Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකා ගූ නිව්ස්!! හා පොන්සේකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා ඊ නිව්ස් 2011 ඔක්තෝම්බර් 07 දා ලංකාව තුල නීත්‍යාණුකූල නොවන අයුරින් වාරණය කෙළේය. ඒ භාරත ලක්ෂ්මන් ඝාතනය ගැන සත්‍ය අනෙක් මාධ්‍ය විසින් වසන්ගද්දී අප එම සත්‍ය පාඨකයා වෙත ගෙන ගිය බැවිනි. පසුව ඊට කණගාටුව ප්‍රකාශ කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු ආණ්ඩුව උසාවියෙන් වාරණ නියෝගයක් ඒක පාර්ශවීයව ලබා ගනිමින් නොවැම්බර් 03 දා තහනමට නීත්‍යාණුකූල වේශයක් ලබා ගත්තේය. ඉන් නොනැවතී වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු යැයි නව නීතිය ගෙනාවේය. දැන් පවසන්නේ ලියාපදිංචි නොකළ බැවින් වාරණය වී ඇති කතාවකි.

කිසිදු වෙබ් අඩවියක් තහනම් කර නැතැයි ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා පවසන්නේ අතේ පැලවෙන බොරුවකි. අසත්‍ය ප්‍රකාශ කරමින් සුදු රෙදි හැඳ සිටීමම වල්බූරු ඇමැති නිදහස බුක්ති විඳීමකි. තමාට විරුද්ධව යමක් පළවී ඇතිනම් දැනුම් දීමට තැනක් තිබිය යුතු යැයි යාපා කියයි. වෙබ් අඩවි වලට දැනුම් දීමේ ක්‍රමයක් තිබේ. විද්‍යුත් ලිපිනය යනු එයයි. ඊට අමතරව අප ඕනෑම මොහොතක මුහුණට මුහුණ හමුවිය හැකි ස්කයිප් ලිපිනයක්ද දී තිබේ. ඇමැති යාපලාගේ මිනීමරු රෙජීමයට ඒ මදිය. තැපැල් ලිපිනයක් අවශ්‍යය. ඒ කුමකටද බව අද අපි දනිමු. තැපැල් ලිපිනයක තිබූ අපගේ කාර්යාලයට ගිනි තිබ්බා සේ ගිනි තියන්නට ය. තැපැල් ලිපිනයක සිටි ප්‍රගීත් එක්නැලිගොඩ සේ සුදුවෑන් යොදවා උස්සා අතුරුදහන් කරන්නට ය. තැපැල් ලිපින වල එදා සිටි ඊ නිව්ස් මාධ්‍යවේදීන් බොරු චෝදනා එල්ල කොට හිරේ දැම්මා සේ හිරේ දමන්නට ය.

ලක්ෂ්මන් යාපලාට හැදී ඇත්තේ බඩගින්නේ සිටි නාකි සිංහයාට හැදුනු හෙම්බිරිස්සාව වැනි zතැපැල් ලිපිනZ ලෙඩක් හෙවත් zඇඩ්රස් හෙම්බිරිස්සාවක්Z බව සෑම දෙනාම තේරුම් ගත යුතුය

පච ඇමතිටත් එදා පෙත්සම් නිෂ්ප්රභා කරමින් මාධ්‍ය නිදහස බිල්ලට දුන් වනචාරී විනිසුරු විනිසුරුවරියන්ටත් යමක් මතක් කරදිය යුතුය.

1978 න් පසු ලංකාවේ පැතිරී ගිය කැසට් ව්‍යාපාරය සමග කැසට් ගීත ලියාපදිංචි කිරීමේ සහ තත්ත්ව සහතික නිකුත් කිරීමේ නීති අවශ්‍ය යැයිද එවැනි ලියාපදිංචියක් නොකරන කැසට් වාරණය කළ යුතු යැයිද මහා ඝෝෂාවක් එකළ ඇතිවිය. කැසට් මාධ්‍යය ගීත වලටත් තවත් දේටත් භාවිත කළ හැකි නව මෙවලමක් විය. ඝෝෂකයන්ට එවැනි මොළයක් නොතිබිණ. ඔවුන්ට පෙනුනේ කැසට් ගීත පමණි.

හොඳ වෙලාවට එකළ සිටි මොළේ තිබූ බලධාරීහු එවැනි පියවරකට නොගියහ. අද වන විට කැසට් මෙවලම අහෝසි වී ගොසිනි. නමුත් සප්ත ස්වරයත් ගීතත් අදද එලෙසම පවතී. එදා නීති පැනවූවා නම්, වාරණයන් ගෙන ආවානම් අද සමාජයට පෙනෙන්නේ ඔවුන් වනචාරීන් ලෙස නොවේද?

වෙබ් අඩවි සම්බන්ධයෙන් අද ලියාපදිංචි නීති ගෙනෙන්නෝත් වාරණයන් සාධාරණය කරන්නෝත් වනචාරීන් යැයි අප කියන්නේ එහෙයිනි.

අන්තර්ජාලය සහ එහි අඩංගු වෙබ් අඩවි යනු අසම්මත මෙවලමකි. ඉන් ගත හැකි ප්‍රයෝජන බොහෝ ය. ප්රවෘත්ති ගෙන ඒම ඉන් එකක් පමණි. සත්‍ය ප්‍රවෘත්තියක් යනු ඇෙඟ් ගෑවුනු දළඹුවෙකු සේ දකින වල් බූරුවන්ට තප්පුලෑ හැක්කේ ඉතා කෙටි කළක් පමණි.

[QUOTE="tldk, post: 12731040, member: 194563"] [SIZE=4]ලංකා ඊ නිව්ස් 2011 ඔක්තෝම්බර් 07 දා ලංකාව තුල නීත්‍යාණුකූල නොවන අයුරින් වාරණය කෙළේය. ඒ භාරත ලක්ෂ්මන් ඝාතනය ගැන සත්‍ය අනෙක් මාධ්‍ය විසින් වසන්ගද්දී අප එම සත්‍ය පාඨකයා වෙත ගෙන ගිය බැවිනි. පසුව ඊට කණගාටුව ප්‍රකාශ කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු ආණ්ඩුව උසාවියෙන් වාරණ නියෝගයක් ඒක පාර්ශවීයව ලබා ගනිමින් නොවැම්බර් 03 දා තහනමට නීත්‍යාණුකූල වේශයක් ලබා ගත්තේය. ඉන් නොනැවතී වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු යැයි නව නීතිය ගෙනාවේය. දැන් පවසන්නේ ලියාපදිංචි නොකළ බැවින් වාරණය වී ඇති කතාවකි. කිසිදු වෙබ් අඩවියක් තහනම් කර නැතැයි ලක්ෂ්මන් යාපා ඇමැතිවරයා පවසන්නේ අතේ පැලවෙන බොරුවකි. අසත්‍ය ප්‍රකාශ කරමින් සුදු රෙදි හැඳ සිටීමම වල්බූරු ඇමැති නිදහස බුක්ති විඳීමකි. තමාට විරුද්ධව යමක් පළවී ඇතිනම් දැනුම් දීමට තැනක් තිබිය යුතු යැයි යාපා කියයි. වෙබ් අඩවි වලට දැනුම් දීමේ ක්‍රමයක් තිබේ. විද්‍යුත් ලිපිනය යනු එයයි. ඊට අමතරව අප ඕනෑම මොහොතක මුහුණට මුහුණ හමුවිය හැකි ස්කයිප් ලිපිනයක්ද දී තිබේ. ඇමැති යාපලාගේ මිනීමරු රෙජීමයට ඒ මදිය. තැපැල් ලිපිනයක් අවශ්‍යය. ඒ කුමකටද බව අද අපි දනිමු. තැපැල් ලිපිනයක තිබූ අපගේ කාර්යාලයට ගිනි තිබ්බා සේ ගිනි තියන්නට ය. තැපැල් ලිපිනයක සිටි ප්‍රගීත් එක්නැලිගොඩ සේ සුදුවෑන් යොදවා උස්සා අතුරුදහන් කරන්නට ය. තැපැල් ලිපින වල එදා සිටි ඊ නිව්ස් මාධ්‍යවේදීන් බොරු චෝදනා එල්ල කොට හිරේ දැම්මා සේ හිරේ දමන්නට ය. [/SIZE][SIZE=4] ලක්ෂ්මන් යාපලාට හැදී ඇත්තේ බඩගින්නේ සිටි නාකි සිංහයාට හැදුනු හෙම්බිරිස්සාව වැනි zතැපැල් ලිපිනZ ලෙඩක් හෙවත් zඇඩ්රස් හෙම්බිරිස්සාවක්Z බව සෑම දෙනාම තේරුම් ගත යුතුය [/SIZE][SIZE=4] පච ඇමතිටත් එදා පෙත්සම් නිෂ්ප්රභා කරමින් මාධ්‍ය නිදහස බිල්ලට දුන් වනචාරී විනිසුරු විනිසුරුවරියන්ටත් යමක් මතක් කරදිය යුතුය. [/SIZE][SIZE=4] 1978 න් පසු ලංකාවේ පැතිරී ගිය කැසට් ව්‍යාපාරය සමග කැසට් ගීත ලියාපදිංචි කිරීමේ සහ තත්ත්ව සහතික නිකුත් කිරීමේ නීති අවශ්‍ය යැයිද එවැනි ලියාපදිංචියක් නොකරන කැසට් වාරණය කළ යුතු යැයිද මහා ඝෝෂාවක් එකළ ඇතිවිය. කැසට් මාධ්‍යය ගීත වලටත් තවත් දේටත් භාවිත කළ හැකි නව මෙවලමක් විය. ඝෝෂකයන්ට එවැනි මොළයක් නොතිබිණ. ඔවුන්ට පෙනුනේ කැසට් ගීත පමණි. [/SIZE][SIZE=4] හොඳ වෙලාවට එකළ සිටි මොළේ තිබූ බලධාරීහු එවැනි පියවරකට නොගියහ. අද වන විට කැසට් මෙවලම අහෝසි වී ගොසිනි. නමුත් සප්ත ස්වරයත් ගීතත් අදද එලෙසම පවතී. එදා නීති පැනවූවා නම්, වාරණයන් ගෙන ආවානම් අද සමාජයට පෙනෙන්නේ ඔවුන් වනචාරීන් ලෙස නොවේද? [/SIZE][SIZE=4] වෙබ් අඩවි සම්බන්ධයෙන් අද ලියාපදිංචි නීති ගෙනෙන්නෝත් වාරණයන් සාධාරණය කරන්නෝත් වනචාරීන් යැයි අප කියන්නේ එහෙයිනි. [/SIZE][SIZE=4] අන්තර්ජාලය සහ එහි අඩංගු වෙබ් අඩවි යනු අසම්මත මෙවලමකි. ඉන් ගත හැකි ප්‍රයෝජන බොහෝ ය. ප්රවෘත්ති ගෙන ඒම ඉන් එකක් පමණි. සත්‍ය ප්‍රවෘත්තියක් යනු ඇෙඟ් ගෑවුනු දළඹුවෙකු සේ දකින වල් බූරුවන්ට තප්පුලෑ හැක්කේ ඉතා කෙටි කළක් පමණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom