Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?

රාවනාගේ කාලේ දඩු මොනර පැද්ද උන් නිසාද දන්නේ නෑ ලංකාවේ අපේ උන්ගේ දියුනුවට බාදා වෙන ලොකූ පුරුද්දක් තියෙනවා. අපේ උන් තමන්ගේ බැංකු පොතත් හූරලා රත්තරන් බඩුවකුත් උගස් තියල ලීසින් එකකුත් දාලා වාහනයක් ගන්න කවදාවත් පැකිලෙන්නේ නෑ. හැබැයි ඒ උනන්දුව ආයෝජනය කිරීම් කෙරේ නෑ. ආයෙම ලක්ශයක් දෙකක් එකතු උනාම අර යකඩ ගොඩ විකුනලා ඒ සල්ලි ටිකත් දාලා තව එකක් උස්සන් එනවා.හදිස්සියකට ගන්න සත පහක් බැන්කුවේ නෑ. සේරම ටික යකඩ ගොඩේ,අපේ උන් හිතන් ඉන්නේ වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක් කියල, නෑ ඒක තවත් වියදමක් එක්කරගැනීමක් විතරයි. ඒ වියදම එක්කර ගැනීමේදී තමන්ගේ දරාගැනීම ගැන 100ට 100ක් සැලකිලිමත් වෙන්න ඕනේ. සිංහලයට කෙලවෙන්න ඔය යකඩ පිස්සුවත් එක හේතුවක්. තුන්කාලේ එකෙක්ට ලක්ශ 10ක් ඇදුනොත් අනිවා බිස්නස් එකක් පටන් ගන්නවා.අපේ එකෙක්ට හම්බ උනොත් ඌ අනිවාරෙන් යකඩ ගොඩක් උස්සන් ඇවිත් ඉදිරියට හම්බෙන සල්ලිත් ඒකට වියදම් කරනවා. අව්රුදු 5න් ඌරා ගොඩ යනවා අපේ එකා යකඩ ගොඩටසාත්තු කර කරා ඉන්නවා

රුපියලකට කල හැකි දෙයක් තියෙනවා. ඒ වගේම නොකල හැකි දේවලුත් තියෙනවා. මම කියන්නේ යම් කොල්ලෙක් දියුනු වෙන්න බලාපොරොත්තු වෙනවනම් ලක්ශ 10ට වඩා අඩු මුදලක් දීලා යකඩ ගොඩවල් ගන්න එපා. සල්ලි ටිකක් හොයාගන්නකම් බයික් එක පිරිමහ ගන්න. නැත්නම් සදා එකතැන තමා

මම දකින හේතු මේවා

1. ලක්ශ 10කට අඩුවෙන් දීලා වාහනයක් ගන්නේ හුගක් වෙලාවට දියුනු වේගෙන එන කෙනෙක්. ලක්ශ 10ක් අමාරුවෙන් එකතු කරන කෙනෙක්ට ඔය පරන යකඩ ගොඩට යන නඩත්තු වියදම අනිවාරෙන් තමන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක්. ඒ වගේම ඔය පරන යකඩ ගොඩවල් ලෙඩ නෑ දුවන්න පුලුවන් කියනවනම් සියලු දේ අනිත්යයි කියන බුදු බනත් බොරු.

2. පරන කාර් වල නඩත්තු වියදම 2014 ප්රෙමියෝ එකක නඩත්තු වියදමටත් (අලුත් වැඩියා වියදම ) වඩා වැඩි වෙන්න පුලුවන්. අලුත් එකක් තෙල් ගැහුවා දිව්වා. පරන ඒවා සතියක් දිව්වහම දවසක් හදන්න ඕනේ. අමාරුවෙන් සල්ලි හොයාගත් කෙනෙක්ට තව කසාදයක් කරගත්තා වගේ පරන යකඩ ගොඩකුත් ගෙනත් නවත්ත ගත්තහම ගන්න සොච්චම රත්වෙච්ච තැටියකට වතුර දානවා වගේ

3. යම් මුදල් ප්රමානයකට කල හැකි දේවලුත් තියෙනවා කල නොහැකි දේවලුත් තියෙනවා, මහින්ද මාමගේ ආශ්චර්යයේ ටැක්ස් එක්ක පුලුවන්නම් අඩුම 10න් එහා එකතු කරගන්නකම් බයික් එක පිරිමහ ගනිල්ලා. නෙට් එකෙන් විස්තර කියෝලා ඕවා ගත්තා වගේ නෙමේ ගෙනත් ගෙදර තියාගත්තහම

මේ කාලේ අඩුම දුවන්න පුලුවන් වාහනයක් ගන්න ඕනේනම් ae100, fb14, bg3p, soluna, starlet වගේ වගේ එකක් හෝ එතනින් එහා එකකට යන්න බලන්න. (වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට කිලෝමීරට 100ක් 200ක් දුවන එක නෙමේ ) අඩුවෙන් දුවන කෙනෙක් කියමු, එහෙමනම් ඔය පරන යකඩ ගොඩවල් වලට සාත්තු කරනවට හොදයි රෙන්ට් එකට ගන්නවා. මාසේ අන්තිමට ලාභයි

ජිවිතේ දියුනුවක් සලසගන්න ඕනේනම් පොඩි කැපකිරීමක් කරලා ඉවසපල්ලා

මේක දැම්මේ කොල්ලෙක් කීයක් හරි හොයන් වාහනයක් ගන්නවට ඊරිසියාවේ කියලා හිතන උන් එහෙම හිතපල්ලා. දියුනුවක් සලසගන්න මේක වැදගත් වෙයි කියල හිතන උන් ඒ විදිහට ගනිල්ලා.

"කාර්" යනුවෙන් ජපන් හා යුරෝපියන් කාර් අර්ත දක්වා ඇත

[QUOTE="රත්තරං, post: 17397075, member: 391748"] [b]ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?[/b] [SIZE="3"][B]රාවනාගේ කාලේ දඩු මොනර පැද්ද උන් නිසාද දන්නේ නෑ ලංකාවේ අපේ උන්ගේ දියුනුවට බාදා වෙන ලොකූ පුරුද්දක් තියෙනවා. අපේ උන් තමන්ගේ බැංකු පොතත් හූරලා රත්තරන් බඩුවකුත් උගස් තියල ලීසින් එකකුත් දාලා වාහනයක් ගන්න කවදාවත් පැකිලෙන්නේ නෑ. හැබැයි ඒ උනන්දුව ආයෝජනය කිරීම් කෙරේ නෑ. ආයෙම ලක්ශයක් දෙකක් එකතු උනාම අර යකඩ ගොඩ විකුනලා ඒ සල්ලි ටිකත් දාලා තව එකක් උස්සන් එනවා.හදිස්සියකට ගන්න සත පහක් බැන්කුවේ නෑ. සේරම ටික යකඩ ගොඩේ,අපේ උන් හිතන් ඉන්නේ වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක් කියල, නෑ ඒක තවත් වියදමක් එක්කරගැනීමක් විතරයි. ඒ වියදම එක්කර ගැනීමේදී තමන්ගේ දරාගැනීම ගැන 100ට 100ක් සැලකිලිමත් වෙන්න ඕනේ. සිංහලයට කෙලවෙන්න ඔය යකඩ පිස්සුවත් එක හේතුවක්. තුන්කාලේ එකෙක්ට ලක්ශ 10ක් ඇදුනොත් අනිවා බිස්නස් එකක් පටන් ගන්නවා.අපේ එකෙක්ට හම්බ උනොත් ඌ අනිවාරෙන් යකඩ ගොඩක් උස්සන් ඇවිත් ඉදිරියට හම්බෙන සල්ලිත් ඒකට වියදම් කරනවා. [COLOR="red"]අව්රුදු 5න් ඌරා ගොඩ යනවා අපේ එකා යකඩ ගොඩටසාත්තු කර කරා ඉන්නවා[/COLOR] රුපියලකට කල හැකි දෙයක් තියෙනවා. ඒ වගේම නොකල හැකි දේවලුත් තියෙනවා. මම කියන්නේ යම් කොල්ලෙක් [COLOR="Red"]දියුනු වෙන්න බලාපොරොත්තු[/COLOR] වෙනවනම් ලක්ශ 10ට වඩා අඩු මුදලක් දීලා යකඩ ගොඩවල් ගන්න එපා. සල්ලි ටිකක් හොයාගන්නකම් බයික් එක පිරිමහ ගන්න. නැත්නම් සදා එකතැන තමා මම දකින හේතු මේවා 1. ලක්ශ 10කට අඩුවෙන් දීලා වාහනයක් ගන්නේ හුගක් වෙලාවට දියුනු වේගෙන එන කෙනෙක්. ලක්ශ 10ක් අමාරුවෙන් එකතු කරන කෙනෙක්ට ඔය පරන යකඩ ගොඩට යන නඩත්තු වියදම අනිවාරෙන් [COLOR="red"]තමන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක්[/COLOR]. ඒ වගේම ඔය පරන යකඩ ගොඩවල් ලෙඩ නෑ දුවන්න පුලුවන් කියනවනම් සියලු දේ අනිත්යයි කියන බුදු බනත් බොරු. 2. පරන කාර් වල නඩත්තු වියදම 2014 ප්රෙමියෝ එකක නඩත්තු වියදමටත් (අලුත් වැඩියා වියදම ) වඩා වැඩි වෙන්න පුලුවන්. අලුත් එකක් තෙල් ගැහුවා දිව්වා. පරන ඒවා සතියක් දිව්වහම දවසක් හදන්න ඕනේ. අමාරුවෙන් සල්ලි හොයාගත් කෙනෙක්ට තව කසාදයක් කරගත්තා වගේ පරන යකඩ ගොඩකුත් ගෙනත් නවත්ත ගත්තහම ගන්න සොච්චම රත්වෙච්ච තැටියකට වතුර දානවා වගේ 3. යම් මුදල් ප්රමානයකට කල හැකි දේවලුත් තියෙනවා කල නොහැකි දේවලුත් තියෙනවා, මහින්ද මාමගේ ආශ්චර්යයේ ටැක්ස් එක්ක පුලුවන්නම් අඩුම 10න් එහා එකතු කරගන්නකම් බයික් එක පිරිමහ ගනිල්ලා. නෙට් එකෙන් විස්තර කියෝලා ඕවා ගත්තා වගේ නෙමේ ගෙනත් ගෙදර තියාගත්තහම මේ කාලේ අඩුම දුවන්න පුලුවන් වාහනයක් ගන්න ඕනේනම් ae100, fb14, bg3p, soluna, starlet වගේ වගේ එකක් හෝ එතනින් එහා එකකට යන්න බලන්න.:yes::yes: (වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට කිලෝමීරට 100ක් 200ක් දුවන එක නෙමේ ) අඩුවෙන් දුවන කෙනෙක් කියමු, එහෙමනම් ඔය පරන යකඩ ගොඩවල් වලට සාත්තු කරනවට හොදයි රෙන්ට් එකට ගන්නවා. මාසේ අන්තිමට ලාභයි ජිවිතේ දියුනුවක් සලසගන්න ඕනේනම් පොඩි කැපකිරීමක් කරලා ඉවසපල්ලා:cool::cool: [COLOR="red"]මේක දැම්මේ කොල්ලෙක් කීයක් හරි හොයන් වාහනයක් ගන්නවට ඊරිසියාවේ කියලා හිතන උන් එහෙම හිතපල්ලා. දියුනුවක් සලසගන්න මේක වැදගත් වෙයි කියල හිතන උන් ඒ විදිහට ගනිල්ලා.[/COLOR] "කාර්" යනුවෙන් ජපන් හා යුරෝපියන් කාර් අර්ත දක්වා ඇත:P:P[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom