Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ලක්ශ 10-20 අතර ජපන් කාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MITSUBISHI

මේවා මහා ලොකුවට තෙල් කරන්නේ නෑ, නොකරන්නෙත් නෑ. පාවිච්චියට නියම කාර්

ඉස්සෙල්ලම ලාන්සර් සීරීස් එක ගම්මු

ඔය ලාන්සර් අතර ඉන්දියාවේ ගහන එකකුත් තියෙනවා. ඒකනම් මාකට් නෑ.

mitsubishi Lancer CK1

මිල පරාසය 1100000-1600000.. FULL OPTION SEMI OPTION 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා

mitsubishi Lancer CK2

මිල පරාසය 1300000-1700000.. ෆුල් ඔප්ටිඔන්, සෙමි ඔප්ටිඔන් 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා

mitsubishi miraj

මේකනම් ගන්න එපා. විකුනන්න ගිහාම අපා දුක් විදින්න වෙනවා

mitsubishi lancer cs1

GLX CS1

හොද කාර් එකක්.. මිල 1700000-190000 තමා. ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ආපු මැනුවල් 1.3 සෙමි හුගාක් තියෙනවා

mitsubishi lancer cs2

හොද කාර් එකක්.. මිල 1800000-120000 පෙනුමෙන්නම් cs2 එක වගේ තමා. 19න් ඉහල ගන්න පුලුවන්.. අපේ රටේ ජනප්‍රිය නොවුනට ලාන්සර් සීරීස් එක හුගාක් රටවල බහුල විකිනෙන, එදිනෙදා පාවිච්චියට ගන්න ලෙඩ නැති කාර් එකක්

mitsubishi galant

ගැලන්ට් නොහොත් ගලාන්ට් ගැන කිව්වහම පනට ආදරයක් තියෙන එකෙක් අතගහන්න බයයි.. මොකෝ මේවා පැට්රල් බව්සර්.. හැබැයි සැපපහසුව අතින් නම් උපරිමයි.. ඩීසල් එකක් ගත්තනම් හොදයි

මේ දෙකම cs2 . ඔය මූනු දෙක ගහපු රටවල් අනුව වෙනස් වෙනවා.. අලුත් සහ පරන (මම දන්න විදිහට)

ඕකේ ගල්ෆ්, යුරෝප්, ඩොමෙස්ටික්, ඒශියා එඩිශන් එකේ හැටියට මූන වෙනස්

CK1, CK2 , CS1 CS2 CS3 EX කියන්නේ අලුත් වෙන පිලිවෙල

ඕක රටවල් ගොඩක ඇසෙම්බල් කරනවා. පොතෙන් බලලා ජපන් එකක් ගනින්

Lahore, Pakistan,China

Tiruvallur, Tamil Nadu, India

Barcelona, Anzoátegui, Venezuela

Laem Chabang, Thailand

Cainta, Rizal, Philippines

Yangmei, Taoyuan, Taiwan

ඔකේ මෙන්න මේ ඇන්ජින් එනවා

4G13 1.3 L SOHC I4

4G15 1.5 L SOHC I4

4G18 1.6 L SOHC I4

4G93 1.8 L DOHC I4

4G93 1.8 L DOHC I4 GDI Turbo

4G94 2.0 L SOHC I4I4

4G63 2.0 L DOHC I4

4G69 2.4 L SOHC MIVEC I4

කොහොම උනත් මේ කාර් එකත් ගහන්නේ CS2A ෆ්ලැට්ෆෝර්ම් එකේ

ලංකාවෙදී එකක් පාවිච්චි කරලා නෑ. ඒත් වෙන රවලදී පාවිච්චි කරලා තියෙනවා (අලුත් මූනක්). ගෙදරකට හොද කාර් එකක්..තෙල් 14-15ක් විතර කරනවා. ලංකාවේ තෙල් වල හැටියට 11ක් 12ක් වත් අඩුම කරයි

ඔකේ cedia කියලා එකක් එනවා, ඒකනම් මාකට් අඩුයි. අඩුවෙන්න හේතුවනම් තාම හොයනවා. එකේ තියෙන්නේ INVECS-III CVT transmission.සමහර විට ලන්කාවේ පාර්ට්ස් ප්‍රශ්නයක් ඇති

ගන්න කලින් හරියටම මොඩල් එක හොයලා බලලා ගනින්. මොඩල් හැට හුටහමාරක් තියෙනවා... යුනයිටඩ් එකේ වැඩකරන එකෙක්ගෙන් අහපන් කොයි එකද ලංකාවට හුගාක් හොද කියලා. මොකද මිට්සුබිශිලගේ සමහර ටෙක්නොලොජි ලෝකේ වෙනස් කලත් ලංකාවට හරියන්නේ නෑ.. උදා - GDI

ඔකේ ස්පොර්ට් වර්ශන් ගැනනම් මම එච්චර දන්නේ නෑ.. ඕකේ ඇලුමිනියම් බොඩියකුත් එනවලු තුන් හතර ගුනයක් මිල වැඩියෙන්.. මම මේ කියන්නේ ෆැමිලි එකක පාවිච්චියකට කාර් එකක් ගන්න වැදගත් වෙන ඒවා විතරයි

ලාන්සර් ගැන විශාරද පොරවල් ඉන්නවා. මොකද මේක ස්පෝර්ට් පැත්තට බර කාර් එකක්නේ. ඒ නිසා මම කියන ඒවා අඩුපාඩු ඇති.. මම දන්නේ සාමාන්‍ය දේවල්.. ඉතින් අපේ යාලුවොත් මේකට කොටස් දාන්න..

[QUOTE="රත්තරං, post: 13307174, member: 391748"] [SIZE="5"][B]MITSUBISHI මේවා මහා ලොකුවට තෙල් කරන්නේ නෑ, නොකරන්නෙත් නෑ. පාවිච්චියට නියම කාර් ඉස්සෙල්ලම ලාන්සර් සීරීස් එක ගම්මු ඔය ලාන්සර් අතර ඉන්දියාවේ ගහන එකකුත් තියෙනවා. ඒකනම් මාකට් නෑ. mitsubishi Lancer CK1 [IMG]http://www.andaberaya.com/images/thumbs/32959/mitsubushi-lancer-ck1-640x480.jpg[/IMG] මිල පරාසය 1100000-1600000.. FULL OPTION SEMI OPTION 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා mitsubishi Lancer CK2 [IMG]http://www.automart.lk/uservehicle/24534a.jpeg[/IMG] මිල පරාසය 1300000-1700000.. ෆුල් ඔප්ටිඔන්, සෙමි ඔප්ටිඔන් 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා [COLOR="Blue"]mitsubishi miraj [IMG]http://images02.olx.com/ui/1/07/84/4790384_2.jpg[/IMG] මේකනම් ගන්න එපා. විකුනන්න ගිහාම අපා දුක් විදින්න වෙනවා [/COLOR] mitsubishi lancer cs1 [IMG]http://img.alibaba.com/photo/107149383/2001_Used_Cars_MITSUBISHI_LANCER_Sedia_MX_E_Sedan_124_000km_CS2A_.jpg[/IMG] GLX CS1 [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSZygLo4r-e65302CT5RVump9WAf13rj8jZx7pyGdidTvSMSSqq&t=1[/IMG] හොද කාර් එකක්.. මිල 1700000-190000 තමා. ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ආපු මැනුවල් 1.3 සෙමි හුගාක් තියෙනවා mitsubishi lancer cs2 [IMG]http://www.automart.lk/uservehicle/136771a.jpeg[/IMG] හොද කාර් එකක්.. මිල 1800000-120000 පෙනුමෙන්නම් cs2 එක වගේ තමා. 19න් ඉහල ගන්න පුලුවන්.. අපේ රටේ ජනප්‍රිය නොවුනට ලාන්සර් සීරීස් එක හුගාක් රටවල බහුල විකිනෙන, එදිනෙදා පාවිච්චියට ගන්න ලෙඩ නැති කාර් එකක් mitsubishi galant ගැලන්ට් නොහොත් ගලාන්ට් ගැන කිව්වහම පනට ආදරයක් තියෙන එකෙක් අතගහන්න බයයි.. මොකෝ මේවා පැට්රල් බව්සර්.. හැබැයි සැපපහසුව අතින් නම් උපරිමයි.. ඩීසල් එකක් ගත්තනම් හොදයි [IMG]http://designercars.net/biler/Mitsubishi-model-7.jpg[/IMG] [SIZE="5"][B]මේ දෙකම cs2 . ඔය මූනු දෙක ගහපු රටවල් අනුව වෙනස් වෙනවා.. අලුත් සහ පරන (මම දන්න විදිහට) ඕකේ ගල්ෆ්, යුරෝප්, ඩොමෙස්ටික්, ඒශියා එඩිශන් එකේ හැටියට මූන වෙනස් [CENTER][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcT_RtsdBzgEvrhOX1Mxkvz4JodXA7tnMaYHX2pZWirLQa-4qucAhA&t=1[/IMG] [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQ2-K0yAXSYvyQ0OGILGYR_BVfvqDslchlsiDpaqM5--QUhvgPk&t=1[/IMG] [/CENTER] CK1, CK2 , CS1 CS2 CS3 EX කියන්නේ අලුත් වෙන පිලිවෙල ඕක රටවල් ගොඩක ඇසෙම්බල් කරනවා. පොතෙන් බලලා ජපන් එකක් ගනින් Lahore, Pakistan,China Tiruvallur, Tamil Nadu, India Barcelona, Anzoátegui, Venezuela Laem Chabang, Thailand Cainta, Rizal, Philippines Yangmei, Taoyuan, Taiwan ඔකේ මෙන්න මේ ඇන්ජින් එනවා 4G13 1.3 L SOHC I4 4G15 1.5 L SOHC I4 4G18 1.6 L SOHC I4 4G93 1.8 L DOHC I4 4G93 1.8 L DOHC I4 GDI Turbo 4G94 2.0 L SOHC I4I4 4G63 2.0 L DOHC I4 4G69 2.4 L SOHC MIVEC I4 කොහොම උනත් මේ කාර් එකත් ගහන්නේ CS2A ෆ්ලැට්ෆෝර්ම් එකේ ලංකාවෙදී එකක් පාවිච්චි කරලා නෑ. ඒත් වෙන රවලදී පාවිච්චි කරලා තියෙනවා (අලුත් මූනක්). ගෙදරකට හොද කාර් එකක්..තෙල් 14-15ක් විතර කරනවා. ලංකාවේ තෙල් වල හැටියට 11ක් 12ක් වත් අඩුම කරයි ඔකේ cedia කියලා එකක් එනවා, ඒකනම් මාකට් අඩුයි. අඩුවෙන්න හේතුවනම් තාම හොයනවා. එකේ තියෙන්නේ INVECS-III CVT transmission.සමහර විට ලන්කාවේ පාර්ට්ස් ප්‍රශ්නයක් ඇති ගන්න කලින් හරියටම මොඩල් එක හොයලා බලලා ගනින්. මොඩල් හැට හුටහමාරක් තියෙනවා... යුනයිටඩ් එකේ වැඩකරන එකෙක්ගෙන් අහපන් කොයි එකද ලංකාවට හුගාක් හොද කියලා. මොකද මිට්සුබිශිලගේ සමහර ටෙක්නොලොජි ලෝකේ වෙනස් කලත් ලංකාවට හරියන්නේ නෑ.. උදා - GDI ඔකේ ස්පොර්ට් වර්ශන් ගැනනම් මම එච්චර දන්නේ නෑ.. ඕකේ ඇලුමිනියම් බොඩියකුත් එනවලු තුන් හතර ගුනයක් මිල වැඩියෙන්.. මම මේ කියන්නේ ෆැමිලි එකක පාවිච්චියකට කාර් එකක් ගන්න වැදගත් වෙන ඒවා විතරයි [/B][/SIZE] ලාන්සර් ගැන විශාරද පොරවල් ඉන්නවා. මොකද මේක ස්පෝර්ට් පැත්තට බර කාර් එකක්නේ. ඒ නිසා මම කියන ඒවා අඩුපාඩු ඇති.. මම දන්නේ සාමාන්‍ය දේවල්.. ඉතින් අපේ යාලුවොත් මේකට කොටස් දාන්න.. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom