Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
ලංකා ප්‍රිමියර් ලීග් ඇරඹුණු වගයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]103848[/ATTACH]

පළමු තරගයේදී කොළඹ සහ නුවර හැප්පෙති

මෙතෙක් සිහිනයක්ව පැවැති පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරමින් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 24 කටත් වඩා අඩු කාලයකි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් අතර නොවැම්බර් මස 26 වැනිදා ප.ව. 7.30 ට ආරම්භවීමට නියමිත තරගයෙන් මෙම අභිනව ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් වනු ඇත.

වසර ගණනාවක් තිස්සේ පැවැත්වීමට සැලසුම් කළද එහෙත් දිගින් දිගටම කල් දැමීමට සිදුවුණු ලොව අංක 1 ලීග් ක්‍රිකට් තරගාවලි අතරට එක් වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය මුළු ලෝකයම ව්‍යසනයකට පත්ව තිබෙන අවස්ථාවක යථාර්ථයක් බවට පත්වීම ද සැබැවින්ම සිහිනයක් සැබෑවීමකි. තරගාවලියක් සංවිධානය කිරීමේදී පැන නැගෙන සාමාන්‍ය ගැටලුවලට පරිබාහිරව වූ ගැටළු හෙවත් කොරෝනා වසංගත තත්ත්වය මුළු ලෝකයටම බලපෑමක් ඇති කර තිබෙන අවස්ථාවක ඒ සියල්ලෙන්ම සුරක්ෂිත වූ තරගාවලියක් පැවැත්වීම මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළන්නකි.

කලම්බු කිංග්ස්

Let’s Rule හෙවත් රජවීමට යමු යන තේමා පාඨය කර ගනිමින් හෙට තරගයට පිවිසෙන කලම්බු කිංග්ස් කණ්ඩායමට ලොව ප්‍රබලම ලීග් තරගාවලි නියෝජනය කරන ලද සුපිරි තරු රැසක් ක්‍රීඩා කරති. එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස්, ඇන්ඩ්‍රෙ රසල්, ඉසුරු උදාන සහ මන්ප්රීන් ගෝනි කැපී පෙනෙති.

මොවුන් අතරින් ඇන්ඩ්‍රෙ රසල් සහ ඉසුරු උදාන පසුගියදා නිමාවට පත් වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිළිවෙළින් කල්කටා නයිට් රයිඩර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල නියෝජනය කරමින් මෑතකදී විස්සයි-20 තරග රටාවේ වැඩිම තෙම්පරාදුවට පත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකාව විස්සයි-20 ලෝක කුසලාන දිනා ගන්නා ලද 2014 තරගාවලියේ සහ 2009, 2011 සහ 2012 යන වසර වල අනුශූරතාවට පත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකුව සිටි ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කලම්බු කිංග්ස් කණ්ඩායමට මුහුණ දීමට සිදුව ඇති එකම ගැටළුව වන්නේ පළමු තරගයට පෙර කණ්ඩායමක් ලෙස හරි හමන් පුහුණු සැසිවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවීමයි. කොරෝනා වෛරස් තත්ත්වයේ බලපෑමත් සමඟ කණ්ඩායමට ආදේශ වුණු ක්‍රීඩකයින්ට නීරෝධායන කාලසීමාවට යටත්ව කාලය ගතකිරීමට සිදුවීම නිසා පළමු තරගයට පෙර කණ්ඩායමක් ලෙස පුහුණුවීම් කිරීමට අවස්ථාව හිමි වූයේ පළමු තරගයට පෙර දින රාත්‍රියේ පැවැති පුහුණු සැසියේදී පමණක් වීමයි.

ඇන්ජලෝ මැතිව්ස්

“හොඳම සූදානමක් කියලා කියන්න බැහැ. මොකද අපි කණ්ඩායමක් විදියට එක දවසයි ප්‍රැක්ටිස් කළේ. නමුත් ඒක නිදහසට කරුණක් නොවෙයි. එකට ප්‍රැක්ටිස් නොකරට මෙතන ඉන්න සියළු දෙනාම ඇති තරම් ක්‍රිකට් ගහපු අය. ළාබාළ ක්‍රීඩකයොත් ඉන්නවා. නමුත් බහුතරය ක්‍රිකට් ගහලා තියෙනවා. ඒ නිසා මේ දේට හැඩ ගැහෙන්න අමාරුවෙයි කියලා හිතන්නේ නෑ. ඇත්තටම විදෙස් රටවලින් ආපු අයත් අමාරු තත්ත්වයකදී වුණත් ධනාත්මක විදියට තමයි තරගාවලිය දිහා බලන්නේ. මොකද අපි ආස කරන දේ අපිට ආයිත් ලැබිලා තියෙන හින්දා. ඉතිං අපිට මොන ගැටළුව ආවත් අපි ඒ දෙවල් නිරාකරණය කරගෙන තරග ක්‍රීඩා කිරීමට ලැබීමම ලොකු දෙයක්” යි පුහුණුවීම් අවසානයේදී සඳහන් කර සිටියේය.

අයි.පී.එල්. තරගාවලිය අතරතුර ඇතිවූ කලවයේ ආබාධයක් හේතුවෙන පළමු තරගයේදී ඇන්ඩ්‍රෙ රසල්ට පන්දු යැවීම අවධානම් තත්ත්වයක පැවැතියත් ඉදිරි තරගවලදී පන්දු යවන්නකු ලෙසින්ද කටයුතු කිරීමට හේ බලාපොරොත්තුවෙන් පසුවේ. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු යවන්නකු ලෙස මෙම තරගයේදී කටයුතු කිරීම කලම්බු කිංග්ස් කණ්ඩායමට සුභදායී පණිවිඩයකි.

“මගේ පන්දු යැවීම ස්ථීරයි. නමුත් රසල්ගේ ආබාධය තවමත් තියෙනවා. නමුත් ඔහු පන්දු යවන්නන් උත්සාහ කරනවා. ඒ අනුව ඔහු කියයි ඔහුගේ තත්ත්වය කොහොමද කියලා”යි පන්දු යැවීමේ වූ අවධානම පිළිබඳව අදහස් දක්වා සිටියේය.

හිටපු දකුණු අප්‍රිකානු පිතිකරුවකු වන හර්ෂල් ගිබ්ස් ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන කලම්බු කිංග්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් රංගන හේරත් කටයුතු කරන නමුත් නීරෝධායන කාල සීමාවට යටත්ව සිටින හෙයින් ඔහුට තවමත් පුහුණුවීම් සඳහා සහභාගිවීමේ අවස්ථාව අහිමිව තිබේ.

කලම්බු කිංග්ස් සංචිතය

දේශීය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, ජෙෆ්රි වැන්ඩර්සි, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර. අතිරේක – හිමේෂ් රාමනායක, කළන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන

විදේශීය – ඇන්ඩ්‍රෙ රසල් (බ.ඉ.කොදෙව්), මන්ප්රීට් ගෝනි (ඉන්දියාව), කායිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ඩැනියල් බෙල් (එංගලන්තය), කරීම් ඛාන් (ඇෆ්ගනිස්තානය, ලෝරි එවන්ස් (එංගලන්තය)

කැන්ඩි ටස්කර්ස්

ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසින් නම් දරා සිටින කුසල් පෙරේරා නායකත්වය දරනු ලබන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව සිටින අතර ඒ අතරින් කුසල් මෙන්ඩිස්, බ්‍රෙන්ඩන් ටේලර්, ඩේල් ස්ටේන් සහ ඩිල්රුවන් පෙරේරා කැපී පෙනෙති.

ජාතික යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන හෂාන් තිලකරත්න මහතා මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කරන බැවින්, යොවුන් ක්‍රීඩකයින් වැඩි පිරිසක් පිළිබඳව ඔවුහු බලාපොරොත්තු තබා තිබීම කැපී පෙනෙයි. යොවුන් කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කරන ෆර්වීස් මහරූෆ් ද එම කණ්ඩායමේ කලමනාකරුවා ලෙසින් කටයුතු කිරීම ඒ පිළිබඳව වූ විශ්වාසය වැඩි කිරීමට තවත් හේතුවකි. ඔවුන්ට අමතරව ලීග් ක්‍රිකට් අතර පෙරමුණේ පසුවන සික්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න හැරුණු විට තරුණ ක්‍රීඩකයක් වන කමිඳු මෙන්ඩිස්ද ප්‍රධාන දායකත්වයක් ලබා දීමට සූදානමින් සිටින ක්‍රීඩකයෝ වෙති.

කැන්ඩි ටස්කර්ස් පිලටද ඇති ප්‍රධානම අඩුපාඩුව බවට පත්ව සිටින්නේ කණ්ඩායමට තේරී පත්ව සිටි විදෙස් ක්‍රීඩකයින් අතරින් සොහෙල් ටන්වීර් කොරෝනා වෛරසය වැළඳීමත් ඒ සඳහා ආදේශ කරන ලද ක්‍රීඩකයින් කීප දෙනෙක්ම තවමත් කණ්ඩායමට එකතුව නොතිබීමය. ඒ අතර බ්‍රෙන්ඩන් ටේලර් සහ ඩේල් ස්ටේන් දෙදෙනා පසුවෙති. කෙසේ වෙතත් හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඉර්ෆාන් පතන් සහ මුනාෆ් පටෙල් කැන්ඩි ටස්කර්ස් බලගැන්වීමට ඉදිරිපත්ව සිටින ප්‍රධාන විදෙස් ක්‍රීඩකයෝ වෙති.

කුසල් ජනිත්

“තරගයට පෙර අපි පුහුණු සැසි 2 කට සහභාගගිවුණා. මාස 8 කටත් වඩා කාලයක් බලාගෙන හිටියා පිටියට එන්න. ඉතිං හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා සෑම ක්‍රීඩකයකුටම ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. ඒ දක්ෂතා පෙන්වන්න ලැබිලා තියෙන්නේ ලොකු ලීග් තරගාවලියක්. නමුත් නිකන් හිටපු කාල සීමාවේදී ක්‍රීඩකයින්ගේ රිදමය ගිලිහී යෑම හැම ක්‍රීඩකයකුටම ප්‍රශ්නයක් වෙලා ඇති. පුහුණුවීම් කළාට තරග වලට ක්‍රීඩා කරනවා වගේ වෙන්නේ නෑ. මොකද තරග ක්‍රීඩා කරන්න කරන්න තමයි නැති රිද්මයක් ඇඟට ඇවිල්ලා හරි රිද්මයට එන්නේ. අපේ ගොඩක් අය පුහුණුවීම් සහ ශාරීරික ව්‍යායාම් කළා. නමුත් තරගවලට ක්‍රීඩා කළ නැති නිසා කාටවත් කියන්න බෑ දක්ෂතා වල රිද්මයක් ගොඩ නැඟිලා තියෙනවද කියලා. මොකද තරගයක් ක්‍රීඩා කරලම තමයි ඒ ගැන තක්සේරුවක් ගන්න පුලුවන් වෙන්නේ. කොහොම වුණත් අපි තරගාවලියේදී හොඳ දක්ෂතාවයක් ලබා දෙන්න උත්සාහ කරනවා” යි කලම්බු කිංග්ස් එරෙහි තරගය පිළිබඳව අදහස් දක්වා සිටියේය.

නව පන්දුවට පහර දීමට දැඩි රුචිකත්වයක් දරනු ලබන කුසල් පෙරේරා මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කිරීම අලුතින් හැඳන්විය යුතු දෙයක් නොවන්නේය. කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ තණතීරුවේ හැසිරීමට අනුගත වීම බව කණ්ඩායමට එක්ව සිටින නවකයින් සිහි තබා ගත යුතුවේ. එහිදී පීඩනයකින් තොවර ක්‍රීඩා කළහොත් ඔවුන් තුළ සැඟවී තිබෙන දක්ෂතාවයන් එළියට පෙන්වීමේ හැකියාව ඔවුන්ට උදාවනවා පමණක් නොව එය මෙම තරගාවලිය පැවැත්වීමේදී බලාපොරොත්තු වන ප්‍රධානම ප්‍රතිලාභය වන නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් හඳුනා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාවතක් විවර වන්නේය.

කැන්ඩි ටස්කර්ස් සංචිතය

දේශීය – කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න. අතිරේක – කෙවින් කොත්තිගොඩ, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ,

විදෙස් – බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), ඉර්ෆාන් පතන් (ඉන්දියාව), මුනාෆ් පටෙල් (ඉන්දියාව), නවීන් උල්හක් (ඇෆ්ගනිස්තානය), රහමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහෙල් ටන්වීර් (පාකිස්තානය)

විනිසුරුවන්

පිටියේ විනිසුරුවන් – රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩල් හැනිබල්.

රූපවාහිනී විනිසුරු – රුචිර පල්ලියගුරුගේ

සිව්වැනි විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල

තරග තීරක – ග්‍රෑම් ලැබ්රෝයි

Source - SLC

[QUOTE="samsri, post: 25902215, member: 567365"] [ATTACH type="full" width="308px" alt="Angelo-Mathews-L-Herschelle-Gibbs-1024x683.jpg"]103848[/ATTACH] [B]පළමු තරගයේදී කොළඹ සහ නුවර හැප්පෙති[/B] මෙතෙක් සිහිනයක්ව පැවැති පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරමින් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය 24 කටත් වඩා අඩු කාලයකි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් අතර නොවැම්බර් මස 26 වැනිදා ප.ව. 7.30 ට ආරම්භවීමට නියමිත තරගයෙන් මෙම අභිනව ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් වනු ඇත. වසර ගණනාවක් තිස්සේ පැවැත්වීමට සැලසුම් කළද එහෙත් දිගින් දිගටම කල් දැමීමට සිදුවුණු ලොව අංක 1 ලීග් ක්‍රිකට් තරගාවලි අතරට එක් වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය මුළු ලෝකයම ව්‍යසනයකට පත්ව තිබෙන අවස්ථාවක යථාර්ථයක් බවට පත්වීම ද සැබැවින්ම සිහිනයක් සැබෑවීමකි. තරගාවලියක් සංවිධානය කිරීමේදී පැන නැගෙන සාමාන්‍ය ගැටලුවලට පරිබාහිරව වූ ගැටළු හෙවත් කොරෝනා වසංගත තත්ත්වය මුළු ලෝකයටම බලපෑමක් ඇති කර තිබෙන අවස්ථාවක ඒ සියල්ලෙන්ම සුරක්ෂිත වූ තරගාවලියක් පැවැත්වීම මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළන්නකි. [B]කලම්බු කිංග්ස්[/B] Let’s Rule හෙවත් රජවීමට යමු යන තේමා පාඨය කර ගනිමින් හෙට තරගයට පිවිසෙන කලම්බු කිංග්ස් කණ්ඩායමට ලොව ප්‍රබලම ලීග් තරගාවලි නියෝජනය කරන ලද සුපිරි තරු රැසක් ක්‍රීඩා කරති. එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස්, ඇන්ඩ්‍රෙ රසල්, ඉසුරු උදාන සහ මන්ප්රීන් ගෝනි කැපී පෙනෙති. මොවුන් අතරින් ඇන්ඩ්‍රෙ රසල් සහ ඉසුරු උදාන පසුගියදා නිමාවට පත් වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිළිවෙළින් කල්කටා නයිට් රයිඩර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් පිල නියෝජනය කරමින් මෑතකදී විස්සයි-20 තරග රටාවේ වැඩිම තෙම්පරාදුවට පත්ව සිටින ක්‍රීඩකයෝ වෙති. ශ්‍රී ලංකාව විස්සයි-20 ලෝක කුසලාන දිනා ගන්නා ලද 2014 තරගාවලියේ සහ 2009, 2011 සහ 2012 යන වසර වල අනුශූරතාවට පත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකුව සිටි ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කලම්බු කිංග්ස් කණ්ඩායමට මුහුණ දීමට සිදුව ඇති එකම ගැටළුව වන්නේ පළමු තරගයට පෙර කණ්ඩායමක් ලෙස හරි හමන් පුහුණු සැසිවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවීමයි. කොරෝනා වෛරස් තත්ත්වයේ බලපෑමත් සමඟ කණ්ඩායමට ආදේශ වුණු ක්‍රීඩකයින්ට නීරෝධායන කාලසීමාවට යටත්ව කාලය ගතකිරීමට සිදුවීම නිසා පළමු තරගයට පෙර කණ්ඩායමක් ලෙස පුහුණුවීම් කිරීමට අවස්ථාව හිමි වූයේ පළමු තරගයට පෙර දින රාත්‍රියේ පැවැති පුහුණු සැසියේදී පමණක් වීමයි. [B]ඇන්ජලෝ මැතිව්ස්[/B] “හොඳම සූදානමක් කියලා කියන්න බැහැ. මොකද අපි කණ්ඩායමක් විදියට එක දවසයි ප්‍රැක්ටිස් කළේ. නමුත් ඒක නිදහසට කරුණක් නොවෙයි. එකට ප්‍රැක්ටිස් නොකරට මෙතන ඉන්න සියළු දෙනාම ඇති තරම් ක්‍රිකට් ගහපු අය. ළාබාළ ක්‍රීඩකයොත් ඉන්නවා. නමුත් බහුතරය ක්‍රිකට් ගහලා තියෙනවා. ඒ නිසා මේ දේට හැඩ ගැහෙන්න අමාරුවෙයි කියලා හිතන්නේ නෑ. ඇත්තටම විදෙස් රටවලින් ආපු අයත් අමාරු තත්ත්වයකදී වුණත් ධනාත්මක විදියට තමයි තරගාවලිය දිහා බලන්නේ. මොකද අපි ආස කරන දේ අපිට ආයිත් ලැබිලා තියෙන හින්දා. ඉතිං අපිට මොන ගැටළුව ආවත් අපි ඒ දෙවල් නිරාකරණය කරගෙන තරග ක්‍රීඩා කිරීමට ලැබීමම ලොකු දෙයක්” යි පුහුණුවීම් අවසානයේදී සඳහන් කර සිටියේය. අයි.පී.එල්. තරගාවලිය අතරතුර ඇතිවූ කලවයේ ආබාධයක් හේතුවෙන පළමු තරගයේදී ඇන්ඩ්‍රෙ රසල්ට පන්දු යැවීම අවධානම් තත්ත්වයක පැවැතියත් ඉදිරි තරගවලදී පන්දු යවන්නකු ලෙසින්ද කටයුතු කිරීමට හේ බලාපොරොත්තුවෙන් පසුවේ. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු යවන්නකු ලෙස මෙම තරගයේදී කටයුතු කිරීම කලම්බු කිංග්ස් කණ්ඩායමට සුභදායී පණිවිඩයකි. “මගේ පන්දු යැවීම ස්ථීරයි. නමුත් රසල්ගේ ආබාධය තවමත් තියෙනවා. නමුත් ඔහු පන්දු යවන්නන් උත්සාහ කරනවා. ඒ අනුව ඔහු කියයි ඔහුගේ තත්ත්වය කොහොමද කියලා”යි පන්දු යැවීමේ වූ අවධානම පිළිබඳව අදහස් දක්වා සිටියේය. හිටපු දකුණු අප්‍රිකානු පිතිකරුවකු වන හර්ෂල් ගිබ්ස් ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන කලම්බු කිංග්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් රංගන හේරත් කටයුතු කරන නමුත් නීරෝධායන කාල සීමාවට යටත්ව සිටින හෙයින් ඔහුට තවමත් පුහුණුවීම් සඳහා සහභාගිවීමේ අවස්ථාව අහිමිව තිබේ. [B]කලම්බු කිංග්ස් සංචිතය දේශීය –[/B] ඇන්ජලෝ මැතිව්ස් (නායක), ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අශාන් ප්‍රියන්ජන්, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, ජෙෆ්රි වැන්ඩර්සි, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර. අතිරේක – හිමේෂ් රාමනායක, කළන පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන [B]විදේශීය –[/B] ඇන්ඩ්‍රෙ රසල් (බ.ඉ.කොදෙව්), මන්ප්රීට් ගෝනි (ඉන්දියාව), කායිස් අහමඩ් (ඇෆ්ගනිස්තානය), ඩැනියල් බෙල් (එංගලන්තය), කරීම් ඛාන් (ඇෆ්ගනිස්තානය, ලෝරි එවන්ස් (එංගලන්තය) [B]කැන්ඩි ටස්කර්ස්[/B] ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසින් නම් දරා සිටින කුසල් පෙරේරා නායකත්වය දරනු ලබන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව සිටින අතර ඒ අතරින් කුසල් මෙන්ඩිස්, බ්‍රෙන්ඩන් ටේලර්, ඩේල් ස්ටේන් සහ ඩිල්රුවන් පෙරේරා කැපී පෙනෙති. ජාතික යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන හෂාන් තිලකරත්න මහතා මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කරන බැවින්, යොවුන් ක්‍රීඩකයින් වැඩි පිරිසක් පිළිබඳව ඔවුහු බලාපොරොත්තු තබා තිබීම කැපී පෙනෙයි. යොවුන් කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කරන ෆර්වීස් මහරූෆ් ද එම කණ්ඩායමේ කලමනාකරුවා ලෙසින් කටයුතු කිරීම ඒ පිළිබඳව වූ විශ්වාසය වැඩි කිරීමට තවත් හේතුවකි. ඔවුන්ට අමතරව ලීග් ක්‍රිකට් අතර පෙරමුණේ පසුවන සික්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න හැරුණු විට තරුණ ක්‍රීඩකයක් වන කමිඳු මෙන්ඩිස්ද ප්‍රධාන දායකත්වයක් ලබා දීමට සූදානමින් සිටින ක්‍රීඩකයෝ වෙති. කැන්ඩි ටස්කර්ස් පිලටද ඇති ප්‍රධානම අඩුපාඩුව බවට පත්ව සිටින්නේ කණ්ඩායමට තේරී පත්ව සිටි විදෙස් ක්‍රීඩකයින් අතරින් සොහෙල් ටන්වීර් කොරෝනා වෛරසය වැළඳීමත් ඒ සඳහා ආදේශ කරන ලද ක්‍රීඩකයින් කීප දෙනෙක්ම තවමත් කණ්ඩායමට එකතුව නොතිබීමය. ඒ අතර බ්‍රෙන්ඩන් ටේලර් සහ ඩේල් ස්ටේන් දෙදෙනා පසුවෙති. කෙසේ වෙතත් හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඉර්ෆාන් පතන් සහ මුනාෆ් පටෙල් කැන්ඩි ටස්කර්ස් බලගැන්වීමට ඉදිරිපත්ව සිටින ප්‍රධාන විදෙස් ක්‍රීඩකයෝ වෙති. [B]කුසල් ජනිත්[/B] “තරගයට පෙර අපි පුහුණු සැසි 2 කට සහභාගගිවුණා. මාස 8 කටත් වඩා කාලයක් බලාගෙන හිටියා පිටියට එන්න. ඉතිං හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා සෑම ක්‍රීඩකයකුටම ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. ඒ දක්ෂතා පෙන්වන්න ලැබිලා තියෙන්නේ ලොකු ලීග් තරගාවලියක්. නමුත් නිකන් හිටපු කාල සීමාවේදී ක්‍රීඩකයින්ගේ රිදමය ගිලිහී යෑම හැම ක්‍රීඩකයකුටම ප්‍රශ්නයක් වෙලා ඇති. පුහුණුවීම් කළාට තරග වලට ක්‍රීඩා කරනවා වගේ වෙන්නේ නෑ. මොකද තරග ක්‍රීඩා කරන්න කරන්න තමයි නැති රිද්මයක් ඇඟට ඇවිල්ලා හරි රිද්මයට එන්නේ. අපේ ගොඩක් අය පුහුණුවීම් සහ ශාරීරික ව්‍යායාම් කළා. නමුත් තරගවලට ක්‍රීඩා කළ නැති නිසා කාටවත් කියන්න බෑ දක්ෂතා වල රිද්මයක් ගොඩ නැඟිලා තියෙනවද කියලා. මොකද තරගයක් ක්‍රීඩා කරලම තමයි ඒ ගැන තක්සේරුවක් ගන්න පුලුවන් වෙන්නේ. කොහොම වුණත් අපි තරගාවලියේදී හොඳ දක්ෂතාවයක් ලබා දෙන්න උත්සාහ කරනවා” යි කලම්බු කිංග්ස් එරෙහි තරගය පිළිබඳව අදහස් දක්වා සිටියේය. නව පන්දුවට පහර දීමට දැඩි රුචිකත්වයක් දරනු ලබන කුසල් පෙරේරා මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කිරීම අලුතින් හැඳන්විය යුතු දෙයක් නොවන්නේය. කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ තණතීරුවේ හැසිරීමට අනුගත වීම බව කණ්ඩායමට එක්ව සිටින නවකයින් සිහි තබා ගත යුතුවේ. එහිදී පීඩනයකින් තොවර ක්‍රීඩා කළහොත් ඔවුන් තුළ සැඟවී තිබෙන දක්ෂතාවයන් එළියට පෙන්වීමේ හැකියාව ඔවුන්ට උදාවනවා පමණක් නොව එය මෙම තරගාවලිය පැවැත්වීමේදී බලාපොරොත්තු වන ප්‍රධානම ප්‍රතිලාභය වන නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් හඳුනා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාවතක් විවර වන්නේය. [B]කැන්ඩි ටස්කර්ස් සංචිතය දේශීය –[/B] කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස්, සික්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න. අතිරේක – කෙවින් කොත්තිගොඩ, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ, [B]විදෙස් –[/B] බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ), ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව), ඉර්ෆාන් පතන් (ඉන්දියාව), මුනාෆ් පටෙල් (ඉන්දියාව), නවීන් උල්හක් (ඇෆ්ගනිස්තානය), රහමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), සොහෙල් ටන්වීර් (පාකිස්තානය) [B]විනිසුරුවන් පිටියේ විනිසුරුවන් –[/B] රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩල් හැනිබල්. [B]රූපවාහිනී විනිසුරු –[/B] රුචිර පල්ලියගුරුගේ [B]සිව්වැනි විනිසුරු –[/B] ප්‍රගීත් රඹුක්වැල්ල [B]තරග තීරක –[/B] ග්‍රෑම් ලැබ්රෝයි Source - SLC [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom