Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංකා_පච_නීව්ස්_පච_වෙයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා_පච_නීව්ස්_පච_වෙයි.

ලංකා සි නිව්ස් වල මෙන්න මේ ප්‍රවෘතිය තිබ්බ.

මෙරට ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක් වනපාක්යසෝති සරවනමුත්තු විසින් මෙහෙයනු ලබන ‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මුළු රටම ආවරණය පරිදි කරන ලද සමීක්ෂණ වාර්තාවක පිටපතක් අප වෙත ලැබී තිබේ.

පහත දැක්වෙන්නේ එහි පිටපත වන අතර විශාල කර බැලීම සඳහා පින්තූරය මත Click කරන්න.

දවසක් ගියේ නෑ වැඩේ අතේ පත්තුවුනා.

මෙන්න ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කරපු නිවේදනය

ALERT: Misleading information used on President's campaign website

1 January 2015, Colombo, Sri Lanka: The Centre for Policy Alternatives (CPA) and the Centre for Monitoring Election Violence (CMEV) were informed this morning that a popular Facebook page had featured content attributed to CPA on the re-election of Mahinda Rajapaksa (at the time of issuing this press release, the post can be publicly accessed here).

The post portrays a victory for the incumbent based on a a survey conducted by CPA.

This is entirely incorrect.

Neither CPA nor CMEV, at any point of time, has conducted or released a survey of this nature. The content on the website is completely false and has no basis in the work or output of CPA or CMEV.

We strongly condemn these efforts to mislead the public through deliberate misinformation.

The Centre for Monitoring Election Violence (CMEV) was formed in 1997 by the Centre for Policy Alternatives (CPA), the Free Media Movement (FMM) and the Coalition against Political Violence as an independent and nonpartisan organization to monitor the incidence of election related violence. Currently, CMEV is made up of CPA, FMM and INFORM Human Rights Documentation Centre.

Get daily updates via:

Web - http://cmev.org

RSS - http://cmev.org/feed/

Facebook - https://www.facebook.com/electionviolence?ref=bookmarks

Twitter - https://twitter.com/cmev

Google Maps - bit.ly/prepollviolence

WhatsApp (from anywhere in the world, over any mobile network) - +94 (72) 777 2810

මෙන්න විමලට වැරදුණු තැන්,

1 දිනයක් නැත. වාර්ථාවක් හදන කොට හදපු දිනයක් තියෙන්න ඕනේ. ඕන පොඩි එකෙක්ට තෙරෙන දෙයක්. අට පාස් නැති වචාල උන් වාර්ථා හැදුවම මෙහෙම තමයි. හූ හූ.

2 වාර්ථාවක් සහතික කර ඉහළ නිලධාරියක් අත්සන් කල යුතුය. අට පාස් නැති වචාල උන් වාර්ථා හැදුවම මෙහම නාගන්නවා. පච විමලේ හූ හූ හූ.

3. සංඛයාත්මක වාර්ථා සකසන විටදි එක්සෙල් ඇසුරෙන් සැකසිම සාමාන්‍ය කරුණකි. මෙයද එක්සෙල් වලින් සැකසු ලෙස සිතිය හැක. මිලියන හෝ ඊට ඉහල සියලුම සංඛ්‍යා නම්බර් ෆොර්මැට් කිරිම සමාන්‍යය කාරණයකි. නමුත් මෙහි නම්බර් ෆොර්මැට් නැත. අට පාස් නැති වචාල උන් වාර්ථා මෙහෙමය. පච විමලේ හූ හූ හූ.

[QUOTE="hirashgeff, post: 17673751, member: 15895"] [b]ලංකා_පච_නීව්ස්_පච_වෙයි.[/b] [COLOR="DarkRed"]ලංකා සි නිව්ස් වල මෙන්න මේ ප්‍රවෘතිය තිබ්බ.[/COLOR] [SIZE="5"][COLOR="Gray"]මෙරට ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක් වනපාක්යසෝති සරවනමුත්තු විසින් මෙහෙයනු ලබන ‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මුළු රටම ආවරණය පරිදි කරන ලද සමීක්ෂණ වාර්තාවක පිටපතක් අප වෙත ලැබී තිබේ. පහත දැක්වෙන්නේ එහි පිටපත වන අතර විශාල කර බැලීම සඳහා පින්තූරය මත Click කරන්න. [IMG]http://i61.tinypic.com/21cw5mr.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE="5"]දවසක් ගියේ නෑ වැඩේ අතේ පත්තුවුනා.[/SIZE] මෙන්න ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කරපු නිවේදනය [SIZE="3"][COLOR="rgb(139, 0, 0)"]ALERT: Misleading information used on President's campaign website 1 January 2015, Colombo, Sri Lanka: The Centre for Policy Alternatives (CPA) and the Centre for Monitoring Election Violence (CMEV) were informed this morning that a popular Facebook page had featured content attributed to CPA on the re-election of Mahinda Rajapaksa (at the time of issuing this press release, the post can be publicly accessed here). The post portrays a victory for the incumbent based on a a survey conducted by CPA. This is entirely incorrect. Neither CPA nor CMEV, at any point of time, has conducted or released a survey of this nature. The content on the website is completely false and has no basis in the work or output of CPA or CMEV. We strongly condemn these efforts to mislead the public through deliberate misinformation. ### The Centre for Monitoring Election Violence (CMEV) was formed in 1997 by the Centre for Policy Alternatives (CPA), the Free Media Movement (FMM) and the Coalition against Political Violence as an independent and nonpartisan organization to monitor the incidence of election related violence. Currently, CMEV is made up of CPA, FMM and INFORM Human Rights Documentation Centre. Get daily updates via: Web - [url]http://cmev.org[/url] RSS - [url]http://cmev.org/feed/[/url] Facebook - [url]https://www.facebook.com/electionviolence?ref=bookmarks[/url] Twitter - [url]https://twitter.com/cmev[/url] Google Maps - bit.ly/prepollviolence WhatsApp (from anywhere in the world, over any mobile network) - +94 (72) 777 2810[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]මෙන්න විමලට වැරදුණු තැන්, 1 දිනයක් නැත. වාර්ථාවක් හදන කොට හදපු දිනයක් තියෙන්න ඕනේ. ඕන පොඩි එකෙක්ට තෙරෙන දෙයක්. අට පාස් නැති වචාල උන් වාර්ථා හැදුවම මෙහෙම තමයි. හූ හූ. 2 වාර්ථාවක් සහතික කර ඉහළ නිලධාරියක් අත්සන් කල යුතුය. අට පාස් නැති වචාල උන් වාර්ථා හැදුවම මෙහම නාගන්නවා. පච විමලේ හූ හූ හූ. 3. සංඛයාත්මක වාර්ථා සකසන විටදි එක්සෙල් ඇසුරෙන් සැකසිම සාමාන්‍ය කරුණකි. මෙයද එක්සෙල් වලින් සැකසු ලෙස සිතිය හැක. මිලියන හෝ ඊට ඉහල සියලුම සංඛ්‍යා නම්බර් ෆොර්මැට් කිරිම සමාන්‍යය කාරණයකි. නමුත් මෙහි නම්බර් ෆොර්මැට් නැත. අට පාස් නැති වචාල උන් වාර්ථා මෙහෙමය. පච විමලේ හූ හූ හූ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom