Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලක්බිම and Porn star
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පෙනෙනා හැටියට පිස්සුව හොදටම තද වෙලා ය.

තරගෙට දේශප්‍රේමී සුචරිතකාමීන් සියලු රැකියා ක්ෂෙත්ර හරහා ප්රාදුර්භූත වෙමින් තිබේ. මෑතකම උදාහරණය එන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙනි.

ඒ නිරුවත් රගපෑම්හි යෙදුනු අයගේ රූප පුවත්පත්වල පළ කර හෝ ඔවුන් අල්ලා ගන්නා ලෙස දී ඇති නියෝගයෙනි.

47000 වෙසගනන් ඉන්නා රටක උන් කරා හොර රහසේ ඇදී යන තවත් මිනිසුන් ලක්ෂ ගණනින් ඉන්නා රටක නිරුවත් සිනමාපටවල පෙනී සිටීම පුවත්පතක ප්‍රසිද්ධ කර දඩුවම් දීමට තරම් වැරැද්දක් වුනේ කෙසේදැයි මට වටහා ගත නොහැකි ය.

අපි මේ රට ගැන දනිමු. මෙහි වෙසෙන්නන්ට මේ ආරංචිය ගෙවල් ගිනි තැබීමටත් පරපුරම අපහාසයට ලක්කර ගම්දනව්වලින් පන්නා දැමීමටත් දෙන උඩ ගෙඩියක් වනු ඇතැයි අපට හැගේ. මේ ගිනි තියන්නේ ධර්මද්වීපය බව මේ තීරණ ගන්නා අයට නොතේරෙන්නේ අපේ කරුමෙට ය.

මේ ඊනියා සුචරිතවාදී දේශප්‍රේමීන් මේ සියල්ල කරන්නේ රටේ සිදුවන වැඩපිළිවෙලට බකප් එකක් දී තමන් ද එහි කොටස් කරුවන් වන්නට ය. හොද පොත්වල නම ලියා ගන්න ය. වන්නාට ය. ස්වාර්ථය සළසා ගැනීම ගැන උන්ට දොස් කියා පළක් නැති මුත් මේ සිදුවෙමින් තිබෙන දෙයෙහි බරපතළකම වටහා ගැනීමට යම් සිහිබුද්ධියක් ඇති මිනිසුන්වත් කටයුතු කළ යුතුව ඇතැයි අපට හැගේ.

සුචරිතය අප දන්නා පමණින් සිත්වල වගා කළ යුතු එකකි. එය කෝටුමස් කිරීම මගින් කළ නොහේ. එයින් අදහස් කරන්නේ වැරැද්දට දඩුවම් නොදිය යුතු බව නොවේ. දඩුවම දීම තුළ තව වැරැද්දකට ඉඩක් නොතිබිය යුතු බව කියන්න ය. එය ශිෂ්ඨත්වයේ අවම සීමාවන් තුළ වත් රැදවිය යුතු බව කියන්න ය.

සුචරිතය ඇති කිරීම ද සුචරිතවත්ව කළ යුතු බව කියන්න ය. අප මේ ගැන සටහන් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඒත් එය නැවත නැවතත් පුනරුච්චාරණය කළ යුතුව තිබේ.

අප කළින් සටහන් වල කීවේ මෙතේ බුදුන් ඉක්මණින් ඉපදිය යුතු බව ය. දැන්නම් සිදුව තිබෙන්නේ ජේසු තුමාට නැවත උපදින ලෙස ඉල්ලා සිටින්නට ය. හේතුව එතුමාට බේරා ගන්නට මරියා මග්දලේනාලා පහළව ඇති බැවිනි. පව්කාරයින් උන්ට ගල්ගසන්නට ඉඩ ඇති බැවිනි.

එතෙක් ගැහැණුන්ට ගල් ගසන්නට ලෑස්තිවන පව්කාරයින්ට අපි මෙසේ කියමු. රහසින්වත් පව් කළ නැති එකෙක් හොයා දීපියව්. ඒකාට ගල් දහසක් අතට දීමට අපි කැමැත්තෙමු. ඒ අප සියල්ලන්ට ගසන්නට ය.

http://beyondframe.wordpress.com/2010/11/05/ජේසුතුමනි-නැවත-පහළ-වනු-මැ/

[QUOTE="urajdrlk, post: 8694012, member: 1489"] [B][SIZE="4"]මට පෙනෙනා හැටියට පිස්සුව හොදටම තද වෙලා ය. තරගෙට දේශප්‍රේමී සුචරිතකාමීන් සියලු රැකියා ක්ෂෙත්ර හරහා ප්රාදුර්භූත වෙමින් තිබේ. මෑතකම උදාහරණය එන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙනි. ඒ නිරුවත් රගපෑම්හි යෙදුනු අයගේ රූප පුවත්පත්වල පළ කර හෝ ඔවුන් අල්ලා ගන්නා ලෙස දී ඇති නියෝගයෙනි. 47000 වෙසගනන් ඉන්නා රටක උන් කරා හොර රහසේ ඇදී යන තවත් මිනිසුන් ලක්ෂ ගණනින් ඉන්නා රටක නිරුවත් සිනමාපටවල පෙනී සිටීම පුවත්පතක ප්‍රසිද්ධ කර දඩුවම් දීමට තරම් වැරැද්දක් වුනේ කෙසේදැයි මට වටහා ගත නොහැකි ය. අපි මේ රට ගැන දනිමු. මෙහි වෙසෙන්නන්ට මේ ආරංචිය ගෙවල් ගිනි තැබීමටත් පරපුරම අපහාසයට ලක්කර ගම්දනව්වලින් පන්නා දැමීමටත් දෙන උඩ ගෙඩියක් වනු ඇතැයි අපට හැගේ. මේ ගිනි තියන්නේ ධර්මද්වීපය බව මේ තීරණ ගන්නා අයට නොතේරෙන්නේ අපේ කරුමෙට ය. මේ ඊනියා සුචරිතවාදී දේශප්‍රේමීන් මේ සියල්ල කරන්නේ රටේ සිදුවන වැඩපිළිවෙලට බකප් එකක් දී තමන් ද එහි කොටස් කරුවන් වන්නට ය. හොද පොත්වල නම ලියා ගන්න ය. වන්නාට ය. ස්වාර්ථය සළසා ගැනීම ගැන උන්ට දොස් කියා පළක් නැති මුත් මේ සිදුවෙමින් තිබෙන දෙයෙහි බරපතළකම වටහා ගැනීමට යම් සිහිබුද්ධියක් ඇති මිනිසුන්වත් කටයුතු කළ යුතුව ඇතැයි අපට හැගේ. සුචරිතය අප දන්නා පමණින් සිත්වල වගා කළ යුතු එකකි. එය කෝටුමස් කිරීම මගින් කළ නොහේ. එයින් අදහස් කරන්නේ වැරැද්දට දඩුවම් නොදිය යුතු බව නොවේ. දඩුවම දීම තුළ තව වැරැද්දකට ඉඩක් නොතිබිය යුතු බව කියන්න ය. එය ශිෂ්ඨත්වයේ අවම සීමාවන් තුළ වත් රැදවිය යුතු බව කියන්න ය. සුචරිතය ඇති කිරීම ද සුචරිතවත්ව කළ යුතු බව කියන්න ය. අප මේ ගැන සටහන් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඒත් එය නැවත නැවතත් පුනරුච්චාරණය කළ යුතුව තිබේ. අප කළින් සටහන් වල කීවේ මෙතේ බුදුන් ඉක්මණින් ඉපදිය යුතු බව ය. දැන්නම් සිදුව තිබෙන්නේ ජේසු තුමාට නැවත උපදින ලෙස ඉල්ලා සිටින්නට ය. හේතුව එතුමාට බේරා ගන්නට මරියා මග්දලේනාලා පහළව ඇති බැවිනි. පව්කාරයින් උන්ට ගල්ගසන්නට ඉඩ ඇති බැවිනි. එතෙක් ගැහැණුන්ට ගල් ගසන්නට ලෑස්තිවන පව්කාරයින්ට අපි මෙසේ කියමු. රහසින්වත් පව් කළ නැති එකෙක් හොයා දීපියව්. ඒකාට ගල් දහසක් අතට දීමට අපි කැමැත්තෙමු. ඒ අප සියල්ලන්ට ගසන්නට ය.[/SIZE][/B] [url]http://beyondframe.wordpress.com/2010/11/05/ජේසුතුමනි-නැවත-පහළ-වනු-මැ/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom