Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකා බැංකු සීන් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් පේන්නම බැරි බැංකුව මහජන බැංකුව. එක පාරක් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම එතන හිටපු එකා මම උගෙ වැඩ පාලු කරන්න ආපු විදිහට හැසිරුනේ. කස්ටමර් කෙනෙක්ට් කතාකරන්න දන්නෑ. පස්සේ මම උගෙ මූණට ෆෝම් එක දමල ගහල බැනල ආව. එතකොට නං හිටිය බල්ල වගේ.

ආයෙ පාරක් මට කැනඩා වලින් Western Union සල්ලි වගයක් ඇවිල්ලා එ්ක ගන්න අහල පහල තිබ්බෙ peoples bank එක විතරයි. ගිහිල්ලා විස්තරේ කිව්වට පස්සේ එක ගෑණු කෙනෙකුට බාර දුන්නා වැඩේ. ඒ ගෑණි එක කම්පියුටර් එකක් ගාවට ගියා. ඒකෙන්ලු වෙස්ටර්න් යුනියන් ඇක්සස් කරන්නේ. ඒක හිමීට ඔන්කරලා එහෙම අරගන බලනකොට ඒකෙ කීබෝඩ් එක නෑ.  පස්සෙ මේන්ටෙනන්ස් එකෙක්ට කතාකරලා ඌ කීබෝඩ් එකක් උස්සං ඇවිල්ලා. ඒක හයි කරලා , මැෂින් එක රීස්ටාට් කරලා ඔන්න වෙස්ටර්න් යුනියන් සිස්ටම් එකට එන්ටර් උනා ගෑනි.

දැං ඉතිං වංකගිරියෙ අතරමං වෙලා වගේ එහෙට මෙහෙට මවුස් එක ක්ලික් කර කර අන්තිමට හොයාගත්තා අදාල Interface එක. අඩුම ගානෙ හරියට සිස්ටම් එක පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටහල්ලා. මේ නිකං හෙනම අමාරු වැඩක් කරනවා වගේ දඟලනවා. අන්තිමට අදාල එන්ට්රි එක හොයාගත්තා. ඊට පස්සෙ මගේ NIC එක දිහායි මොනිටරේ දිහායි මාරුවෙන් මාරුවට කීපවතාවක් බලලා එහා පැත්තෙ හිටපු පැන්ෂන් යන්න කිට්ටු ඩයල් එකකට කතාකරලා පෙන්නලා විස්තරයක් කීවා.

ඊට පස්සෙ මට කතාකරලා කියනවා “මහත්තයා අපිට මේ සල්ලි රිලීස් කරන්න විදිහක් නෑ. ඔයාගෙ නම වෙනස් විදිහට තියෙන්නේ“ කියලා.

මම ඇහුවා මොකද්ද නමේ වෙනස කියලා. මගේ නමේ කෑල්ලයිලු තියෙන්නේ. වාසගමත් එක්ක සම්පූර්ණ නම නෑලු..

ඉතිං හත්ඉලව්වේ කැනඩාවෙ නෑ “අහවල් මුදියන්සේලාගේ අහවල් අහවල් අහවල් එකා“ වගේ පතරංග නං. උංගෙ තියෙන්නේ First Name Last Name විතරයි ෆෝම් එකේ. අනික මං ගාව එහෙං එවන පින් නම්බරෙත් තිබ්බා. ඒ මදිවට වෙස්ටර්න් යුනියන් දාපු ඔරිජිනල් ෆෝම් එකත් තිබ්බා.

ඒ උනාට එහෙම බෑලු. “අහවල් මුදියන්සේලාගේ අහවල් අහවල් අහවල් එකා“ කියන සම්පූර්ණ නම තියෙන්න ඕනලු.

මම පස්සෙ උන්ට ජාතිය අමතලා ආවා “අපි ලංකාවට ඩොලර් ගේනවා තමුසෙලා අපිට ඒකවත් ගන්න දෙන්නේ නෑ බැංකුව දීපං ළමයෙකුට කියලා“

සිංගර් ප්ලස් එකකට ගියා ඊට පස්සේ. පින් නම්බරේ දුන්නා. සල්ලි ගත්තා. වැඩේ ක්ලෝස්.

කාලකණ්නි බැංකුව.. හැමනිලාම යන්න ඕන

[QUOTE="a2mdb, post: 22645290, member: 488489"] [SIZE="4"]මට නම් පේන්නම බැරි බැංකුව මහජන බැංකුව. එක පාරක් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම එතන හිටපු එකා මම උගෙ වැඩ පාලු කරන්න ආපු විදිහට හැසිරුනේ. කස්ටමර් කෙනෙක්ට් කතාකරන්න දන්නෑ. පස්සේ මම උගෙ මූණට ෆෝම් එක දමල ගහල බැනල ආව. එතකොට නං හිටිය බල්ල වගේ. ආයෙ පාරක් මට කැනඩා වලින් Western Union සල්ලි වගයක් ඇවිල්ලා එ්ක ගන්න අහල පහල තිබ්බෙ peoples bank එක විතරයි. ගිහිල්ලා විස්තරේ කිව්වට පස්සේ එක ගෑණු කෙනෙකුට බාර දුන්නා වැඩේ. ඒ ගෑණි එක කම්පියුටර් එකක් ගාවට ගියා. ඒකෙන්ලු වෙස්ටර්න් යුනියන් ඇක්සස් කරන්නේ. ඒක හිමීට ඔන්කරලා එහෙම අරගන බලනකොට ඒකෙ කීබෝඩ් එක නෑ. :angry: පස්සෙ මේන්ටෙනන්ස් එකෙක්ට කතාකරලා ඌ කීබෝඩ් එකක් උස්සං ඇවිල්ලා. ඒක හයි කරලා , මැෂින් එක රීස්ටාට් කරලා ඔන්න වෙස්ටර්න් යුනියන් සිස්ටම් එකට එන්ටර් උනා ගෑනි. දැං ඉතිං වංකගිරියෙ අතරමං වෙලා වගේ එහෙට මෙහෙට මවුස් එක ක්ලික් කර කර අන්තිමට හොයාගත්තා අදාල Interface එක. අඩුම ගානෙ හරියට සිස්ටම් එක පාවිච්චි කරන්න පුරුදු වෙලා හිටහල්ලා. මේ නිකං හෙනම අමාරු වැඩක් කරනවා වගේ දඟලනවා. අන්තිමට අදාල එන්ට්රි එක හොයාගත්තා. ඊට පස්සෙ මගේ NIC එක දිහායි මොනිටරේ දිහායි මාරුවෙන් මාරුවට කීපවතාවක් බලලා එහා පැත්තෙ හිටපු පැන්ෂන් යන්න කිට්ටු ඩයල් එකකට කතාකරලා පෙන්නලා විස්තරයක් කීවා. ඊට පස්සෙ මට කතාකරලා කියනවා “මහත්තයා අපිට මේ සල්ලි රිලීස් කරන්න විදිහක් නෑ. ඔයාගෙ නම වෙනස් විදිහට තියෙන්නේ“ කියලා. මම ඇහුවා මොකද්ද නමේ වෙනස කියලා. මගේ නමේ කෑල්ලයිලු තියෙන්නේ. වාසගමත් එක්ක සම්පූර්ණ නම නෑලු.. ඉතිං හත්ඉලව්වේ කැනඩාවෙ නෑ “අහවල් මුදියන්සේලාගේ අහවල් අහවල් අහවල් එකා“ වගේ පතරංග නං. උංගෙ තියෙන්නේ First Name Last Name විතරයි ෆෝම් එකේ. අනික මං ගාව එහෙං එවන පින් නම්බරෙත් තිබ්බා. ඒ මදිවට වෙස්ටර්න් යුනියන් දාපු ඔරිජිනල් ෆෝම් එකත් තිබ්බා. ඒ උනාට එහෙම බෑලු. “අහවල් මුදියන්සේලාගේ අහවල් අහවල් අහවල් එකා“ කියන සම්පූර්ණ නම තියෙන්න ඕනලු. මම පස්සෙ උන්ට ජාතිය අමතලා ආවා “අපි ලංකාවට ඩොලර් ගේනවා තමුසෙලා අපිට ඒකවත් ගන්න දෙන්නේ නෑ බැංකුව දීපං ළමයෙකුට කියලා“ සිංගර් ප්ලස් එකකට ගියා ඊට පස්සේ. පින් නම්බරේ දුන්නා. සල්ලි ගත්තා. වැඩේ ක්ලෝස්. කාලකණ්නි බැංකුව.. හැමනිලාම යන්න ඕන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom