Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරේ යනවනම් පේනවා මචන්.ඕවා පේන තරම් සුන්දර නෑ බන්. ඔය ඇල්ටෝ මරුටි ගන්න උගක් උන් ගන්නේ ඕවා ලොට ගහලම එපා වෙලා. උබට මතකද මම අර 1995 ඉන්ටකූලර් එකක් ගෙනත් ත්‍රෙඩ් එකක් දැම්මා.අයියෝ වින්ද දුකක්. බලපන් පාරකට බැහැලා ඉන්ටකූලර් පෙජරෝ දුවන්නේ නිකන් බ්‍රෑන්ඩ් නිව් වගේ. ඒත් උඩින් ඔපේ යටින් හපේ

මනුස්සයෙකුත් ජීවත් වෙන්නේ අව්රුදු කීයද. ඉතින් අව් රුදු 20-25ක් පරන වාහන ගැන කුමන කතාද. මචන් කෑල්ලක් කෑල්ලක් ගානේ එක පාර ලෙඩ එන්න ගන්නවා. අලුත් එකක එකක් ඇවිත් තව එකක් එන්න කල් යනවා.

තවත් දෙයක් වෑන් බස් ලොරි වගේ නෙමේ කාර්, සද්ද එද්දි දෙදරද්දි කාර් එකක් පාවිච්චි කරන්න අමාරුයි. වෑන් නම් ඔය LH30 එහෙම රෝද කැරකෙනවනම් බ්රේක් වදිනවනම් දිව්ව

කොහොම උනත් මොන වාහනේට යනවද කියන එක පවතින තත්වය මතත් රදාපවතිනව. හිතපන් වයිෆ් ප්‍රෙග්නන්ට්. අතේ තියෙන්නේ ලක්ශ 5යි. බයික් ගන්නද, බෑනේ. 5කට මොකක් හරි නොතෙමී යන්න පුලුවන් රෝද හතරක් ගන්න වෙනව

[QUOTE="රත්තරං, post: 17399881, member: 391748"] [SIZE="3"][B] පාරේ යනවනම් පේනවා මචන්.ඕවා පේන තරම් සුන්දර නෑ බන්. ඔය ඇල්ටෝ මරුටි ගන්න උගක් උන් ගන්නේ ඕවා ලොට ගහලම එපා වෙලා. උබට මතකද මම අර 1995 ඉන්ටකූලර් එකක් ගෙනත් ත්‍රෙඩ් එකක් දැම්මා.අයියෝ වින්ද දුකක්. බලපන් පාරකට බැහැලා ඉන්ටකූලර් පෙජරෝ දුවන්නේ නිකන් බ්‍රෑන්ඩ් නිව් වගේ. ඒත් උඩින් ඔපේ යටින් හපේ මනුස්සයෙකුත් ජීවත් වෙන්නේ අව්රුදු කීයද. ඉතින් අව් රුදු 20-25ක් පරන වාහන ගැන කුමන කතාද. මචන් කෑල්ලක් කෑල්ලක් ගානේ එක පාර ලෙඩ එන්න ගන්නවා. අලුත් එකක එකක් ඇවිත් තව එකක් එන්න කල් යනවා. තවත් දෙයක් වෑන් බස් ලොරි වගේ නෙමේ කාර්, සද්ද එද්දි දෙදරද්දි කාර් එකක් පාවිච්චි කරන්න අමාරුයි. වෑන් නම් ඔය LH30 එහෙම රෝද කැරකෙනවනම් බ්රේක් වදිනවනම් දිව්ව [COLOR="Red"]කොහොම උනත් [/COLOR]මොන වාහනේට යනවද කියන එක පවතින තත්වය මතත් රදාපවතිනව. හිතපන් වයිෆ් ප්‍රෙග්නන්ට්. අතේ තියෙන්නේ ලක්ශ 5යි. බයික් ගන්නද, බෑනේ. 5කට මොකක් හරි නොතෙමී යන්න පුලුවන් රෝද හතරක් ගන්න වෙනව[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom