Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලක්ෂ 26570
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ සමඟ බදුල්ල සංවර්ධනයට ලක්ෂ 26570ක් රජය තීරණය කරයි

දොරින් දොරට ගමින් ගමට වැඩසටහනින් දිස්ත්‍රික්කයේම ප්‍රදේශ නංවන්න මුදල්

ගම්මාන 1991කට සෙත සැලසෙන පියවර ග්‍රාමීය පාලම් 10ක ඉදිකිරීම් දැනටමත් අවසන්

සංවර්ධනයේ ප්රතිලාභ රටේ සියලු පාර්ශ්වයන් වෙත ලබාදෙමින් සෑම ප්රදේශයක්ම සංවර්ධනය කිරීමේ අරමුණින් බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2,657ක (ලක්ෂ 26570) මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි.

‘දොරින් දොරට ගමින් ගමට’ ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා එම මුදල ලබාදීමට ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කරයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බණ්ඩාරවෙල, ඌව-පරණගම, වැලිමඩ, මහියංගනය, පස්සර, බදුල්ල, හාලිඇල, වියළුව යන මැතිවරණ කොට්ඨාශ නවයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක ග්‍රාමසේවා වසම් 567 ක සංවර්ධන වැඩටසහන් ක්‍රියාත්මක කරන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 239,463කට ජනගහනය 811,758 ක් බවද ඒ අතර සිටින දිවි නැගුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 59,273 ක් බවද ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මඟින් ගම්මාන 1,991කට සෙත සැලසෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මෙම සංවර්ධන වැඩසටහන් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකරනුයේ ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමික බුද්ධදාස, උදිත ලොකුබණ්ඩාර, රෝහණ පුෂ්පකුමාර, තේනුක විදානගමගේ මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් ගේ මඟ පෙන්වීම යටතේය.

මේ අනුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසැල්වල සනීපාරක්ෂක සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 54ක්ද ගම නැගුම වැඩසහන යටතේ රුපියල් මිලියන 840ක්ද වනජීවී සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 70ක්ද පුබුදුමු වෙල්ලස්ස වැඩසටහන් සඳහා රුපියල් මිලියන 824ක්ද ලබාදී තිබේ. ජනතා අවශ්‍යතා හදුනා ගනිමින් මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 175ක්ද විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 40ක්ද ලැබී තිබේ.

ඊට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් රටපුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 210 වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාලම් 10ක් දැනටමත් ඉදිකිරීම් අවසන්කර තිබේ. එමෙන්ම 2014 වසරේ අයවැය යෝජනා තුළින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් දහසක් තැනීමේ ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ තවත් පාලම් රැසක වැඩකටයුතු ආරම්භකර ඇත.

[QUOTE="ගොටුකොළ, post: 16915659, member: 511982"] [SIZE="5"][COLOR="Teal"][B]සියලු පාර්ශ්වයන්ට ප්රතිලාභ සමඟ බදුල්ල සංවර්ධනයට ලක්ෂ 26570ක් රජය තීරණය කරයි දොරින් දොරට ගමින් ගමට වැඩසටහනින් දිස්ත්‍රික්කයේම ප්‍රදේශ නංවන්න මුදල් ගම්මාන 1991කට සෙත සැලසෙන පියවර ග්‍රාමීය පාලම් 10ක ඉදිකිරීම් දැනටමත් අවසන්[/B][/COLOR][/SIZE] [IMG]http://www.dinamina.lk/2014/07/21/n1407211.jpg[/IMG] [SIZE="4"]සංවර්ධනයේ ප්රතිලාභ රටේ සියලු පාර්ශ්වයන් වෙත ලබාදෙමින් සෑම ප්රදේශයක්ම සංවර්ධනය කිරීමේ අරමුණින් බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2,657ක (ලක්ෂ 26570) මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි. ‘දොරින් දොරට ගමින් ගමට’ ආර්ථික සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා එම මුදල ලබාදීමට ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කරයි. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බණ්ඩාරවෙල, ඌව-පරණගම, වැලිමඩ, මහියංගනය, පස්සර, බදුල්ල, හාලිඇල, වියළුව යන මැතිවරණ කොට්ඨාශ නවයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක ග්‍රාමසේවා වසම් 567 ක සංවර්ධන වැඩටසහන් ක්‍රියාත්මක කරන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 239,463කට ජනගහනය 811,758 ක් බවද ඒ අතර සිටින දිවි නැගුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව 59,273 ක් බවද ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මඟින් ගම්මාන 1,991කට සෙත සැලසෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කරයි. මෙම සංවර්ධන වැඩසටහන් බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකරනුයේ ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමික බුද්ධදාස, උදිත ලොකුබණ්ඩාර, රෝහණ පුෂ්පකුමාර, තේනුක විදානගමගේ මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් ගේ මඟ පෙන්වීම යටතේය. මේ අනුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසැල්වල සනීපාරක්ෂක සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 54ක්ද ගම නැගුම වැඩසහන යටතේ රුපියල් මිලියන 840ක්ද වනජීවී සංරක්ෂණය සඳහා රුපියල් මිලියන 70ක්ද පුබුදුමු වෙල්ලස්ස වැඩසටහන් සඳහා රුපියල් මිලියන 824ක්ද ලබාදී තිබේ. ජනතා අවශ්‍යතා හදුනා ගනිමින් මහජන නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 175ක්ද විමධ්‍යගත අයවැයෙන් රුපියල් මිලියන 40ක්ද ලැබී තිබේ. ඊට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මෙහෙයවීමෙන් රටපුරා ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් 210 වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාලම් 10ක් දැනටමත් ඉදිකිරීම් අවසන්කර තිබේ. එමෙන්ම 2014 වසරේ අයවැය යෝජනා තුළින් ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් දහසක් තැනීමේ ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ තවත් පාලම් රැසක වැඩකටයුතු ආරම්භකර ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom