Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) FB13 eke anniversary model eka enna one 1993 neda? e unata 1992 th anniversary model tiyenawane

මේ කාරණේ ගැන නම් මමත් හරියටම දන්නෙ නෑ මචං. 1933 පටන් ගත්තු කම්පනි එක නිසා හරි නම් 60 වෙනි ඇනිවසරි එක එන්න ඕනි 1993 තමයි. හැබැයි ඒ වර්ෂන් එක කලින් දැම්මද දන්නෙ නෑ. අනිත් කාරනය තමයි සමහරු ඇනිවරි කරලා තියාගෙන ඉන්නවා  ඒවා අදුන පුලුවන් ඇනිවසරි එකේ හැටි ඔලුවෙ තියනව නම්. නමුත් මම නම් කියන්නේ ඇනිවසරි කියල ඔලුවෙ තියාගන හොයන්න එපා සුපර් සැලෝන් එකක් හරි බලන්න. ඇනිවසරි එකෙයි සුපර් සැලෝන් එකෙයි දැන් එහෙම මාකට් එකේ ලොකු වෙනසක් නෑ. පෙනුමෙත් එහෙම වැඩි වෙනසක් නෑනේ බං.

2) No eka 19-xxxx wennama oneda?

එහෙම නෑ 18 ත් තියනවා.

3) Red interior ekei normal ekei wenasakuth tiyenawada?

රෙඩ් ඉන්ටීරියර් ලංකාවේ ටිකක් විතර අඩුයි. ඒ නිසාම ටිකක් මාකට්. අනිත් හේතුව තමයි අපාට ගහන ඒවා කුණු ගෑවෙන ඒවා රෙඩ් ඉන්ටීරියර් එකේ පේන්නෙ නෑනේ ඒ නිසා හොදට තියනවා. නමුත් ඉතිං හොද එක්ක තිබුනොත් ඉන්ටීරියර් රතු නෑ කියලා අතඅරින්න එපා.

4) wadiyen market patrol ekanan diesel eka patrol ekata wada gana wadi ai?

ඩීසල් එකේ පට්ට පරිදි ඩීසල් වැඩ කරනවා. ඒ නිසාම මිනිස්සු ඩීසල් එක හොයනවා. නමුත් දැන් මොඩ්ල් එක ටිකක් පරණ නිසා ඩීසල් එන්ජින්වල ලෙඩ තියෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩී බං. පැට්රල් නම් ලක්ෂ දෙක පැනපුවත් දැකල තියනවා තෙල් බින්දුවක් පිච්චෙන්නෙ නැතුව බබා වගේ වැඩ කරනවා. අනිත් එක කාර් එකකට වඩාත් ගැලපෙන්නේ පැට්රල් එන්ජින් එකක් තමයි. සද්දෙත් අඩුයි, දෙදරිමත් අඩුයි. හොදට පිකප් එකත් තියනවා. කරදරත් අඩුයිනේ බං.

[QUOTE="Mr.Tom, post: 18445136, member: 462987"] 1) FB13 eke anniversary model eka enna one 1993 neda? e unata 1992 th anniversary model tiyenawane [SIZE="4"]මේ කාරණේ ගැන නම් මමත් හරියටම දන්නෙ නෑ මචං. 1933 පටන් ගත්තු කම්පනි එක නිසා හරි නම් 60 වෙනි ඇනිවසරි එක එන්න ඕනි 1993 තමයි. හැබැයි ඒ වර්ෂන් එක කලින් දැම්මද දන්නෙ නෑ. අනිත් කාරනය තමයි සමහරු ඇනිවරි කරලා තියාගෙන ඉන්නවා :shocked: ඒවා අදුන පුලුවන් ඇනිවසරි එකේ හැටි ඔලුවෙ තියනව නම්. නමුත් මම නම් කියන්නේ ඇනිවසරි කියල ඔලුවෙ තියාගන හොයන්න එපා සුපර් සැලෝන් එකක් හරි බලන්න. ඇනිවසරි එකෙයි සුපර් සැලෝන් එකෙයි දැන් එහෙම මාකට් එකේ ලොකු වෙනසක් නෑ. පෙනුමෙත් එහෙම වැඩි වෙනසක් නෑනේ බං.[/SIZE] 2) No eka 19-xxxx wennama oneda? [SIZE="4"]එහෙම නෑ 18 ත් තියනවා. [/SIZE] 3) Red interior ekei normal ekei wenasakuth tiyenawada? [SIZE="4"]රෙඩ් ඉන්ටීරියර් ලංකාවේ ටිකක් විතර අඩුයි. ඒ නිසාම ටිකක් මාකට්. අනිත් හේතුව තමයි අපාට ගහන ඒවා කුණු ගෑවෙන ඒවා රෙඩ් ඉන්ටීරියර් එකේ පේන්නෙ නෑනේ ඒ නිසා හොදට තියනවා. නමුත් ඉතිං හොද එක්ක තිබුනොත් ඉන්ටීරියර් රතු නෑ කියලා අතඅරින්න එපා. [/SIZE] 4) wadiyen market patrol ekanan diesel eka patrol ekata wada gana wadi ai? [SIZE="4"]ඩීසල් එකේ පට්ට පරිදි ඩීසල් වැඩ කරනවා. ඒ නිසාම මිනිස්සු ඩීසල් එක හොයනවා. නමුත් දැන් මොඩ්ල් එක ටිකක් පරණ නිසා ඩීසල් එන්ජින්වල ලෙඩ තියෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩී බං. පැට්රල් නම් ලක්ෂ දෙක පැනපුවත් දැකල තියනවා තෙල් බින්දුවක් පිච්චෙන්නෙ නැතුව බබා වගේ වැඩ කරනවා. අනිත් එක කාර් එකකට වඩාත් ගැලපෙන්නේ පැට්රල් එන්ජින් එකක් තමයි. සද්දෙත් අඩුයි, දෙදරිමත් අඩුයි. හොදට පිකප් එකත් තියනවා. කරදරත් අඩුයිනේ බං. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom