Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බිලි. 707 ණයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බිලි. 707 ණයයි. රු.බිලි. 61 පාඩු ලබනවා.

ටිකක් පරණ artical එකක්

copyright : https://www.advocata.org/sinhala-archives/2022/03/03-xld-lksc-fa-kss-ixiadj-res-707-khhs-res-61-mdvq-nkjd

ලංකාවේ මේ තියෙන තෙල් ප්රශ්නය ගැන දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා. මොකද දැන් බලන බලන petrol shed එකක පෝලිම. සමහරක් තැන් වල පෙට්‍රල් ඇත්තෙත් නැහැ.දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය තේරුම් ගන්න නම් අපේ රටේ පසුබිම මුලින්ම තේරුම් ගන්න ඕනේ.

2020 වර්ෂයේදී ලංකාවට ආනයන කරපු වැඩිම (තනි) ආනයනය වුනේ තෙල් (gross fuel). මේක මුලු ආනයන වල ප්‍රතිශතයක් විදියට ගත්තෝත් 15.8% , මුලු වටිනාකම ඇ.ඩො.බිලි 2.5 වෙනවා. ලංකාවට තෙල් සැපයුම් කරන්නේ ආයතන දෙකක් තුලින් පමණයි. ඒ ලංකා ඉන්දියන් ඔයිල් සංස්ථාව (IOC) හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO). දැන් මේ ආයතන දෙක ගත්තම තෙල් මිල ගණන් වල පැහැදිලි වෙනසක් තියෙනවා. IOC එකේ පෙට්‍රල් ලීටරයක මිල රු.204 වෙනවා වගේම ඩීසල් ලීටරයක මිල රු.139 වෙනවා. ඛනිජ තෙල් සංස්ථාව ගත්තම පෙට්‍රල් (92) ලීටරයක මිල රු.177 වගේම ඩීසල් ලීටරයක මිල රු.121 වෙනවා.

මේ තෙල් අර්බුදය ඇතිවෙන්න ප්‍රධාන හේතු ගණනාවක් තිතියෙනවා. ඒවා අපිට එකින් එක විග්රහ කරලා දක්වන්න පුළුවන්.

මුලින්ම තියෙන ප්රශ්නය තමයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව තෙල් මිනිසුන්ට ලබා දෙන්නේ සහන මිලකට. අපි අපේ අසල්වාසීන් වෙන රටවල් (ඉන්දියාව, බංගලාදේශය,පකිස්ථානය හා නේපාලය) එක්ක තෙල් මිල ගණන් සන්සන්ධනය කරලා බැලුවම, අපිට පෙන්නේ මේ කලාපයේ අඩුම තෙල් මිලක් නියම කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මෙහෙම වෙන්න හේතුව තමයි මේ තෙල් මිල ලෝක වෙළදපොලේ තියෙන තෙල් මිල හා යාවෙන්නේ නැති එකයි. ඉතින් මෙහෙම ගෙන්නන මිලට වඩා අඩු මිලකට තෙල් විකුණනකොට පාඩු ලබන එක අහන්න දෙයක් ද? ලංකාවේ තෙල් මිල නියම කිරීමේ සුත්‍රයට අනුව අපි පෙට්‍රල් ලිටරයකින් රු.18.37 පාඩු ලබනවා වගේම ඩීසල් ලීටරයකින් රු.46.80 පාඩු ලබනවා. මේක සුළු පාඩුවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් අපි තෙල් ගෙන්නනේ මෙට්‍රික් ටොන් වලින්. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර පාඩුවක්ද කියලා.

ඉතින් මෙහෙම සහන මිලකට තෙල් ලබා දුන්නේ අද ඊයෙක නෙමෙයි. මේක දැන් අවුරදු ගානක ඉදන් වෙනවා. එතකොට මේ ඇතිවෙන පාඩු හැම එකක්ම දරාගන්න වෙන්නේ රජයට. 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දරන පාඩුව රු.බිලි. 61 ක්.හැබැයි 2021ට ලංකා ඉන්දියන් ඔයිල් සංස්ථාව (IOC) එක ලබපු ලාභය රු.මිලි. 988. එතකොට මේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩු හැම එකක්ම දරන්න වෙන්නේ රජයේ බැංකු වලට. මුදල් අමාත්‍යංශයට අනුව 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු වන මහජන බැංකුව, ලංකා බැංකුව ගෙවිය යුතු ණය ප්‍රාමණය රු.බිලි 707 ක්.

මේ තෙල් අරබුදයට තවත් හේතුවක් වෙලා තියෙන්නේ ලංකාවේ තෙල් වෙළදපොලේ තියෙන ද්වී අධිකාරිය. ඒ කියන්නේ මේ වෙළදපොලේ ඉන්නේ ප්‍රධාන තරගකරුවන් දෙන්නෙක් විතරයි. අපි හැමෝම දන්න විදියට මේවගේ වෙළදපොලක් තියෙනකොට සම්පුර්ණ ඒ වෙළදපොළ හසුර වන්නේ මේ ආයතන, ඒවගේම ඒගොල්ලෝන්ට තෙල් වල මිලටත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්.

මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් එක විදියකට මේ වෙළදපොළ විවෘත කරන්න ඕනේ. උදාහරණයක් විදියට සිංගප්පුරුවේ තෙල් වෙළදපොලේ තරගකරුවන් පස්දෙනෙක් ඉන්නවා. ෂෙල් (shell), කැල්ටෙක්ස් (caltex), SPC මේ අතර වෙනවා. එහෙම උනොත් ගොඩක් තරගකරුවන් වෙළදපොලේ ඉන්න නිසා මිලට වැඩි බලපෑමක් කරන්න මේ ආයතන වලට බැරි වෙනවා. ඒවගේම තමයි තෙල් හිඟයක් ඇති වෙන්නෙත් නැහැ. එතකොට ඔයගොල්ලොන්ට තෙල් ගහන්න පෝලිම් වල ඉන්න ඕනෙත් නැහැ.

අපිට අපේ තෙල් වෙළදපොල විවෘත කරන්න බැරි නම්, අවමවශයෙන් අපේ තෙල් මිල වෙළදපොළ මිලට හරියන්න හදන්න ඕනේ. ඒ කියන්නේ අපි මිල සුත්‍රයක් හදුන්වා දෙන්න ඕනේ. ලෝක මිල ඉහල යද්දි අපේ මිල ඉහල යන්නත්, ලෝකේ මිල පහල යද්දී අපේ මිල පහල යන්නත්. එතකොට ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්නෙත් නැහැ, මෙච්චර ණය වෙන්නෙත් නැහැ.

ගොඩක් දෙනක් මේ තෙල් මිල ඉහල යන එකට විරුද්දයි. ලෝක බැංකුවෙන් දක්වලා තියෙන විදියට දිළිඳු නොවන ජනතාව තමයි ඉන්ධන සහ විදුලිය විශාලම ලෙස පාරිභෝජනය කරන්නේ. සමාජයේ ඉහළ ස්ථරයේ 30%ක් තමයි ඉන්ධනවලින් 70%වක්ම පරිභෝජනය කරන්නේ. ඉතින් එහෙම බලනකොට ඇයි අපේ රජය ණය වෙලා සල්ලි තියෙන මිනිස්සුන්ටම සහන ලබදෙන්නේ. ඇත්තටම බලාගෙන යද්දී තෙල් වල සහනදායි මිලෙන් වාසි වැඩිහරියක් ලබලා තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සු.

හැබැයි තවත් කෙනෙක්ට කියන්න පුළුවන් මේ තෙල් මිල ඉහළ යන එක පොදු ප්‍රවාහන අංශයට (දුම්රිය ගාස්තු, බස් ගාස්තු), වතුර බිල් වලට වගේම light බිල් එකටත් බලපානවා කියලා. ඔව් ඒක ඇත්ත. අපි කියන්නේ ඒ ආර්ථිකමය වශයෙන් පහත් ස්ථරයේ ඉන්න ජනතාවට cash transfer system එකකට මුදල් ලබා දෙන්න. එතකොට මේකෙන් වෙන්න ඇති නැති හැමෝටම සහනාදාර දෙනවට වඩා නැති කොටසට අවධානය යොමු කරලා ඔවුන්ට සහනාධාර දෙන එකයි.

මේ දේවල් කරන්න ලේසි නැහැ. හැබැයි අපි මේ ඉන්න තත්ත්වය උඩ මේක තමයි අපිට වැඩි ප්‍රශ්න ඇති නොවී කරන්න පුලුවන් ලේසිම දේ. අපිට මේ අර්බුදයෙන් ගොඩඑන්න නම් දීර්ග කාලීන වෙනස්කම් කරන්නම වෙනවා. තමන්ගේ පුද්ගලික වාසිය නොතකා රටක් විදියට අපි ප්‍රශ්නයට විසදුම් හොයන්න ඕනේ . මොකද මේ ප්‍රශ්න වලට තවකලික විසදුම් වැඩක් වෙන්නේ නැහැ. මේච්චර කල් කලේම මේ ප්‍රශ්න වලින් ලිස්සලා යෑම විතරයි. එකේ ප්‍රතිපල අපි දැන් අත්විදිනවා. මේ නිසා මේ තෙල් ප්‍රශ්නෙත් විසදගන්න නම් සදහන් කරපු විසදුම් වලට අකමැත්තෙන් හරි යන්නම වෙනවා.

තත්සරණී සිරිවර්ධන

(2021.03.03)

[QUOTE="BINGU_PUTHA, post: 29161654, member: 469273"] [SIZE=7]ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බිලි. 707 ණයයි. රු.බිලි. 61 පාඩු ලබනවා.[/SIZE] ටිකක් පරණ artical එකක් [COLOR=rgb(209, 72, 65)]copyright : [URL]https://www.advocata.org/sinhala-archives/2022/03/03-xld-lksc-fa-kss-ixiadj-res-707-khhs-res-61-mdvq-nkjd[/URL][/COLOR] ලංකාවේ මේ තියෙන තෙල් ප්රශ්නය ගැන දැන් ගොඩක් දෙනෙක් කතා කරනවා. මොකද දැන් බලන බලන petrol shed එකක පෝලිම. සමහරක් තැන් වල පෙට්‍රල් ඇත්තෙත් නැහැ.දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය තේරුම් ගන්න නම් අපේ රටේ පසුබිම මුලින්ම තේරුම් ගන්න ඕනේ. 2020 වර්ෂයේදී ලංකාවට ආනයන කරපු වැඩිම (තනි) ආනයනය වුනේ තෙල් (gross fuel). මේක මුලු ආනයන වල ප්‍රතිශතයක් විදියට ගත්තෝත් 15.8% , මුලු වටිනාකම ඇ.ඩො.බිලි 2.5 වෙනවා. ලංකාවට තෙල් සැපයුම් කරන්නේ ආයතන දෙකක් තුලින් පමණයි. ඒ ලංකා ඉන්දියන් ඔයිල් සංස්ථාව (IOC) හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO). දැන් මේ ආයතන දෙක ගත්තම තෙල් මිල ගණන් වල පැහැදිලි වෙනසක් තියෙනවා. IOC එකේ පෙට්‍රල් ලීටරයක මිල රු.204 වෙනවා වගේම ඩීසල් ලීටරයක මිල රු.139 වෙනවා. ඛනිජ තෙල් සංස්ථාව ගත්තම පෙට්‍රල් (92) ලීටරයක මිල රු.177 වගේම ඩීසල් ලීටරයක මිල රු.121 වෙනවා. මේ තෙල් අර්බුදය ඇතිවෙන්න ප්‍රධාන හේතු ගණනාවක් තිතියෙනවා. ඒවා අපිට එකින් එක විග්රහ කරලා දක්වන්න පුළුවන්. [IMG]https://images.squarespace-cdn.com/content/v1/55697ab8e4b084f6ac0581ef/aa13df95-03a1-4be4-ab23-a4ba4d13ef8b/Picture1+oil.png[/IMG] මුලින්ම තියෙන ප්රශ්නය තමයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව තෙල් මිනිසුන්ට ලබා දෙන්නේ සහන මිලකට. අපි අපේ අසල්වාසීන් වෙන රටවල් (ඉන්දියාව, බංගලාදේශය,පකිස්ථානය හා නේපාලය) එක්ක තෙල් මිල ගණන් සන්සන්ධනය කරලා බැලුවම, අපිට පෙන්නේ මේ කලාපයේ අඩුම තෙල් මිලක් නියම කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මෙහෙම වෙන්න හේතුව තමයි මේ තෙල් මිල ලෝක වෙළදපොලේ තියෙන තෙල් මිල හා යාවෙන්නේ නැති එකයි. ඉතින් මෙහෙම ගෙන්නන මිලට වඩා අඩු මිලකට තෙල් විකුණනකොට පාඩු ලබන එක අහන්න දෙයක් ද? ලංකාවේ තෙල් මිල නියම කිරීමේ සුත්‍රයට අනුව අපි පෙට්‍රල් ලිටරයකින් රු.18.37 පාඩු ලබනවා වගේම ඩීසල් ලීටරයකින් රු.46.80 පාඩු ලබනවා. මේක සුළු පාඩුවක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් අපි තෙල් ගෙන්නනේ මෙට්‍රික් ටොන් වලින්. එතකොට හිතා ගන්න පුළුවන් කොච්චර පාඩුවක්ද කියලා. ඉතින් මෙහෙම සහන මිලකට තෙල් ලබා දුන්නේ අද ඊයෙක නෙමෙයි. මේක දැන් අවුරදු ගානක ඉදන් වෙනවා. එතකොට මේ ඇතිවෙන පාඩු හැම එකක්ම දරාගන්න වෙන්නේ රජයට. 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දරන පාඩුව රු.බිලි. 61 ක්.හැබැයි 2021ට ලංකා ඉන්දියන් ඔයිල් සංස්ථාව (IOC) එක ලබපු ලාභය රු.මිලි. 988. එතකොට මේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩු හැම එකක්ම දරන්න වෙන්නේ රජයේ බැංකු වලට. මුදල් අමාත්‍යංශයට අනුව 2021 ජුලි 31 වෙද්දී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු වන මහජන බැංකුව, ලංකා බැංකුව ගෙවිය යුතු ණය ප්‍රාමණය රු.බිලි 707 ක්. [IMG]https://images.squarespace-cdn.com/content/v1/55697ab8e4b084f6ac0581ef/e57176dd-53e1-41c3-ba36-51fd8a841bec/Picture2+oil.png[/IMG] මේ තෙල් අරබුදයට තවත් හේතුවක් වෙලා තියෙන්නේ ලංකාවේ තෙල් වෙළදපොලේ තියෙන ද්වී අධිකාරිය. ඒ කියන්නේ මේ වෙළදපොලේ ඉන්නේ ප්‍රධාන තරගකරුවන් දෙන්නෙක් විතරයි. අපි හැමෝම දන්න විදියට මේවගේ වෙළදපොලක් තියෙනකොට සම්පුර්ණ ඒ වෙළදපොළ හසුර වන්නේ මේ ආයතන, ඒවගේම ඒගොල්ලෝන්ට තෙල් වල මිලටත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් එක විදියකට මේ වෙළදපොළ විවෘත කරන්න ඕනේ. උදාහරණයක් විදියට සිංගප්පුරුවේ තෙල් වෙළදපොලේ තරගකරුවන් පස්දෙනෙක් ඉන්නවා. ෂෙල් (shell), කැල්ටෙක්ස් (caltex), SPC මේ අතර වෙනවා. එහෙම උනොත් ගොඩක් තරගකරුවන් වෙළදපොලේ ඉන්න නිසා මිලට වැඩි බලපෑමක් කරන්න මේ ආයතන වලට බැරි වෙනවා. ඒවගේම තමයි තෙල් හිඟයක් ඇති වෙන්නෙත් නැහැ. එතකොට ඔයගොල්ලොන්ට තෙල් ගහන්න පෝලිම් වල ඉන්න ඕනෙත් නැහැ. අපිට අපේ තෙල් වෙළදපොල විවෘත කරන්න බැරි නම්, අවමවශයෙන් අපේ තෙල් මිල වෙළදපොළ මිලට හරියන්න හදන්න ඕනේ. ඒ කියන්නේ අපි මිල සුත්‍රයක් හදුන්වා දෙන්න ඕනේ. ලෝක මිල ඉහල යද්දි අපේ මිල ඉහල යන්නත්, ලෝකේ මිල පහල යද්දී අපේ මිල පහල යන්නත්. එතකොට ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්නෙත් නැහැ, මෙච්චර ණය වෙන්නෙත් නැහැ. ගොඩක් දෙනක් මේ තෙල් මිල ඉහල යන එකට විරුද්දයි. ලෝක බැංකුවෙන් දක්වලා තියෙන විදියට දිළිඳු නොවන ජනතාව තමයි ඉන්ධන සහ විදුලිය විශාලම ලෙස පාරිභෝජනය කරන්නේ. සමාජයේ ඉහළ ස්ථරයේ 30%ක් තමයි ඉන්ධනවලින් 70%වක්ම පරිභෝජනය කරන්නේ. ඉතින් එහෙම බලනකොට ඇයි අපේ රජය ණය වෙලා සල්ලි තියෙන මිනිස්සුන්ටම සහන ලබදෙන්නේ. ඇත්තටම බලාගෙන යද්දී තෙල් වල සහනදායි මිලෙන් වාසි වැඩිහරියක් ලබලා තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සු. හැබැයි තවත් කෙනෙක්ට කියන්න පුළුවන් මේ තෙල් මිල ඉහළ යන එක පොදු ප්‍රවාහන අංශයට (දුම්රිය ගාස්තු, බස් ගාස්තු), වතුර බිල් වලට වගේම light බිල් එකටත් බලපානවා කියලා. ඔව් ඒක ඇත්ත. අපි කියන්නේ ඒ ආර්ථිකමය වශයෙන් පහත් ස්ථරයේ ඉන්න ජනතාවට cash transfer system එකකට මුදල් ලබා දෙන්න. එතකොට මේකෙන් වෙන්න ඇති නැති හැමෝටම සහනාදාර දෙනවට වඩා නැති කොටසට අවධානය යොමු කරලා ඔවුන්ට සහනාධාර දෙන එකයි. මේ දේවල් කරන්න ලේසි නැහැ. හැබැයි අපි මේ ඉන්න තත්ත්වය උඩ මේක තමයි අපිට වැඩි ප්‍රශ්න ඇති නොවී කරන්න පුලුවන් ලේසිම දේ. අපිට මේ අර්බුදයෙන් ගොඩඑන්න නම් දීර්ග කාලීන වෙනස්කම් කරන්නම වෙනවා. තමන්ගේ පුද්ගලික වාසිය නොතකා රටක් විදියට අපි ප්‍රශ්නයට විසදුම් හොයන්න ඕනේ . මොකද මේ ප්‍රශ්න වලට තවකලික විසදුම් වැඩක් වෙන්නේ නැහැ. මේච්චර කල් කලේම මේ ප්‍රශ්න වලින් ලිස්සලා යෑම විතරයි. එකේ ප්‍රතිපල අපි දැන් අත්විදිනවා. මේ නිසා මේ තෙල් ප්‍රශ්නෙත් විසදගන්න නම් සදහන් කරපු විසදුම් වලට අකමැත්තෙන් හරි යන්නම වෙනවා. තත්සරණී සිරිවර්ධන (2021.03.03) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom