Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ලක්ශ 10-20 අතර ජපන් කාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ශ 10-20 අතර ජපන් කාර්

ඉතින් කොල්ලනේ අදත් ඔන්න අලුතෙන් වාහන කෑල්ලක් ගන්න ඉන්න උන්ට පොඩි සප් එකක් දෙන්නයි යන්නේ..මෙතනදි මම ලක්ශ 10-20ත් අතර මිලදී ගන්න පුලුවන් කාර් ගැන මගේ අද්දැකිම්, යාලුවන්ගේ අද්දැකීම් එකතු කරලා දාන්නයි යන්නේ. ඔයගොල්ලොත් දන්න දේවල් දාන්න.. හැබැයි මෙතන කතා වෙන්නේ "කාර්" ගැන විතරයි.. කාර් වගේ ඒවා නෙමේ

ටො...ටො...ටොයොටා වලින්ම පටන්ගත්තාවෙ ඕන්

TOYOTA

COROLLA මාදිලිය ගැන කතා කලාම කියන්න ඔනේ ෆැමිලි කාර් එකක් විදිහට මේක සුපිරි බාන්ඩයක්.. එදා ඉදන් හොද මාකට් උනු සීරීස් එකක්.. 141 එක හැරුනාම සීරීස් එකම හොදට තෙල් කරනවා. 141 එකෙත් ඩොමෙස්ටික් එක ඒ කිව්වේ ඇක්ශියෝ එකත් සුපිරියට තෙල් කරනවා

AE100 / CE 100 (1993-1997)

මේකේ ඔය කියන්නේ CE ඩීසල් කාර් එක AE කියන්නේ පෙට්‍රල් එක. මගෙනම් පුද්ගලික අදහස පෙට්‍රල් කාර් හොදයි. මොකද අපි බලාපොරොත්තුවෙන සුවපහසුව වැඩිපුරම තියෙන්නේ පෙට්‍රල් කාර් වල

මෙකේ ස්ප්‍රින්ටර් කියලා මාදිලියකුත් එනවා. ඒකේ මිල අඩුයි

corolla AE100 sprinter

Corolla AE100 Ceres

මේක auto, manual , full option, semi option, basic, XE Limited, LX model, SE Limited යනාදී විදිහට තෝරාගන්න පුලුවන්.

පෙට්‍රල් කාර් එකේ 1300cc හා 1500cc මාදිලි දෙක භහුලව ලන්කාවේ තියෙනවා. ඒ අතරින් 1500 එක මාකට් වෑඩී. 1300cc එක එන්නේ AE101. මුගේ ඩොමෙස්ටික් එක 1800CC

ඒ අනුව මිල තීරනය වෙනවා

මිල පරාසය 1000000-1400000

ඒත් දැන්නම් මේවා පරන වැඩී යාලුවනේ.. අව්රුදු 20ක් විතරනේ.. ඒත් ඔය චීන ලබ්බවල් වලට වඩා දාස් ගුනයක් හොදයි..

TOYOTA tercel

මේකත් හොදට තෙල් කරන කාර් එකක්

මිල පරාසය 1000000-1400000

Toyota Corona/Carina E St19~ (1992-97)

තෙල් කිරිල්ල පොඩ්ඩක් හොර උනාට සැප පහසුව අතින් උපරිම කාර් තමයි මේ

AT192

අව්රුද්ද මොඩල් එක අනුව මිල පරාසය 1150000 ඉදන් 1650000 විතර වෙනකන් යනවා

toyotaa corolla 110

මේක සුපිරිම කාර් එකක්. පාවිච්චි කරලා තියෙනවා. තෙලුත් හොදට කරනවා. මොඩල්නම් මචන් හැට හුටාහමාරක් තියෙනවා. කියන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ.

ක්‍රිස්ටල් ලයිට් මාදිලිය (අලුත් එක )

මුගේ 1300cc 1500cc දෙකම තියෙනවා.1800cc එකකුත් එනවා. ඒත් ලංකාවේ මාකට් 1500cc එක.

මිල පරාසය 1500000-2000000

සාමාන්‍ය මාදිලිය

මිල පරාසය 1300000-1600000

toyota soluna

තනිකරම කොරොල්ලා 110 එකේ මෝලයි ගියර් පෙට්ටියයි තියෙන්නේ. නිශ්පාදනය උනේ තායිලන්තයේ. ඩෑශ් බෝර්ඩ් එහෙමනම් එච්චර ලස්සනකට නෑ. මොකෝ මේක ටැක්සි සදහා හදපු කාර් එකක්. ලංකාවේ මිල අඩුවටයි විකිනෙන්නේ. ඒත් මචන් පැට්රල් සුවදටත් යනවා. 15න් උඩ තෙල් කරනවමයි , මම මාවිච්චි කරලා තියෙනවා මේකත් auto, manual, full option, semi option අනුව 1100000-1450000 මිලකට ගන්න පුලුවන්, සේටම වගේ ඉංග්ලිශ් නම්බර් තමා තියෙන්නේ..උබලා ආසකරන VIOS එක තමා මෙයාගේ අලුත් මොඩල් එක.ගන්නවනම් හොද කාර් එකක්

toyota EP91 / toyota starlet

හොදට තෙල් කරන හොද කාර් එකක්. ටර්බෝ මාදිලියකුත් එනවා

1400000-1850000 මිලකට ගන්න පුලුවන්,ඒත් කාර් ගන්නකොට හැච් බැක් ගන්න එපා බන්

NISSAN

NISSAN FB 14

මේවානම් දැන් ටිකක් පරන වැඩී . මේකේත් super saloon හා EX saloon කියලා ප්‍රදාන මොඩල් දෙකක් එනවා

super saloon එක වැඩිපුර මාකට්

මේකෙත් අලුත් පරන කියලා කාන්ඩ දෙකක් තියෙනවා

1. පටි ලයිට් නොහොත් ජංගි මොඩල්

2. සෙපරේට් ලයිට්

මුගේ ඩීසල් එකනම් ලෙඩ වාට්ට්ටුවක්..

මෙයාගේ 1300cc මාදිලිය හදුන්වන්නේ B15 කියලා

මිල පරාසය 1200000-1550000

NISSAN PULSAR CJ1 CJ2

සීරීස් එකට වඩා මිල ටිකක් අඩුයි. ඒකට හේතුවක් තමයි මේක ඒ දවස් වල අලුතෙනුත් මිල අඩු වීම

මෙයා තමයි N16 එකේ මල්ලී.N16 එක ගත්තහමත් FB15 එකට වඩා මිල අඩුයිනේ. ඒ වගෙම තමා මූයි FB14 එකයි ගත්තහමත්

මිල පරාසය 1200000-1400000

NISSAN FB 15

අවිවාදෙන්ම සුපිරිම කාර් එකක්... මේක ගැනනම් අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ..

NEW SHELL එකනම් ටිකක් ගනන්.. මෙකේ 1998/1999 මොඩල් වල ඒයාර් ෆ්ලෝ සෙන්සර් ලෙඩක් ආවා. ඒවා දැන් සේරම කාර් වල හදලා ඉවරයි. බය නැතුව ගන්න පුලුවන්.. හුගාක් විස්තර ඔනේ නම් අපේ බස් රත්නේ ගාව මේකක් තියෙනවා

මිලනම් ඉතින් 18න් ඉහල තමා

පරන මූන

අලුත් මූන. බෙන්ස් මූන.. මේකනම් ලක්ශ 24න් එහා තමයි

NISSAN N16

තෙල් කිරිල්ලනම් පොඩ්ඩක් අවුල්. ඒ වගෙම පිටිපස්සේ සස්පෙන්ශන් පොඩි අව්ලක් තියෙනවා. ඒ උනාට හොද කාර් එකක්.. super saloon, ex saloon , full option, semi option , auto manual, 1.3, 1.5, 1.8 තියෙනවා

NISSAN BLUEBIRD

බරසාර කාර් එකක්.. තෙල් නම් කරන්නේ 8ක් විතර. හොද සැපපහසුයි.. ඩීසල් එකක් ගත්තනම් එල

මිල 1400000-1800000

NISSAN MARCH

අද්දැකීමෙන් දන්නවා කාර් එක පොඩි උනාට තෙල් නම් කරන්නේ නෑ මචන්. හැබැයි ලෙඩ අඩු කාර් එකක්. සැපපහසුවත් හොදයි.. ඒත් කාර් ගන්නකොට හැච් බැක් ගන්න එපා බන්

මිල 1400000-1800000

බීට්ල් එක අනිකට වඩා ටිකක් ගනන්

march beetle

NISSAN cefiro

සුපිරිම සැප පහසු කාර් එකක්.. හැබැයි කොල්ලෝ මේකක් ගත්තොත් පැට්රල් ටැන්කියේ හිලක් තියෙන කාර් එකක් ගත්තා වගේ තමා..කොටින්ම කට්ටිය කියන්නේ ස්ටාර්ට් එකේ තියන් ශෙඩ් එකෙන් පැට්රල් ගහලා පුරවන්න බෑ කියලා.. හොක් හොක්

මිල 1400000-1600000

අත් දෙකත් රිදෙනවා බන් HONDA MAZDA SUZUKI SUBARU DAIHATSU MITSUBISHI ගැන ඉස්සරහා පිටු වල මේ ත්‍රෙඩ් එකේම දාන්නම්.. එහෙනම් බම්ප් එකක් දාලා සලකලා පලයල්ලකෝ.. පාන් කෑල්ලක් වත් ගන්න රෙප් තියෙන්න එපැයි

MITSUBISHI 2වෙනි පිටුවේ.....

ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ.....

තෙරුවන් සරනයි!!!!

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

MITSUBISHI 2වෙනි පිටුවේ.....

පිටු නොම්බර මම ටැග් කරන්නම්. ටැග් පලපන්

[QUOTE="රත්තරං, post: 13307029, member: 391748"] [b]ලක්ශ 10-20 අතර ජපන් කාර්[/b] [SIZE="5"][B]ඉතින් කොල්ලනේ අදත් ඔන්න අලුතෙන් වාහන කෑල්ලක් ගන්න ඉන්න උන්ට පොඩි සප් එකක් දෙන්නයි යන්නේ..මෙතනදි මම ලක්ශ 10-20ත් අතර මිලදී ගන්න පුලුවන් කාර් ගැන මගේ අද්දැකිම්, යාලුවන්ගේ අද්දැකීම් එකතු කරලා දාන්නයි යන්නේ. ඔයගොල්ලොත් දන්න දේවල් දාන්න.. හැබැයි මෙතන කතා වෙන්නේ "කාර්" ගැන විතරයි.. කාර් වගේ ඒවා නෙමේ ටො...ටො...ටොයොටා වලින්ම පටන්ගත්තාවෙ ඕන් [SIZE="6"]TOYOTA[/SIZE] COROLLA මාදිලිය ගැන කතා කලාම කියන්න ඔනේ ෆැමිලි කාර් එකක් විදිහට මේක සුපිරි බාන්ඩයක්.. එදා ඉදන් හොද මාකට් උනු සීරීස් එකක්.. 141 එක හැරුනාම සීරීස් එකම හොදට තෙල් කරනවා. 141 එකෙත් ඩොමෙස්ටික් එක ඒ කිව්වේ ඇක්ශියෝ එකත් සුපිරියට තෙල් කරනවා[/B][/SIZE] [COLOR="Blue"][SIZE="5"][B]AE100 / CE 100 (1993-1997) මේකේ ඔය කියන්නේ CE ඩීසල් කාර් එක AE කියන්නේ පෙට්‍රල් එක. මගෙනම් පුද්ගලික අදහස පෙට්‍රල් කාර් හොදයි. මොකද අපි බලාපොරොත්තුවෙන සුවපහසුව වැඩිපුරම තියෙන්නේ පෙට්‍රල් කාර් වල මෙකේ ස්ප්‍රින්ටර් කියලා මාදිලියකුත් එනවා. ඒකේ මිල අඩුයි [IMG]http://www.freewebs.com/lausdeo/TOYOTA/Corolla/corolla100.jpg[/IMG] corolla AE100 sprinter [IMG]http://www.buyinfiji.com/Resource/Item/G00270/000269730/269730_small.jpg[/IMG] Corolla AE100 Ceres [IMG]http://img03.carview.co.jp/trade/img05/cars/962530/10489400/01w.jpg[/IMG] මේක auto, manual , full option, semi option, basic, XE Limited, LX model, SE Limited යනාදී විදිහට තෝරාගන්න පුලුවන්. පෙට්‍රල් කාර් එකේ 1300cc හා 1500cc මාදිලි දෙක භහුලව ලන්කාවේ තියෙනවා. ඒ අතරින් 1500 එක මාකට් වෑඩී. 1300cc එක එන්නේ AE101. මුගේ ඩොමෙස්ටික් එක 1800CC ඒ අනුව මිල තීරනය වෙනවා මිල පරාසය 1000000-1400000 ඒත් දැන්නම් මේවා පරන වැඩී යාලුවනේ.. අව්රුදු 20ක් විතරනේ.. ඒත් ඔය චීන ලබ්බවල් වලට වඩා දාස් ගුනයක් හොදයි.. [/B][/SIZE][/COLOR] [SIZE="5"]TOYOTA tercel මේකත් හොදට තෙල් කරන කාර් එකක් [IMG]http://www.freewebs.com/lausdeo/TOYOTA/Tercel/Tercel.jpg[/IMG] මිල පරාසය 1000000-1400000 [/SIZE] [SIZE="5"][COLOR="blue"]Toyota Corona/Carina E St19~ (1992-97) තෙල් කිරිල්ල පොඩ්ඩක් හොර උනාට සැප පහසුව අතින් උපරිම කාර් තමයි මේ [IMG]http://www.freewebs.com/lausdeo/TOYOTA/Corona/Corona%20St%20190/corona190.jpg[/IMG] AT192 [IMG]http://danweemlanka.info/images/2010/12/27/93/toyota-carina-myroad-at192_1.jpg[/IMG] අව්රුද්ද මොඩල් එක අනුව මිල පරාසය 1150000 ඉදන් 1650000 විතර වෙනකන් යනවා[/COLOR][/SIZE] [SIZE="5"][B] toyotaa corolla 110 මේක සුපිරිම කාර් එකක්. පාවිච්චි කරලා තියෙනවා. තෙලුත් හොදට කරනවා. මොඩල්නම් මචන් හැට හුටාහමාරක් තියෙනවා. කියන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ. ක්‍රිස්ටල් ලයිට් මාදිලිය (අලුත් එක ) [IMG]http://www.rentalcarsrilanka.com/bookingengine/admin/vehicle_images/1260465074/corolla-110.jpg[/IMG] [IMG]http://www.globalcar.com/img/151190010.jpg[/IMG] මුගේ 1300cc 1500cc දෙකම තියෙනවා.1800cc එකකුත් එනවා. ඒත් ලංකාවේ මාකට් 1500cc එක. මිල පරාසය 1500000-2000000 සාමාන්‍ය මාදිලිය [IMG]http://www.lankaholidays.com/pics/14215/Toyota_Corolla_Ae110.jpg[/IMG] [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSY7yjQXZ-3jdTNL8EGJbsH22MGSidkoMnfeuRayKqihB1aPL44Bg&t=1[/IMG] මිල පරාසය 1300000-1600000 [/B][/SIZE] [SIZE="5"][B][COLOR="Navy"]toyota soluna [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/0/05/Toyota_Soluna_.jpg[/IMG] [IMG]http://dayerses.com/data_images/posts/toyota-soluna/toyota-soluna-03.jpg[/IMG] තනිකරම කොරොල්ලා 110 එකේ මෝලයි ගියර් පෙට්ටියයි තියෙන්නේ. නිශ්පාදනය උනේ තායිලන්තයේ. ඩෑශ් බෝර්ඩ් එහෙමනම් එච්චර ලස්සනකට නෑ. මොකෝ මේක ටැක්සි සදහා හදපු කාර් එකක්. ලංකාවේ මිල අඩුවටයි විකිනෙන්නේ. ඒත් මචන් පැට්රල් සුවදටත් යනවා. [COLOR="Red"]15න් උඩ තෙල් කරනවමයි[/COLOR] , මම මාවිච්චි කරලා තියෙනවා මේකත් auto, manual, full option, semi option අනුව 1100000-1450000 මිලකට ගන්න පුලුවන්, සේටම වගේ ඉංග්ලිශ් නම්බර් තමා තියෙන්නේ..[COLOR="Red"]උබලා ආසකරන VIOS එක තමා මෙයාගේ අලුත් මොඩල් එක.[/COLOR]ගන්නවනම් හොද කාර් එකක්[/COLOR][/B][/SIZE] [SIZE="5"][B]toyota EP91 / toyota starlet [IMG]http://www.andaberaya.com/images/thumbs/38875/toyota-starlet-ep91-640x480.jpg[/IMG] හොදට තෙල් කරන හොද කාර් එකක්. ටර්බෝ මාදිලියකුත් එනවා 1400000-1850000 මිලකට ගන්න පුලුවන්,ඒත් කාර් ගන්නකොට හැච් බැක් ගන්න එපා බන්[/B][/SIZE] [SIZE="6"]NISSAN[/SIZE] [SIZE="5"][B][COLOR="Green"]NISSAN FB 14 මේවානම් දැන් ටිකක් පරන වැඩී . මේකේත් super saloon හා EX saloon කියලා ප්‍රදාන මොඩල් දෙකක් එනවා [IMG]http://i00.i.aliimg.com/photo/v0/245652400/Nissan_Sunny_FB14_Used_Cars.jpg[/IMG] super saloon එක වැඩිපුර මාකට් මේකෙත් අලුත් පරන කියලා කාන්ඩ දෙකක් තියෙනවා 1. පටි ලයිට් නොහොත් ජංගි මොඩල් [IMG]http://www.automart.lk/uservehicle/148131b.jpeg[/IMG] 2. සෙපරේට් ලයිට් [IMG]http://www.automart.lk/uservehicle/139483b.jpeg[/IMG] මුගේ ඩීසල් එකනම් ලෙඩ වාට්ට්ටුවක්.. මෙයාගේ 1300cc මාදිලිය හදුන්වන්නේ B15 කියලා මිල පරාසය 1200000-1550000 [/COLOR][/B][/SIZE] [B][SIZE="5"]NISSAN PULSAR CJ1 CJ2 සීරීස් එකට වඩා මිල ටිකක් අඩුයි. ඒකට හේතුවක් තමයි මේක ඒ දවස් වල අලුතෙනුත් මිල අඩු වීම [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f4/1998-2000_Nissan_Pulsar_(N15_S2)_LX_sedan_02.jpg/280px-1998-2000_Nissan_Pulsar_(N15_S2)_LX_sedan_02.jpg[/IMG] මෙයා තමයි N16 එකේ මල්ලී.N16 එක ගත්තහමත් FB15 එකට වඩා මිල අඩුයිනේ. ඒ වගෙම තමා මූයි FB14 එකයි ගත්තහමත් මිල පරාසය 1200000-1400000 [/SIZE][/B] [SIZE="5"][B]NISSAN FB 15 අවිවාදෙන්ම සුපිරිම කාර් එකක්... මේක ගැනනම් අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.. NEW SHELL එකනම් ටිකක් ගනන්.. මෙකේ 1998/1999 මොඩල් වල ඒයාර් ෆ්ලෝ සෙන්සර් ලෙඩක් ආවා. ඒවා දැන් සේරම කාර් වල හදලා ඉවරයි. බය නැතුව ගන්න පුලුවන්.. හුගාක් විස්තර ඔනේ නම් අපේ බස් රත්නේ ගාව මේකක් තියෙනවා මිලනම් ඉතින් 18න් ඉහල තමා පරන මූන [IMG]http://www.hiwtc.com/photo/products/3/08/97/89750.jpg[/IMG] අලුත් මූන. බෙන්ස් මූන.. මේකනම් ලක්ශ 24න් එහා තමයි [IMG]http://www.lankaholidays.com/pics/10842/Nissan%20Sunny%20FB%2015.jpg[/IMG] [/B][/SIZE] [SIZE="5"][B][COLOR="Navy"]NISSAN N16 තෙල් කිරිල්ලනම් පොඩ්ඩක් අවුල්. ඒ වගෙම පිටිපස්සේ සස්පෙන්ශන් පොඩි අව්ලක් තියෙනවා. ඒ උනාට හොද කාර් එකක්.. super saloon, ex saloon , full option, semi option , auto manual, 1.3, 1.5, 1.8 තියෙනවා [IMG]http://www.freeimagehosting.net/uploads/ef380874d0.jpg[/IMG] [/COLOR][/B][/SIZE] [COLOR="Black"][SIZE="5"][B]NISSAN BLUEBIRD [IMG]http://world-viewer.com/data_images/nissan-bluebird-sss-attesa-4wd/nissan-bluebird-sss-attesa-4wd-09.jpg[/IMG] බරසාර කාර් එකක්.. තෙල් නම් කරන්නේ 8ක් විතර. හොද සැපපහසුයි.. ඩීසල් එකක් ගත්තනම් එල මිල 1400000-1800000 [/B][/SIZE][/COLOR] [SIZE="5"][B][COLOR="Purple"]NISSAN MARCH අද්දැකීමෙන් දන්නවා කාර් එක පොඩි උනාට තෙල් නම් කරන්නේ නෑ මචන්. හැබැයි ලෙඩ අඩු කාර් එකක්. සැපපහසුවත් හොදයි.. ඒත් කාර් ගන්නකොට හැච් බැක් ගන්න එපා බන් [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcR1QAEwpOG8kOikbCwIajoruAqqqExWx-BmCati6TanbPzk2iu3DQ&t=1[/IMG] මිල 1400000-1800000 බීට්ල් එක අනිකට වඩා ටිකක් ගනන් march beetle [IMG]http://motoburg.com/images/nissan-march-03.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE="5"][B]NISSAN cefiro [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/f/f3/Nissan-Cefiro-a33_1998-front.jpg[/IMG] සුපිරිම සැප පහසු කාර් එකක්.. හැබැයි කොල්ලෝ මේකක් ගත්තොත් පැට්රල් ටැන්කියේ හිලක් තියෙන කාර් එකක් ගත්තා වගේ තමා..කොටින්ම කට්ටිය කියන්නේ ස්ටාර්ට් එකේ තියන් ශෙඩ් එකෙන් පැට්රල් ගහලා පුරවන්න බෑ කියලා.. හොක් හොක් මිල 1400000-1600000[/B][/SIZE] [SIZE="5"][B][COLOR="Red"]අත් දෙකත් රිදෙනවා බන් HONDA MAZDA SUZUKI SUBARU DAIHATSU MITSUBISHI ගැන ඉස්සරහා පිටු වල මේ ත්‍රෙඩ් එකේම දාන්නම්.. එහෙනම් බම්ප් එකක් දාලා සලකලා පලයල්ලකෝ.. පාන් කෑල්ලක් වත් ගන්න රෙප් තියෙන්න එපැයි MITSUBISHI 2වෙනි පිටුවේ.....[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="DarkRed"]ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය[/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="Blue"][B]එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ.....[/B][/COLOR][/SIZE] [SIZE="5"][B][CENTER]තෙරුවන් සරනයි!!!![/CENTER][/B][/SIZE] [SIZE="4"][B]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ් 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url] 22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610[/url] 23.අන්දපු මරුටි ජිප්සියක් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1465492[/url] 24.TVS apache 2012 මොඩල් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466298[/url] 25. යකඩ කතා (1 - කොටස) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466937[/url] 26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469099[/url] 27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469644[/url] 28. යකඩ කතා 3 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1471964[/url] [/B][/SIZE] [SIZE="5"][B][CENTER][COLOR="Red"]MITSUBISHI 2වෙනි පිටුවේ..... පිටු නොම්බර මම ටැග් කරන්නම්. ටැග් පලපන්[/COLOR][/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom