Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Business models දෙකක් නේද?

Highway එකේ price කරන ගාණටම මේවයෙත් price කරන්න පුලුවන් ද? අනික් අතට city ඇතුළෙ traffic එකේ යනකොට per km cost එක වැඩියි. අනික, මේ බස්වල සීට් ගාණටද මිනිස්සු පටවන්න පුලුවන්? එහෙම මිනිස්සු ගාණට විතරක්නං ගන්නේ, ඔය දැනට බස්වල පොල්පටවලා අදින load එක අදින්න කොච්චර තව බස් දාන්න වෙයිද? පාරේ තදබදය තව වැඩිවෙනවා. ඊළඟට with a profit operate කරන්න fare එක පුදුම විදිහට hike කරන්න වෙනවා. තමන්ගේ වාහනේ යන එක ඊටවඩා ලාභ වෙන ගාණටම. මේවයෙත් පොල්පටවන්න දුන්නොත්, middleclass එකේ European standards fantasy එක එතනින්ම ඉවරයි.

තව මට හිතෙනවා, මේවා දැම්මා කියලා වාහනවල යන අය ලොකුවට මේවට attract වෙන එකක් නෑ කියලා. Metro areas ඇතුළෙ ගොඩක් වෙලාවට තියෙන්නේ short commutes with couple of transits. ඕක ඉතිං බස් වලින් බැහැලා නැගලා අව්වෙ දෙතුන් දවසක් කට්ට කෑවම ආයි සුපුරුදු විදිහට middleclass සෙට් එක තමන්ගේ වාහනේම තමා. සහ කොහොමත් දැනට point A to B වාහනෙන් බැහැලා යන්න පුරුදු වෙච්ච middleclass set එක මං හිතන්නේ නෑ, ගෙදර ඉඳලා හෝල්ට් එකට ඇවිදන් ගිහිං බස් කීපයක ගිහිං ආයි office එකට ඇවිදන් යයි කියලා.

අපි fantasize කරන European metro transport model එක සසාර්ථක වෙන්න තව ගොඩක් සාධක තියෙනවා. ප්රධානම දේ grid city planning. ඔය ගොඩක් ලොකු cities වල map එකක් අරං බලන්න, grid plan එක හරි ලේසියි බස් අතර මාරුවෙන්නත් පාර හොයාගන්නත්. සහ conveniently paved sidewalks. මෙහෙ ඕවා නැතිතරම්. කොච්චර කරත් middleclass එක හොයන්නෙ convenience. ඒක AC කරපු බස් එහෙකට එහා ගිහිපු දෙයක්.

දැනටත් AC bus කීපයක් දුවනවා නේ, ඇයි ඒවා එච්චර popular නැත්තේ කියලා ඉස්සෙල්ලා research කරලා හිටියනං හරි ඔය ප්රවාහන අමාත්ය්යාංශය.

මං මෙතන middleclass එක වැඩිපුර mention කරන්නෙ, මේවගේ conveniences middleclass එකෙන් පිට මිනිස්සුන්ගේ priority list එකේ ගොඩක් පහළ තියන නිසා.

[QUOTE="CohenLenstra, post: 31007687, member: 585805"] Business models දෙකක් නේද? Highway එකේ price කරන ගාණටම මේවයෙත් price කරන්න පුලුවන් ද? අනික් අතට city ඇතුළෙ traffic එකේ යනකොට per km cost එක වැඩියි. අනික, මේ බස්වල සීට් ගාණටද මිනිස්සු පටවන්න පුලුවන්? එහෙම මිනිස්සු ගාණට විතරක්නං ගන්නේ, ඔය දැනට බස්වල පොල්පටවලා අදින load එක අදින්න කොච්චර තව බස් දාන්න වෙයිද? පාරේ තදබදය තව වැඩිවෙනවා. ඊළඟට with a profit operate කරන්න fare එක පුදුම විදිහට hike කරන්න වෙනවා. තමන්ගේ වාහනේ යන එක ඊටවඩා ලාභ වෙන ගාණටම. මේවයෙත් පොල්පටවන්න දුන්නොත්, middleclass එකේ European standards fantasy එක එතනින්ම ඉවරයි. තව මට හිතෙනවා, මේවා දැම්මා කියලා වාහනවල යන අය ලොකුවට මේවට attract වෙන එකක් නෑ කියලා. Metro areas ඇතුළෙ ගොඩක් වෙලාවට තියෙන්නේ short commutes with couple of transits. ඕක ඉතිං බස් වලින් බැහැලා නැගලා අව්වෙ දෙතුන් දවසක් කට්ට කෑවම ආයි සුපුරුදු විදිහට middleclass සෙට් එක තමන්ගේ වාහනේම තමා. සහ කොහොමත් දැනට point A to B වාහනෙන් බැහැලා යන්න පුරුදු වෙච්ච middleclass set එක මං හිතන්නේ නෑ, ගෙදර ඉඳලා හෝල්ට් එකට ඇවිදන් ගිහිං බස් කීපයක ගිහිං ආයි office එකට ඇවිදන් යයි කියලා. අපි fantasize කරන European metro transport model එක සසාර්ථක වෙන්න තව ගොඩක් සාධක තියෙනවා. ප්රධානම දේ grid city planning. ඔය ගොඩක් ලොකු cities වල map එකක් අරං බලන්න, grid plan එක හරි ලේසියි බස් අතර මාරුවෙන්නත් පාර හොයාගන්නත්. සහ conveniently paved sidewalks. මෙහෙ ඕවා නැතිතරම්. කොච්චර කරත් middleclass එක හොයන්නෙ convenience. ඒක AC කරපු බස් එහෙකට එහා ගිහිපු දෙයක්. දැනටත් AC bus කීපයක් දුවනවා නේ, ඇයි ඒවා එච්චර popular නැත්තේ කියලා ඉස්සෙල්ලා research කරලා හිටියනං හරි ඔය ප්රවාහන අමාත්ය්යාංශය. මං මෙතන middleclass එක වැඩිපුර mention කරන්නෙ, මේවගේ conveniences middleclass එකෙන් පිට මිනිස්සුන්ගේ priority list එකේ ගොඩක් පහළ තියන නිසා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom