Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
26 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
28 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
30 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
32 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ලක්ශ 10-20 අතර ජපන් කාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ඔතන පොඩි කතාවක් තියෙන නිසයි මම සද්ද නැතුව හිටියේ

මේකයි සීන් එක. හුගාක් උන් ගාව බ්ලූ බර්ඩ් එක ගැන රින අදහසක් තියෙන්නේ. ඒත් කතාව මේකයි.. කොයිම ඇන්ජිමක් උනත් ස්ටේබල් වෙන්නේ ඇන්ජිමේ දාරිතාව වැඩි වෙනකොටයි. 800cc ඇන්ජිමට වඩා 1000එක පවතිනවා. ඊට වඩා 1.3 එක 1.5එක 1.8එක ඔහොම ඔහොම වැඩිවෙනවා. තෙල් කිරීම අඩු වෙනවා කියන්නෙත් ඒ වාහනේ පවතින්න හදපු එකක්..(මම මේ කියන්නේ "වාහන" ගැන ඕන්. ඩක්කු නෙමේ ) ලෙලි යන්න දුවන්න හදපු එකක්.. උදාහරනයක් ගම්මු. බජාජ් ඩිස්කවර් 125 එක 60ක් තෙල් කරනවා. ඒත් ජපන් CD 125 එක 40කට අඩුවෙන් තෙල් කරන්නේ. ඒ මොකෝ? ජපනට හදාගන්න බැරුවද? නෑ. ඒවා හදලා තියෙන්නේ පවතින්න. ඇටි හැලෙන්න දුවන්න. ඒකයි බජාජ් ඩිස්කවර් ඇන්ජිම අව්රුදු 5න් දියවෙනකොට තාත්තා ගත්ත බෙන්ලිය තාත්තත් පැදලා පුතත් පැදලා තවත් තියෙන්නේ.. ඔය කතාව වාහන වලටත් යම්තාක් සාදාරනයි. මම මේ පොදුවේ කියන්නේ, වාහන වලනම් මෙහෙම කතාවක් තියෙනවනේ, මොකක්ද, එක එක කම්පැනි පාවිච්චි කරන තාක්ශන (GDI,VVTI,VVT,VTEC) අනුවත් වෙනස් වෙනවනේ පැවැත්ම කියන එක.කොටින්ම ලංකාවේ උන් අහන්නවත් අකමැති GDI කියන එක අනිත් රටවල එවුන්ට මසුරං.. වැඩේ තියෙන්නේ අපේ රටේ කොමිස් ගහලා එන බාල පැට්රල් නිසා GDI ලංකාවෙදී කෙලවෙනවා. ඉතින් වාහනේ අව්ලක්ද? නෑ

ඒවගෙම නිල් කුරුල්ලගෙත් එන්නේ ලොකු ඇන්ගිමක්.. අව්ලක් නෑ.. වැඩේ තියෙන්නේ අපේ අයියලා ඕකේ තෙල් වැඩකරන්නේ නැති නිසා ඕකට කරන්න තියෙන මගුල් සේරම කරනවා. කරලා වනසනවා. වනසලා විකුනනවා. ගත්ත එකා සදා සෙත්ත පෝච්චි, මම දන්න හරියට ස්ටෑන්ඩඩ් විදිහට දුවන නිල් කුරුල්ලෝ ඉන්නවා ඉහෙන් බහින රෝගයක් නෑ,, අපේ හුයන්නලට වාහනේ ජපන් වෙන්නත් ඕනේ 200 පැනල යන්නත් ඕනේ. පිකප් එකත් ඔනේ .පැට්රල් ලීටරෙන් කිලෝමීටර් 15ක් යන්නත් ඔනේ.. කොහොමද බන් එහෙම කරන්නේ??

තෙල් ගහන්න බැරිනම්, වාහනේ කාලනම්,ඕක හොද තේරීමක් කියන්න අමාරුයි. ඒත් පෙට්රල් ගහන්න සල්ලි තියෙනවනම් ඒ මිලට හම්බවෙන සැපම කාර් එක ඕක, භවන වගේ තමා (සෙෆිරෝ එක හෙනම බව්සරයක් ඒත් සැමනම්...උම්ම්ම්ම්ම තමා මචන් )

උබට හරි කාර් එකක් අහු උනානම් බයවෙන්න එපා

[QUOTE="රත්තරං, post: 13335121, member: 391748"] [SIZE="4"][B]මචන් ඔතන පොඩි කතාවක් තියෙන නිසයි මම සද්ද නැතුව හිටියේ මේකයි සීන් එක. හුගාක් උන් ගාව බ්ලූ බර්ඩ් එක ගැන රින අදහසක් තියෙන්නේ. ඒත් කතාව මේකයි.. කොයිම ඇන්ජිමක් උනත් ස්ටේබල් වෙන්නේ ඇන්ජිමේ දාරිතාව වැඩි වෙනකොටයි. 800cc ඇන්ජිමට වඩා 1000එක පවතිනවා. ඊට වඩා 1.3 එක 1.5එක 1.8එක ඔහොම ඔහොම වැඩිවෙනවා. තෙල් කිරීම අඩු වෙනවා කියන්නෙත් ඒ වාහනේ පවතින්න හදපු එකක්..(මම මේ කියන්නේ "වාහන" ගැන ඕන්. ඩක්කු නෙමේ ) ලෙලි යන්න දුවන්න හදපු එකක්.. උදාහරනයක් ගම්මු. බජාජ් ඩිස්කවර් 125 එක 60ක් තෙල් කරනවා. ඒත් ජපන් CD 125 එක 40කට අඩුවෙන් තෙල් කරන්නේ. ඒ මොකෝ? ජපනට හදාගන්න බැරුවද? නෑ. ඒවා හදලා තියෙන්නේ පවතින්න. ඇටි හැලෙන්න දුවන්න. ඒකයි බජාජ් ඩිස්කවර් ඇන්ජිම අව්රුදු 5න් දියවෙනකොට තාත්තා ගත්ත බෙන්ලිය තාත්තත් පැදලා පුතත් පැදලා තවත් තියෙන්නේ.. ඔය කතාව වාහන වලටත් යම්තාක් සාදාරනයි. මම මේ පොදුවේ කියන්නේ, වාහන වලනම් මෙහෙම කතාවක් තියෙනවනේ, මොකක්ද, එක එක කම්පැනි පාවිච්චි කරන තාක්ශන (GDI,VVTI,VVT,VTEC) අනුවත් වෙනස් වෙනවනේ පැවැත්ම කියන එක.කොටින්ම ලංකාවේ උන් අහන්නවත් අකමැති GDI කියන එක අනිත් රටවල එවුන්ට මසුරං.. වැඩේ තියෙන්නේ අපේ රටේ කොමිස් ගහලා එන බාල පැට්රල් නිසා GDI ලංකාවෙදී කෙලවෙනවා. ඉතින් වාහනේ අව්ලක්ද? නෑ ඒවගෙම නිල් කුරුල්ලගෙත් එන්නේ ලොකු ඇන්ගිමක්.. අව්ලක් නෑ.. වැඩේ තියෙන්නේ අපේ අයියලා ඕකේ තෙල් වැඩකරන්නේ නැති නිසා ඕකට කරන්න තියෙන මගුල් සේරම කරනවා. කරලා වනසනවා. වනසලා විකුනනවා. ගත්ත එකා සදා සෙත්ත පෝච්චි, මම දන්න හරියට ස්ටෑන්ඩඩ් විදිහට දුවන නිල් කුරුල්ලෝ ඉන්නවා ඉහෙන් බහින රෝගයක් නෑ,, අපේ හුයන්නලට වාහනේ ජපන් වෙන්නත් ඕනේ 200 පැනල යන්නත් ඕනේ. පිකප් එකත් ඔනේ .පැට්රල් ලීටරෙන් කිලෝමීටර් 15ක් යන්නත් ඔනේ.. කොහොමද බන් එහෙම කරන්නේ?? තෙල් ගහන්න බැරිනම්, වාහනේ කාලනම්,ඕක හොද තේරීමක් කියන්න අමාරුයි. ඒත් පෙට්රල් ගහන්න සල්ලි තියෙනවනම් ඒ මිලට හම්බවෙන සැපම කාර් එක ඕක, භවන වගේ තමා (සෙෆිරෝ එක හෙනම බව්සරයක් ඒත් සැමනම්...උම්ම්ම්ම්ම තමා මචන් ) උබට හරි කාර් එකක් අහු උනානම් බයවෙන්න එපා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom