Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රාතමික ගිනුම කියන්නේ මොකක්ද කියලා දන්නවාද???

රජයේ ආදායම සහ ණය පොලී නැතිව වියදම තමයි ප්‍රාතමික ගිනුමට දාන්නේ... 1956ට සහ 2018ට පස්සේ පලවෙනි පාරට මේ අවුරුද්දේ ප්‍රාතමික ගිනුමේ ශේෂය ධන අගයක් වෙලා තියෙනවා... ඒ කියන්නේ ණය පොලිය නැතිව වියදමට වඩා අදායම වැඩියි කියන එක... ඒ වියදම ඇතුලේ ඔය බස් සර්විස් එකට දාපු සල්ලිත් තියනවා... එතකොට ඒ ඉතිරි වෙන ගානින් තමයි ණය පොලී වාරිකය ගෙවන්නේ... IMF DSA එකේ ප්‍රාතමික ගිනුමේ ධන ශේෂය තියෙන්න ඕන කොයි මට්ටමේද කියලා කියලා තියනවා... ඒ ගාන හදලා තියෙන්නේ ඒ ඉතිරිවෙන ගානින් ණය පොලී වාරික ගෙවන්න පුලුවන් වෙන්න... ඔයා ඔය කියන විදිහේ ප්‍රශ්නයක් නෑ දැන් තියන අයවැයේ... ණය පොලී ගෙවන්න අලුතෙන් ණය ගැනීමක් නෑ...

එක්කො ණයක් රෝල් ඔවර් කරන්න නැත්නම් අලුත් ප්‍රොජෙක්ට් එකකට ණය ගත්තොත් තමයි... රෝල් ඔවර් කරන එක සාමාන්‍ය දෙයක්... ඒකෙන් නය වැඩිවෙන්නේ නෑ... තිබුන ණය වෙනුවට අලුත් ණයක් එන එක වෙන්නේ... අලුත ප්‍රොජෙක්ට් වලට ණය ගද්දි නම් බලන්න ඕන නාස්තිකාර වැඩකට නැතිව රටට ආදායම් හොයන්න පුලුවන් දේකටද ණය ගන්නේ කියලා...

ඔය කියන විදිහට ණයත් ගෙවලා ඉතිරි වන සල්ලි වලින් ව්‍යාපාර කරනවා කියලා දෙයක් නෑ... හොද බිස්නස් කාරයෙක්ගෙන් ඇහුවා නම් කියයි... ණය (වගකීම්) තියන එක නෙවෙයි අවුල කෑශ් ෆ්ලෝ එක නැති එක... ගෝතයා කරපු ගොන් වැඩේ ඒක... ටැක්ස් කපලා කෑශ් ෆ්ලෝ එක නැති කරගත්තා...

ලංකාවට දකුනක් වත් වමක් වත් නෙවෙයි තිබ්බේ... තිබ්බේ නාස්තිකාර මරි මෝල් චින්තනයක්...

මෙතන ඔයා ප්‍රශ්නේ පටලගෙන ඉන්නේ... රජයක ආදායම් වියදම් සමබර කරන එක වමෙත් එකයි දකුනෙත් එකයි... මෙච්චර කල් හිටපු උන් ඒක කලේ නෑ... මෙච්චර වම්මු වම්මු කියන උන් ඒක කරන්න පටන් අරන් තියනවා... වම දකුන බෙදෙන්නේ එතනින් නෙවෙයි...

සමබර කරපු ආදායම් වියදම් කොහෙටද යොදවන්නේ කියන එකෙන් තමයි වම දකුන තීරනය වෙන්නේ... ආදායම් ගන්න බදු ගහන්නේ කාටද කියන එක තීරනය වෙනවා ආන්ඩු වමේ ද දකුනේ ද කියන එක මත... වියදම් කරන්නේ මොනවටද කියන එක තීරනය වෙනව ආන්ඩු වමේ ද දකුනේ ද කියන එක මත...

ලෝකේ කොයි රටේ මොන ආන්ඩු උනත් පොදු ප්‍රවාහනයට වියදම් කරනවා කියන එක ප්‍රතිපත්තියක් විදිහට කරනවා, මොන දක්ශිනාන්ශික ආන්ඩුව උනත්... එකම කොන්දේසියක් විතරයි තියෙන්නේ... ඒ වියදම් හා අනිත් වියදම් ආදායමට වඩා වැඩි වෙන්න බෑ...

එහෙම්ම නැතිව රාජ්ජ්ය අදායමට වඩා වියදම වැඩි කර ගන්නවා කියන්නේ දකුනේ වත් වමේ වත් දෙයක් නෙවෙයි... මරි මොන්ගල්කම...

[QUOTE="ttj, post: 31008170, member: 114037"] ප්‍රාතමික ගිනුම කියන්නේ මොකක්ද කියලා දන්නවාද??? රජයේ ආදායම සහ ණය පොලී නැතිව වියදම තමයි ප්‍රාතමික ගිනුමට දාන්නේ... 1956ට සහ 2018ට පස්සේ පලවෙනි පාරට මේ අවුරුද්දේ ප්‍රාතමික ගිනුමේ ශේෂය ධන අගයක් වෙලා තියෙනවා... ඒ කියන්නේ ණය පොලිය නැතිව වියදමට වඩා අදායම වැඩියි කියන එක... ඒ වියදම ඇතුලේ ඔය බස් සර්විස් එකට දාපු සල්ලිත් තියනවා... එතකොට ඒ ඉතිරි වෙන ගානින් තමයි ණය පොලී වාරිකය ගෙවන්නේ... IMF DSA එකේ ප්‍රාතමික ගිනුමේ ධන ශේෂය තියෙන්න ඕන කොයි මට්ටමේද කියලා කියලා තියනවා... ඒ ගාන හදලා තියෙන්නේ ඒ ඉතිරිවෙන ගානින් ණය පොලී වාරික ගෙවන්න පුලුවන් වෙන්න... ඔයා ඔය කියන විදිහේ ප්‍රශ්නයක් නෑ දැන් තියන අයවැයේ... ණය පොලී ගෙවන්න අලුතෙන් ණය ගැනීමක් නෑ... එක්කො ණයක් රෝල් ඔවර් කරන්න නැත්නම් අලුත් ප්‍රොජෙක්ට් එකකට ණය ගත්තොත් තමයි... රෝල් ඔවර් කරන එක සාමාන්‍ය දෙයක්... ඒකෙන් නය වැඩිවෙන්නේ නෑ... තිබුන ණය වෙනුවට අලුත් ණයක් එන එක වෙන්නේ... අලුත ප්‍රොජෙක්ට් වලට ණය ගද්දි නම් බලන්න ඕන නාස්තිකාර වැඩකට නැතිව රටට ආදායම් හොයන්න පුලුවන් දේකටද ණය ගන්නේ කියලා... ඔය කියන විදිහට ණයත් ගෙවලා ඉතිරි වන සල්ලි වලින් ව්‍යාපාර කරනවා කියලා දෙයක් නෑ... හොද බිස්නස් කාරයෙක්ගෙන් ඇහුවා නම් කියයි... ණය (වගකීම්) තියන එක නෙවෙයි අවුල කෑශ් ෆ්ලෝ එක නැති එක... ගෝතයා කරපු ගොන් වැඩේ ඒක... ටැක්ස් කපලා කෑශ් ෆ්ලෝ එක නැති කරගත්තා... ලංකාවට දකුනක් වත් වමක් වත් නෙවෙයි තිබ්බේ... තිබ්බේ නාස්තිකාර මරි මෝල් චින්තනයක්... මෙතන ඔයා ප්‍රශ්නේ පටලගෙන ඉන්නේ... රජයක ආදායම් වියදම් සමබර කරන එක වමෙත් එකයි දකුනෙත් එකයි... මෙච්චර කල් හිටපු උන් ඒක කලේ නෑ... මෙච්චර වම්මු වම්මු කියන උන් ඒක කරන්න පටන් අරන් තියනවා... වම දකුන බෙදෙන්නේ එතනින් නෙවෙයි... සමබර කරපු ආදායම් වියදම් කොහෙටද යොදවන්නේ කියන එකෙන් තමයි වම දකුන තීරනය වෙන්නේ... ආදායම් ගන්න බදු ගහන්නේ කාටද කියන එක තීරනය වෙනවා ආන්ඩු වමේ ද දකුනේ ද කියන එක මත... වියදම් කරන්නේ මොනවටද කියන එක තීරනය වෙනව ආන්ඩු වමේ ද දකුනේ ද කියන එක මත... ලෝකේ කොයි රටේ මොන ආන්ඩු උනත් පොදු ප්‍රවාහනයට වියදම් කරනවා කියන එක ප්‍රතිපත්තියක් විදිහට කරනවා, මොන දක්ශිනාන්ශික ආන්ඩුව උනත්... එකම කොන්දේසියක් විතරයි තියෙන්නේ... ඒ වියදම් හා අනිත් වියදම් ආදායමට වඩා වැඩි වෙන්න බෑ... එහෙම්ම නැතිව රාජ්ජ්ය අදායමට වඩා වියදම වැඩි කර ගන්නවා කියන්නේ දකුනේ වත් වමේ වත් දෙයක් නෙවෙයි... මරි මොන්ගල්කම... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom