Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලක්ශ 2.5 ක පඩියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට සිංහල තේරෙන්නෙත් නැති නිසා දෙයක් කියවල තේරුම් ගන්න මොළේකුත් නැති නිසා මේ හෑල්ල ලියන්නෙ. කොතනද මම කලින් කියපු එක වෙනස් කරේ කියලත් පෙන්නපන්.

මේකෙ සමහර උන් කියනවනේ ලක්ෂ දෙකහමාර ලොකු පඩියක් ගෙයක්, වාහනයක් තියෙන කෙනෙක්ට හොඳට කාල බීල ඉන්න කියලා. ඔව් ඒ කතාව ඇත්ත. හැබැයි ගෙවල්, වාහන නිකන් පහළ වෙන්නෙ නෑනෙ. ලංකාවෙ ලොකුම වියදම යන්නෙ ඒ දෙකට.

ආයෙ ටිකකින් පෙන්නනවා ඇමරිකාවෙ 1000$ එකක් ගැන. ඒ කරල පෙන්නන්න හදනවා ඇමරිකාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලංකාවෙ තියෙනවා කියලා.

ඔතන වැරදි 2ක් තියෙනවා.

1. ඇමෙරිකාවයි, ලංකාවයි compare කරන්න එකම දේවල් අරන් නෑ. ලංකාවෙ ගෙවල්, වාහන නැතුව කන්න බොන්න විතරක් පඩිය ඇති නං ඇමරිකාවෙත් ඒ විදියටම බලපන් කියල කියන්නෙ. ගෙවල්, වාහන නැතුව කන්න බොන්න විතරක් 200$ උනත් ඇති. (ඒ ගාන ගත්තෙ මෙහෙම. ඕස්ට්‍රේලියාවෙ නං ඒ ගාන ඇති හොඳටම එකෙක්ට තුන් වේල බඩ පිරෙන්න කාල ඉන්න. පස්සෙ මම දැක්කා වෝල්මාර්ට් එකේ බඩු වල ගණන් මෙහේ ඒවට වඩා අඩුයි කියලා. තවදුරටත් කියනව නං USD, AUD වලට හරවලා බැලුවට පස්සෙත් අඩුයි. කලිනුත් කිව්වා බයිල කෙලින්නෙ නැතුව online ගිහින් චෙක් කරලා වැරදි නං කාටත් පේන්න මෙතන දාපන් කියලා. අඩු නොවුනත් වැඩි නෑ කියල ෂුවර්.)

2. ලංකාවෙ 250,000 පඩිය ගන්න එකා එක්ක ඇමරිකාවෙ අඩුම පඩියටත් අඩුම ආදායමක් ගන්න එකාලව compare කරනවා. ලංකාවෙ 250,000 ගන්නෙ 5% කටත් අඩු ගානක්ලු. එහෙනම් ඇමරිකාවෙත් top 5% පඩිය ගන්න උන්ව අරන් බලපන්. නැත්තං රටවල් දෙකේම average salary ගන්න උන්ව අරන් බලපන්. මොන ලබ්බෙ comparison ද ඕවා.

පුදුම comparison නෙ බන් උබලගේ තියෙන්නෙ. කොහෙන්ද ඉගෙන ගත්තෙ? ඉගෙන ගත්තද කියපන්කො මුලින්ම.

බලපන් උබලට කියන සරල දෙයක් වත් තේරුම් ගන්න මොළයක් නැති උනාම අපේ කාලය කොච්චර නාස්ති වෙනවද කියලා මේ හෑලි ලියන්න.

[QUOTE="shenat, post: 26927868, member: 30790"] [SIZE=5]උබට සිංහල තේරෙන්නෙත් නැති නිසා දෙයක් කියවල තේරුම් ගන්න මොළේකුත් නැති නිසා මේ හෑල්ල ලියන්නෙ. කොතනද මම කලින් කියපු එක වෙනස් කරේ කියලත් පෙන්නපන්. මේකෙ සමහර උන් කියනවනේ ලක්ෂ දෙකහමාර ලොකු පඩියක් ගෙයක්, වාහනයක් තියෙන කෙනෙක්ට හොඳට කාල බීල ඉන්න කියලා. ඔව් ඒ කතාව ඇත්ත. හැබැයි ගෙවල්, වාහන නිකන් පහළ වෙන්නෙ නෑනෙ. ලංකාවෙ ලොකුම වියදම යන්නෙ ඒ දෙකට. ආයෙ ටිකකින් පෙන්නනවා ඇමරිකාවෙ 1000$ එකක් ගැන. ඒ කරල පෙන්නන්න හදනවා ඇමරිකාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලංකාවෙ තියෙනවා කියලා. 🤦 ඔතන වැරදි 2ක් තියෙනවා. 1. ඇමෙරිකාවයි, ලංකාවයි compare කරන්න එකම දේවල් අරන් නෑ. ලංකාවෙ ගෙවල්, වාහන නැතුව කන්න බොන්න විතරක් පඩිය ඇති නං ඇමරිකාවෙත් ඒ විදියටම බලපන් කියල කියන්නෙ. ගෙවල්, වාහන නැතුව කන්න බොන්න විතරක් 200$ උනත් ඇති. (ඒ ගාන ගත්තෙ මෙහෙම. ඕස්ට්‍රේලියාවෙ නං ඒ ගාන ඇති හොඳටම එකෙක්ට තුන් වේල බඩ පිරෙන්න කාල ඉන්න. පස්සෙ මම දැක්කා වෝල්මාර්ට් එකේ බඩු වල ගණන් මෙහේ ඒවට වඩා අඩුයි කියලා. තවදුරටත් කියනව නං USD, AUD වලට හරවලා බැලුවට පස්සෙත් අඩුයි. කලිනුත් කිව්වා බයිල කෙලින්නෙ නැතුව online ගිහින් චෙක් කරලා වැරදි නං කාටත් පේන්න මෙතන දාපන් කියලා. අඩු නොවුනත් වැඩි නෑ කියල ෂුවර්.) 2. ලංකාවෙ 250,000 පඩිය ගන්න එකා එක්ක ඇමරිකාවෙ අඩුම පඩියටත් අඩුම ආදායමක් ගන්න එකාලව compare කරනවා. ලංකාවෙ 250,000 ගන්නෙ 5% කටත් අඩු ගානක්ලු. එහෙනම් ඇමරිකාවෙත් top 5% පඩිය ගන්න උන්ව අරන් බලපන්. නැත්තං රටවල් දෙකේම average salary ගන්න උන්ව අරන් බලපන්. මොන ලබ්බෙ comparison ද ඕවා. පුදුම comparison නෙ බන් උබලගේ තියෙන්නෙ. කොහෙන්ද ඉගෙන ගත්තෙ? ඉගෙන ගත්තද කියපන්කො මුලින්ම. 😑 බලපන් උබලට කියන සරල දෙයක් වත් තේරුම් ගන්න මොළයක් නැති උනාම අපේ කාලය කොච්චර නාස්ති වෙනවද කියලා මේ හෑලි ලියන්න.😑[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom