Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකා ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන්

ලංකා IS ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන් රැඩිකල් වුනේ බ්‍රිතාන්‍යයේ?

ලංකා ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන්

ඉන්සාන් සීලවන් ධනවත් කර්මාණ්තශාලා හිමිකරුවෙකි. සුඛෝපභෝගී ලෑන්ඩ්කෲසර් රථයකින් ගමන් බිමන් ගිය ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා නිතර විදේශගත වේ. ඔහු ෂන්ග්‍රී-ලා හෝටලය පුපුරුවා හැරි එක් බෝම්බ කරුවෙකි.

ඉන්ෂාෆ් ඉබ්රහීම් (35) කෝටිපති කුළුබඩු ව්‍යාපාරිකයෙක මොහොමඩ් යූසුෆ් ඉබ්රහීම් නැමැත්තාගේ පුත්‍රයෙකි. ඔහු දෙවැනි ෂන්ග්‍රී-ලා බෝම්බකරුවායි. ඔහුගේ සොයුරා ඉල්හාම් ඉබ්‍රහිම් (32) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පුපුරවාහැරි බෝම්බකරුවායි.

ඉන්ෂාෆ් ඉබ්රහීම් (වම් පස) දෙවැනි ෂන්ග්‍රී-ලා බෝම්බකරුවා හා ඔහුගේ සොයුරු ඉල්හාම් ඉබ්‍රහිම් (දකුණු පස) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පුපුරුවා හැරි ජිහාඩියායි.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් කොළඹ ටජ් සමුද්‍රා හෝටලයට බෝම්බයක් රැගෙන ගියත්, එය පිපිරී නොයෑම නිසා යලි ඔහු කාමරයක් වෙන්කරවාගෙන සිටි දෙහිවල ට්‍රොපිකල් ඉන් නම් කුඩා හෝටලයට ගිය අතර. එහිදී බෝම්බය පුපුරාගියේය. අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයක වසර දෙකක් උපාධිය හදාරා පසුව ඔස්ට්‍රේලියාවේදී පස්චාත් උපාධි පාඨමාලාවක් හදාරා යලි ලංකාවට පැමිණියෙකි.

එමෙන්ම ඉන්ෂාෆ් ඉබ්රහීම් (35) කෝටිපති කුළුබඩු ව්‍යාපාරික පියාගේ කුළුබඩු ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) වූ ඉන්ෂාෆ් ලංකාවේ ජාත්‍යන්තර පාසැල්වල ඉගෙන පසුව බ්‍රිතාන්‍යයේ විශ්වවිද්යාලයකද අධ්‍යාපනය ලබා ඇත. ඔහු පවුලේ සොයුරන් අතරින් දක්ෂම ව්‍යාපාරික මොළකරුවා බව පැවසේ.

බටහිර පන්නයේ නවතම විලාසිතා පරිහරණය කල, සුඛෝපභෝගී, සුපිරිකාර් භාවිතාකල, දරුවන් සිව් දෙනෙකුගේ පියෙකුවූ මේ කෝටිපති තරුණයන් රැඩිකල් ජිහාඩින් වී මරාගෙන මැරෙන්නට තීරණය කලේ කෙසේද? කාගේ අනුදැනුම යටතේද යන්න විමර්ෂකයින්ට විශාල ගැටලුවක් වී තිබෙනවා.

ඉතා ධනවත් මොවුන් රැඩිකල් ඉස්ලාම්වාදයට ගොදුරුවී ජිහාඩින් වුනේ බ්‍රිතාන්‍යයේදීද?

තව්හීඩ් ජිහාඩින්ගෙන් කිහිපදෙනෙකු බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබීම හා නිතරම බ්‍රිතාන්‍යයට ගමන්කොට තිබීම නිසා බ්‍රිතාන්‍ය ආරක්ෂක හා ඔත්තුසේවා මේ වනවිට දැඩි තිගැස්මකට පත්වී තිබෙනවා. මේ වනට විටත් බ්‍රිතාන්‍යයේ MI5, MI6 හා ස්කොට්ලන්ඩ් යාර්ඩ් ඔත්තුසේවා විමර්ෂකයින් ලංකාවට පැමිණ තොරතුරු සොයන අතර මොවුන් බ්‍රිතාන්‍යයේදී හමුවුනේ කවුරුන්ද, ඇසුරුකලේ කවුරුන්ද යන්න සොයා බැලීම දැඩි අවශ්‍යතාවයක් ලෙස බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සළකන්නේ තවමත් ඔවුන්ට අල්ලාගත නොහැකිවුනු රැඩිකල් ජිහාඩින් මේ බෝම්බකරුවන් ඇසුරුකරන්නට ඇතැයි යන සැකය නිසායි.

බ්‍රිතාන්‍යයේ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන මහාචාර්ය ඇන්තනි ලීස් පවසන අන්දමට ලංකා ජිහාඩින් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ 2006-2009 අවධිය බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා මුස්ලිම් සිසුන් අතර මූලධර්මවාදී මතවාදයන් දැඩිලෙස පැතිර තිබූ සමයක් බවයි. විශ්වවිද්‍යාලවල ඇති විවිධ ශිෂ්‍ය සමාජ හරහා රැඩිකල් ජිහාඩි මතවාද, ලෝකයේ විවිධ රටවලින් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට පැමිණෙන මුස්ලිම් සිසුන් රැඩිකල් කරන්නට ක්‍රියාකොට තිබෙන බව ඔහු පවසනවා.

උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යය ජාතික අරබි සම්භවයක් ඇති තරුණයෙකු වූ මොහොමඩ් එම්වාසි 2006-2009 වසරවල බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් සරසවියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු බවත්, එහිදී රැඩිකල් මූළධර්මවාදයේ ගොදුරක් බවට පත්වූ ඔහු පසුව ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට බැඳී ඉරාකයේ මිනිස් ඝාතන සිදුකල බවත්, ඔහු රැඩිකල් වන්නට ඇත්තේ සරසවියේ ඉස්ලාමීය ශිෂ්‍ය සංගම්වලදී හමුවූ වෙනත් රැඩිකල් මතධාරී සිසුන් හා ඔවුන් පිටුපස සිටින රැඩිකල් ඉමාම්වරුන් ඇසුරෙන් බවයි මහාචාර්ය ලීස් අනුමාන කරන්නේ.

සුප්‍රකට ජිහාඩි ජෝන් නමින් හැඳින්වෙන අයි.සි.ස් අළුගෝසුවා මොහොමඩ් එම්වාසි බවටයි ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ. 2015 නොවැම්බරයේදී සිරියාවේ රඛා නුවරදී ජිහාඩි ජෝන් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ඩ්‍රෝන යානා දෙකකින් එල්ලකල මිසයිල ප්‍රහාරයකින් මියගියා.

2006 වසර ඇතුලත් කාළ පරිච්ඡේදය බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ මුස්ලිම් තරුණයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඊට ටිකකලට පසු විවිධ ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ධවීම හේතුවෙන්, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල, ඉස්ලාමීය සිසුන් රැඩිකල් බවට පත්කරන, රැඩිකල් තිඹිරිගෙවල් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විශ්වාස කරනවා.

ඡායාරූපය : 2016 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී මොහොමඩ් යූසුෆ් ඉබ්රහීම් (ඉෂානා එක්ස්පෝර්ට්ස් සභාපති) අපනයන සම්මානයක් ලබාගන්නා අතර ඔහු අසල සිනාමුසු මුහුණින් සිටින්නේ මොහොමඩ් යූසුෆ් ඉබ්‍රහීම්ගේ වැඩිමහල් පුත් ඉන්ෂාෆ් ඉබ්රහීම්ය. ඔහු ෂන්ග්‍රී-ලා හෝටලයේ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එකෙකි. ඔහුගේ බාල සොහොයුරා ඉල්හාම් ඉබ්රහීම් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය විනාශකල මාරක ජිහාඩියායි.

ඉන්දියානු, බන්ගලිදේශ හා ඇෆ්ඝන් ජිහාඩින් හා සම්බන්ධයි

ජමාත් සංවිධානයේ යූටූබ් කෑකෝපප්පා මෙන්ම එම සංවිධානයේ නායකයා/නිළ ප්‍රකාශකයා හා න්‍යායාචාර්යවරයා වන මොහොමඩ් සහරාන් හෂීම් ධනවතෙකු නොවන අතර, දුප්පත් පවුලකින් පැවත එයි. එහෙත් ඔහු රැඩිකල් ඉස්ලාම් න්‍යායයේ විද්‍යාර්ථියෙකුවන අතර දක්ෂ කථිකයෙකු හා විවාදයෙහි දක්ෂයෙකි.

පසුගිය නොවැම්බරයේදී ඉන්දියාවේ සිදුකල මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් ඉන්දියානු අයි.එස් රැඩිකල් සාමාජිකයින්ගෙන් ප්රශ්ණකිරීමේදී හා ඔවුන් සමග තිබී අත් අඩංගුවට ගත් සී.ඩී තැටි, USB පෙන්ඩ්‍රයිව් හා ජංගම දුරකථන ඇසුරින් සිදුකරන ලද පරීක්ෂණවලදී මොහොමඩ් සහරාන් හෂීම් හා ඔහුගේ ත්‍රස්ත සගයින් ගැන බොහෝ තොරතුරු ඉන්දියානු බුද්ධි අංශවිසින් ලංකාවට ලබාදුන් අතර බෝම්බ ප්‍රහාර එල්ලවූ දිනයේ අන්තර්ජාලය හරහා හුවමාරුවුනේ මේ තොරතුරු ඇසුරින් අපගේ බුද්ධි අංශ සකස්කල වාර්තාවක්.

මේ ඉන්දියානු විමර්ෂණයේදී හෙලිවූ තවත් කරුණක් වන්නේ මොහොමඩ් සහරාන් හෂීම් නිතර නිතර බංගලිදේශයේ ඉස්ලැමික් ස්ටේට් ක්‍රියාකාරින් හා සම්බන්ධතා පවත්වා තිබෙනවා.

එමෙන් තවත් වාර්තාවකට අනුව මොහොමඩ් සහරාන් හෂීම් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලැමික් ස්ටේට් කල්ලියක් සමගද සබඳතා පවත්වා ඇති බවයි. හෂීම් ඇෆ්ඝන් ඉස්ලැමික් ස්ටේට් ජිහාඩින් සමග සම්බන්ධතා පැවැත්වූ බවට ජංගම දුරකථන වාර්තා පවා ඉන්දියාව සතුව තිබෙනවා.

Sources :

https://www.dailymail.co.uk/news/article-6953737/Sri-Lanka-suicide-bombers-studied-UK-says-countrys-defence-minister.html

https://www.dailymail.co.uk/news/article-6955605/First-pictures-Sri-Lankas-middle-class-suicide-bomber-brothers-murdered-innocents.html

https://www.abc.net.au/news/2019-04-25/pregnant-wife-of-sri-lanka-bomber-detonates-suicide-vest/11045306

https://www.asiatimes.com/2019/04/article/sri-lankan-bombers-unmasked-amid-intell-fiasco/

https://www.theguardian.com/world/2019/apr/24/sri-lanka-knew-of-extremist-network-months-before-blasts-sources?CMP=share_btn_tw

[QUOTE="weer.hasa, post: 24422700, member: 562426"] [b]ලංකා ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන්[/b] [B][COLOR="Black"][SIZE="5"]ලංකා IS ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන් රැඩිකල් වුනේ බ්‍රිතාන්‍යයේ?[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/ChS7AUc.png[/IMG] [B][COLOR="Sienna"][SIZE="5"][COLOR="Red"]ලංකා ජිහාඩියේ කෝටිපති බෝම්බකරුවන්[/COLOR][/SIZE][/COLOR][/B] [B][COLOR="Sienna"][SIZE="4"]ඉන්සාන් සීලවන් ධනවත් කර්මාණ්තශාලා හිමිකරුවෙකි. සුඛෝපභෝගී ලෑන්ඩ්කෲසර් රථයකින් ගමන් බිමන් ගිය ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා නිතර විදේශගත වේ. ඔහු ෂන්ග්‍රී-ලා හෝටලය පුපුරුවා හැරි එක් බෝම්බ කරුවෙකි. ඉන්ෂාෆ් ඉබ්රහීම් (35) කෝටිපති කුළුබඩු ව්‍යාපාරිකයෙක මොහොමඩ් යූසුෆ් ඉබ්රහීම් නැමැත්තාගේ පුත්‍රයෙකි. ඔහු දෙවැනි ෂන්ග්‍රී-ලා බෝම්බකරුවායි. ඔහුගේ සොයුරා ඉල්හාම් ඉබ්‍රහිම් (32) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පුපුරවාහැරි බෝම්බකරුවායි. [/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/bjZ4gRI.jpg[/IMG] [COLOR="Navy"]ඉන්ෂාෆ් ඉබ්රහීම් (වම් පස) දෙවැනි ෂන්ග්‍රී-ලා බෝම්බකරුවා හා ඔහුගේ සොයුරු ඉල්හාම් ඉබ්‍රහිම් (දකුණු පස) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පුපුරුවා හැරි ජිහාඩියායි.[/COLOR] [B][COLOR="Sienna"][SIZE="4"]අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් කොළඹ ටජ් සමුද්‍රා හෝටලයට බෝම්බයක් රැගෙන ගියත්, එය පිපිරී නොයෑම නිසා යලි ඔහු කාමරයක් වෙන්කරවාගෙන සිටි දෙහිවල ට්‍රොපිකල් ඉන් නම් කුඩා හෝටලයට ගිය අතර. එහිදී බෝම්බය පුපුරාගියේය. අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයක වසර දෙකක් උපාධිය හදාරා පසුව ඔස්ට්‍රේලියාවේදී පස්චාත් උපාධි පාඨමාලාවක් හදාරා යලි ලංකාවට පැමිණියෙකි. එමෙන්ම ඉන්ෂාෆ් ඉබ්රහීම් (35) කෝටිපති කුළුබඩු ව්‍යාපාරික පියාගේ කුළුබඩු ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) වූ ඉන්ෂාෆ් ලංකාවේ ජාත්‍යන්තර පාසැල්වල ඉගෙන පසුව බ්‍රිතාන්‍යයේ විශ්වවිද්යාලයකද අධ්‍යාපනය ලබා ඇත. ඔහු පවුලේ සොයුරන් අතරින් දක්ෂම ව්‍යාපාරික මොළකරුවා බව පැවසේ. බටහිර පන්නයේ නවතම විලාසිතා පරිහරණය කල, සුඛෝපභෝගී, සුපිරිකාර් භාවිතාකල, දරුවන් සිව් දෙනෙකුගේ පියෙකුවූ මේ කෝටිපති තරුණයන් රැඩිකල් ජිහාඩින් වී මරාගෙන මැරෙන්නට තීරණය කලේ කෙසේද? කාගේ අනුදැනුම යටතේද යන්න විමර්ෂකයින්ට විශාල ගැටලුවක් වී තිබෙනවා.[/SIZE][/COLOR][/B] [B][COLOR="Red"][SIZE="5"]ඉතා ධනවත් මොවුන් රැඩිකල් ඉස්ලාම්වාදයට ගොදුරුවී ජිහාඩින් වුනේ බ්‍රිතාන්‍යයේදීද?[/SIZE][/COLOR][/B] [B][COLOR="Sienna"][SIZE="4"]තව්හීඩ් ජිහාඩින්ගෙන් කිහිපදෙනෙකු බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබීම හා නිතරම බ්‍රිතාන්‍යයට ගමන්කොට තිබීම නිසා බ්‍රිතාන්‍ය ආරක්ෂක හා ඔත්තුසේවා මේ වනවිට දැඩි තිගැස්මකට පත්වී තිබෙනවා. මේ වනට විටත් බ්‍රිතාන්‍යයේ MI5, MI6 හා ස්කොට්ලන්ඩ් යාර්ඩ් ඔත්තුසේවා විමර්ෂකයින් ලංකාවට පැමිණ තොරතුරු සොයන අතර මොවුන් බ්‍රිතාන්‍යයේදී හමුවුනේ කවුරුන්ද, ඇසුරුකලේ කවුරුන්ද යන්න සොයා බැලීම දැඩි අවශ්‍යතාවයක් ලෙස බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ සළකන්නේ තවමත් ඔවුන්ට අල්ලාගත නොහැකිවුනු රැඩිකල් ජිහාඩින් මේ බෝම්බකරුවන් ඇසුරුකරන්නට ඇතැයි යන සැකය නිසායි. බ්‍රිතාන්‍යයේ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන මහාචාර්ය ඇන්තනි ලීස් පවසන අන්දමට ලංකා ජිහාඩින් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ 2006-2009 අවධිය බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා මුස්ලිම් සිසුන් අතර මූලධර්මවාදී මතවාදයන් දැඩිලෙස පැතිර තිබූ සමයක් බවයි. විශ්වවිද්‍යාලවල ඇති විවිධ ශිෂ්‍ය සමාජ හරහා රැඩිකල් ජිහාඩි මතවාද, ලෝකයේ විවිධ රටවලින් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට පැමිණෙන මුස්ලිම් සිසුන් රැඩිකල් කරන්නට ක්‍රියාකොට තිබෙන බව ඔහු පවසනවා. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යය ජාතික අරබි සම්භවයක් ඇති තරුණයෙකු වූ මොහොමඩ් එම්වාසි 2006-2009 වසරවල බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් සරසවියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු බවත්, එහිදී රැඩිකල් මූළධර්මවාදයේ ගොදුරක් බවට පත්වූ ඔහු පසුව ඉස්ලැමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට බැඳී ඉරාකයේ මිනිස් ඝාතන සිදුකල බවත්, ඔහු රැඩිකල් වන්නට ඇත්තේ සරසවියේ ඉස්ලාමීය ශිෂ්‍ය සංගම්වලදී හමුවූ වෙනත් රැඩිකල් මතධාරී සිසුන් හා ඔවුන් පිටුපස සිටින රැඩිකල් ඉමාම්වරුන් ඇසුරෙන් බවයි මහාචාර්ය ලීස් අනුමාන කරන්නේ. සුප්‍රකට ජිහාඩි ජෝන් නමින් හැඳින්වෙන අයි.සි.ස් අළුගෝසුවා මොහොමඩ් එම්වාසි බවටයි ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ. 2015 නොවැම්බරයේදී සිරියාවේ රඛා නුවරදී ජිහාඩි ජෝන් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ඩ්‍රෝන යානා දෙකකින් එල්ලකල මිසයිල ප්‍රහාරයකින් මියගියා. 2006 වසර ඇතුලත් කාළ පරිච්ඡේදය බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූ මුස්ලිම් තරුණයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඊට ටිකකලට පසු විවිධ ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ධවීම හේතුවෙන්, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල, ඉස්ලාමීය සිසුන් රැඩිකල් බවට පත්කරන, රැඩිකල් තිඹිරිගෙවල් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විශ්වාස කරනවා.[/SIZE][/COLOR][/B] [IMG]https://i.imgur.com/SzjJTvl.jpg[/IMG] [COLOR="Navy"]ඡායාරූපය : 2016 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී මොහොමඩ් යූසුෆ් ඉබ්රහීම් (ඉෂානා එක්ස්පෝර්ට්ස් සභාපති) අපනයන සම්මානයක් ලබාගන්නා අතර ඔහු අසල සිනාමුසු මුහුණින් සිටින්නේ මොහොමඩ් යූසුෆ් ඉබ්‍රහීම්ගේ වැඩිමහල් පුත් ඉන්ෂාෆ් ඉබ්රහීම්ය. ඔහු ෂන්ග්‍රී-ලා හෝටලයේ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එකෙකි. ඔහුගේ බාල සොහොයුරා ඉල්හාම් ඉබ්රහීම් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය විනාශකල මාරක ජිහාඩියායි. [/COLOR] [B][COLOR="Red"][SIZE="5"]ඉන්දියානු, බන්ගලිදේශ හා ඇෆ්ඝන් ජිහාඩින් හා සම්බන්ධයි[/SIZE][/COLOR][/B] [B][COLOR="Sienna"][SIZE="4"]ජමාත් සංවිධානයේ යූටූබ් කෑකෝපප්පා මෙන්ම එම සංවිධානයේ නායකයා/නිළ ප්‍රකාශකයා හා න්‍යායාචාර්යවරයා වන මොහොමඩ් සහරාන් හෂීම් ධනවතෙකු නොවන අතර, දුප්පත් පවුලකින් පැවත එයි. එහෙත් ඔහු රැඩිකල් ඉස්ලාම් න්‍යායයේ විද්‍යාර්ථියෙකුවන අතර දක්ෂ කථිකයෙකු හා විවාදයෙහි දක්ෂයෙකි. පසුගිය නොවැම්බරයේදී ඉන්දියාවේ සිදුකල මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් ඉන්දියානු අයි.එස් රැඩිකල් සාමාජිකයින්ගෙන් ප්රශ්ණකිරීමේදී හා ඔවුන් සමග තිබී අත් අඩංගුවට ගත් සී.ඩී තැටි, USB පෙන්ඩ්‍රයිව් හා ජංගම දුරකථන ඇසුරින් සිදුකරන ලද පරීක්ෂණවලදී මොහොමඩ් සහරාන් හෂීම් හා ඔහුගේ ත්‍රස්ත සගයින් ගැන බොහෝ තොරතුරු ඉන්දියානු බුද්ධි අංශවිසින් ලංකාවට ලබාදුන් අතර බෝම්බ ප්‍රහාර එල්ලවූ දිනයේ අන්තර්ජාලය හරහා හුවමාරුවුනේ මේ තොරතුරු ඇසුරින් අපගේ බුද්ධි අංශ සකස්කල වාර්තාවක්. මේ ඉන්දියානු විමර්ෂණයේදී හෙලිවූ තවත් කරුණක් වන්නේ මොහොමඩ් සහරාන් හෂීම් නිතර නිතර බංගලිදේශයේ ඉස්ලැමික් ස්ටේට් ක්‍රියාකාරින් හා සම්බන්ධතා පවත්වා තිබෙනවා. එමෙන් තවත් වාර්තාවකට අනුව මොහොමඩ් සහරාන් හෂීම් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලැමික් ස්ටේට් කල්ලියක් සමගද සබඳතා පවත්වා ඇති බවයි. හෂීම් ඇෆ්ඝන් ඉස්ලැමික් ස්ටේට් ජිහාඩින් සමග සම්බන්ධතා පැවැත්වූ බවට ජංගම දුරකථන වාර්තා පවා ඉන්දියාව සතුව තිබෙනවා.[/SIZE][/COLOR][/B] Sources : [url]https://www.dailymail.co.uk/news/article-6953737/Sri-Lanka-suicide-bombers-studied-UK-says-countrys-defence-minister.html[/url] [url]https://www.dailymail.co.uk/news/article-6955605/First-pictures-Sri-Lankas-middle-class-suicide-bomber-brothers-murdered-innocents.html[/url] [url]https://www.abc.net.au/news/2019-04-25/pregnant-wife-of-sri-lanka-bomber-detonates-suicide-vest/11045306[/url] [url]https://www.asiatimes.com/2019/04/article/sri-lankan-bombers-unmasked-amid-intell-fiasco/[/url] [url]https://www.theguardian.com/world/2019/apr/24/sri-lanka-knew-of-extremist-network-months-before-blasts-sources?CMP=share_btn_tw[/url] [IMG]https://i.imgur.com/FytLzMl.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom