Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලක්ෂයක් නිකම්ම ගමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ෂයක් ගමුද නිකං? හැබැයි හරියට කියවන්න කතාව.

ආශිර්වාද ප්‍රකාශකයෝ බුකියේ මෙහෙම කියනවා

ඉන්දියාවේ පිටපත් මිලියන 5 කට වැඩි ප්‍රමාණයක අලෙවි වාර්තාවක් තැබූ අමිෂ් ත්‍රීපති ගේ ශිව කතාමාලාව ශ්‍රී ලංකාව තුල ප්‍රකාශයට පත් කිරීමේ සම්පූර්ණ අයිතිය ආශිර්වාද ප්‍රකාශන ආයතනය සතුය. මෙහි වෙනත් කිසිදු පරිවර්තනයක් ශ්‍රී ලංකාව තුල කිසිදු පුද්ගලයෙකු හට හෝ ආයතනයට පේස් බුක් ඇතුළු කිසියම් මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කිරීම, විකිණීම, බෙදාහැරීම, මුද්‍රණය කිරීම, ලඟ තබාගැනීම ආදිය නීති විරෝධී වේ. මේ සඳහා ඉදිරියේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන අතර, මෙහි නීති විරෝධී ලෙස මුද්‍රණය කරන ලද යම් පිටපත් ප්‍රමාණයක් එක්තරා ආයතනයක් විසින් බෙදාහැර ඇති බවට ආශිර්වාද ප්‍රකාශන ආයතනය වෙත තොරතුරු ලැබී ඇති බැවින් මේ පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් 033 2275419 දුරකතන අංකය ඔස්සේ දැණුම් දෙන ලෙස ඉල්ලා සිටිමු. එසේම මෙම නීති විරෝධී පිටපත් ඔබ සතුව ඇත්නම් එය ආශිර්වාද ප්‍රකාශන ආයතනය වෙත ලබාදී රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් එවෙලේම ලබාගන්නා ලෙසද දන්වා සිටිමු. ස්තුතියි.

මියුසස් එකෙන් බුකියේ මෙහෙම කියනවා.

️️'ශිව සහ මෙලූහයේ අමරණීයයෝ' ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ නොමැත..!️️

මෙම රූපයේ සඳහන් පිටකවරය සහිත, ප්‍රවීණ පරිවර්තක පාලිත ජයකොඩි විසින් පරිවර්තනය කරන්නට යෙදුණු, මියුසස් ප්‍රකාශන සමාගම විසින් මුද්‍රණය කරනු ලැබූ "ශිව සහ මෙලූහයේ අමරණීයයෝ" කෘතියේ කිසිඳු පිටපතක් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ප්‍රකාශන සමාගමක් වශයෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කොට සිටින්නෙමු.

කෘතිය මුද්‍රණය කිරීමෙන් ද පසුව පැන නැඟි බුද්ධිමය දේපල හිමිකම් සම්බන්ධ ගැටළුවක් නිසාවෙන් මෙම කෘතියේ සියලුම පිටපත් ඉවත ලා ඇත. ඉහත කී පරිවර්තන කෘතියේ කිසිඳු පිටපතක් වෙළෙඳ පොළට නිකුත් කර නොමැති ඇති අතර Amish Tripathi විසින් රචිත The Immortals of Melluha කෘතියේ වෙනත් සිංහල පරිවර්තනයක් වෙළෙඳපොලේ වේද, එම පරිවර්තන කෘති මියුසස් පබ්ලිෂිං හවුස් වෙතින් නිකුත් වූ කෘතියේ පිටපත් නොවන බවටත් ඒවායේ ගුණාත්මක භාවය සම්බන්ධ කිසිඳු වගකීමක් මියුසස් පබ්ලිෂිං හවුස් නොදරන බවත් තරයේ අවධාරණය කොට සිටින්නෙමු.

දැන් උබලා කා ලග හරි මියුසස් ගහපු ශිව පොත තියෙනම් ආශිර්වාද එකට ගිහින් ලක්ෂයක් ගනිල්ලා. උන් ට නොදි ඉන්න බැ. ඉල්ලං කාලා වගේ සින් එකක් මේක.

[QUOTE="emoji diaries, post: 25937401, member: 574859"] ලක්ෂයක් ගමුද නිකං? හැබැයි හරියට කියවන්න කතාව. [CENTER][COLOR=rgb(184, 49, 47)]ආශිර්වාද ප්‍රකාශකයෝ බුකියේ මෙහෙම කියනවා[/COLOR][/CENTER] ඉන්දියාවේ පිටපත් මිලියන 5 කට වැඩි ප්‍රමාණයක අලෙවි වාර්තාවක් තැබූ අමිෂ් ත්‍රීපති ගේ ශිව කතාමාලාව ශ්‍රී ලංකාව තුල ප්‍රකාශයට පත් කිරීමේ සම්පූර්ණ අයිතිය ආශිර්වාද ප්‍රකාශන ආයතනය සතුය. මෙහි වෙනත් කිසිදු පරිවර්තනයක් ශ්‍රී ලංකාව තුල කිසිදු පුද්ගලයෙකු හට හෝ ආයතනයට පේස් බුක් ඇතුළු කිසියම් මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කිරීම, විකිණීම, බෙදාහැරීම, මුද්‍රණය කිරීම, ලඟ තබාගැනීම ආදිය නීති විරෝධී වේ. මේ සඳහා ඉදිරියේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන අතර, මෙහි නීති විරෝධී ලෙස මුද්‍රණය කරන ලද යම් පිටපත් ප්‍රමාණයක් එක්තරා ආයතනයක් විසින් බෙදාහැර ඇති බවට ආශිර්වාද ප්‍රකාශන ආයතනය වෙත තොරතුරු ලැබී ඇති බැවින් මේ පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් 033 2275419 දුරකතන අංකය ඔස්සේ දැණුම් දෙන ලෙස ඉල්ලා සිටිමු. එසේම මෙම නීති විරෝධී පිටපත් ඔබ සතුව ඇත්නම් එය ආශිර්වාද ප්‍රකාශන ආයතනය වෙත ලබාදී රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් එවෙලේම ලබාගන්නා ලෙසද දන්වා සිටිමු. ස්තුතියි. [CENTER][COLOR=rgb(184, 49, 47)]මියුසස් එකෙන් බුකියේ මෙහෙම කියනවා.[/COLOR] [/CENTER] ⚠️️⚠️️'ශිව සහ මෙලූහයේ අමරණීයයෝ' ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ නොමැත..!⚠️️⚠️️ මෙම රූපයේ සඳහන් පිටකවරය සහිත, ප්‍රවීණ පරිවර්තක පාලිත ජයකොඩි විසින් පරිවර්තනය කරන්නට යෙදුණු, මියුසස් ප්‍රකාශන සමාගම විසින් මුද්‍රණය කරනු ලැබූ "ශිව සහ මෙලූහයේ අමරණීයයෝ" කෘතියේ කිසිඳු පිටපතක් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ප්‍රකාශන සමාගමක් වශයෙන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කොට සිටින්නෙමු. කෘතිය මුද්‍රණය කිරීමෙන් ද පසුව පැන නැඟි බුද්ධිමය දේපල හිමිකම් සම්බන්ධ ගැටළුවක් නිසාවෙන් මෙම කෘතියේ සියලුම පිටපත් ඉවත ලා ඇත. ඉහත කී පරිවර්තන කෘතියේ කිසිඳු පිටපතක් වෙළෙඳ පොළට නිකුත් කර නොමැති ඇති අතර Amish Tripathi විසින් රචිත The Immortals of Melluha කෘතියේ වෙනත් සිංහල පරිවර්තනයක් වෙළෙඳපොලේ වේද, එම පරිවර්තන කෘති මියුසස් පබ්ලිෂිං හවුස් වෙතින් නිකුත් වූ කෘතියේ පිටපත් නොවන බවටත් ඒවායේ ගුණාත්මක භාවය සම්බන්ධ කිසිඳු වගකීමක් මියුසස් පබ්ලිෂිං හවුස් නොදරන බවත් තරයේ අවධාරණය කොට සිටින්නෙමු. දැන් උබලා කා ලග හරි මියුසස් ගහපු ශිව පොත තියෙනම් ආශිර්වාද එකට ගිහින් ලක්ෂයක් ගනිල්ලා. උන් ට නොදි ඉන්න බැ. ඉල්ලං කාලා වගේ සින් එකක් මේක. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom