Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලක්ශාන්ගේ පුනරුප්පත්ති කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ශාන්ගේ පුනරුප්පත්ති කතාව

අපේ මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ රෝගී බව ලොවට කී ලක්ෂාන්ගේ පුනරුප්පත්ති කතාව

2006 වසරේ කටාන විද්‍යාලෝක විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබින් සිටි 13 හැවිරිදි ලක්ෂාන් නම් සිසුවෙකු හිටිහැටියේ ද්‍රවිඩ බසින් කතාකරමින් තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දැරියක් බව ප්‍රකාශ කොට සිටීමේ ප්‍රවුර්තියක් 2006 වසරේ සැප්තැම්බර් මස අවසන් දින කිහිපය තුල නිකුත් කෙරුණු සිංහල ඉංග්‍රීසි පුවත් පත් කිහිපයකම පල විය. එහි වාඩාත් අරුමය වූයේ තම පුතු තුල ද්‍රවිඩ භාෂාව පිලිබඳ කිසිදු දැනීමක් නොමැති බවට ඔහුගේ මව ප්‍රකාශ කර සිටීමයි.

දැන් එතරම් සුලභව අසන්නන්ට නැතත්, හිටිහැටියේ 'දේව භාෂාවෙන්' කතා කරන්නට පටන් ගන්නා පුද්ගලයන් පිලිබඳව මා කුඩා කල ඕනෑ තරම් අසා තිබේ. එමෙන්ම ආරුඪයෙන් ශාස්ත්‍ර කියන ස්ථානවලදී එලෙස දේව භාෂාවෙන් කතා කරන ශාස්ත්‍ර කරුවන් කිහිප දෙනෙකුට සවන් දීමට මට අවකාශ ලැබිණි. එහෙත් හුදෙක් දේව භාෂාව යනු මොළය තුලින් පහල වන අදහසක් කිසියම් භාෂාවක වදනක් බවට පත්ව මුවින් පිටවීමට පෙර නව වාග්කරණයක් ( Neologism) වශයෙන් පිටවීම බව මා නිශ්චිතව දැන දැන් බොහෝ කාලෙකි. ව්‍යවහාරයේදී මෙය හැදින්වනුයේ ජිග්ව ලාලනය යනුවෙනි. හීනෝන්මාදය (Schizoprenia) වැනි සයකෝසීය මානසික රෝග වලදීත් විඝටන ආබාධය (Dissociative Disorder) වැනි මානසික අර්බුද වලදීත් යමකු මෙලෙස කතා කරනු දැකිය හැක. මෙලෙස දේව භාෂාවෙන් කතා කරනුයේ තම ගනුදෙනුකරුවන් මුලාකිරීම පිණිස බොරු රඟපෑමක් වශයෙනි. කෙසේ හෝ ලක්ෂාන් හිටිහැටියේ කතා කිරීම අරඹා ඇත්තේ එවැනි ව්‍යාජ භාෂාවක් නොවේ. අප රටේම ව්‍යවහාරයට ගැනෙන ද්‍රවිඩ භාෂාවයි.

හිටිහැටියේ තමන් නොදන්නා භාෂාවක් කතා කිරීමට පටන්ගත් පුද්ගලයන් පිලිබදව ලොව නන් දෙසින් වාර්තා වෙයි. එහෙත් හේතුවාදීන් කියනුයේ මෙලොව කිසිවෙකුටත් එලෙස නොදන්නා බසක් කතා කල නොහැකි බවයි. ඒ අනුව භුතාවෙෂයෙන් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කතා කර පෙන්විය හැක්කකු හට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට රටපුරා ප්‍රසිද්ධ කරන ලද්දේ ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ සේම ශ්‍රී ලාංකේය හෙතුවාදයේ පියා වශයෙන් අවිවාදයෙන් පිළිගන්නා ආචාර්ය ඒබ්‍රහම් ටි. කොවුර් විසිනි. ඔහුගේ එම අභියෝගය ශ්‍රී ලංකා හේතුවාදී සංගමය මගින් ඉදිරියටත් පවතවාගෙන යනු ලබන අතර එය පිලිගනීමමට මෙතෙක් කිසිවකු ඉදිරිපත් වී නැත.

ලක්ෂාන් විසින් හිටිහැටියේ ද්‍රවිඩ බස කතා කරමින් තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමෙෂවරම් රාජි නම් දැරිය බව ප්‍රකාශ කරන බව ගුරු සිසුන් වෙතින් අසා දැනගත් කටාන විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති ලක්ෂ්මන් විජේරත්න මහතා මහත් කැළඹීමකට පත් විය. ඊට හේතුව ලක්ෂාන් එම පාසලට මාස දෙකකට වඩා පැරැණි නොවූ අලුත් සිසුවකු වීමය. ඒ අනුව L.T.T.E ය විසින් පිරිමි වෙස් ගන්වන ලද කොටි කෙල්ලක ලක්ෂාන් යන නමින් තම විදුහලට භාර දී ඇතැයි ඔහුට සැක සිතිනි.

ඔහුගේ එම සැකයට වඩාත්ම හේතු වුයේ එවක අග විනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ මහා ගෙදරද එම විද්‍යාලය අසලම පිහිටා තිබීමයි. ඒ අනුව තම සැකමුසු තත්වය යටෙත් තවත් නිහඩව සිටිය යුතු නැතැයි විදුහල්පතිවරයාට සිතුනි. කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාට ද ඒ බව දන්වා ඔහු ඒ සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසියට දන්වන ලද්දේ ඒ අනුවය. ඒ සමගින්ම අගවිනිසුරුවරයා ඝාතනය කරවීම පිණිස පිරිමි ළමයෙකුගේ වෙස් ගත් කොටි කෙල්ලක කටානේ විද්‍යාලෝක විද්‍යාලයට භාර දී ඇතැයි යන ආරංචිය තටු සලමින් දසත පැතිරෙන්නට විය.

මෙම හෝඩුවාවෙන් වහා ක්‍රියාත්මක වූ කොච්චි කඩේ පොලීස් ස්ථානාධිපති හරූන් ඩුල් මහතා ප්‍රශ්න කිරීම පිණිස ලක්ෂාන් පොලිස් ස්ථානයට භාර ගත්තේය. ඒ 2006 සැප්තැම්බර් මස 20 වනදාය. එතෙක් තම මිතුරන් හා ද්‍රවිඩ බසින් කතාකරමින් තමන් යාපනයේ ශ්‍රී රජෙන්ද්රම් රාජි නම් ද්‍රවිඩ දැරිය බව පමණක් කියමින් සිටි ලන්ක්ෂාන්ගේ හැසිරීම් රටාව පොලිසියේදී මුළුමනින්ම වෙනස් විය. එහිදී ඔහු කතාබහ, අන්ගචලන, ඉරියව් ආදියෙන් සහමුලින්ම දැරියක විය මෙන් විය. පොලිස් ස්තානධිපතිවරයාද දෙමල භාෂාව මනාව ප්‍රගුණ කළ අයෙකි. ඔහු හමුවේ ලක්ෂාන් කොට ති ප්‍රකාශය සම්පුඋර්නයෙන් මෙලෙසිනි.

" මම ඉගෙනගත්තේ යාපනයේ භද්‍රකාලි අම්මාන් කෝවිල අසල තිබෙන තිරුප්පුලි විදුහලෙයි. ඉගෙන ගත්තේ තුන්වැනි පන්තිය දක්වා පමණයි. මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාජි. මගේ තාත්තගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රමේෂ් කුමාර්. අම්මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාශම්. අපේ ගේ ලොකුයි. අම්මගේ ෆොටෝ එක එල්ලලා තිබුන තැන පිටුපස බිත්තියේ රහස් සේප්පුවක් තිබුනා. අපිව රෑට එලියට දාලා තාත්තා කට්ටියත් එක්ක ඇවිත් සේප්පුවේ රත්තරන් බඩු හා සල්ලි තබනවා. මමයි අයියයි හොරෙන් බලා ඉන්නවා. අපේ තාත්තාට කව්රුත් හරි බයයි. අපට නිතරම වෙඩි හඬ ඇහෙනවා. අපේ ගෙදරට බෝම්බයක් වැටිලා තාත්තවයි අය්යාවයි මැරුණා. මාව යාපනේ සින්දු රාජකේශරන් හා සින්දු ජා නමැති අන්කල්ට හා ඇන්ටිට දීලා අම්මා පිටරට ගියා. මම හැදුනේ ඔවුන් ලඟයි. අවරුදු 12කට ඉස්සර මමද බෝම්බයක් වැදී මියගියා. "

ඒ අනුව ලක්ෂාන්ගේ මව හේමාද වහා පිලිසිය වෙත කැඳවිණි. ඒ වනවිට ඇය කොච්චිකඩේ නගරයේ ලොතරැයි ඒජන්සියේ සේවය කරමින් සිටියාය. මෙම දරුවා තම වැඩිමල් පුතු වන ලක්ෂාන් බව පොලීසිය බව පොලිසියේදී පිළිගත් හේමා කියා සිටියේ තම පුතු දෙමල අකුරක්වත් නොදන්නා බවකි. එහෙත් ලක්ෂාන් ඒ මොහොතේ ඇය හැදින්වන ලද්දේ 'කව්ද ඇන්ටි' කෙනෙක් යනුවෙනි. අවට සිටි කාගේත් දෙනෙත් එකවරම ඉහල නැංවෙන ලද්දේ ඒ සමගිනි. ඉන් අනතුරුව ලිංග භේදය පරික්ෂ කරනු පිණිස ලක්ෂාන් මීගමුව මුලික රෝහල වෙත යැවුණු අතර එහිදී අනාවරණය වුයේ ඔහු පිරිමි දරුවකු බවය. මෙම දරුවා තුල කිසියම් මානසික විපර්යාසයක් ඇති බවට වාර්තා කල මීගමුව රූහළේ වෛද්‍යවරු ඒ පිලිබන්දව විදුර පරීක්ෂණ සිදු කිරීම පිණිස ලක්ෂාන් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත මාරු කර යවනු ලැබීය.

මීගමුව රෝහලේ වෛද්‍යවරුන් කී මානසික විප්රයාසය කෙසේ වෙතත් ලක්ෂාන් කොච්චිකඩේ පොලීසියට ද්‍රවිඩ බසින් කල ප්‍රකාශයෙන් ඉඳුරාම පැහැදිලි වන්නේ ඒ ඔහුගේ ඉහත ආත්මයේ තොරතුරු බවය. කුමන හෝ හේතුවක් මත ඔහු ඉහත ආත්මයට පිවිස සිටියි. ඒ සමග ලක්ෂාන්ගේ ජායාරූපය සහිතව පුවත්පත් කිහිපයක් ඔහුගේ මෙම පුනරුප්පත්ති කතාව පිලිබඳ විශේෂාංගය පලවූයෙ එම සිද්ධියෙහි තවදුරටත් විමසිය යුත්තක් නොමැති බව පාකයනට ඒත්තු ගන්වමිනි.

මාධ්‍යවේදියකු වශයෙන් වරින් වර මෙබඳු විෂයන් පිළිබද ගවේෂන්නත්මක ලිපි ලිවීම නිසා මා පිලිබඳ යම් සනිටුහනක් ඇති සීමිත පාධක පිරිසක් සිටියි. එමෙන්ම මා ලියන මෙබඳු ලිපි වලින් බුදු සසුනට බරපතල තර්ජන එල්ල වන බවක් පවසමින් මා දේදත්තයෙකු ලෙස සලකන්නවුන්ද මට හමුවී තිබේ. ඔවුන් අතරේ නිර්මල බුද්ධ ධර්මය ඇත්තේ තමන් සතුව පමණක් බවත් අන්‍යයන් විසින් පවසනුයේ හුදු අධර්මයම බවත් පවසමින් තමන් උදෙසා වෙනම ශ්‍රාවක පිරිසක් එක්රොක් කරගෙන හිඳින ජනකාන්ත බෞද්ධ භික්ෂුවක් ද සිටියි.

(මේක සෑහෙන දීර්ඝ ලිපියක්. ලක්ෂාන්ගේ පුනරුප්ප්ති කතාවේ ඇත්ත දැනගන්න කට්ටිය වැඩිය කැමති ඇති නිසා ලිපියේ සාරාංශයක් විතරයි මෙතනින් එහාට තියෙන්නේ.)

කෙසේ හෝ ලක්ෂාන් නොදන්නා ද්‍රවිඩ භාෂාවෙන් කතා කොට ඉදිරිපත් කර ඇති පුනරුප්පත්ති කතාව නිශේධනය කොට එහි විද්‍යාත්මක සහ ශාස්ත්‍රීය පසුබිම සොයා යෑමේ 'උණ' වැලදුනේ එවන් ප්‍රතිචාර නමැති කුනාටු වලට මදිවීමෙනි.

ඒ අනුව මා විසින් කළයුතුව තිබු පළමු දෙය න් රාගම රෝහල වෙත ගොස් කෙසේ හෝ ලක්ෂාන් හමුවීමය. රාගම මහා රෝහලේදී ලක්ශාන්ගේ භාරකාරත්වය පවරා ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලිය, වෛද්‍ය පිඨයේ මනෝ වෛද්‍ය විද්‍යා අධිපති මහාචාර්ය K . L. කුරුප්පුආරච්චි වෙතය. ලක්ශාන්ගේ රෝග තත්වය පිලිබදව විමසීමේදී මහාචාර්යවරයා කීවේ ඔහු කතා කරනුයේ යාපනයේ ඌරුවට වයම් තරමකින් හුරු ද්‍රවිඩ බසක් බව උතුරු පළාතෙන් රාගම වෛද්යපීතයට පැමිණ සිටින තම වෛද්‍ය සිසුන් කිහිප දෙනෙකුම තහවුරු කල බවය. එමෙන්ම ලක්ෂාන් තම කතාව කරගෙන යන අතර තුර ඊට දෙමල නොවන වෙනත් වචනද එක් කල බවක් එම ද්‍රවිඩ වෛද්‍ය සිසුන් කී බව මහාචාර්යවරයා කීය. කිසියම් කථාබහකදී තම මතකයෙහි ඇති ඌනතාවයන් සපුරාලීම පිණිස කෙරෙන නන් දෙඩවීම් හදුන්වනුයේ විස්මෘත පුරක ( Confabulations) යනුවෙනි.

මෙබඳු සිදුවීම් පිලිබඳ ගවේෂනවලදී එම සන්සිද්දියට අදාළ පසුබිම් විමර්ශනයන්ද ඉතා වැදගත්ය.

1992 දෙසැම්බර් 8 දා ලක්ෂාන් උපත ලබා තිබුණේ එම පවුලේ වැඩිමල් පිරිම් දරුවා ලෙසිනි. ඔහුගේ උපත සම්බන්ධයෙන් විශේෂත්වයක් නම් ඒ වනවිට ඔහුගේ පියාගේ වයස අවරුදු දහ අටකට වඩා නොවීමය. ඉන්පසු ඔහුගේ මාපියනට දාව තවත් දරු දෙදෙනෙක් මෙලොව එලිය දුටුහ. නමුදු ලක්ෂාන්ගේ බාල වියේදීම දෙමාපියන්ගේ විවාහය යම් තරමකට දෙදරා තිබුණි. ලක්ෂාන්ගේ බාල කාලය ගෙවී ඇත්තේ ව්යික්කාලේ, තබරවිලය. ශ්‍රී ලංකාවේ හොඳම උළු නිෂ්පාදනය කෙරෙන ප්‍රදේශයක් වශයෙන් වයික්කාල් ප්‍රසිද්ධය. එම උළු කම්හල් වල සේවය කරන වැඩි දෙනෙක් මන්නාරම - වව්නියාව්අ ආදී ප්‍රදේශ වල සිට පවුල් පිටින් පැමිණි යාපනයේ ඌරුවට ද්‍රවිඩ කතා කරන ද්‍රවිඩ ජාතිකයෝ වෙති. එම පවුල් වල දරුවෝ එම ප්‍රදේශයේම පාසැල් වලට ඇතුලත් වී සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගනිති. එහෙත් එම දරුවන් තම ද්‍රවිඩ මිතුරන් සමග අදහස් හුවමාරු කරගනුයේ ද්‍රවිඩ බසිනි. ලක්ෂාන් මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ මෙබඳු පසුබිමක් යටතේය. ඒ නිසා ඔහුගේ ද්‍රවිඩ භාෂා දැනුම ඉතා ස්වභාවික ලෙසින්ම ඔහු වෙත හිමිවුඋවක් බව පළමුව මට නිශ්චය කරගත හැකි විය. එහෙත් තබරවිල පාසලේදී සිංහල මාධයෙන් ඉගෙනුමම ලැබූ තම පුතු පාසලේදී ද්‍රවිඩ මිතුරන් ඇසුරුකරන බවක හෝ ලක්ෂාන්ගේ මව ඔවුන් වෙතින් නොවිදිමත් ද්‍රවිඩ අධ්‍යාපනයක් ලබන බවක හෝ ලක්ෂාන්ගේ මව කෙසේවත් නොසිතන්නට ඇත. ඒ කෙසේ හෝ දරුවන් සිය මවට භාර දී ඔවුන්ගේ ජීවිකාව සරිකර්නු පිණිස මහත් දුක් ගහට විඳීමට සිදුවීම මත ලක්ෂාන් ඇතුළු දරු තිදෙනා අගේ අවධානයෙන් ගිලිහීම එතරම් අරුමයක් නොවේ. ලක්ෂාන්ගේ ළමා කාලය අනෙක විධි දුක් ගහට සහ මානසික අර්බුධ වලින් පිරි ගත එකක් වී ඇත්තේ අබවිණි. ලක්ෂාන් කටානේ පදිංචියට පැමිණ ඇත්තේ 2006 ජුලි මාසයේදීය.

(මීට අමතරව ලක්ෂාන්ගේ පසුබිම ගැන තව තොරතුරු ලිපියේ තියෙනවා. දන ගන්න ඕනි නම් අරන් කියවපල්ලා)

සැබවින්ම ලක්ෂාන් මුහුණ පා ඇති මෙම තත්වය ඉතා පැහැදිලි ලෙස අර්ථ කථනය කල හැක්කකි. තමන් ඇසුරු කරන සමාජය හා තම පෞරුෂය මුල්කොට ඇතිවන මානසික ගැටුම් මුල්කොට හටගන්නා මෙම තත්ත්වය හැදින්විය හැක්කේ විඝටන අනන්‍යතා අබාධය ( Dissociative Identity Disorder) යනුවෙනි. ලක්ෂාන්ගේ ජීවන පසුබිම පිලිබඳ ගැබුරු විමර්ශනයක යෙදීමේ අවකාශයක් මා හට හිමි නොවිණි. එසේ නම් ලක්ෂාන්ගේ ජීවිතය නමැති ශෝක කාව්‍යයෙහි බොහෝ පරිච්චේද මට කියවිය හැකිව තිබුමි. කුඩා කල සිට විවිධ සමාජ තාඩන පීඩනයන්ට ලක් වීම, නොයෙක් අපයෝජන වලට නතු වීම බරපතල ලෙසින් මෙම දරුවා සම්බන්ධයෙන් සිදුවන්නට ඇත.

සාමානයෙන් මෙබදු සන්කීර්න්තාවයන්ට මුහුණ දෙන දරුවෝ එම පරිසරයන්ගෙන් පන ඉබ්බාගාතේ යති. ඒ සුපුරුදු දිවි පෙවත මගින් තමන්ට අත්විඳීමට සිදුවන අතෘප්තිය පිටුදැකීම පිණිසය. එහෙත් තමන් ජීවත් වන භෞතික පරිසරයෙන් එලෙස පාලා යෑමට නොසිතූ ලක්ෂාන් මෙලෙස පලා යන ලද්දේ තමනට අතිශයින් අහිතකර බවක් පල කල සින්හලකමින් හා පිරිමිකමිනි. ලක්ෂාන් නම් තමන් ශ්‍රී රජෙන්ද්රම් රාජි නමින් සමාජය හමුවේ පෙනී සිටිමින් උපවිඥ්ඥානහි අවශ්‍යතායක් පැන නැගී එය ක්‍රියාවට නැවෙන ලද්දේ ඒ අනුවය.

උපුටා ගැනීම :

අපේ මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ රෝගී බව ලොවට කී ලක්ෂාන්ගේ පුනරුප්පත්ති කතාව-(කෘතිය : මනරංජන මිත්‍යා කතා)-තිලක් සේනාසිංහ

[QUOTE="රණ රාල, post: 16413043, member: 455750"] [b]ලක්ශාන්ගේ පුනරුප්පත්ති කතාව[/b] [B][U][SIZE="3"]අපේ මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ රෝගී බව ලොවට කී ලක්ෂාන්ගේ පුනරුප්පත්ති කතාව[/SIZE][/U][/B] [CENTER][IMG]http://i59.tinypic.com/33k6hxd.jpg[/IMG][/CENTER] [SIZE="3"]2006 වසරේ කටාන විද්‍යාලෝක විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබින් සිටි 13 හැවිරිදි ලක්ෂාන් නම් සිසුවෙකු හිටිහැටියේ[COLOR="Red"] ද්‍රවිඩ බසින් කතාකරමින්[/COLOR] තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමචන්ද්‍රන් රාජි නම් දැරියක් බව ප්‍රකාශ කොට සිටීමේ ප්‍රවුර්තියක් 2006 වසරේ සැප්තැම්බර් මස අවසන් දින කිහිපය තුල නිකුත් කෙරුණු සිංහල [URL="http://www.thesundayleader.lk/archive/20061008/review.htm"][COLOR="RoyalBlue"][I]ඉංග්‍රීසි[/I][/COLOR][/URL] පුවත් පත් කිහිපයකම පල විය. එහි වාඩාත් අරුමය වූයේ තම පුතු තුල ද්‍රවිඩ භාෂාව පිලිබඳ කිසිදු දැනීමක් නොමැති බවට ඔහුගේ මව ප්‍රකාශ කර සිටීමයි. දැන් එතරම් සුලභව අසන්නන්ට නැතත්, හිටිහැටියේ 'දේව භාෂාවෙන්' කතා කරන්නට පටන් ගන්නා පුද්ගලයන් පිලිබඳව මා කුඩා කල ඕනෑ තරම් අසා තිබේ. එමෙන්ම ආරුඪයෙන් ශාස්ත්‍ර කියන ස්ථානවලදී එලෙස දේව භාෂාවෙන් කතා කරන ශාස්ත්‍ර කරුවන් කිහිප දෙනෙකුට සවන් දීමට මට අවකාශ ලැබිණි. එහෙත් හුදෙක් දේව භාෂාව යනු මොළය තුලින් පහල වන අදහසක් කිසියම් භාෂාවක වදනක් බවට පත්ව මුවින් පිටවීමට පෙර නව වාග්කරණයක් ( Neologism) වශයෙන් පිටවීම බව මා නිශ්චිතව දැන දැන් බොහෝ කාලෙකි. ව්‍යවහාරයේදී මෙය හැදින්වනුයේ ජිග්ව ලාලනය යනුවෙනි. හීනෝන්මාදය (Schizoprenia) වැනි සයකෝසීය මානසික රෝග වලදීත් විඝටන ආබාධය (Dissociative Disorder) වැනි මානසික අර්බුද වලදීත් යමකු මෙලෙස කතා කරනු දැකිය හැක. මෙලෙස දේව භාෂාවෙන් කතා කරනුයේ තම ගනුදෙනුකරුවන් මුලාකිරීම පිණිස බොරු රඟපෑමක් වශයෙනි. [COLOR="Red"]කෙසේ හෝ ලක්ෂාන් හිටිහැටියේ කතා කිරීම අරඹා ඇත්තේ එවැනි ව්‍යාජ භාෂාවක් නොවේ. අප රටේම ව්‍යවහාරයට ගැනෙන ද්‍රවිඩ භාෂාවයි.[/COLOR] හිටිහැටියේ තමන් නොදන්නා භාෂාවක් කතා කිරීමට පටන්ගත් පුද්ගලයන් පිලිබදව ලොව නන් දෙසින් වාර්තා වෙයි. එහෙත් හේතුවාදීන් කියනුයේ මෙලොව කිසිවෙකුටත් එලෙස නොදන්නා බසක් කතා කල නොහැකි බවයි. ඒ අනුව භුතාවෙෂයෙන් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කතා කර පෙන්විය හැක්කකු හට රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට රටපුරා ප්‍රසිද්ධ කරන ලද්දේ ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ සේම ශ්‍රී ලාංකේය හෙතුවාදයේ පියා වශයෙන් අවිවාදයෙන් පිළිගන්නා ආචාර්ය ඒබ්‍රහම් ටි. කොවුර් විසිනි. ඔහුගේ එම අභියෝගය ශ්‍රී ලංකා හේතුවාදී සංගමය මගින් ඉදිරියටත් පවතවාගෙන යනු ලබන අතර එය පිලිගනීමමට මෙතෙක් කිසිවකු ඉදිරිපත් වී නැත. ලක්ෂාන් විසින් හිටිහැටියේ ද්‍රවිඩ බස කතා කරමින් තමන් යාපනයේ පදිංචි ශ්‍රී රාමෙෂවරම් රාජි නම් දැරිය බව ප්‍රකාශ කරන බව ගුරු සිසුන් වෙතින් අසා දැනගත් කටාන විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පති ලක්ෂ්මන් විජේරත්න මහතා මහත් කැළඹීමකට පත් විය. ඊට හේතුව ලක්ෂාන් එම පාසලට මාස දෙකකට වඩා පැරැණි නොවූ අලුත් සිසුවකු වීමය. [COLOR="red"]ඒ අනුව L.T.T.E ය විසින් පිරිමි වෙස් ගන්වන ලද කොටි කෙල්ලක ලක්ෂාන් යන නමින් තම විදුහලට භාර දී ඇතැයි ඔහුට සැක සිතිනි.[/COLOR] ඔහුගේ එම සැකයට වඩාත්ම හේතු වුයේ එවක අග විනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ මහා ගෙදරද එම විද්‍යාලය අසලම පිහිටා තිබීමයි. ඒ අනුව තම සැකමුසු තත්වය යටෙත් තවත් නිහඩව සිටිය යුතු නැතැයි විදුහල්පතිවරයාට සිතුනි. කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාට ද ඒ බව දන්වා ඔහු ඒ සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසියට දන්වන ලද්දේ ඒ අනුවය. ඒ සමගින්ම අගවිනිසුරුවරයා ඝාතනය කරවීම පිණිස පිරිමි ළමයෙකුගේ වෙස් ගත් කොටි කෙල්ලක කටානේ විද්‍යාලෝක විද්‍යාලයට භාර දී ඇතැයි යන ආරංචිය තටු සලමින් දසත පැතිරෙන්නට විය. මෙම හෝඩුවාවෙන් වහා ක්‍රියාත්මක වූ කොච්චි කඩේ පොලීස් ස්ථානාධිපති හරූන් ඩුල් මහතා ප්‍රශ්න කිරීම පිණිස ලක්ෂාන් පොලිස් ස්ථානයට භාර ගත්තේය. ඒ 2006 සැප්තැම්බර් මස 20 වනදාය. එතෙක් තම මිතුරන් හා ද්‍රවිඩ බසින් කතාකරමින් තමන් යාපනයේ ශ්‍රී රජෙන්ද්රම් රාජි නම් ද්‍රවිඩ දැරිය බව පමණක් කියමින් සිටි ලන්ක්ෂාන්ගේ හැසිරීම් රටාව පොලිසියේදී මුළුමනින්ම වෙනස් විය. එහිදී ඔහු කතාබහ, අන්ගචලන, ඉරියව් ආදියෙන් සහමුලින්ම දැරියක විය මෙන් විය. පොලිස් ස්තානධිපතිවරයාද දෙමල භාෂාව මනාව ප්‍රගුණ කළ අයෙකි. ඔහු හමුවේ ලක්ෂාන් කොට ති ප්‍රකාශය සම්පුඋර්නයෙන් මෙලෙසිනි. [COLOR="Red"]" මම ඉගෙනගත්තේ යාපනයේ භද්‍රකාලි අම්මාන් කෝවිල අසල තිබෙන තිරුප්පුලි විදුහලෙයි. ඉගෙන ගත්තේ තුන්වැනි පන්තිය දක්වා පමණයි. මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාජි. මගේ තාත්තගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රමේෂ් කුමාර්. අම්මගේ නම ශ්‍රී රාමචන්ද්‍රන් රාශම්. අපේ ගේ ලොකුයි. අම්මගේ ෆොටෝ එක එල්ලලා තිබුන තැන පිටුපස බිත්තියේ රහස් සේප්පුවක් තිබුනා. අපිව රෑට එලියට දාලා තාත්තා කට්ටියත් එක්ක ඇවිත් සේප්පුවේ රත්තරන් බඩු හා සල්ලි තබනවා. මමයි අයියයි හොරෙන් බලා ඉන්නවා. අපේ තාත්තාට කව්රුත් හරි බයයි. අපට නිතරම වෙඩි හඬ ඇහෙනවා. අපේ ගෙදරට බෝම්බයක් වැටිලා තාත්තවයි අය්යාවයි මැරුණා. මාව යාපනේ සින්දු රාජකේශරන් හා සින්දු ජා නමැති අන්කල්ට හා ඇන්ටිට දීලා අම්මා පිටරට ගියා. මම හැදුනේ ඔවුන් ලඟයි. අවරුදු 12කට ඉස්සර මමද බෝම්බයක් වැදී මියගියා. " [/COLOR] ඒ අනුව ලක්ෂාන්ගේ මව හේමාද වහා පිලිසිය වෙත කැඳවිණි. ඒ වනවිට ඇය කොච්චිකඩේ නගරයේ ලොතරැයි ඒජන්සියේ සේවය කරමින් සිටියාය. මෙම දරුවා තම වැඩිමල් පුතු වන ලක්ෂාන් බව පොලීසිය බව පොලිසියේදී පිළිගත් හේමා කියා සිටියේ තම පුතු දෙමල අකුරක්වත් නොදන්නා බවකි. එහෙත් ලක්ෂාන් ඒ මොහොතේ ඇය හැදින්වන ලද්දේ 'කව්ද ඇන්ටි' කෙනෙක් යනුවෙනි. අවට සිටි කාගේත් දෙනෙත් එකවරම ඉහල නැංවෙන ලද්දේ ඒ සමගිනි. ඉන් අනතුරුව ලිංග භේදය පරික්ෂ කරනු පිණිස ලක්ෂාන් මීගමුව මුලික රෝහල වෙත යැවුණු අතර එහිදී අනාවරණය වුයේ ඔහු පිරිමි දරුවකු බවය. මෙම දරුවා තුල කිසියම් මානසික විපර්යාසයක් ඇති බවට වාර්තා කල මීගමුව රූහළේ වෛද්‍යවරු ඒ පිලිබන්දව විදුර පරීක්ෂණ සිදු කිරීම පිණිස ලක්ෂාන් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත මාරු කර යවනු ලැබීය. [COLOR="red"]මීගමුව රෝහලේ වෛද්‍යවරුන් කී මානසික විප්රයාසය කෙසේ වෙතත් ලක්ෂාන් කොච්චිකඩේ පොලීසියට ද්‍රවිඩ බසින් කල ප්‍රකාශයෙන් ඉඳුරාම පැහැදිලි වන්නේ ඒ ඔහුගේ ඉහත ආත්මයේ තොරතුරු බවය. කුමන හෝ හේතුවක් මත ඔහු ඉහත ආත්මයට පිවිස සිටියි. ඒ සමග ලක්ෂාන්ගේ ජායාරූපය සහිතව පුවත්පත් කිහිපයක් ඔහුගේ මෙම පුනරුප්පත්ති කතාව පිලිබඳ විශේෂාංගය පලවූයෙ එම සිද්ධියෙහි තවදුරටත් විමසිය යුත්තක් නොමැති බව පාකයනට ඒත්තු ගන්වමිනි.[/COLOR] මාධ්‍යවේදියකු වශයෙන් වරින් වර මෙබඳු විෂයන් පිළිබද ගවේෂන්නත්මක ලිපි ලිවීම නිසා මා පිලිබඳ යම් සනිටුහනක් ඇති සීමිත පාධක පිරිසක් සිටියි. [COLOR="Red"]එමෙන්ම මා ලියන මෙබඳු ලිපි වලින් බුදු සසුනට බරපතල තර්ජන එල්ල වන බවක් පවසමින් මා දේදත්තයෙකු ලෙස සලකන්නවුන්ද මට හමුවී තිබේ. ඔවුන් අතරේ නිර්මල බුද්ධ ධර්මය ඇත්තේ තමන් සතුව පමණක් බවත් අන්‍යයන් විසින් පවසනුයේ හුදු අධර්මයම බවත් පවසමින් තමන් උදෙසා වෙනම ශ්‍රාවක පිරිසක් එක්රොක් කරගෙන හිඳින ජනකාන්ත බෞද්ධ භික්ෂුවක් ද සිටියි.[/COLOR] --------------------------------------------------------------------------- [I][COLOR="Blue"](මේක සෑහෙන දීර්ඝ ලිපියක්. ලක්ෂාන්ගේ පුනරුප්ප්ති කතාවේ ඇත්ත දැනගන්න කට්ටිය වැඩිය කැමති ඇති නිසා ලිපියේ සාරාංශයක් විතරයි මෙතනින් එහාට තියෙන්නේ.) [/COLOR][/I] [COLOR="blue"]කෙසේ හෝ ලක්ෂාන් නොදන්නා ද්‍රවිඩ භාෂාවෙන් කතා කොට ඉදිරිපත් කර ඇති පුනරුප්පත්ති කතාව නිශේධනය කොට එහි විද්‍යාත්මක සහ ශාස්ත්‍රීය පසුබිම සොයා යෑමේ 'උණ' වැලදුනේ එවන් ප්‍රතිචාර නමැති කුනාටු වලට මදිවීමෙනි. ඒ අනුව මා විසින් කළයුතුව තිබු පළමු දෙය න් රාගම රෝහල වෙත ගොස් කෙසේ හෝ ලක්ෂාන් හමුවීමය. රාගම මහා රෝහලේදී ලක්ශාන්ගේ භාරකාරත්වය පවරා ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලිය, වෛද්‍ය පිඨයේ මනෝ වෛද්‍ය විද්‍යා අධිපති මහාචාර්ය K . L. කුරුප්පුආරච්චි වෙතය. ලක්ශාන්ගේ රෝග තත්වය පිලිබදව විමසීමේදී මහාචාර්යවරයා කීවේ ඔහු කතා කරනුයේ යාපනයේ ඌරුවට වයම් තරමකින් හුරු ද්‍රවිඩ බසක් බව උතුරු පළාතෙන් රාගම වෛද්යපීතයට පැමිණ සිටින තම වෛද්‍ය සිසුන් කිහිප දෙනෙකුම තහවුරු කල බවය. එමෙන්ම ලක්ෂාන් තම කතාව කරගෙන යන අතර තුර ඊට දෙමල නොවන වෙනත් වචනද එක් කල බවක් එම ද්‍රවිඩ වෛද්‍ය සිසුන් කී බව මහාචාර්යවරයා කීය. කිසියම් කථාබහකදී තම මතකයෙහි ඇති ඌනතාවයන් සපුරාලීම පිණිස කෙරෙන නන් දෙඩවීම් හදුන්වනුයේ විස්මෘත පුරක ( Confabulations) යනුවෙනි. මෙබඳු සිදුවීම් පිලිබඳ ගවේෂනවලදී එම සන්සිද්දියට අදාළ පසුබිම් විමර්ශනයන්ද ඉතා වැදගත්ය. [/COLOR] [COLOR="Red"]1992 දෙසැම්බර් 8 දා ලක්ෂාන් උපත ලබා තිබුණේ එම පවුලේ වැඩිමල් පිරිම් දරුවා ලෙසිනි. ඔහුගේ උපත සම්බන්ධයෙන් විශේෂත්වයක් නම් ඒ වනවිට ඔහුගේ පියාගේ වයස අවරුදු දහ අටකට වඩා නොවීමය. ඉන්පසු ඔහුගේ මාපියනට දාව තවත් දරු දෙදෙනෙක් මෙලොව එලිය දුටුහ. නමුදු ලක්ෂාන්ගේ බාල වියේදීම දෙමාපියන්ගේ විවාහය යම් තරමකට දෙදරා තිබුණි. ලක්ෂාන්ගේ බාල කාලය ගෙවී ඇත්තේ ව්යික්කාලේ, තබරවිලය. ශ්‍රී ලංකාවේ හොඳම උළු නිෂ්පාදනය කෙරෙන ප්‍රදේශයක් වශයෙන් වයික්කාල් ප්‍රසිද්ධය. එම උළු කම්හල් වල සේවය කරන වැඩි දෙනෙක් මන්නාරම - වව්නියාව්අ ආදී ප්‍රදේශ වල සිට පවුල් පිටින් පැමිණි යාපනයේ ඌරුවට ද්‍රවිඩ කතා කරන ද්‍රවිඩ ජාතිකයෝ වෙති. එම පවුල් වල දරුවෝ එම ප්‍රදේශයේම පාසැල් වලට ඇතුලත් වී සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගනිති. එහෙත් එම දරුවන් තම ද්‍රවිඩ මිතුරන් සමග අදහස් හුවමාරු කරගනුයේ ද්‍රවිඩ බසිනි. ලක්ෂාන් මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ මෙබඳු පසුබිමක් යටතේය. ඒ නිසා ඔහුගේ ද්‍රවිඩ භාෂා දැනුම ඉතා ස්වභාවික ලෙසින්ම ඔහු වෙත හිමිවුඋවක් බව පළමුව මට නිශ්චය කරගත හැකි විය. එහෙත් තබරවිල පාසලේදී සිංහල මාධයෙන් ඉගෙනුමම ලැබූ තම පුතු පාසලේදී ද්‍රවිඩ මිතුරන් ඇසුරුකරන බවක හෝ ලක්ෂාන්ගේ මව ඔවුන් වෙතින් නොවිදිමත් ද්‍රවිඩ අධ්‍යාපනයක් ලබන බවක හෝ ලක්ෂාන්ගේ මව කෙසේවත් නොසිතන්නට ඇත. ඒ කෙසේ හෝ දරුවන් සිය මවට භාර දී ඔවුන්ගේ ජීවිකාව සරිකර්නු පිණිස මහත් දුක් ගහට විඳීමට සිදුවීම මත ලක්ෂාන් ඇතුළු දරු තිදෙනා අගේ අවධානයෙන් ගිලිහීම එතරම් අරුමයක් නොවේ. ලක්ෂාන්ගේ ළමා කාලය අනෙක විධි දුක් ගහට සහ මානසික අර්බුධ වලින් පිරි ගත එකක් වී ඇත්තේ අබවිණි. ලක්ෂාන් කටානේ පදිංචියට පැමිණ ඇත්තේ 2006 ජුලි මාසයේදීය.[/COLOR] [COLOR="Navy"](මීට අමතරව ලක්ෂාන්ගේ පසුබිම ගැන තව තොරතුරු ලිපියේ තියෙනවා. දන ගන්න ඕනි නම් අරන් කියවපල්ලා)[/COLOR] සැබවින්ම ලක්ෂාන් මුහුණ පා ඇති මෙම තත්වය ඉතා පැහැදිලි ලෙස අර්ථ කථනය කල හැක්කකි. තමන් ඇසුරු කරන සමාජය හා තම පෞරුෂය මුල්කොට ඇතිවන මානසික ගැටුම් මුල්කොට හටගන්නා මෙම තත්ත්වය හැදින්විය හැක්කේ විඝටන අනන්‍යතා අබාධය ( Dissociative Identity Disorder) යනුවෙනි. ලක්ෂාන්ගේ ජීවන පසුබිම පිලිබඳ ගැබුරු විමර්ශනයක යෙදීමේ අවකාශයක් මා හට හිමි නොවිණි. එසේ නම් ලක්ෂාන්ගේ ජීවිතය නමැති ශෝක කාව්‍යයෙහි බොහෝ පරිච්චේද මට කියවිය හැකිව තිබුමි. කුඩා කල සිට විවිධ සමාජ තාඩන පීඩනයන්ට ලක් වීම, නොයෙක් අපයෝජන වලට නතු වීම බරපතල ලෙසින් මෙම දරුවා සම්බන්ධයෙන් සිදුවන්නට ඇත. සාමානයෙන් මෙබදු සන්කීර්න්තාවයන්ට මුහුණ දෙන දරුවෝ එම පරිසරයන්ගෙන් පන ඉබ්බාගාතේ යති. ඒ සුපුරුදු දිවි පෙවත මගින් තමන්ට අත්විඳීමට සිදුවන අතෘප්තිය පිටුදැකීම පිණිසය. එහෙත් තමන් ජීවත් වන භෞතික පරිසරයෙන් එලෙස පාලා යෑමට නොසිතූ ලක්ෂාන් මෙලෙස පලා යන ලද්දේ තමනට අතිශයින් අහිතකර බවක් පල කල සින්හලකමින් හා පිරිමිකමිනි. ලක්ෂාන් නම් තමන් ශ්‍රී රජෙන්ද්රම් රාජි නමින් සමාජය හමුවේ පෙනී සිටිමින් උපවිඥ්ඥානහි අවශ්‍යතායක් පැන නැගී එය ක්‍රියාවට නැවෙන ලද්දේ ඒ අනුවය. [/SIZE] [B][I][SIZE="3"]උපුටා ගැනීම : අපේ මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්රයේ රෝගී බව ලොවට කී ලක්ෂාන්ගේ පුනරුප්පත්ති කතාව-(කෘතිය : මනරංජන මිත්‍යා කතා)-තිලක් සේනාසිංහ[/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom