Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ලක්ශ 10-20 අතර ජපන් කාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 දි 10-20 අතර ගන්න පුළුවන් ජපන් වාහන මොනවද දැන් තියෙන්නෙ?

FB15 ගැන අහල මම ත්රෙඩ් එකක් දාල තිබුණ.... මොකද මට හිතට අල්ල ගිහිං තිබුණු වාහනයක් නිසා....

නමුත් දැන් මේ වෙද්දි අවුරුදු 20 කට කිට්ටු වෙන නිසා ඒ ගැනත් දෙපාරක් හිතන්න වෙනව.... ගොඩක් අය මේක හැක් වෙලා තියෙන්න ඉඩ කඩ වැඩියි කියල තිබුණ... මීටර් කරකවල තියෙන්න ගොඩක් ඉඩ තියෙනව කියල තිබුණ....

තාමත් වාහනේ ගැන නම් තාමත් හැමෝම හොඳ කියන එකෙන් තේරෙනව වාහනේ ඇත්තටම හොඳ ඇති කියල.... මාකට්... නමුත් කාලෙ අනුව තෝරාගන්න එක ගැන කල්පනාකාරී වෙන එක හොඳයි...

ඉතිං... 2018 ත් දැන් ඉවර වෙන්න කිට්ටුයි නෙ... මේ වෙද්දි... 10-20 අතර ගන්න පුළුවන් නඩත්තු වියදම් අඩු, සැප පහසු, වැඩිපුර ඔප්ෂන් තියෙන..., පාට්ස් හොයන්න ලේසි සහ වැදගත්ම තෙල් හොඳට කරන/නැවත විකුණන්න ගියාම මාකට් තියෙන.... වාහන මොනවද කියන එක තාම ප්රශ්නයක්... අනික හොයන්නෙ ජපන් වාහන නෙ....

පැහැදිලිවම තේරෙනව ටිකක් පරණ වාහනයක් තමයි ඉතිං 10-20 අතර ගන්න වෙන්නෙ ජපන් එකක් නම්.... ඉන්දියන් මගුලක් නම් මොකක් හරි කරල ගන්න බැරි නෑ 2015-16 ආපු මොකක් හරි... ඒත් වැඩක් නෑනෙ... ජපන් වාහන එකක් හරි පාවිච්චි කරපු එකෙක් ආයෙ ලේසියෙන් ඉන්දියන් ගන්නෙ නෑ....... ඒකනෙ මේ තරම් නැහෙන්නෙ ජපන් එකක්ම ගන්න....

[QUOTE="manojdhrma, post: 23577905, member: 370392"] [SIZE=3]2018 දි 10-20 අතර ගන්න පුළුවන් [/SIZE][SIZE=3][SIZE=3]ජපන් [/SIZE]වාහන මොනවද දැන් තියෙන්නෙ?:confused::confused::confused: FB15 ගැන අහල මම ත්රෙඩ් එකක් දාල තිබුණ.... මොකද මට හිතට අල්ල ගිහිං තිබුණු වාහනයක් නිසා.... නමුත් දැන් මේ වෙද්දි අවුරුදු 20 කට කිට්ටු වෙන නිසා ඒ ගැනත් දෙපාරක් හිතන්න වෙනව.... ගොඩක් අය මේක හැක් වෙලා තියෙන්න ඉඩ කඩ වැඩියි කියල තිබුණ... මීටර් කරකවල තියෙන්න ගොඩක් ඉඩ තියෙනව කියල තිබුණ.... තාමත් වාහනේ ගැන නම් තාමත් හැමෝම හොඳ කියන එකෙන් තේරෙනව වාහනේ ඇත්තටම හොඳ ඇති කියල.... මාකට්... නමුත් කාලෙ අනුව තෝරාගන්න එක ගැන කල්පනාකාරී වෙන එක හොඳයි... ඉතිං... 2018 ත් දැන් ඉවර වෙන්න කිට්ටුයි නෙ... මේ වෙද්දි... 10-20 අතර ගන්න පුළුවන් නඩත්තු වියදම් අඩු, සැප පහසු, වැඩිපුර ඔප්ෂන් තියෙන..., පාට්ස් හොයන්න ලේසි සහ වැදගත්ම තෙල් හොඳට කරන/නැවත විකුණන්න ගියාම මාකට් තියෙන.... වාහන මොනවද කියන එක තාම ප්රශ්නයක්... අනික හොයන්නෙ ජපන් වාහන නෙ.... පැහැදිලිවම තේරෙනව ටිකක් පරණ වාහනයක් තමයි ඉතිං 10-20 අතර ගන්න වෙන්නෙ ජපන් එකක් නම්.... ඉන්දියන් මගුලක් නම් මොකක් හරි කරල ගන්න බැරි නෑ 2015-16 ආපු මොකක් හරි... ඒත් වැඩක් නෑනෙ... ජපන් වාහන එකක් හරි පාවිච්චි කරපු එකෙක් ආයෙ ලේසියෙන් ඉන්දියන් ගන්නෙ නෑ....... ඒකනෙ මේ තරම් නැහෙන්නෙ ජපන් එකක්ම ගන්න.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom