ලක්ෂයකට 5%

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    මේක යෝජනාවක්, නීතියක් නෙවේ තාම. කලබල වෙන්න ඕන නෑ.
    බැසිලා මූ ලව්ව මුට්ටිය දාල බැලුව වෙන්නත් පුලුවන්. මිනිස්සුන්ගෙ reaction එක කොහොමද කියල. මේවට සද්ද නොකර හිටියොත් උන් කැමති කැමති කැබිනට් පේපර්ස් approve කරගන්නව. මන්ත‍්‍රීවරුන්ට නිවාස 200ක් හදන්න සල්ලි තියේ නම් 5%ක් කපනන් කොහොමත් අවශ්ය නෑ
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    එතකොට මං දැනට ගෙවන ටැක්ස් එකට වඩා අඩු ගානක් ගෙවන්න වෙන්නෙ
    මං නං එකෙන්ම කැමති
    hucanawa uba eccara hynawathee bn
    mcadda uba crnne jobac thee khmathee gye
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    බැසිලා මූ ලව්ව මුට්ටිය දාල බැලුව වෙන්නත් පුලුවන්. මිනිස්සුන්ගෙ reaction එක කොහොමද කියල. මේවට සද්ද නොකර හිටියොත් උන් කැමති කැමති කැබිනට් පේපර්ස් approve කරගන්නව. මන්ත‍්‍රීවරුන්ට නිවාස 200ක් හදන්න සල්ලි තියේ නම් 5%ක් කපනන් කොහොමත් අවශ්ය නෑ

    හෑහ්.....උඹ කියන්නෙ බැසිල් මම ලව්ව මේ ත්‍රෙඩ් එක දැම්ම කියලද? :ROFLMAO:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    බැසිලා මූ ලව්ව මුට්ටිය දාල බැලුව වෙන්නත් පුලුවන්. මිනිස්සුන්ගෙ reaction එක කොහොමද කියල. මේවට සද්ද නොකර හිටියොත් උන් කැමති කැමති කැබිනට් පේපර්ස් approve කරගන්නව. මන්ත‍්‍රීවරුන්ට නිවාස 200ක් හදන්න සල්ලි තියේ නම් 5%ක් කපනන් කොහොමත් අවශ්ය නෑ
    මන්ත්‍රීලට ගෙවල් 200 හදන එක වැරදියි. හෙන ගහනවා ඒවාට නම්. එතකොට උන් දැන් ඉන්නේ පාරෙද. 🤔 රුපියල් බිලියන ගානක් කාබාසිනියා කරන පලාත් සබා අනිවාර්යෙන් අහෝසි කරන්න ඕනා.
     
    • Haha
    Reactions: kasun090354t

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ඉස්සල්ලා පින් පඩි කන ගුරුවරුන්ගේ පඩිය කපපන්
    හම්ම්බකරන් කන මිනිසුන්ට කෙලින්නේ නැතිව
     
    • Like
    Reactions: weer 11

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    දුක්මහන්සියෙන් හම්බකරන එකාට බද්ද 5%. කළු සල්ලි හොයපු එකාට 1%

    නිගමනය: දුක්මහන්සියෙන් හොරකං කරමු. කලු සල්ලි හොයමු :love2:
     
    • Haha
    Reactions: shenat

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රජයේ ආයතනයකට යන ඕනි එකෙක්ට හිතෙනව බදු ගෙවලා වැඩක් නෑ කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,591
    113
    ආශ්චර්යමත් රටක
    යෝ කකුලුවනේ වතුර දැන් ලාවට රත් වෙලා තියෙන්නෙ. සමහර කකුලුවො හිතන්නෙ උන්ට hot water spa එකක් හදල දීල කියලා. ✌ 😎

    5% wadi kiyala 30% tax gewanna wena ratakata yamulu :rofl:

    වඩාත් හොඳ අවබෝධයක් සඳහා x අර්ථ දක්වන ලදි. X අඩු රටකට යමු.

    X = Expenses /(Income - Indirect tax - direct tax)

    මේක ඉතින් හැමෝටම තේරෙන්නෙ නැහැනෙ. දහය වසර වෙනකන් වත් ඉස්කෝලෙට ගියපු අයට විතරක් තේරෙයි.
    ------ Post added on Sep 15, 2021 at 6:11 AM
     
    Last edited: