Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලංවිම 2025 කෝටි 3,874ක් පාඩු ලබයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද රතු හුන්ඩුවගේ ගල් අඟුරු හොරකමේ අලාභයත් එකතු උනහම ?

පසුගිය (2025) වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කර තිබෙනවා. අවසන් කාර්තුවේ අලාභය පමණක් රුපියල් මිලියන 29,160ක්.

පෙර (2024) වසර තුළ ලංවිම විසින් රුපියල් මිලියන 141,605ක ලාභයක් වාර්තා කර තිබුණා.

අනෙකුත් පිරිවැය අඩු කරන්නට පෙරම රුපියල් මිලියන 26,163ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී ඇති තිබෙන්නේ පෙර වසරේදී ලංවිම විසින් රුපියල් මිලියන 109,910ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි.

මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වසරේ අලාභය එකතු වීමෙන් පසුව ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 462,541 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලංවිම විසින් පසුගිය වසර ඇතුළත මෙවැනි පාඩුවක් වාර්තා කර තිබෙන්නේ මෑතකදී සිදුව ඇති ගල් අඟුරු ගණුදෙනුවේ පාඩුව එකතු වීමට පෙරයි.

එම ගණුදෙනුවේ පාඩුවේ බලපෑම මෙන්ම, ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමේ ඉඩකඩද නිසා මෙම වසරේ ලංවිම පිරිවැය තවත් ඉහළ යා හැකි බව පැහැදිලියි. ඒ අනුව, මෙම වසර තුළ සැලකිය යුතු විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු නොවන්නේනම්, ලංවිම අලාභ තවත් ඉහළ යාම නොවැලැක්විය හැකියි.

[MEDIA=facebook]1536323741830047[/MEDIA]

[QUOTE="monson, post: 31272742, member: 30005"] [SIZE=6]කොහොමද රතු හුන්ඩුවගේ ගල් අඟුරු හොරකමේ අලාභයත් එකතු උනහම ? :lol: 🤌[/SIZE] [SIZE=5]පසුගිය (2025) වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කර තිබෙනවා. අවසන් කාර්තුවේ අලාභය පමණක් රුපියල් මිලියන 29,160ක්. [B]පෙර (2024) වසර තුළ ලංවිම විසින් රුපියල් මිලියන 141,605ක ලාභයක් වාර්තා කර තිබුණා.[/B] අනෙකුත් පිරිවැය අඩු කරන්නට පෙරම රුපියල් මිලියන 26,163ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී ඇති තිබෙන්නේ[B] පෙර වසරේදී ලංවිම විසින් රුපියල් මිලියන 109,910ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. [/B] මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ අලාභය එකතු වීමෙන් පසුව ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 462,541 දක්වා ඉහළ ගොස් තිබෙනවා. [B]ලංවිම විසින් පසුගිය වසර ඇතුළත මෙවැනි පාඩුවක් වාර්තා කර තිබෙන්නේ මෑතකදී සිදුව ඇති ගල් අඟුරු ගණුදෙනුවේ පාඩුව එකතු වීමට පෙරයි. [/B] එම ගණුදෙනුවේ පාඩුවේ බලපෑම මෙන්ම, ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමේ ඉඩකඩද නිසා මෙම වසරේ ලංවිම පිරිවැය තවත් ඉහළ යා හැකි බව පැහැදිලියි. ඒ අනුව, මෙම වසර තුළ සැලකිය යුතු විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු නොවන්නේනම්, ලංවිම අලාභ තවත් ඉහළ යාම නොවැලැක්විය හැකියි. [MEDIA=facebook]1536323741830047[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom