින නිසා සහ ලංකාවේ මුස්ලිම් ජනතාවගේ වෙලඳපොල ඉලක්ක කරගෙනයි. මේ නිසා ලංකාවේ ප්‍රධාන පෙලේ ආහාර ද්‍රව්‍ය නිශ්පාදනය කරන බොහෝ සමාගම් හලාල් සහතිකය රැගෙන නිශ්පාදන කටයුතු සිදුකරති. කිසියම් භාන්ඩයක හලාල් සහතිකය නැතිනම් මුස්ලිම් වරුන් කරන්නේ එම භාන්ඩය මිලට නොගෙන එයට ආදේශක හලාල් සලකුණ සහිත නිශ්පාදනයක් සොයා බැලීමයි. වෙලඳපොලේ හලාල් සලකුණ තිබිය යුතු නිශපාදනයක හලාල් සලකුණ නොයොදා තිබේ නම් එම ආහාරය කෙතරම් රසවත් වුවද මුස්ලිම් වරුන් එය මිලට නොගනිති. මන්ද ඒවා අනුභව කිරීම දහමට පටහැනි බැවිනි. ලංකාවේ ආහාර නිශ්පාදනය කරන අය හලාල් සහතිකයෙන් ඉවත් වුවහොත් සිදුවන්නේ කුමක්ද? යන්න දැන් අපි සොයා බලමු. ඇත්තටම ලංකාවේ පාරිබෝගික වෙලඳපොල ඉතා කුඩා එකකි. එමනිසා අපේ රටේ නිශ්පාදකයාට ඇති වෙලඳපොල කුඩා එකකි. මේ නිසා නිශ්පාදන පිරිවැය ඉල්ලුමට සාපේක්ෂව ඛෙදීගොස් භාන්ඩයක මිල තීරණය වේ. අප අසල්වැසි ඉන්දියාව යනු දැවැන්ත වෙලඳ පොලකි. ඒ නිසා ඔවුන්ගේ නිශ්පාදන ධාරිතාව වැඩිකර භාන්ඩයක මිල අඩු කිරීමට ඉතා පහසුය. මේ නිසා අපේ රටේ නිශ්පාදකයන් දැනුදු සිටින්නේ ඉන්දියානු නිශ්පාදකයා හමුවේ ඉතා අසරණ තත්වයේය. අද අපේ රටේ බොහෝ භාන්ඩ වල නිශ්පාදකයා ඉන්දියාවයි. මෙරට නිපදවන සමහර දේ ඊට වඩා බොහෝ අඩු මිලකට ඉන්දියාවෙන් ආනයනය කළ හැක. මැලිබන් හලාල් සහතිකය ----------------------------- බොදුබලසේනා විසින් හලාල් නිශ්පාදන වර්ජනය කළයුතු බවට බලපෑම් කිරීමෙන් භාන්ඩ නිශ්පාදකයා වැටෙන්නේ අසීරුතාවයකටයි. මන්ද ඉන්පසුව ඔවුන් ඉන්පසුව මුස්ලිම් සමාජයට වෙලඳාම් කිරීමේ අදහස අත්හැර ගතයුතුය. එමගින් සිදුවන්නේ ඔවුන්ගේ පාරිබෝගික වෙලඳපොල තවත් කුඩා වීමයි. එවිට නිශ්පාදන ධාරිතාවය අඩුකිරීමට වන නිසා භාන්ඩයක මිල ඉහල යනු ඇත. අනෙක් පසින් මුස්ලිම් වරුන්ට මෙම නිශ්පාදනයන් හලාල් ලෙස ලංකාවෙන් මිලට ගත නොහැකි තත්වයක් මත ආනයන කරුවන්ට දැඩි වාසි සහගත තත්වයක් උදාවේ. මේ නිසා ඔවුන් හලාල් ආහාර ද්‍රව්‍යයන් පිටරටින් ආනයනය කිරීමට වැඩි වැඩියෙන් පෙලඹෙනු ඇත. නිදසුනක් ලෙස අපේ රටේ බිස්කට් සමාගම් වන මැලිබන් සහ මන්චි ආයතන හලාල් සහතිකයෙන් ඉවත් වන්නේ නම් පිටරට හලාල් සහතිකය සහිත බිස්කට් නිශ්පාදකයන්ට ලංකාවේ දොර විවෘත වේ. මෙසේ පිටරටින් පැමිණෙන බිස්කට් රස බලන බෞද්ධ සමාජයෙන් සමහරුන්ද ඒ බිස්කට්ම මිලදී ගතහොත් සිදුවන්නේ කුමක්ද? සිද්ධාලේප හලාල් සහතිකය ------------------------------- අද සිද්ධාලේප ආයතනය හලාල් සහතිකයෙන් ඉවත් වන්නේ නම් ඒ තැන ගන්නට ඉන්දියානු බාම් නිශ්පාදකයන් සැදී පැහැදී සිටිති. එමෙන්ම සිද්ධාලේප නිශ්පාදන අපනයනය කිරීමේදීද ගැටළු මතුවනු ඇත. අනෙකුත් බොහෝ නිශ්පාදනයන්ටද අත්වන ඉරණම මේ හා සමානයි. මා විසින් ඉතාමත් සරලව ආර්ථික විද්‍යාවේ කිසිදු වචනයක් භාවිතා නොකර සාමාන්‍ය වචනයෙන් ඉහත කොටස ලිව්වේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් නැති පුද්ගලයෙකුටද වටහාගත හැකි අයුරිනි. මන්ද මා විසින් දුටුයේ මෙම ප්‍රකාශය ආර්ථික විද්‍යාව ගැන අල්පවු දැනුමක් ඇති කෙනෙකුගේ පෙලඹවීමක් විය හැකි බවයි. මෙහිදී හලාල් සලකුණට නිශ්පාදකයන් ගෙවන මුදල බෞද්ධයන්ගෙනුත් අයවෙනවා යන්න සාමාන්‍ය තර්කානුකූල ප්‍රකාශයක් ලෙස පෙනුනද ආර්ථික විද්‍යාව ගැන දන්නා අය එහි ඊට වඩා ඇතුලාන්තය දකිති. එනම් හලාල් සහතිකය ගැනීමෙන් වෙලඳපොල එනම් විකිණුම් පරාසය පුළුල් වේ. එයින් නිශ්පාදකයා ලබන වාසි වැඩිය. මන්ද විකිණුම් පරාසය වැඩිවීමෙන් නිශ්පාදනය වැඩිකර ගත හැක. එවිට භාන්ඩයේ නිශ්පාදන පිරිවැයද ඛෙදීයාම වැඩි වී භාන්ඩයේ මිලද අඩුවෙනු ඇත. එමෙන්ම ලංකාවේ නාගරික ප්‍රදේශ වල සිටින මුස්ලිම් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහල තත්වයක පවතී. මේ සියළු කරුණ මෙසේ තිබියදීත් කිසියම් නිශ්පාදකයෙකු හලාල් සහතිකය ලබා ගැනීම අත්හරින්නේ නම් එය සියතින් තමන්ගේ දිවිනසා ගැනීමකට සමාන වේ. ලංකාවේ කිසිදු ව්‍යාපාරිකයෙකුට එවැනි පිස්සුවක් නැතැයි මා විශ්වාස කරමි. මෑතකදී මියගිය ඉන්දියානු ආගම්බේද වාදියෙකු වන බාල්තකරේ විසින් ආරම්භ කළ ශිවසේනා සංවිධානය කොපි කරමින් බිහිවු ලංකාවේ බොදුබලසේනා සංවිධානය විසින් නොයෙකුත් හොඳ යෝජනා ඉදිරිපත් කර තිඛෙනු මා දැක ඇති නමුදු ඔවුන් මුස්ලිම් වරුන් කෙරෙහි ද්වේෂයෙන් කටයුතු කරන බවක් පෙනේ. නමුත් මගේ අත්දැකීම් අනුව කුමණ දහමක කෙනෙකු වුවද වෛරය සහ ද්වේෂය මුල්කරගෙන කිසිවෙකුට ජීවිතය ජයගත නොහැක. [COLOR=Red]</උපුටා ගැනීම>[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom